Friday, May 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සැබෑ විනෝදාස්වාදය වෙනුවෙන් AI තාක්ෂණය සහිත තිරයකින් සුසැදි Samsung Vision AI හඳුන්වාදෙයි

news by news
September 30, 2025
in ව්යාපාරික
0
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සැබෑ විනෝදාස්වාදය වෙනුවෙන් AI තාක්ෂණය සහිත තිරයකින් සුසැදි Samsung Vision AI හඳුන්වාදෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සැබෑ විනෝදාස්වාදය වෙනුවෙන් AI තාක්ෂණය සහිත තිරයකින් සුසැදි Samsung Vision AI හඳුන්වාදෙයි

සැම්සුන් Neo QLED, OLED, QLED සහ Frame සමඟින් රූපවාහිනී නැරඹීමේ සැබෑ වෙනසක් ඇති කරයි
නව තිර තාක්ෂණය හා උපාය මාර්ගික හවුල්කාරීත්වයන් සමඟින් සැම්සුන් හෙට දවසේ තාක්ෂණික විශිෂ්ටත්වය ඉස්මතු කරයි

You might also like

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන සැම්සුන් පසුගියදා සිය නවතම Samsung Vision AI රූපවාහිනී නිෂ්පාදන පෙල හඳුන්වා දෙමින් රූපවාහිනී නැරඹුම් කලාවේ සුවිසල් පරිවර්තනයක් කිරීමට කටයුතු කරනු ලැබීය. ඒ සමඟ සිය Neo QLED 8K සහ එහි නව්‍යකරණ නිෂ්පාදනයන් සමඟින් හෙට දවසට අවැසි නවීන තිර තාක්ෂණය හඳුන්වා දෙමින් නරඹන්නාට අවශ්‍ය අයුරින් සකස්කර ගත හැකි අද්විතීය තාක්ෂණයෙන් යුත් තිරයක් සහිත Vision AI රූපවාහිනී පාරිභෝගිකයින් වෙත ලබා දීමට සැම්සුන් කටයුතු කර ඇත්තේ එදිනෙදා ජීවිතයට නැවුම් ආශ්වාදයක් එක් කරමිනි.

මෙම නවතම හඳුන්වා දීමත් සමඟ නිවසේ ඇති රූපවාහිනිය තවදුරටත් එක් තැනක තබා ගනිමින් එකම තැනක සිට නරඹන නිෂ්පාදනයක් යන්න වෙනසකට ලක් වෙමින් තමන් කැමති ලෙස හා තමන්ට ගැලපෙන ආකාරයෙන් සකස් කර ගනිමින් සැබෑ වින්දනීය අත්දැකීමක් ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව උදා වනු නිසැකය.

සුවපහසු දිවියකට ඔබ කැමති පරිදි වෙනස්කර ගත හැකි තාක්ෂණයෙන් යුත් තිරය
Samsung Vision AI රූපවාහිනිය යනු නව්‍ය තාක්ෂණයේ මහිමය නිවසේ ආලියන්දයට ගෙන එමින් සැබෑ සුවපහසු නැරඹුම් අත්දැකීමක් උරුම කර දෙන විශිෂ්ට නිපැයුමකි. එසේ වන්නේ ඔබේ නිවසට ආකර්ෂණයක් කරන මෙය නිවසේ පරිසරයට ගැලපෙන අයුරින් සකසා ගැනීමටත්. පරිශීලකයාගේ කැමැත්ත අනුව වෙනස් කර ගැනීමටත්, තමන්ටම තාක්ෂණික විශේෂාංගයන් ලබා ගැනීමටත් හැකි නිෂ්පාදනයක් වීමයි. රූපවාහිනිය නැරඹීමේ ආශාව හා කැමැත්ත ඉහළ නැංවීමට සමත් මෙම නවතම තාක්ෂණය පවුලේ සියලු දෙනා එක් කරන සුවිශේෂී නිෂ්පාදනයක් ලෙසද සඳහන් කළ හැකිය.

නවතම Samsung Vision AI රූපවාහිනියේ විශේෂත්වය වන්නේ නරඹන්නාට පහසු හා කැමති ආකාරයෙන් විශේෂාංග සකසා ගනිමින් නැරඹීමේ හැකියාවයි. එසේම ඔබට සුඛෝපභෝගී ජීවිතයක් උදා කර දෙමින් සැබෑ නිවසක අසිරිය ගෙන ඒමටද Samsung Vision AI සමත් වනු නිසැකය.

සුපැහැදිලි ශබ්ද රටාවන් සමඟින් වඩාත් පැහැදිලි උසස් තත්වයේ රූප රාමු දෙනෙත අභියසට ගෙන ඒමට සමත් Samsung Vision AI රූප රාමුවේ පරිසරයට අදාළ නාද රටාවන් සමඟින් සැබෑ නැරඹුම් අත්දැකීමක් පරිශීලකයාට ලබා දෙන්නේ AI තාක්ෂණයේ අරුමයද ඊට එක් කරමිනි.

AI සමඟ එක් වෙමින් නව්‍යකරණයෙන් ඉදිරියට

Microsoft වැනි විවිධ AI හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන සැම්සුන් සිය Vision AI රූපවාහිනිය සඳහා එම තාක්ෂණය යොදා ගනිමින් මෙතෙක් රූපවාහිනී නිෂ්පාදනයක නොතිබුණු අසමසම පහසුකම් හා විශේෂාංග රැසක් ගෙන ඒමට කටයුතු කර ඇත්තේ නවමු අත්දැකීමක් නරඹන්නන් වෙත ලබා දෙමිනි.

Microsoft සමඟ එක්වෙමින් Microsoft Copilot විශේෂාංගය ඇතුළත් නවතම ස්මාර්ට් රූපවාහිනී නිෂ්පාදනය හඳුන්වා දීමටද සැම්සුන් කටයුතු කරන ලදී. තවද සැම්සුන් පාරිභෝගිකයින්ට තමන්ට ගැලපෙන විශේෂාංගයන් සමඟින් පුලුල් පරාසයක විහිදුණු සේවාවන් පිළිබඳව තව දුරටත් සොයා බැලීමටද මෙම හවුල්කාරීත්වය තුලින් හැකි වේ.

එසේම රූපවාහිනී නිෂ්පාදනයක් තුළින් පුද්ගලයකුගේ මෙන්ම නිවසක ඇති කළ හැකි පරිවර්තනය මනාව පෙන්වා දෙන මෙම නවතම Samsung Vision AI එදිනෙදා පුද්ගලික වැඩකටයුතු සරල කරමින් සාමකාමී පරිසරයක් උදා කර දීමටද සමත් වනු ඇත.

Samsung Vision AI මේ AI යුගයේදී සැම්සුන් සිය නිෂ්පාදන පෙලට එක් කළ නවතම නිෂ්පාදනයයි

AI තාක්ෂණයෙන් සන්නද්ධ රූපවාහිනී තිරයන්ගෙන් යුත් නිෂ්පාදන යුගයක් ලොවට හඳුන්වා දෙමින් නවතම අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී ඇති සැම්සුන් හි මෙම නවතම Samsung Vision AI විශේෂාංගය භැද Neo QLED, OLED සහ QLED රූපවාහිනී නිෂ්පාදන මාදිලි තුලින්ද අත් විඳිය හැකිය. මෙම නව්‍යකරණ තාක්ෂණය සිය රූපවාහිනී නිෂ්පාදන අතරට හඳුන්වා දීම තුලින් සිය පාරිභෝගිකයින්ාග් අත්දැකීම් හළ නැංවීමට මෙන්ම ස්මාර්ට් ජීවිතයක උරුමය ඔවුන් වෙත ලබා දීමට සැම්සුන්හි කැපවීම මනාව අවධාරණය කරයි.

මෙම සුවිශේෂී නිෂ්පාදනයන් අතර ප්‍රමුඛතම නිෂ්පාදනය වන්නේ Neo QLED 8K ය. අසමසම කාර්යක්ෂමතාවයකින්, මනා නිමාවකින් මෙන්ම AI තාක්ෂණයෙන් සුසැදි Neo QLED 8K සැම්සුන්හි වඩා උසස්ම රූපවාහිනියද වේ. නවතම NQ8 AI Gen3 ප්‍රොසෙසරයකින් බල ගැන්වෙන එය සුපැහැදිලි හා ගුණාත්මක රූප රාමු, සුපැහැදිලි ශබ්ද රටා සමඟින් අසමසම නැරඹුම් අත්දැකීමක් ලබා දීමට නිතැතින්ම සමත් වේ.
රූපවාහිනී තාක්ෂණයේ අනාගතය

නිරන්තරයෙන් නව්‍යකරණ රූපවාහිනී අත්දැකීමක් සඳහා වන නවතම තාක්ෂණය භාවිත කිරීමේ ප්‍රමුඛයා වන සැම්සුන් තාක්ෂණික දියුණු අභිබවා යමින් පාරිභෝගිකයින්ගේ එදිනෙදා ජීවන රටාව අරුත් ගැන්වීමට කටයුතු කර ඇත්තේ අමතක නොවන අත්දැකීමක් ජීවිතයට එක් කර දෙමිනි.

මිලදී ගත හැකි ස්ථාන

2025 වසර සඳහා සැම්සුන් විසින් හඳුන්වා දෙනු ලැබූ මෙම නවතම නිෂ්පාදන පෙළ සිංගර්, සිංහගිරි. දම්රෝ සහ සොෆ්ට්ලොජික් වෙතින් ලබා ගත හැකි අතර QLED රූපවාහිනියක් රු. 374,999 ක් වේ.

Previous Post

2025 ගෘහ පාලන සතිය සමඟින් Cinnamon Life සාර්ථකත්වය වෙත රැගෙන යන සැඟවුණු විරුවන් සමරයි

Next Post

මධ්‍යම පළාතට සුවපහසු මූල්‍ය විසඳුම් හඳුන්වා දෙමින් මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් නවතම ශාඛාව ගම්පොලදී විවෘත වෙයි

news

news

Related Posts

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
Next Post
මධ්‍යම පළාතට සුවපහසු මූල්‍ය විසඳුම් හඳුන්වා දෙමින් මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් නවතම ශාඛාව ගම්පොලදී විවෘත වෙයි

මධ්‍යම පළාතට සුවපහසු මූල්‍ය විසඳුම් හඳුන්වා දෙමින් මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් නවතම ශාඛාව ගම්පොලදී විවෘත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
ජනාධිපතිවරණය සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහි ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට TikTok පියවර ගනියි

TikTok 2024 දෙවන කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බල ගැන්වීමේ වාර්තාව නිකුත් කරයි

October 25, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.
අධ්යාපනය

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
TikTok, 2025 සිව්වන කාර්තුවට අදාළ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

Rajawarna Wedding Experience – Wedding Show 2026

ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාව නව මුහුණුවරකින් ඉදිරියට
අධ්යාපනය

ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාව නව මුහුණුවරකින් ඉදිරියට

April 22, 2026
දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:
ගමන්

දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

April 22, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved