Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Prime Lands Residencies PLC සමාගම රන් සම්මානයෙන් පිදුම් ලබයි

news by news
January 2, 2025
in ව්යාපාරික
0
Prime Lands Residencies PLC සමාගම රන් සම්මානයෙන් පිදුම් ලබයි
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Prime Lands Residencies PLC සමාගම රන් සම්මානයෙන් පිදුම් ලබයි

Prime Lands Residencies PLC සමාගම පසුගියදා කොළඹදී පැවැත්වුණු ‘TAGS Awards 2024’ හිදී ‘ඉඩම් හා දේපළ සමාගම්’ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ආචාරධර්ම සුරකිමින්, තිරසර හා විනිවිදභාවයෙන් යුත් ව්‍යාපාරික භාවිතයන් සහ ඩිජිටල්කරණය මත අනාගතයට සරිලන ආයතනික වාර්තාකරණය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් විශිෂ්ටත්වය වෙනුවෙන් සිදු කරන කැපවීම අරඹයා සමාගම වෙත මෙම සම්මානය හිමි විය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

දිගින් දිගටම ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන්ම සිටීමට Prime Lands Residencies PLC සමත් වී ඇති බවට මෙම සම්මානය සාක්ෂි දරයි. පසුගිය වසරේ TAGS සම්මාන උළෙලේදී රිදී සම්මානයක්(Silver Award) හිමි කරගත් Prime Lands Residencies PLC මෙවර එය රන් සම්මානයක්(Gold Award) බවට පත්කර ගැනීමට සමත් වී තිබේ.

“මේ රන් සම්මානය හිමි වීම, ආයතනික වාර්තාකරණය සහ විනිවිදභාවය සම්බන්ධයෙන් ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීමට අප සමත් වී ඇති බවට මනා සාක්ෂියක්. ආයතනික වාර්තාකරණය ඩිජිටල්කරණය වෙමින් පවතින යුගයක, Prime සමූහ ව්‍යාපාරයේ මූලික ගුණාංග වන වගවීම හා තිරසරත්වය වැනි ගුණාංග අඛණ්ඩව ආරක්ෂා කරගැනීමට අප සමත් වී තිබෙනවා.” Prime Lands Residencies PLC හි සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවා ය.

2023-24 මුල්‍ය වර්ෂයදී අභියෝගකාරී වෙළඳපොළ තත්වයන් හමුවේ පවා විශිෂ්ට මුල්‍ය ක්‍රියාකාරීත්වයක් වාර්තා කරමින් තම වර්ධනීය ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගැනීමට Prime Lands Residencies PLC සමත් විය. මෙම කාලය තුළදී මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය උදෙසා තමන් දක්වන කැපවීම යළි යළිත් තහවුරු කරමින් සමාගම විසින් The 43 By the Sea Dehiwala, The Colombo Border සහ The Seasons Colombo 08 ඇතුළු ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කරන ලදී.

‘TAGS Awards’ යනු මුල්‍ය හා මුල්‍ය නොවන තොරතුරු වාර්තාකරණයේදී විනිවිදභාවය (Transparency), වගවීම (Accountability), ආයතනික යහපාලනය (Governance) සහ තිරසරත්වය (Sustainability) යන ගුණාංග පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරන සම්මාන උළෙලකි. මෙවර සම්මාන උළෙලට ගෞරවණීය ආරාධිතයන් රැසක් සහභාගී වූ අතර, එය විනිවිදභාවය හා ආයතනික පාලනය පිළිබඳ මූලධර්ම ආරක්ෂා කර ගනිමින් ආයතනික වාර්තාකරණය තුළ ඩිජිටල් තාක්ෂණික භාවිත පුළුල් කිරීමේ වැදගත්කම ඉහළ යමින් පවතින බවට මනා සාක්ෂියකි. 59 වන වරටත් පවත්වන ලද මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගිනි.

Previous Post

Re-Imagine Emerald වෙතින් පිරිමින් උදෙසා සෑම අවස්ථාවකටම ගැලපෙන නවීන විලාසිතාවන්

Next Post

2025 WEICHAI LOVOL GLOBAL PARTNERS CONFERENCE හිදී DIMO සම්මාන ද්විත්වයක් දිනාගනියි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
2025 WEICHAI LOVOL GLOBAL PARTNERS CONFERENCE හිදී DIMO සම්මාන ද්විත්වයක් දිනාගනියි

2025 WEICHAI LOVOL GLOBAL PARTNERS CONFERENCE හිදී DIMO සම්මාන ද්විත්වයක් දිනාගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

EUNIC සහ GLX එක්ව ‘The Routes we Take’ වැඩසටහන දිවයින පුරා රැගෙන යයි

July 27, 2025
2025 ආසියානු බොක්සිං තරගාවලිය අතිසාර්ථක ලෙස නිමාව දකී: PEO SPORTS හරහා ලොව පුරා තරගාවලිය නැරඹූ ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාව මිලියන 27 ඉක්මවයි

June 5, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved