Sunday, August 9, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

නව ගිලන් රථ දෙකක් පරිත්‍යාග කරමින් හදිසි රෝහල් ප්‍රතිකාර සේවා තවදුරටත් පුළුල් කිරීමට HNB, සුවසැරිය පදනම සමඟ අත්වැල් බැඳගනී

news by news
April 26, 2025
in ව්යාපාරික
0
නව ගිලන් රථ දෙකක් පරිත්‍යාග කරමින් හදිසි රෝහල් ප්‍රතිකාර සේවා තවදුරටත් පුළුල් කිරීමට HNB, සුවසැරිය පදනම සමඟ අත්වැල් බැඳගනී
2
SHARES
12
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

නව ගිලන් රථ දෙකක් පරිත්‍යාග කරමින් හදිසි රෝහල් ප්‍රතිකාර සේවා තවදුරටත් පුළුල් කිරීමට HNB, සුවසැරිය පදනම සමඟ අත්වැල් බැඳගනී

1990 සුවසැරිය ගිලන්රථ සේවයට ආධාර පිණිස දියත් කර ඇති ‘ගිලන් රථයක් දරුකමට හදා ගන්න’ වැඩසටහනට සහාය වෙමින් හැටන් නැෂනල් බැංකුව ගිලන් රථ දෙකක් පරිත්‍යාග කරමින් මහජන සුබසාධනය සඳහා සිය කැපවීම නැවතත් අවධාරණය කළේය. මෙම ප්‍රයත්නය දිවයින පුරා හදිසි රෝහල් ප්‍රතිකාර සේවා වැඩිදියුණු කිරීමට සහ නොමිලේ පූර්ව රෝහල් ප්‍රතිකාර සේවා ලබා දීමෙන් ජීවිත ආරක්ෂා කිරීමට වැඩි ප්‍රවේශයක් ලබා දීමේ HNB හි අඛණ්ඩ කැපවීමේ කොටසකි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම ගිලන් රථ නිල වශයෙන් භාරදීම සඳහා පැවති විශේෂ උත්සවය සඳහා HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, HNB ජ්‍යෙෂ්ඨ විධායක උප සභාපති/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න, ජ්‍යෙෂ්ඨ උප සභාපති, උපායමාර්ග ප්‍රියංකා විජයරත්න, තිරසාර ව්‍යාපාර විධායක ෂැනෙල් පෙරේරා සහ 1990 සුවසැරිය පදනමේ ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා යන මහත්ම මහත්මීන් සහභාගී විය.

මෙම අවස්ථාවට එක්වෙමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “හදිසි අවස්ථාවකදී ඉක්මනින් වෛද්‍ය ආධාර ලබා දීමෙන් ජීවිත බේරා ගත හැකියි. ‘ගිලන් රථයක් දරුකමට හදා ගන්න’ වැඩසටහන හරහා මෙරට හදිසි රෝහල් ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමට දායක වීමට ලැබීම ගැන අප නිහතමානීව ආඩම්බර වනවා. රටපුරා සිටින ජනතාවට උපකාර කිරීමට සහ හදිසි ප්‍රතිකාර වැනි වැදගත් මහජන සේවාවලට සහාය වීමට අපගේ අඛණ්ඩ කැපවීම මෙයින් පෙන්නුම් කරනවා,” යනුවෙනි.

1990 සුවසැරිය පදනමේ ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා මහතා HNB ලබා දුන් සහයෝගයට මෙහිදී ස්තූති කළ අතර මෙම ගිලන් රථ සේවාව පවත්වාගෙන යාම සඳහා ආයතන විසින් ලබා දෙන දායකත්වය ඉතා වැදගත් බව පැවසීය.

‘HNB වැනි ආයතනවල සහාය අපගේ හදිසි රෝහල් ප්‍රතිකාර සේවාවන් වැඩිදියුණු කිරීමට සහ වර්ධනය කිරීමට අපට උපකාරී වනවා. මෙම පරිත්‍යාගයට ස්තූතිවන්ත වන්නට, සියලු ශ්‍රී ලාංකිකයින්ට රෝහලට ළඟා වීමට පෙර නොමිලේ වෛද්‍ය උපකාර ලබා දීමට හැකි බව සහතික කරනවා. මෙම නව ගිලන් රථ දෙක අපට ඉක්මනින් රෝගීන් කරා ළඟා වීමටත් හදිසි අවස්ථාවන්ට වඩා හොඳින් ප්‍රතිචාර දැක්වීමටත් උපකාරී වේවි.” යනුවෙන් ඔහු පැවසුවේය.

හදිසි රෝහල් ප්‍රතිකාර සේවා ලබා දීම සඳහා පිළිගැනීමට ලක්ව ඇති 1990 සුවසැරිය ගිලන් රථ සේවාව දිවයින පුරා සිටින රෝගීන් රෝහලට ළඟා වීමට පෙර ඉක්මන් සහ නොමිලේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් දිනපතා පුද්ගලයින් දහස් ගණනකට උපකාර කරනු ලබයි. HNB හි මෙම පරිත්‍යාගයත් සමඟින් 1990 සුවසැරිය ගිලන් රථ සේවාවට දැන් තවත් රෝගීන් වෙත ඉක්මනින් ළඟා වීමට සහ හදිසි අවස්ථාවලදී වේගවත් හා වඩාත් හොඳ වෛද්‍ය සත්කාර සේවා ලබා දීමට හැකි වනු ඇත.

‘ගිලන් රථයක් දරුකමට හදා ගන්න’ වැඩසටහන සඳහා HNB දායකත්වය ලබා දීම මහජන සෞඛ්‍ය සහ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරන බැංකුවේ පුළුල් ආයතික සමාජ සත්කාර සැලසුමේ කොටසකි. විවිධ සංවිධාන සමඟ එක්ව කටයුතු කිරීමෙන්, ශ්‍රී ලංකාවේ ජනතාවට දිගුකාලීන ධනාත්මක වෙනසක් ඇති කරන ව්‍යාපෘති සඳහා HNB අඛණ්ඩව සහාය දක්වයි.

ඡායාරූපය
HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා විසින් 1990 සුවසැරිය පදනමේ ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා මහතා වෙත ගිලන් රථ දෙක භාර දෙමින්. HNB ජ්‍යෙෂ්ඨ විධායක උප සභාපති/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න, ජ්‍යෙෂ්ඨ උප සභාපති, උපායමාර්ග ප්‍රියංකා විජයරත්න සහ විධායක – තිරසාර ව්‍යාපාර ෂැනෙල් පෙරේරා යන මහත්ම මහත්මීන් ද ඡායාරූපයේ වෙයි.

Previous Post

TikTok දරුවන්-දෙමව්පියන් අතර සබඳතාව සහ පවුලේ සමඟිය වෙනුවෙන් කැපවෙයි

Next Post

අනාගත අලෙවි වෘත්තිකයින් බවට පත්වීමට සිසු දරුදැරියන්ට උපකාර කිරීම සඳහා HNB සහ SLIM අත්වැල් බැඳගනී

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
අනාගත අලෙවි වෘත්තිකයින් බවට පත්වීමට සිසු දරුදැරියන්ට උපකාර කිරීම සඳහා HNB සහ SLIM අත්වැල් බැඳගනී

අනාගත අලෙවි වෘත්තිකයින් බවට පත්වීමට සිසු දරුදැරියන්ට උපකාර කිරීම සඳහා HNB සහ SLIM අත්වැල් බැඳගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

අගෝස්තු 02 වනදා සමාරම්භක උත්සවයට මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය තරු 100කට අධික පිරිසකට සත්කාරකත්වය සැපයීමට City of Dreams Sri Lanka සූදානම්

July 14, 2025
MAS Holdings, AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී රන් සම්මාන තුනකින් පිදුම් ලබයි

June 26, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved