Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සන්ෂයින් හි කළමනාකරුවෙකු ලෙස ප්‍රථම වරට පත් වූ සාමාජිකයින්ට විශේෂ කළමනාකාර පුහුණු වැඩසටහනක්

news by news
August 5, 2025
in ව්යාපාරික
0
සන්ෂයින් හි කළමනාකරුවෙකු ලෙස ප්‍රථම වරට පත් වූ සාමාජිකයින්ට විශේෂ කළමනාකාර පුහුණු වැඩසටහනක්
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සන්ෂයින් හි කළමනාකරුවෙකු ලෙස ප්‍රථම වරට පත් වූ සාමාජිකයින්ට විශේෂ කළමනාකාර පුහුණු වැඩසටහනක්

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය ආයතනයේ කළමනාකාර භූමිකාවන්ට පළමු වරට පිවිසෙන සාමාජික සාමාජිකාවන්ට සහාය වීම සඳහා පැවැත්වූ විශේෂ කළමනාකාර පුහුණු වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් කළේය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

අර්ථාන්විත හා වටිනා එකක් වූ මෙම පුහුණුව OneHR Learning Labs විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ මෙම නව කළමනාකරුවන්ට ඔවුන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීමට සහ සමූහය තුළ ඔවුන්ගේ භූමිකාවන් සඳහා සූදානම් වීමට උපකාර කිරීම සඳහා ය.

මෙම විශේෂ පුහුණුව අදියර තුනකින් සමන්විත විය. එහි පළමු සැසිය 2024 නොවැම්බර් මාසයේදී ද, දෙවැන්න 2025 ජනවාරි මාසයේදී සිදු වූ අතර අප්‍රේල් මාසයේදී පැවති තුන් දින නේවාසික පුහුණුවකින් එය අවසන් විය.

අනාගත නායකයින් සංවර්ධනය කිරීම කෙරෙහි සමාගමේ අවධානය පෙන්නුම් කරන ‘’Passport to Leadership” යන තේමාව යටතේ මෙම තුන්වන අදියර පැවැත්විණි.

මෙම වැඩසටහන කළමනාකරුවන් හට ඔවුන්ගේ නව නායකත්ව වගකීම්වලට හැඩගැසීමට උපකාරී කිරීම සඳහා වටිනා අවස්ථාවක් විය.

දින නවයක් පුරා පැවති මෙම නේවාසික පුහුණුවට සහභාගීවූවන් කළමනාකරණ දැනුම, පුද්ගලික වර්ධනය, කණ්ඩායම් සහයෝගීතාවය සහ සමාගමක සේවා සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම වැනි විවිධ සැසිවලට සහභාගී විය.

සන්ෂයින් හෝල්ඩින්ග්ස් විසින් මෙවැනි පුළුල් නේවාසික පුහුණු වැඩසටහනක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය විය.

විස්තීර්ණ ඉගෙනුම් අත්දැකීමක් ලෙස නිර්මාණය කර තිබූ මෙය සන්ෂයින් සාමාජිකයින්ට ආකර්ෂණීය හා අමතක නොවන මෙන්ම අභියෝගාත්මක පරිසරයක පුද්ගලිකව සහ වෘත්තීයමය වශයෙන් දියුණු වීම පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දුන්නේය. මෙම සැසි ‘’Back to School’’, ‘’007’’ සහ ‘’Jungle’’ වැනි තේමාවන් යටතේ විනෝදාත්මක ක්‍රියාකාරකම්වලින් ද සමන්විත විය.

මීට අමතරව චිත්තවේග කළමනාකරණය කිරීමට ඇති හැකියාව (emotional intelligence), සන්නිවේදනය, පොදු නායකත්ව කුසලතා සහ විවිධ කණ්ඩායම් සාමාජිකයින්ගේ පෞරුෂයන්, වැඩ කරන ආකාරයන් හා කණ්ඩායමක් ලෙස එකට වැඩ කටයුතු කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම (team profiling) ආදිය පිළිබඳ වැදගත් සැසි ද මෙයට ඇතුළත් විය.

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන පුද්ගල සහ ආයතනික සන්නිවේදන නිලධාරිනී මිෂෙල් සේනානායක මහත්මිය මෙම සැසි සැලසුම් කිරීමේදී සහ මෙහෙයවීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළාය.

ඇය විසින් මෙහෙයවනු ලැබූ සැසි මගින් පුද්ගලික සංවර්ධනය, සන්ෂයින් හි ආයතනික සංස්කෘතිය, සන්ෂයින් හි විවිධ නායකත්ව ප්‍රවේශයන් සහ කණ්ඩායමක් පළමු වරට කළමනාකරණය කිරීමට අවශ්‍ය ප්‍රායෝගික කුසලතා ඉගැන්වීම වැනි වැදගත් මාතෘකා ආවරණය කරන ලදී.

‘’Dan & Ken’’ නියෝජනය කරමින් තරිඳු අමරසේකර, ඉමේෂා ගජවීර සහ ශ්‍යාම් රණසිංහ (ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පියාසර උපදේශක) විසින් නායකත්වය, කාලය කළමනාකරණය කිරීම, සන්නිවේදනය සහ පීඩනය යටතේ හොඳ තීරණ ගැනීම පිළිබඳ සැසි මෙහෙයවූහ.

ආචාර විධි පිළිබඳ පළපුරුදු වෘත්තිකයෙකු වන කුමාර් ද සිල්වා ව්‍යාපාරික ආචාර විධි හා ආහාර ගැනීමේ නිවැරදි පිළිවෙත් පිළිබඳ සැසියක් සහ රොසෑන් ඩයස් පෞරුෂත්ව සංවර්ධනය හා පෞද්ගලික ජීවිතය හැඩගැන්වීම පිළිබඳ සැසියක් පැවැත්වීය.

මෙම පුහුණුව පිළිබඳව අදහස් දක්වමින් මිෂෙල් සේනානායක මහත්මිය පැවසුවේ “පුහුණු වැඩසටහනකට වඩා ඉන් ඔබ්බට යමින් සන්ෂයින් තම සේවකයින්ගේ කුසලතා හා හැකියාවන් කොතරම් විශ්වාස කරනවාද යන්න මෙයින් මනාව පෙන්නුම් කරනවා.

අපගේ සාමාජිකයින්ට ඔවුන්ගේ නායකත්ව ගමනේ ආරම්භයේ සිටම ඔවුන්ට නිවැරදි මානසිකත්වය, ප්‍රායෝගික මෙවලම් සහ ඵලදායී ලෙස නායකත්වය දීමට විශ්වාසය ලබා දීමෙන් ඔවුන්ට සහාය වීමට අපි කැපවී සිටිනවා. ඒවගේම සමාගම තුළින්ම දක්ෂතා වර්ධනය කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට අපගේ දැඩි කැපවීම හා උත්සාහයද මෙමගින් අවධාරණය කරනවා.” යනුවෙනි.

Previous Post

ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka විවෘත වෙයි

Next Post

City of Dreams Sri Lanka සමාරම්භයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
City of Dreams Sri Lanka සමාරම්භයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වෙයි

City of Dreams Sri Lanka සමාරම්භයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

2024 BestWeb.LK සම්මාන උළෙලේදී Eco Spindles හා Beira Brush සම්මානයට පාත්‍ර වෙයි

September 11, 2024
Samsung සිය Neo QLED, OLED, QLED සහ Frame TV සඳහා Vision AI තාක්ෂණය හඳුන්වා දෙමින් මනරම් රූප නෙත් අභියසට ගෙන එයි

May 26, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved