Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

NW Logistics හි ඉන්ධන පිරවුම්හල කොළඹ දිස්ත්‍රික්කයේ ඉහළම ඉන්ධන අලෙවියක් සහිත ඉන්ධන පිරවුම්හල බවට පත්වෙයි

news by news
November 29, 2024
in ව්යාපාරික
0
NW Logistics හි ඉන්ධන පිරවුම්හල කොළඹ දිස්ත්‍රික්කයේ ඉහළම ඉන්ධන අලෙවියක් සහිත ඉන්ධන පිරවුම්හල බවට පත්වෙයි
NW Logistics හි ඉන්ධන පිරවුම්හල කොළඹ දිස්ත්‍රික්කයේ ඉහළම ඉන්ධන අලෙවියක් සහිත ඉන්ධන පිරවුම්හල බවට පත්වෙයි
2
SHARES
11
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

NW Logistics හි ඉන්ධන පිරවුම්හල කොළඹ දිස්ත්‍රික්කයේ ඉහළම ඉන්ධන අලෙවියක් සහිත ඉන්ධන පිරවුම්හල බවට පත්වෙයි

මෙහෙයුම් විශිෂ්ටත්වය සහ කැපවීම යන දෙඅංශයම පිළිබිඹු කරමින්, නයින්වෙල්ස් රෝහල විසින් කළමනාකරණය කරනු ලබන NW Logistics and Management හි ඉන්ධන පිරවුම්හල ඉන්ධන බෙදා හැරීමේ සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වී තිබේ. මෙම ඉන්ධන පිරවුම්හල 2024 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ඉහළම ඉන්ධන අලෙවිය සහ මුළු දිවයිනේම දෙවැනි ඉහළතම ඉන්ධන අලෙවිය වාර්තා කළේය. මෙහි මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම සිදු කරනු ලබන්නේ දක්ෂ සහ කැපවීමෙන් යුත් කාන්තාවන් කණ්ඩායමක් වීම නිසාවෙන් මෙම ජයග්‍රහණය තවත් සුවිශේෂී වෙයි. ඒ අනුව මෙමඟින් කාන්තාවන් සවිබල ගැන්වීමේ සහ කාන්තාවන් සහභාගී කරවා ගැනීමේ වැදගත්කම මනාව පිළිබිඹු කරයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ආරම්භ කර වසරක් ඇතුළත NW Logistics සමාගම ක්ෂේත්‍රයේ කැපීපෙනෙමින් දිනකට ඉන්ධන ලීටර් 25,000 ක අලෙවි වාර්තාවක් තැබීමට සමත්විය. මෙම ඉන්ධන පිරවුම්හල සිය සුවිශේෂී සේවාවන් සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවය නිසාවෙන් ආයතනික ගනුදෙනුකරුවන් 50කට වඩා වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කරගෙන ඇති අතර, එය විශ්වසනීය ඉන්ධන සැපයුම්කරුවෙකු ලෙස මෙහි කීර්තිය අවධාරණය කරයි.

NW Logistics සමාගමෙහි මෙහෙයුම් ප්‍රධානී ඉෂාර බණ්ඩාර මහතා සිය අදහස් දක්වමින්, “කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් මෙම කණ්ඩායම ඉහළ විකුණුම් පරාසයක් අත්කරගෙන ඇති අතරම වඩාත් මිත්‍රශීලි සහ උද්යෝගීමත් සේවා පරිසරයක් නිර්මාණය කිරීමට සමත්ව තිබෙනවා” යනුවෙන් ප්‍රකාශ කළ අතර “පාරිභෝගිකයන්ට සේවා සැපයීම කෙරෙහි ඔවුන්ගේ නොසැලෙන කැපවීම සහ පාරිභෝගිකයන් වෙත යොමු කරන අවධානය මේ සඳහා තීරණාත්මක ලෙස බලපා තිබෙනවා” යනුවෙන් ඔහු තව දුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ඉන්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Lanka IOC සමාගමට, NW Logistics හි කැපී පෙනෙන කාර්ය සාධනය අවධාරණය වී ඇති අතර කොළඹ සහ ඉන් ඔබ්බට ඉන්ධන අලෙවිය සිදු කිරීමට සමාගම සතු හැකියාව හඳුනාගෙන ඇත. එම නිසාවෙන් මෙම හවුල්කාරිත්වය තුළින් තිරසාරභාවය, සවිබල ගැන්වීම සහ උසස් තත්වයේ සේවාවක් සැපයීමේ පොදු අරමුණ විදහා දැක්වෙයි.

Ninewells රෝහලේ සාඩම්බර සාමාජිකයෙකු ලෙස, NW Logistics සමාගම ක්ෂේත්‍රයේ දියුණුව සහ නවෝත්පාදනයන් සඳහා කැප වී සිටියි. තවදුරටත් තම අදහස් දක්වමින් ඉෂාර බණ්ඩාර මහතා “සමාගම් සමඟ ඔවුන්ගේ අවශ්‍යතාවලට සරිලන පරිදි අපහසුතාවයකින් තොරව ඉන්ධන සේවාවක් ලබා දෙමින් ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අප සැදී පැහැදී සිටිනවා. සෑම විටකදීම පහසුව සහ විශ්වසනීයත්වය සහතික කරමින් බාධාවකින් තොරව ඉන්ධන කළමනාකරණ විසඳුම් සමඟින් අපගේ ආයතනික ගනුදෙනුකරුවන්ට සහාය වීම අපගේ අරමුණයි” යනුවෙන් ප්‍රකාශ කළේය. මෙම වාර්තාගත සාර්ථකත්වය කාන්තා නායකත්වයකින් යුත් කණ්ඩායමක් සතු ශක්තියද පිළිබිඹු කරයි.

වැඩිදුර විමසීම් සඳහා 075 519 2540 හෝ 011 205 5855 යන දුරකථන අංක ඔස්සේ අප අමතන්න.

Previous Post

බදු ඉහළ නැංවීම තුළින් අපේක්ෂා කරන රාජ්‍ය ආදායමේ වර්ධනය සැබෑ වේද?

Next Post

දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ලින්ක් නැචුරල් ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී විශිෂ්ඨ ඇගයීමකට ලක් වෙයි.

March 2, 2025
බොබ් මාලේට උපහාරයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබූ 2026 ONE LOVE Reggae සංගීත ප්‍රසංගය කල් දැමීම සම්බන්ධ නිල නිවේදනය

March 10, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved