Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

HNB වෙතින් මේ අවුරුදු සමයේ සිය කාඩ්පත් හිමියන් වෙත අසමසම වට්ටම් සමඟින් සුවිශේෂී දීමනා

news by news
March 28, 2025
in ව්යාපාරික
0
HNB වෙතින් මේ අවුරුදු සමයේ සිය කාඩ්පත් හිමියන් වෙත අසමසම වට්ටම් සමඟින් සුවිශේෂී දීමනා
2
SHARES
10
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

HNB වෙතින් මේ අවුරුදු සමයේ සිය කාඩ්පත් හිමියන් වෙත අසමසම වට්ටම් සමඟින් සුවිශේෂී දීමනා

• වෙළෙඳ සහකරුවන් 300කට අධික සංඛ්‍යාවක් වෙතින් 70%ක් දක්වා වට්ටම්

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

• සුවිශේෂී පොලී රහිත වාරික ගෙවීමේ සැලසුම්

• විශේෂ ත්‍යාගයක් දිනාගැනීමට අවස්ථාව

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව උදා වන අලුත් අවුරුදු උත්සව සමය නිමිති කරගනිමින් සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත්හිමියන් වෙත සුවිශේෂී වට්ටම්, පහසු ගෙවීමේ සැලසුම් සහ ආකර්ෂණීය තෑගි දිනා ගැනීමට මෙවරත් අවස්ථාව සලසා දී ඇත. 2025 මාර්තු සහ අප්‍රේල් මාසය පුරා ක්‍රියාත්මක මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළින් 70%ක් දක්වා අසමසම වට්ටම් මෙන්ම අමතර ගාස්තු රහිත වාරික ගෙවීමේ සැලසුම් හා සුවිශේෂී ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව HNB කාඩ්පත් හිමියන් වෙත උදා වේ.

සුපිරි වෙළෙඳසැල්, විලාසිතා අලෙවිසැල්, ඉලෙක්ටි්‍රක් භාණ්ඩ අලෙවිසැල්, ගෘහ භාණ්ඩ අලෙවිසැල්, ජනප්‍රිය අවන්හල්, සංචාරක හා විවේකාස්වාද සේවා සපයන්නන්, ශරීර සුවතා සේවා සහ සූර්ය පැනල ඇතුලු වෙළෙඳ සහකරුවන් 300කට අධික සංඛ්‍යාවක් සමඟ අත්වැල් බැඳගනිමින් මේ අලුත් අවුරුදු උත්සව සමයේදී සිය පාරිභෝගිකයින් වෙත අදහාගත නොහැකි ඉතුරුම් සමඟ සුවිශේෂී ප්‍රතිලාභ භුක්ති විඳීමේ අවස්ථාව HNB සලසා දී ඇත. සතියේ දවස් හත පුරා ක්‍රියාත්මක මෙම දීමනාවන් අත් විඳිමින් උත්සව සමයේ තමන්ට රිසි සේ සාප්පු සවාරි අත්දැකීමක් විඳ ගැනීමට HNB කාඩ්පත් හිමියන්ට දැන් අවස්ථාව ඇත.

උදාවන අවුරුදු සමය වෙනුවෙන් ඉතා වැදගත් වන එදිනෙදා ජීවිතයේ අවශ්‍ය බඩු භාණ්ඩ සිය පාරිභෝගිකයින් වෙත පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ලබා දීම සඳහා පුළුල් පරාසයක වෙළෙඳ අලෙවිසැල් සමඟ HNB අත්වැල් බැඳගෙන සිටියි. තමන් කැමති පරිදි ඇඳුම්-පැළඳුම්, පාවහන්, උපාංග, ඉලෙක්ට්‍රොනික් උපකරණ, ගෘහ උපකරණ, සූර්ය පැනල, පුද්ගලික ආරක්ෂණ හා යෝග්‍යතා නිෂ්පාදන මිලදී ගැනීමේදී සැලකිය යුතු මුදලක් ඉතිරි කර ගැනීමට මේ හරහා HNB කාඩ්පත් හිමියන්ට හැකිය. මීට අමතරව Keells, Cargills, Arpico, Glomark, SPAR සහ LAUGFS ඛ්ඹඨත්‍ී ඇතුලු සුපිරි වෙළෙඳසැල් තුළින් සුවිශේෂී වට්ටම් හිමි කර ගනිමින් උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට හැකි වනු ඇත.

තවද HNB පාරිභෝගිකයින්ගේ එදිනෙදා වියදම්වලට තවත් පහසුවක් එක් කරමින් තෝරාගත් පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවන් සමඟ එක්ව මාස 48ක් දක්වා අමතර ගාස්තු රහිත වාරික ගෙවීම් සැලසුම් ලබා දීමට කටයුතු කර ඇත. මීට අමරව ඉලෙක්ටි්‍රක් උපකරණ, ගෘහ උපකරණ ඇතුලු විවිධ කාණ්ඩ රැසක් සඳහා මාස 3, 6, 12, 24 සහ 36 දක්වා පහසු ගෙවීමේ සැලසුම් ද හඳුන්වා දී තිබීම තවත් විශේෂත්වයකි. තමන්ගේ වියදම් මනාව කළමනාකරණය කරමින් නිවසට අවශ්‍ය ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, වායු සමීකරණ හා අනෙකුත් වටිනා උපකරණ මිලදී ගැනීමේ අවස්ථාව ද HNB කාඩ්පත් හිමියන්ට උදා කර දී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB කාඩ්පත් ප්‍රධානී ගෞතමී නිරන්ජන් මහත්මිය පැවසුවේ “අපගේ කාඩ්පත් හිමියන් වෙත නිරන්තරයෙන් සුවිශේෂී වටිනාකමක් ලබා දීමට කැපවී කටයුතු කරන අප මේ අලුත් අවුරුදු උත්සව සමයේදී ද එම වටිනාකම ඔවුන් වෙත ලබා දීමට කටයුතු කරනවා. අසමසම වට්ටම්, අමතර ගාස්තු රහිත වාරික ගෙවීම් හා ආකර්ෂණීය ත්‍යාග සමඟින් මෙම කාලය තුළ ලබා දෙන හොඳම දේ පාරිභෝගිකයින් වෙත ලබා දීම අපගේ බලාපොරොත්තුවයි. මෙය ආරම්භයක් පමණක් වන අතර තවත් බොහෝ ප්‍රතිලාභ ඉදිරියේදී ඔවුන්ට හිමි කර දීමට අපි සූදානමින් සිටිනවා” යනුවෙනි.

සාප්පු සවාරිවලට පමණක් නොව සුප්‍රසිද්ධ හෝටල් හා නිවාඩු නිකේතන, ආහාරපාන හා ගමන් බිමන් වැනි සියලු අවස්ථාවලදී සුවිශේෂී ප්‍රතිලාභ ලබා දීමට ද HNB මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ කටයුතු කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව දීප ව්‍යාප්ත ප්‍රමුඛ පෙළේ හෝටල්, නිවාඩු නිකේතන හා අවන්හල් තුළින් HNB කාඩ්පත් හිමියන්ට විශේෂ දීමනා ලබා දෙමින් ඔවුන්ට තම විවේකය හා විනෝදය සමඟින් රසවත් භෝජන අත්දැකීමක් සපුරා ගැනීමට බැංකුව අවස්ථාව ලබා දී ඇත. තවද ගුවන් ටිකට්පත්, සංචාරක පැකේජ සහ සංචාර සඳහා වන වියදම් සඳහා මාස 24ක් දක්වා අමතර ගාස්තු රහිත වාරික ගෙවීම් සැලසුම් සමඟින් උත්සව සමයේ සංචාරවල නියැලීමට දැඩි කැමැත්තක් දක්වන HNB කාඩ්පත් හිමියන්ට ද මෙම ප්‍රතිලාභ භුක්ති විඳිය හැකිය.

තිරසාරත්වය උදෙසා නිරන්තරයෙන් කැපවන HNB මෙම උත්සව සමයේදී තෝරාගත් සූර්ය බලශක්ති නිෂ්පාදන ආයතන සඳහා මාස 60ක් දක්වා අමතර ගාස්තු රහිත වාරික ගෙවීම් සැලසුම් හඳුන්වා දෙමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වෙත ආයෝජනය කිරීමට පාරිභෝගිකයින් දිරිමත් කිරීමට කටයුතු කර ඇත්තේ ඔවුන්ගේ විදුලි බිල අවම කරමින් හරිත අනාගතයක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමිනි. තිරසාර මූල්‍ය විසඳුම් ඉහළ නැංවීම හා දිගු කාලීන ඉතුරුම් අවස්ථා තුලින් ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීම සඳහා HNB හි අඛණ්ඩ උත්සාහයේ තවත් පියවරක් ලෙසද මෙය සඳහන් කළ හැකිය.

මීට අමතරව බැංකුව විසින් උත්සව සමයේ පාරිභෝගිකයින්ගේ සතුට තව තවත් තීව්‍ර කරමින් සියලු වියදම් සහිත සිංගප්පූරු සංචාරයක් දිනා ගැනීමේ අවස්ථාවද HNB කාඩ්පත් හිමියන් වෙත උදා කර දී ඇත. මෙහිදී විශේෂ දිනුම් ඇදීමක් තුළින් ජයග්‍රහණය කරනු ලබන වාසනාවන්තයා හට සුපිරි හෝටලයක දින 4ක, රාත්‍රී 3ක නවාතැන් පහසුකම් සමඟින් සම්පූර්ණ වියදම් සහිත සිංගප්පූරු සංචාරයක් හිමි කර දීමට HNB කටයුතු කර ඇත. එය මේ උත්සව සමයේ ඔබට ලැබෙන වටිනාම ත්‍යාගය වනු නිසැකය.

Previous Post

SLT-MOBITEL සහ Echo System Digital Ventures එක් වී Playstreet premium gaming පද්ධතිය දියත් කරයි

Next Post

Samsung AI මඟින් බලගැන්වූ One UI 7 update එක ශ්‍රී ලංකාවට – Galaxy පරිශීලකයින්ට නවමු අත්දැකීමක්

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
Samsung AI මඟින් බලගැන්වූ One UI 7 update එක ශ්‍රී ලංකාවට – Galaxy පරිශීලකයින්ට නවමු අත්දැකීමක්

Samsung AI මඟින් බලගැන්වූ One UI 7 update එක ශ්‍රී ලංකාවට - Galaxy පරිශීලකයින්ට නවමු අත්දැකීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

HNB ‘Giftober’, ඉතිරියෙන් ලොව දිනන දරු පරපුරක් වෙනුවෙන් සුවිශේෂී තෑගි හා ප්‍රතිලාභ පිරිනමයි

October 8, 2024
Alumex PLC පාරිසරික හා සෞඛ්‍ය ප්‍රමිතීන් ආරක්ෂණය වෙනුවෙන් ISO හා GHG තත්ත්ව සහතික වලින් පිදුම් ලබයි

October 2, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved