Thursday, September 24, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

HNB කෘෂි හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උපකරණ මිලදී ගැනීමේ පහසුව සලසමින් UMG සමඟ අත්වැල් බැඳගනී

news by news
December 1, 2024
in ව්යාපාරික
0
HNB කෘෂි හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උපකරණ මිලදී ගැනීමේ පහසුව සලසමින් UMG සමඟ අත්වැල් බැඳගනී
2
SHARES
11
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

HNB කෘෂි හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උපකරණ මිලදී ගැනීමේ පහසුව සලසමින් UMG සමඟ අත්වැල් බැඳගනී

පුද්ගලික අංශය නියෝජනය කරන ශ්‍රී ලංකාවේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව කෘෂිකාර්මික හා ඉදිකිරීම් යන්ත්‍රෝපකරණයන්හි ප්‍රමුඛතම සැපයුම්කරුවකු වන United Mercury Group (UMG) සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයක් ඇති කරගත් බව පසුගියදා නිවේදනය කළේය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙහි අරමුණ වන්නේ ගොවීන් හා ඉදිකිරීම් වෘත්තිකයින් සඳහා නව්‍ය ලීසිං විසඳුම් ලබා දෙමින් උසස් තත්වයේ කෘෂි උපකරණ මිලදී ගැනීමේ හැකියාව ලබා දීමයි. HNB Towers හිදී මේ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව වෙනුවෙන් මෙම ආයතන දෙකෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නියෝජිතයින් එක්ව සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ HNB පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා සඳහන් කර සිටියේ “මෙරට කෘෂිකර්මාන්තය පිළිබඳව අවධානය යොමු කිරීමේදී UMG සමඟ ඇති කරගත් මෙම සහයෝගීතාව ඉතා වැදගත් වනවා. නිරන්තරයෙන් ගොවීන් හා ඉදිකිරීම් කර්මාන්තයේ නියුතු වූවන් වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දීමට කැපවී කටයුතු කරන HNB හි කැපවීම මෙම සහයෝගීතාව තුළින් තව තවත් ඉදිරියට ගෙන යාමට සමත්ව ඇති අතර එම අංශවල තිරසාරත්වය සඳහා නව්‍ය මූල්‍ය විසඳුම් ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා. කෘෂිකර්මාන්තය නංවාලීම තුළින් අපනයනය ඉහළ නැංවීම පමණක් නොව ශක්තිමත් ආර්ථිකයක් බිහි කිරීම වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින්ට වඩා හොඳ සේවාවක් ලබා දීමට අපි බලාපොරොත්තු වනවා” යනුවෙනි.

මේ යටතේ සෑම පාරිභෝගිකයෙකුටම තමන්ට දැරිය හැකි ආකාරයෙන් සකස් කළ පොලී අනුපාත හා ලීසිං පැකේජ ලබා දීමට සැලසුම් කර ඇති අතර කාඩ්පත් හිමියන් සඳහා බර යන්ත්‍රෝපකරණ සේවා සැපයීම, සේවා සැපයීම, අමතර කොටස් හා බැටරි සඳහා විශේෂ වට්ටම් ලබා ගැනීමටද අවස්ථාව හිමි වේ.

තවද අනෙකුත් ප්‍රමුඛ කෘෂිකාර්මික උපකරණ සැපයුම්කරුවන් සමඟ සාර්ථක සහයෝගීතාවය තුළින් මෙරට කෘෂිකර්මය වෙනුවෙන් සහයෝගය දැක්වීමේ නිරන්තර ප්‍රයත්නයක යෙදෙන HNB හාවෙස්ටර් යන්ත්‍ර සහ ඉදිකිරීම් උපකරණවල විශ්වසනීයත්වය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කටයුතු කර ඇත්තේ කෘෂිකර්මාන්තයේ ඵලදායීතාවද ඉහළ නැංවීමට කටයුතු කරමිනි.

මෙම හවුල්කාරීත්වය යටතේ Matador Combine Harvester සඳහා එන්ජිම, ගියර් පද්ධතිය, HST පද්ධතිය හා චැසිය ආවරණය වන පරිදි වසරක හෝ මීටර් පැය 600ක වගකීමක් ඇතුළත් පැකේජයක් පාරිභෝගිකයින් වෙත ලබා දෙනු ඇත. එසේම මෙය සවි කිරීම හා ප්‍රවාහනය ඇතුලු නොමිලේ service කිරීමේ සේවාවන් 5ක් ලබා දීමද මෙහි විශේෂත්වයකි. මීට අමතරව ලීසිං ගෙවීමේ කාලය තුළ අමතර කොටස් සඳහා 20%ක වගකීමක් සමඟින් අමතර ගාස්තුවකින් තොරව රුපියල් 50,000ක් වටිනා අමතර කොටස් සහ මෙවලම් බහාලුමක් හිමිකර දීමටද ඔවුන් කටයුතු කරනු ඇත.

Matador Construction Machinery පැකේජය යටතේ එන්ජිම, හයිඩ්‍රොලික් පද්ධතිය හා සම්ප්‍රේෂණය සඳහා වසරක හෝ මීටර් පැය 2000ක වගකීමක් ලබා දීමට නියමිතය. නොමිලේ සවිකිරීම හා ප්‍රවාහන පහසුකම් සලසා දෙන අතරම සේවා වාර 3ක්ද නොමිලේ ලබා දෙන මෙහිදී සෑම පැය 250කටම වරක් නොමිලේ පරීක්ෂා කර ගැනීමටද පාරිභෝගිකයින්ට අවස්ථාව උදා වේ. තවද වසරක නොමිලේ සේවා පැකේජයෙන් පසුව අමතර කොටස් සඳහා 10%ක වට්ටමක්ද පාරිභෝගිකයින්ට ලබා ගත හැකිය.

මෙම මිලදී ගැනීම් සිදුකරන පාරිභෝගිකයින් හට HNB General Insurance හි රක්ෂණ පහසුකම් සලසා ගැනීමේ හැකියාවද උදා වෙයි. ඒ යටතේ රුපියල් 100,000ක වටිනා ජීවිත රක්ෂණ ආවරණයක් නොමිලේ පිරිනමන අතර කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා වන ලීසං සඳහා HNB පාරිභෝගිකයින් වෙත රුපියල් මිලියන 4.5ක හදිසි අනතුරු ආවරණයක්ද, HNB Assurance වෙතින් ස්වභාවික මරණයකදී රුපියල් 600,000ක් වටිනා රක්ෂණ ආවරණයක්ද පිරිනමනු ලබයි.

ඡායාරූපය
HNB පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම (වමේ සිට පස්වැන්නා) සහ UMG කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ආසිරි වලිසුන්දර (වමේ සිට හයවැන්නා) යන මහත්වරුන් අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගනිමින්. මෙම අවස්ථාව සඳහා HNB සහ UMG යන දෙපාර්ශවය නියෝජනය කරමින් සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නිළධාරින් ද ඡායාරූපයේ වෙයි.

Previous Post

යූනියන් ඇෂුවරන්ස්, දියවැඩියා රෝගයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ‘සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය’ අරඹයි

Next Post

HNB සහ CIC එක්ව කාන්තා සේවකයින් සඳහා කාන්තා සෞඛ්‍ය වැඩසටහනක් හඳුන්වා දෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
HNB සහ CIC එක්ව කාන්තා සේවකයින් සඳහා කාන්තා සෞඛ්‍ය වැඩසටහනක් හඳුන්වා දෙයි

HNB සහ CIC එක්ව කාන්තා සේවකයින් සඳහා කාන්තා සෞඛ්‍ය වැඩසටහනක් හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

September 15, 2025
වෙළෙඳපොල තරඟකාරීත්වය ඉහළ නැංවීම සඳහා ජල ගාස්තු අඩු කරන ලෙස කර්මාන්තකරුවන් රජයෙන් ඉල්ලා සිටියි

August 29, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved