Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

HNB, 2025 SLIM සන්නාම සතියේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එක් වෙයි

news by news
February 28, 2025
in ව්යාපාරික
0
HNB, 2025 SLIM සන්නාම සතියේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එක් වෙයි
2
SHARES
10
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

HNB, 2025 SLIM සන්නාම සතියේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එක් වෙයි

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 2025 SLIM සන්නාම සතිය මෙරට අලෙවිකරණ ක්ෂේත්‍රය නැවතත් පරිවර්තනීය වෙනසකට ලක් කිරීමට සමත් විය. පෙබරවාරි 19 වැනි දින සිට 21 වන දින දක්වා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල්හිදී ඉතා උත්සවාකාරයෙන් අවසන් වූ එම උත්සවයේදී නව්‍ය සන්නාම හා අලෙවිකරණ භාවිතයන් පිළිබඳ මනා අවබෝධයක් ලබා දීමට SLIM ආයතනය කටයුතු කරන ලදී. ජාත්‍යන්තර හා දේශීය කථිකයින් 28 දෙනෙකු විසින් සිය අදහස් බෙදා හදාගත් 2025 SLIM සන්නාම සතිය කර්මාන්ත නවෝත්පාදනය, සහයෝගීතාව හා වර්ධනය ඉහළ නැංවීමටද සුවිසල් අවස්ථාවක් විය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එක් වූ HNB මෙරට අලෙවිකරණ සහයෝගීතාව සවිබල ගැන්වීමට මෙන්ම නවෝත්පාදනයන් ඉහළ නැංවීමට තමන් සතු අප්‍රතිහත කැපවීම ප්‍රදර්ශනය කරන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා ආර්ථික වර්ධනය වෙනුවෙන් අලෙවිකරණයේ ඇති වැදගත්කම අවධාරණය කරමින් සඳහන් කර සිටියේ “අලෙවිකරණය ආර්ථික වර්ධනයේ හා නවෝත්පාදනයේ සුවිශේෂී ශක්තියක් බව HNB හඳුනාගෙන තිබෙනවා. ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් හට තමන්ගේ අදහස් බෙදාහදා ගැනීමට, සාම්ප්‍රදායික භාවිතයන් අභියෝගයට ලක් කිරීමට මෙන්ම උපායමාර්ගික සාකච්ඡාවන් ඉහළ නැංවීමට SLIM සන්නාම සතිය සුවිශේෂී අවස්ථාවක් වනවා. තිරසාර වර්ධනයක් වෙනුවෙන් අවශ්‍ය දැනුම හා අවස්ථාවන්ගෙන් මෙරට ව්‍යාපාරික ප්‍රජාව සවිබල ගැන්වීමේ අපගේ අරමුණ මනාව පෙන්නුම් කරන මෙම අවස්ථාව වෙනුවෙන් ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස සහයෝගය දැක්වීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි.” යනුවෙනි.

මෙම අවස්ථාවට එක් වූ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර කථිකයින් ලෙස “Wolf of Wall Street” ලෙස බොහෝ දෙනා හඳුනන ජෝර්ඩන් බෙල්ෆෝට් (Jordan Belfort) සහ ගෝලීය වශයෙන් පිළිගත් digital marketing guru සහ NP Digital හි සම නිර්මාතෘ නීල් පටෙල් (Neil Patel) විසින් විකුණුම් උපාය මාර්ග සහ නායකත්වය පිළිබඳ ඔවුන්ගේ විශේෂඥ දැනුම බෙදාහදා ගැනීමට කටයුතු කරන ලදී. එසේම ‘නූතන වෙළෙඳනාමකරණයේ පියා’ ලෙස ගෞරවයට පත් මහාචාර්ය ඩේවිඩ් ආකර් සහ “Marketing 6.0,” හි සම කර්තෘ Iwan Setiawan ද මෙහිදී අදහස් ඉදිරිපත් කරමින් සහභාගී වූ පිරිස් වෙත දැනුම ලබා දීමට එක් වූහ. මහාචාර්ය වර්ෂා ජේන් ඒ සමඟ එක් වෙමින් අලෙවිකරණ උපායමාර්ග හා නිර්මාණශීලීත්වය පිළිබඳ සංවාදය තවදුරටත් අර්ථවත් කරන ලදී.

දින 3ක් පුරා පැවති 2025 SLIM සන්නාම සතියේදී සන්නාම පිළිබඳ උනන්දුව, විකුණුම් ක්‍රියාත්මක කිරීම, ඩිජිටල් අලෙවිකරණය, මාධ්‍ය නවෝත්පාදනය හා උපායමාර්ගික සැලසුම් වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන් පිළිබඳ අවබෝධය ලබා දෙමින් නව්‍ය අලෙවිකරුවන්ගේ හදිසි අවශ්‍යතා සපුරාලීමටද කටයුතු කිරීම විශේෂත්වයකි. සාර්ථකත්වය හා නවෝත්පාදන පිළිබඳ වත්මන් උදාහරණ සපයමින් වෙළෙඳපොල තුළ විශිෂ්ටත්වයට පත් දේශීය සන්නාම පිළිබඳව අවබෝධය ලබා දීමද මෙහිදී සිදු විය.

වමේ සිට දකුණට – HNB අලෙවිකරණ ප්‍රධානී උපුල් අධිකාරී, HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න, SLIM ගරු සහකාර ලේකම් අසංක පෙරේරා, 2025 SLIM සන්නාම සතියේ ව්‍යාපෘති සභාපති අනුක් ද සිල්වා, SLIM හි ප්‍රධාන විධායක නිලධාරී චමිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඡායාරූපයේ වේ.

Previous Post

HNB අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් වෙතින් ගෞරවයට පාත්‍ර වෙයි

Next Post

භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා අවස්ථාව ලැබීමත් සමඟින් ශ්‍රී ලංකාව දේශීය කෘෂි නිෂ්පාදන සඳහා ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා අවස්ථාව ලැබීමත් සමඟින් ශ්‍රී ලංකාව දේශීය කෘෂි නිෂ්පාදන සඳහා ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි

භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා අවස්ථාව ලැබීමත් සමඟින් ශ්‍රී ලංකාව දේශීය කෘෂි නිෂ්පාදන සඳහා ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

City of Dreams Sri Lanka සමාරම්භයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වෙයි

August 7, 2025
ඩිජිටල් ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා පවත්වනු ලබන 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී

June 26, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved