Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

CCBSL සහ Neptune Recyclers එක්ව ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැඩසටහනක් අරඹයි

news by news
August 15, 2025
in ව්යාපාරික
0
CCBSL සහ Neptune Recyclers එක්ව ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැඩසටහනක් අරඹයි
2
SHARES
13
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

CCBSL සහ Neptune Recyclers එක්ව ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැඩසටහනක් අරඹයි

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා (CCBSL) සහ Neptune Recyclers අත්වැල් බැඳගනිමින් ‘නැවත ජීවයක් දෙමු’ (Give Back Life) යටතේ නව PET ප්ලාස්ටික් එකතු කිරීමේ වැඩසටහනක් හඳුන්වා දුන් අතර එය මෙරට පාරිසරික තිරසාරභාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස ශ්‍රී ලාංකික පාරිභෝගික ඔබ සැමට අප විසින් වගකීම යුතුකම ඉටු කිරීමේ ආරම්භය සනිටුහන් කළේය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම වැඩසටහන නිල වශයෙන් දියත් කිරීම කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා පරිශ්‍රයේදී සිදු වූ අතර එහිදී CCBSL කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදීප් පාණ්ඩේ සහ Neptune Recyclers කළමනාකාර අධ්‍යක්ෂ අබ්දුල්ලා කාසිම් යන මහත්වරුන් විසින් අදාල අවබෝධතා ගිවිසුම (MoU) හුවමාරු කරගන්නා ලදී. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ගරු හනීෆ් යූසුෆ් මහතා ද සහභාගී විය. තෝරාගත් ප්‍රදේශවල ප්‍රජා පාදක ප්‍රතිචක්‍රීයකරණ පහසුකම් සංවර්ධනය කිරීම සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

මෙම හවුල්කාරිත්වය ප්‍රධාන ව්‍යාපෘති දෙකකින් සමන්විතය. ඉන් පළමු ව්‍යාපෘතිය මගින් බස්නාහිර පළාතේ තෝරාගත් ප්‍රදේශවල PET ප්ලාස්ටික් එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නව PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන් පුහුණු කිරීමත්, ඵලදායී ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා අවශ්‍ය උපකරණ හා සහායත් ලබා දීමත් අරමුණු කරයි. මෙම පුහුණු වැඩසටහන් මගින් අපද්‍රව්‍ය නිසි පරිදි වර්ග කිරීමේ ක්‍රම, ආරක්ෂක පියවර සහ හොඳම භාවිතයන් පිළිබඳව අවබෝධයක් ලබා දෙන අතර එකතු කරන්නන් කාර්යක්ෂමව සහ ආරක්ෂිතව කටයුතු කරන බව සහතික කෙරේ.

මීට අමතරව මෙම වැඩසටහන මගින් තරාදි හා බේලින් යන්ත්‍ර වැනි අත්‍යාවශ්‍ය උපකරණ ලබා දීමෙන් දැනට පවතින අපද්‍රව්‍ය පෙර සැකසුම් පහසුකම් (MRFs) ශක්තිමත් කරනු ඇත. එමෙන්ම මෙම වැඩිදියුණු කිරීම් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ද්‍රව්‍ය නිසි ලෙස වර්ග කිරීම සහ ප්‍රවාහනය සඳහා උපකාරී වන අතර අපද්‍රව්‍ය එකතු කිරීමේ මෙහෙයුම් වර්ධනයට ද සහාය වේ.

PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන ස්ථානවල නව ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ බඳුන් ස්ථාපිත කරනු ඇත. මෙය ජනතාවට ප්‍රතිචක්‍රීයකරණ උත්සාහයන් වෙත ප්‍රවේශ වීමට හා දායක වීමට පහසු කරවන අතර එමඟින් ශ්‍රී ලංකාවේ තිරසාර ඉලක්ක සපුරා ගැනීමට ද උපකාරී වනු ඇත.

මෙහි දෙවන ව්‍යාපෘතිය මගින් සුවිශේෂී පරිසර පද්ධතියක් සහ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන මාදු ගඟ කෙරෙහි අවධානය යොමු කරයි. මාදු ගඟ යනු අද්විතීය කඩොලාන පරිසර පද්ධතියකින් සහ විවිධ ප්‍රමාණයේ දූපත් 15 කින් සමන්විත සුවිශේෂී ප්‍රදේශයකි. එය ශ්‍රී ලංකාවේ වඩාත්ම ජෛව විවිධත්වයෙන් යුත් ප්‍රදේශවලින් එකක් වන අතර රටේ පළමු රැම්සා තෙත්බිම් අඩවිය ලෙස සැලකේ. එහි සතු සුවිශේෂී ජෛව විවිධත්වය හේතුවෙන් මාදු ගඟ බොහෝ දුර්ලභ සත්ව විශේෂ සඳහා නිවහන සපයයි. තවද එය දෙස් විදෙස් සංචාරකයින් අතර ජනප්‍රිය මෙන්ම සෆාරි සහ බෝට්ටු චාරිකා සඳහා ප්‍රසිද්ධ සංචාරක ස්ථානයකි.

මෙහි තවත් කොටසක් ලෙස, පාරිසරික සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීමට සහ කුඩා දේශීය ව්‍යාපාරවලට උපකාර කිරීම සඳහා මාදු ගඟේ පාවෙන වෙළඳපොළක් ඉදිකිරීමට නියමිතය. ඊට අමතරව අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති වැඩිදියුණු කිරීම සඳහා ප්‍රදේශයේ PET ප්ලාස්ටික් එකතු කිරීමේ ස්ථාන ද ස්ථාපිත කරනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් CCBSL හි මහජන කටයුතු, සන්නිවේදන සහ තිරසාරභාවය පිළිබඳ අධ්‍යක්ෂිකා තමරි සේනානායක මහත්මිය පැවසුවේ ‘’Neptune Recyclers සමඟ වන අපගේ මෙම නව හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ චක්‍රීය ආර්ථිකයකට සහාය වීමේ වැදගත් පියවරක්. PET ප්ලාස්ටික් එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණය කිරීම සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අපි එක්ව කටයුතු කරනවා. ඒවගේම අප ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක් වැඩිදියුණු කිරීමට පමණක් නොව PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයේ ගැටලු විසඳීමටත්, PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතුකරන්නන්ගේ ජීවනෝපායන්ට සහාය වීමටත් සහ පරිසරය කෙරෙහි සැලකිල්ලක් දැක්වීමට හා වගකීමෙන් යුතුව කටයුතු කිරීම දිරිමත් කරන නව පද්ධතියක් ද නිර්මාණය කරමින් සිටිනවා.’’ යනුවෙනි.

“තිරසාරභාවය සඳහා Neptune හි ප්‍රවේශය ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳව පමණක්ම නොවේ. එය ප්‍රජාවන් ශක්තිමත් කිරීම මෙන්ම සැමට ප්‍රතිලාභ ලබා දෙන ආර්ථික හා සමාජ සංවර්ධනය දිරිමත් කිරීම පිළිබඳවයි. කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමඟ අපගේ හවුල්කාරිත්වය විවිධ අංශ හරහා එකට වැඩ කිරීමෙන් ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි ආකාරය පිළිබඳව මැනවින් පෙන්නුම් කරනවා. තවද නවෝත්පාදනය සහ සමාජ වගකීම එක් කිරීමෙන්, පාරිසරික තිරසාරභාවය හා ආර්ථික ප්‍රගතිය යන දෙකම එකවර අත්කර ගත හැකියි.’’ යනුවෙන් Neptune Recyclers කළමනාකාර අධ්‍යක්ෂ අබ්දුල්ලා කාසිම් මහතා පැවසුවේය.

මෙම හවුල්කාරිත්වය හරහා තිරසාර ආර්ථිකයකට සහාය වීම, දේශීය ව්‍යවසායකයින් සවිබල ගැන්වීමත්, ජෛව විවිධත්වය සහ පරිසරය ආරක්ෂා කරමින් ප්ලාස්ටික් නැවත ලබා ගැනීමේ උත්සාහයන් වැඩි දියුණු කිරීමත් මෙම ව්‍යාපෘතිවල අරමුණයි.

ලස්සන පරිසර හිතකාමී රටක් තුළ පුරවැසියන්ට ආර්ථික, සෞඛ්‍ය හා සාමාජීය වශයෙන් යහපත් ජීවන රටාවකට අත්වැල සපයමින් ද විදේශිකයින්ගේ ආකර්ෂණය තව තවත් වැඩිකරමින් ද ලස්සන රටක් උදෙසා නැවත ජීවය දෙමින් CCBSL) සහ Neptune Recyclers අපි ඉදිරියටත් ක්‍රියාත්මක වෙමු.

Previous Post

හිතේ හැටියට TV බලන්න සිහින් නිමාවකින් යුත් තිරයක් සහිත ආකර්ෂණීය Samsung 32″ HD ස්මාර්ට් TV එකක් අදම ගෙදර ගෙනියන්න

Next Post

ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ අනුමත SLINTEC හි ආහාර පරීක්ෂණ සේවාවන් ශ්‍රී ලාංකේය අපනයන හැකියාවන් ඉහළ නංවයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ අනුමත SLINTEC හි ආහාර පරීක්ෂණ සේවාවන් ශ්‍රී ලාංකේය අපනයන හැකියාවන් ඉහළ නංවයි

ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ අනුමත SLINTEC හි ආහාර පරීක්ෂණ සේවාවන් ශ්‍රී ලාංකේය අපනයන හැකියාවන් ඉහළ නංවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

March 17, 2025
ආකර්ෂණීය හා ආරක්ෂිත TikTok අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා වන සුවිශේෂී විශේෂාංග

LK නැවත විකුණුම්කරුවන්ගේ පත්වීම් මාධ්‍ය නිවේදනය

December 28, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved