Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සුදර්ශන් වෙනු මහතා එළඹෙන අගෝස්තු 25 වැනි දින සිට TVS Motor හි මුල් පුටුවට

news by news
June 15, 2025
in ව්යාපාරික
0
සුදර්ශන් වෙනු මහතා එළඹෙන අගෝස්තු 25 වැනි දින සිට TVS Motor හි මුල් පුටුවට
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සුදර්ශන් වෙනු මහතා එළඹෙන අගෝස්තු 25 වැනි දින සිට TVS Motor හි මුල් පුටුවට

2025 අගෝස්තු 25 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි TVS Motor හි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස සුදර්ශන් වෙනු මහතා නම් කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය පසුගියදා ඒකමතිකව තීරණය කළේය. ඒ අනුව අගෝස්තු 25 වන දින සිට ඒ මහතා TVS Motor හි අදාළ තනතුරුවල රාජකාරී අරඹනු ඇත.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

වර්තමානයේ එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන ශ්‍රීමත් රැල්ෆ් ස්පෙත් මහතා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැනුම් දී ඇත්තේ මීළඟ වාර්ෂික මහා සභා රැස්වීමෙන් පසු නැවත සභාපතිවරයා ලෙස පත්වීමට අපේක්ෂා නොකරන බවයි. ඒ අනුව 2025 අගෝස්තු 22 වන පැවැත්වීමට නියමිත වාර්ෂික මහා සභා රැස්වීමෙන් පසුව ඒ මහතා සභාපති ධූරයෙන් ඉවත් වනු ඇත.

එහෙත් 2025 අගෝස්තු 23 වන දින සිට බලපැවැත්වෙන පරිදි වසර 3ක කාලක් සඳහා ශ්‍රීමත් රැල්ෆ් ස්පෙත් මහතා සමාගමේ ප්‍රධාන උපදේශකයෙකු ලෙස පත් කිරීමට නියමිත අතර ඔහු සතු දැනුම, අත්දැකීම් හා විශේෂඥතාව තුළින් අඛණ්ඩ ප්‍රතිලාභ ලබා ගැනීමට ඒ තුලින් අපේක්ෂා කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ TVS Motor හි විශ්‍රාමික සභාපති වෙනු ශ්‍රීනිවාසන් මහතා සඳහන් කර සිටියේ “පසුගිය වසර 3ක කාලය පුරා TVS Motor හි සභාපතිවරයා ලෙස රැල්ෆ් ස්පෙත් මහතා විසින් ලබා දුන් නායකත්වය පිළිබඳව මගේ ස්තුතිය පුද කර සිටිනවා. ඔහු ගෝලීය වෙළෙඳපොල වෙත අපගේ උපාය මාර්ගිය ව්‍යාප්තිය සඳහා මඟ පෙන්වීමට මෙන්ම කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් වන නවෝත්පාදනයන් දිරිමත් කිරීමට සුවිසල් දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම TVS Motor හි ප්‍රධාන උපදේශකවරයා ලෙස අඛණ්ඩව සහයෝගය ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව අපගේ ස්තුතිය පුද කර සිටින අතර නව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස වැඩ භාරගන්නා සුදර්ශන් වෙනු මහතා සාදරයෙන් පිළිගනු ලබනවා. ඔහු නව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවී කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා.”යනුවෙනි.

ශ්‍රීමත් රැල්ෆ් ස්පෙත් මහතා මෙහිදී අදහස් දක්වමින් “ගෙවුණු වසර 3ක කාලය තුළ TVS Motor හි සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම පිළිබඳව ඉතාම සතුටුයි. මගෙන් පසුව එම ධූරයෙහි වගකීම භාරගන්නා සුදර්ශන් වෙනු මහතා TVS Motor හි වටිනාකම් ආරක්ෂා කරමින් එහි වර්ධනීය ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇතැයි මා සිතනවා. සුදර්ශන් සතු හැකියාව, දැනුම හා අත්දැකීම් තුළින් ආයතනය සාර්ථකත්වය වෙත කැඳවාගෙන යාමට හැකියි. සුදර්ශන් සහ TVS Motor ආයතනයට මාගේ සුබ පැතුම් එක් කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.” යනුවෙන් පැවසීය.

සුදර්ශන් වෙනු මහතා අදහස් දක්වමින් පවසා සිටියේ “TVS Motor හි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස මා පත් කිරීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වන අතර ඒ වෙනුවෙන් මාගේ ස්තුතිය පුද කර සිටිනවා. සභාපතිවරයා ලෙස මෙහි සාර්ථකත්වය වෙනුවෙන් ඉදිරි වැඩකටයුතු සිදු කිරීමේදී සියලු දෙනාගේ සහයෝගය හිමි වනු ඇතැයි මම අපේක්ෂා කරනවා. සමුගන්නා සභාපතිවරයා ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිසල් කාර්යභාරයක් ඉටු කර ඇති අතර නව අවස්ථාවන් උපයෝගී කර ගනිමින් එය තවදුරටත් ඉදිරියට ගෙන යාමට මම බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

Previous Post

TikTok පරිශීලකයින්ට ගැලපෙන අයුරින් For You Feed සකස් කර ගැනීම හා ආරක්ෂාව වෙනුවෙන් නව මෙවලම් හඳුන්වා දෙයි

Next Post

මානසික යහපැවැත්ම වෙනුවෙන් TikTok වෙතින් නව විශේෂාංගයක්

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
මානසික යහපැවැත්ම වෙනුවෙන් TikTok වෙතින් නව විශේෂාංගයක්

මානසික යහපැවැත්ම වෙනුවෙන් TikTok වෙතින් නව විශේෂාංගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

HNB ක්‍රීඩා තානාපති ලෙස ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩක කයිල් අබේසිංහ පත් වෙයි

October 30, 2025
SLINTEC, මාස 12 ක් තුළ වාර්තාගත පේටන්ට් සහ නවෝත්පාදන 8 ක් වාණිජකරණය කරයි

December 13, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved