Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

John Keells Logistics සහ SoftGallery සහයෝගීතාවයෙන් GalleryHR එළිදක්වයි

news by news
November 24, 2024
in ව්යාපාරික
0
John Keells Logistics සහ SoftGallery සහයෝගීතාවයෙන් GalleryHR එළිදක්වයි
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

John Keells Logistics සහ SoftGallery සහයෝගීතාවයෙන් GalleryHR එළිදක්වයි

පුළුල් මානව සම්පත් ,payroll සහ ව්‍යවසායකත්ව මෘදුකාංග විසඳුම් පිළිබඳ ප්‍රමුඛතම සැපයුම්කරුවෙකු වන GalleryHR විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තෙවන පාර්ශවීය සැපයුම්කරුවෙකු වන John Keells Logistics (PVT) LTD (JKLL) හි මානව සම්පත් සේවා විසඳුම සාර්ථකව දියත් කිරීම පිළිබඳ පසුගියදා නිවේදනය කරන ලදී. මෙම සුවිශේෂී ජයග්‍රහණය ඔස්සේ අන්තර්ජාතික මට්ටමේ මානව සම්පත් විසඳුම් ලබා දීමට මෙන්ම විවිධ කර්මාන්තයන්හි ගනුදෙනුකරුවන් සමඟ මනා හවුල්කාරිත්වයන් ආරම්භ කිරීම වෙනුවෙන් SoftGallery හි කැපවීම මැනවින් ප්‍රදර්ශනය වේ.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GalleryHR ක්‍රියාවට නැංවීම ඔස්සේ මේ වන විටත් John Keells Logistics (PVT) LTD (JKLL) විවිධ කර්මාන්ත ඔස්සේ බාධාවකින් තොරව නිවැරදි සැපයුම් දාම කළමනාකරණ සේවා සැපයීමේ හැකියාවන් ඔප්පු කරමින් සැලකිය යුතු වටිනාකමක් ලබාගෙන සිටියි.

SoftGallery හි ප්‍රවීණතාවය සහ ඒ ඔස්සේ ලැබෙන විසඳුම් ඔස්සේ JKLL හි මානව සම්පත් ක්‍රියාවලීන් විධිමත් කිරීම, එහි මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ ධනාත්මක ව්‍යාපාරික ප්‍රතිඵල රැගෙන ඒ්ම මගින් අනාගත කටයුතු වැඩිදියුණු කිරීම සඳහා පදනම සකස් කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් SoftGallery හි ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත පෙරේරා මහතා මෙසේ ප්‍රකාශ කළේය. “John Keells Logistics සමඟ ආරම්භ කළ මෙම සාර්ථක සහයෝගීතාව පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. මෙම කටයුතු සජීවීව පවත්වාගෙන යාම සහ එහි මෘදු බව සහතික කිරීම සඳහා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුසිත් ද සිල්වා මහතා ප්‍රමුඛ අප කණ්ඩායම මනා කැපවීමකින් යුතුව ක්‍රියා කළා. සියලුම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා ගැළපෙන විසඳුම් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින් ඉහළ පෙළේ සමාගම් සමඟ වැඩ කිරීමට අපට ඇති හැකියාව මෙම ජයග්‍රහණය තුළින් මැනවින් ප්‍රදර්ශනය වෙනවා.

සුසිත් ද සිල්වා මහතා මේ පිළිබඳ සිය අදහස් එකතු කළේ මෙසේය.“ අප ආයතනයේ නායකත්වයේ ශක්තිය සහ අපව ඉදිරියට රැගෙන යන දක්ෂ කණ්ඩායම මෙම සහයෝගීතාවය ඔස්සේ පිළිබිඹු වෙනවා. ඒ වගේම John Keells Logistics සඳහා ප්‍රබල ප්‍රතිඵලයක් අත්කර දෙමින් ඉදිරි කටයුතු වඩාත් සාර්ථක කර ගැනීමට මෙය ඉවහල් වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”

“අඛණ්ඩව මෙහෙයුම් කාර්යක්ෂමතාවය පවත්වා ගනිමින් සේවා පිරිනැමීම් ඉහළ නැංවීමට JKLL හි අපි නිරන්තරයෙන් කැපවී සිටිනවා.අපගේ ගමනේ වැදගත් පියවරක් ලෙස GalleryHR ඒකාබද්ධ කිරීම සඳහන් කළ හැකි අතර අපි මේ වන විටත් එහි සාර්ථක ප්‍රතිඵල ලබමින් සිටිනවා.ඒ වගේම අපගේ මානව සම්පත් කටයුතු සවිමත් කිරීමට සහ තිරසාර සාර්ථකත්වයක් කරා ළඟා වීම සඳහා SoftGallery හි විශේෂඥතාවයන් තවදුරටත් ඉවහල් කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.” ලෙසින් මේ පිළිබඳ අදහස් දක්වමින් John Keells Logistics හි ප්‍රධාන විධායක නිලධාරී ලසිත මංචනායක මහතා ප්‍රකාශ කළේය.

මෙම නව යෙදවුම සමඟින් SoftGallery සහ John Keells Logistics යන ආයතන ද්විත්වයෙහිම නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් වේ.මෙම සහයෝගීතාවය ඔස්සේ මානව සම්පත් තාක්‍ෂණයේ දියුණුව ඉදිරියට රැගෙන යාමේ අවස්ථාව SoftGallery වෙත උදාවන අතර නව සන්ධිස්ථානයක් කරා ළඟාවීමට අවශ්‍ය උසස් විසඳුම් සමඟ JKLL සවිබල ගන්වනු ඇත .

Previous Post

ශ්‍රී ලංකා ශ්‍රම සුරක්ෂිත සංක්‍රමණ වැඩසටහන නිල වශයෙන් රජය වෙත පැවරේ.

Next Post

දමිත් පල්ලෙවත්ත මහතා HNB මුල් පුටුවට

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
දමිත් පල්ලෙවත්ත මහතා HNB මුල් පුටුවට

දමිත් පල්ලෙවත්ත මහතා HNB මුල් පුටුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

උත්සව සමයේ ඔබේ සතුට අලුත් කරන්නට ප්‍රීමා වෙතින් අලුත් රස රැසක්

December 21, 2024
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

January 7, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved