Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

TikTok පරිශීලකයින්ට ගැලපෙන අයුරින් For You Feed සකස් කර ගැනීම හා ආරක්ෂාව වෙනුවෙන් නව මෙවලම් හඳුන්වා දෙයි

news by news
June 15, 2025
in ව්යාපාරික
0
TikTok පරිශීලකයින්ට ගැලපෙන අයුරින් For You Feed සකස් කර ගැනීම හා ආරක්ෂාව වෙනුවෙන් නව මෙවලම් හඳුන්වා දෙයි
2
SHARES
9
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

TikTok පරිශීලකයින්ට ගැලපෙන අයුරින් For You Feed සකස් කර ගැනීම හා ආරක්ෂාව වෙනුවෙන් නව මෙවලම් හඳුන්වා දෙයි

පරිශීකයින්ගේ For You Feed (FYF) පාලනය කිරීමේ වැඩි අවස්ථාවක් සලසා දෙමින් නවතම පුද්ගලාරෝපිත විශේෂාංග කිහිපයක් හඳුන්වා දීමට TikTok පසුගියදා කටයුතු කරන ලදී. TikTok හි නවතම යාවත්කාලීන කිරීම වූ මෙය පරිශීලක පහසුව ඉහළ නැංවීමේ තවත් උත්සාහයක් ලෙසද සඳහන් කළ හැකිය. මේ තුලින් පරිශීලකයින් හට තමන් කැමති දේ වඩා හොඳින් සොයා බැලීමටත් අනවශ්‍ය අන්තර්ගතයන් සීමා කිරීමටත් මෙන්ම නිර්දේශ ක්‍රියාත්මක වන ආකාරය වඩා හොඳින් අවබෝධ කර ගැනීමටත් අවස්ථාව උදා වේ.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

TikTok අත්දැකීම්හි හරය වන FYF අන්තර්ගය, ප්‍රජාව සහ තමන් ආදරය කරන නිර්මාණ කරුවන් සමඟ පරිශීකයින්ට සම්බන්ධ වීමේ හැකියාව උදාකර දෙයි. බොහෝ දෙනා නව අත්දැකීම් සඳහා හොඳම ස්ථානය ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දෙයි. එය ගඟුලි වල්පොල සහ සාෂා කරුණාරත්න වැනි නිර්මාණකරුවන්ටද නව ප්‍රජාවක් ගොඩ නැගීමට අවස්ථාවක් උදා කරයි. ඔවුන් ධනාත්මක බව, සමාජ සාධාරණත්වය හා අනෙකුත් සමාජ මාතෘකා පිළිබඳ සංවාද ඇති කිරීමට හඬ නගමින් ආරක්ෂිත හා බලගැන්වීමේ පරිසරයක් නිර්මාණය කිරීමට TikTok හරහා කටයුතු කරනු ලබයි. එසේම යහපත් අරමුණින් TikTok හි කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයන්ටද ශ්‍රී ලංකාව ලබා දී ඇත්තේ සුවිශේෂී ඉඩකි.

තේමාවන් පාලනය කරමින් කැමති දේ රස විඳීමට අලුත් ක්‍රමයක්

TikTok විසින් අලුතින් හඳුන්වා දෙනු ලබන Manage Topics විශේෂාංගය තුළින් නිර්මාණාත්මක කලා, සොබා දහම සහ ක්‍රීඩා යනාදී කාණ්ඩ 10කට වැඩි ප්‍රමාණයක ජනප්‍රිය වීඩියෝ තමන්ගේ ගිණුම තුළ කොපමණ වාරයත් දිස්වේද යන්න තමන්ට අවශ්‍ය පරිදි සකස් කර ගැනීමට හැකියාව උදා වේ. එහිදී අන්තර්ගතයන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමක් සිදු නොවන අතර පරිශීකයින් හට තමන්ගේ කැමැත්ත අනුව ඒවා පෙළ ගස්වා ගැනීමට හැකි වීම සුවිශේෂී පහසුවක් බවට පත් වනු ඇත. ඒ තුළින් Shenelle Rodrigo හෝ Ushani Devni වැනි දේශීය සංචාර හෝ දේශීය ඉවුම් පිවුම් පිළිබඳ නිර්මාණකරුවන්ගේ නිර්මාණයන් පහසුවෙන් සොයා ගැනීමට මෙම විශේෂාංගය හේතුවෙන් පරිශීලකයින්ට පහසුවෙන් උදා කර ගත හැකිය.

Smart Keyword Filters

ගෝලීය වශයෙන් වචන මිලියන 200කට වැඩි ප්‍රමාණයක් අවහිර කිරීමට TikTok විසින් භාවිත කරන keyword filters තවදුරටත් වැඩි දියුණු කරන AI-powered මෙවලමක් වන Smart Keyword Filters එළි දැක්වීම මෙහි තවත් විශේෂත්වයක් වේ. ස්වයංක්‍රීයව සමාන පද හා අදාල යෙදුම් තුළින් පරිශීලකයින්ට වැඩි නිවැරදිබවක් සහ පාලනයක් ලබා දීමට මෙම නවතම විශේෂාංගය තුළින් TikTok කටයුතු කරයි. එසේම ඉදිරියේදී මේ යටතේ කරනු ලබන වචන සීමාව 100 සිට 200 දක්වා ඉහළ නංවනු ඇති අතර ඒ තුලින් තමන්ගේ මනාපයන් පහසුවෙන් කළමනාකරණය කර ගැනීම හා ඊට උපකාර කිරීම සඳහා bulk editing විශේෂාංගයද හඳුන්වා දෙනු ලබයි.

FYF වෙනුවෙන් වන අධ්‍යාපන මඟ පෙන්වීම

TikTok හි විනිවිදභාව ඉහළ නැංවීම සඳහා හඳුන්වා දුන් ලැබූ FYF අවබෝධය හා කළමනාකරණය සඳහා මෙවලම් සහ අදහස් ඒකාබද්ධ කරන අධ්‍යාපනික මාර්ගෝපදේශයක් නිකුත් කරනු ලබයි. how the For You feed works මිනිසුන්ට අවබෝධ කර ගැනීම සඳහා TikTok හි අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙසද පෙන්වා දිය හැකිය. එයට why content was recommended සහ ලොව පුරා මිලියන 180ක් පමණ නැරඹූ අධ්‍යාපන වීඩියෝ ද ඇතුළත්ව ඇත.

මෙහිදී අදහස් දැක්වූ TikTok ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ පරිශීලකයින්ගේ පහසුව හා ආරක්ෂාව වෙනුවෙන් මේ ආකාරයේ නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට ලැබීම පිළිබඳව සතුටට පත් වන බවයි. එසේම For You Feed විශේෂාංගය තුලින් තමන් කැමති අන්තර්ගතයන් පහසුවෙන් රස විඳීමේ අවස්ථාව පරිශීලකයින්ට උදා වන බවද ඔහු පවසා සිටින ලදී.

වගකීමෙන් යුතුව අන්තර්ගත නිර්දේශ කිරීම

මෙම සියලු යාවත්කාලීන කිරීම් නව යොවුන් සහ වැඩිහිටි ගිණුම් සඳහා හඳුන්වා දෙනු ලබන අතර මෙවලම් හා ආරක්ෂණ ක්‍රමද ඊට ඇතුළත්ව ඇත. මේවාට ඇතුළත් වන්නේ

• FYF හි සාමාන්‍ය පරිශීකයින්ට සුදුසු නොවන අන්තර්ගතයන් නිර්දේශ කිරීමෙන් සීමා කිරීම සදහා සුදුසු ප්‍රමිතීන් යෙදීම සහ පරිණත හෝ සංකීර්ණ තේමාවන් සහිත අන්තර්ගතයන් Content Levels හරහා දරුවන් වෙත ළඟා වීම වැළැක්වීම

• වීඩියෝවක් පිළිබඳ ඔවුන්ගේ උනන්දුවක් නොමැති බව පෙන්වීම සඳහා හෝ වැඩි පිරිසකට නොගැලපෙන අන්තර්ගතයන් සීමා කිරීම සඳහා හෝ සීමා කළ අන්තර්ගතයන් නැවත Restricted Mode කිරීමට විශේෂාංගය refresh their FYF යොදා ගත හැකිය.

• නිරන්තරයෙන් දක්නට සුදුසු නැති නඅත්ර්ගතයන් නිතර නිතර නිර්දේශ වීම වැළැක්වීම සඳහාද මෙම විශේෂාංගය වැදගත් වේ.

මේ සියලු යාවත්කාලීන කිරීම් තුලින් සිය පාරිශීලක අත්දැකීම් පාලනය කරමින් හරි විනිවිදභාවයක් තුළින් හරවත් අත්දැකීමක් ලබා දීමට කටයුතු කරනුයේ පරිශීකයාට හොඳම දේ ලබා දීම සඳහා වන TikTok හි කැපවීමයි.

Previous Post

Delmege සහ Shell Lubricants හවුල්කාරිත්වය 2025 ජුනි 11 වන දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී උත්කර්ෂවත්ව සමරයි

Next Post

සුදර්ශන් වෙනු මහතා එළඹෙන අගෝස්තු 25 වැනි දින සිට TVS Motor හි මුල් පුටුවට

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
සුදර්ශන් වෙනු මහතා එළඹෙන අගෝස්තු 25 වැනි දින සිට TVS Motor හි මුල් පුටුවට

සුදර්ශන් වෙනු මහතා එළඹෙන අගෝස්තු 25 වැනි දින සිට TVS Motor හි මුල් පුටුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

බදු ඉහළ නැංවීම තුළින් අපේක්ෂා කරන රාජ්‍ය ආදායමේ වර්ධනය සැබෑ වේද?

November 27, 2024
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය “ශ්‍රී ලංකා තාරුණ්‍ය නව මානයක් කරා ගෙනයෑම” යන මැයෙන් පර්යේෂණාත්මක විවරණයක් දියත් කරයි

September 13, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved