Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

ඩේවිඩ් පීරිස් සෝලා මිලදී ගැනීමට සම්පත් බැංකුවෙන් සුවිශේෂී ණය

news by news
June 28, 2025
in අධ්යාපනය
0
ඩේවිඩ් පීරිස් සෝලා මිලදී ගැනීමට සම්පත් බැංකුවෙන් සුවිශේෂී ණය
3
SHARES
19
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ඩේවිඩ් පීරිස් සෝලා මිලදී ගැනීමට සම්පත් බැංකුවෙන් සුවිශේෂී ණය

You might also like

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීම තවදුරටත් පහසු කරවමින් සම්පත් බැංකුව සමඟ ගිවිසුමකට එළඹීම පසුගියදා සිදු විය.

මෙම සහයෝගිතාව හරහා, සූර්ය බලශක්ති විසඳුම් වෙත යොමු වෙමින්, බලශක්ති පිරිවැය අවම කර ගැනීම කෙරෙහි උනන්දුවක් දක්වන පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා සකස් කරන ලද සුවිශේෂී හරිත ණය පහසුකම් හඳුන්වා දීම සිදු කෙරෙන අතර, දිවයින ම ආවරණය වන පරිදි ස්ථාපිත ශාඛා ජාලය හරහා සම්පත් බැංකුවේ මූල්‍ය සේවා වෙත පහසු ප්‍රවේශය සහ ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ්හි විශේෂඥතාව සංයෝජනයෙන් ගොඩනැගුණු මෙම සහයෝගිතාව හරහා මෙරට බලශක්ති ක්ෂේත්‍රය පුනර්ජනනීය  බලශක්ති වෙත යොමු වීම වේගවත්  කරයි.

ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි සහ සම්පත් බැංකුව අතර මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සම්පත් බැංකුව නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් හා ශාඛා බැංකුකරණ) දීපාල් ද සිල්වා, ප්‍රධාන කළමනාකරු (ශාඛා බැංකුකරණ) කේෂාන් දාබරේ, කළමනාකරු (ණය) දිලුම් ඉලේපෙරුම සහ සහකාර කළමනාකරු (ණය) සඳරුවන් කෝදාගොඩ යන මහත්වරු සහභාගී වූ අතර, ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් නියෝජනය කරමින්, එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රත්නායක, විධායක අධ්‍යක්ෂ සමන්ත සිල්වා, සාමාන්‍යාධිකාරී (මූල්‍ය, උපාය මාර්ග හා මෙහෙයුම්) ළහිරු විතාරණ, සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම් හා අලෙවි) ප්‍රසන්න දිසානායක සහ සහකාර කළමනාකරු (විදුලි ඉංජිනේරු) රිසිල් රාජසිංහ යන මහත්වරු  සහභාගි වූහ.

සූර්ය බලශක්ති පද්ධති සියයට සියයක් පරිසර හිතකාමී වන අතර නිවාස සහ ව්‍යාපාරවල අතිරික්ත විදුලිය ජාතික පද්ධතියට නිකුත් කිරීම හරහා අමතර ආදායමක් උපයා ගැනීමේ අවස්ථාවද මෙමඟින් හිමිවේ. එමෙන්ම නිවැරදි සූර්ය බල පද්ධතියක් සවි කර ගැනීම තුළින් ගනුදෙනුකරුවන්ට ඕනෑම විදුලි උපාංගයක් භාවිත කළ හැකි අතර විශ්වසනීය අමතර ආදායම් මාර්ගයක් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව ලැබීම විශේෂත්වයකි. ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් සහ සම්පත් බැංකුව අතර ඇති කර ගත් මෙම කාලෝචිත සහයෝගිතාව තිරසාර පුනර්ජනනීය බලශක්ති පද්ධතිවලට අනුවර්තනය වීමට හා ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමට කැමැත්තක් දක්වන නිවාස හිමියන්, ව්‍යවසායකයින්, ආයතන, කර්මාන්තශාලා සහ සාමාන්‍ය ජනතාව ඇතුළු සියලු ගනුදෙනුකරුවන්ට අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබා දීම  ඵලදායි ප්‍රතිලාභයක් ලෙස හඳුන්වා දිය හැකි ය.

අත්සන් තැබූ ගිවිසුම යටතේ සම්පත් බැංකුව ආකර්ෂණීය හරිත ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන අතර,  එහි දී වසරකට 10.5% ක ස්ථාවර පොලී අනුපාතයකට රුපියල් මිලියන 5 ක් දක්වා ණය ලබා ගත හැකිය. ඊට අමතර ව රුපියල් මිලියන 5 ට වැඩි මුදල් වාර්ෂිකව 11% ක අනුපාතයකින් ලබා ගත හැකි වන අතර, සූර්ය බල පද්ධතියද ඇතුළත්ව නිවාස ණය ලබා ගන්නා ගනුදෙනුකරුවන්ට 0.25% ක අමතර පොලී අඩු කිරීමක් ලබා දීම විශේෂිතය. එමෙන්ම ප්‍රතිමූල්‍යකරණය සඳහා සුදුසුකම් ලබන සුළු හා මධ්‍ය පරිමාණ  ව්‍යවසායන් වෙත වසරකට 6.5% ක සුවිශේෂී සහනදායී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 10ක් සහ ධාරිතාව කිලෝ වොට් 50 දක්වා ව්‍යාපෘති සඳහා විශේෂ ණය ලබා දීමටද සම්පත් බැංකුව කටයුතු කරයි. කිලෝ වොට් 5 දක්වා සූර්ය පද්ධති ස්ථාපනය කරන අයට ඇපකරයක් නොමැතිව රුපියල් මිලියන 1.25ක් දක්වා ණය ලබා ගත හැකි වීමද විශේෂිතය.

පාරිභෝගික අත්දැකීම් සහ පද්ධතිවල ආයු කාලය වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති අගය එකතු කළ සේවා ඇතුළත් පුළුල් පැකේජයක් සමඟ ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ්, සම්පත් බැංකුව සමඟ එක්ව ලබා දෙන මෙම හරිත මූල්‍ය විකල්පයන්ට අමතරව ලංකා විදුලි බල මණ්ඩලය සහ ලංකා විදුලි (පුද්ගලික) සමාගම සමග සම්බන්ධීකරණ කටයුතු සහ සූර්ය බලශක්ති පද්ධතිය සදහා පළමු වසරේ රක්ෂණයද නොමිලේ ඩේවිඩ් පීරිස් සෝලා වෙතින් පාරිභෝගිකයාට පිරිනැමේ. ඊට අමතරව පාරිභෝගිකයින්ට පළමු වසර තුළ නොමිලේ නඩත්තු සේවා දෙකක් හිමි වන අතර, ඉන් ඉදිරියට සිදු කෙරෙන නඩත්තු කටයුතු සඳහා 25% ක වට්ටමක් ලබා දෙයි. එමෙන්ම ඩේවිඩ් පීරිස් සෝලා සූර්ය බලශක්ති පද්ධති සඳහා  වසර 12ක නිෂ්පාදන වගකීමක්, වසර 30ක කාර්ය සාධන වගකීමක් මෙන්ම වසර 10ක workmanship වගකීමක් ලබා දෙන අතර, ඉන්වර්ටරය සඳහා ද වසර 10 ක වගකීමක් ද හිමිවේ.

මේ පිළිබඳ ව අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ්හි සහකාර සාමාන්‍යාධිකාරී  (විකුණුම් හා අලෙවි) ප්‍රසන්න දිසානායක මහතා මෙසේ පැවසුවේය, “ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ දශක හතරකට අධික විශිෂ්ටත්වය, පළපුරුද්ද හා ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය තුළින් අද්විතීය මෙන් ම ගුණාත්මක හා පුළුල් ක්ෂේත්‍රයක විහිදුණු සේවාවක් ලබා දීමට ඩේවිඩ් පීරිස් සෝලා එනජි නිරන්තරයෙන් කටයුතු කරනවා. අපගේ නිෂ්පාදන හා සේවාවල උසස් තත්ත්වය වගේම දිගු කාලීන වගකීම, නොමිලේ ලබාදෙන සේවා සහ සහයෝගය හරහා අප ලබා දෙන වටිනාකම් මිල කළ නොහැකියි. දිවයින පුරා පුළුල් ව්‍යාප්තියක් ඇති සම්පත් බැංකුව සමඟ අත්වැල් බැඳ ගැනීම, වැඩි ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණයක් වෙත අපගේ මෙම ගුණාත්මක සේවා ව්‍යාප්ත කිරීමේ හැකියාව ලබා දෙන අතර, එහි දී හරිත අනාගතයක් ගොඩ නංවමින් ශ්‍රී ලාංකේය ජාතිය බලශක්තිය අතින් සුරක්ෂිත අනාගතයක් කරා ගෙන යාමට අපි නිරන්තරයෙන් කැප වෙනවා.”

http://www.dpre.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 011 4700440 (මිලදී ගැනීම්) හා 011 4700444 (තාක්ෂණික සහාය) යන දුරකථන අංක ඇමතීමෙන් ඩේවිඩ් පීරිස් සෝලා පිළිබඳ වැඩි විස්තර දැන ගත හැකිය.

Previous Post

First Capital සමාගම උපාධි අපේක්ෂකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම වෙනුවෙන් First Capital investED වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි

Next Post

සෙලාන් බැංකුවේ පූර්ව අනුමැතිය සහිත ලීසිං සමගින් ඔබගේ සිහින වාහනය මෙරටට ගෙන්වාගන්න

news

news

Related Posts

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

by news
September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

by news
September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි
අධ්යාපනය

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

by news
September 22, 2026
ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Next Post
සෙලාන් බැංකුවේ පූර්ව අනුමැතිය සහිත ලීසිං සමගින් ඔබගේ සිහින වාහනය මෙරටට ගෙන්වාගන්න

සෙලාන් බැංකුවේ පූර්ව අනුමැතිය සහිත ලීසිං සමගින් ඔබගේ සිහින වාහනය මෙරටට ගෙන්වාගන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

“සෞඛ්‍ය හා නිෂ්පාදන සම්මාන 2025” දියත් කෙරේ”

August 14, 2025
ඩේවිඩ් පීරිස් සෝලා මිලදී ගැනීමට සම්පත් බැංකුවෙන් සුවිශේෂී ණය

ඩේවිඩ් පීරිස් සෝලා මිලදී ගැනීමට සම්පත් බැංකුවෙන් සුවිශේෂී ණය

June 28, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි
අධ්යාපනය

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

September 22, 2026
ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,
අධ්යාපනය

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved