Thursday, September 24, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

TikTok මානසික යහපැවැත්ම වෙනුවෙන් කැප වෙමින් සෞඛ්‍ය සම්පන්න හෙට දවසකට දායක වෙයි

news by news
November 15, 2024
in ව්යාපාරික
0
TikTok මානසික යහපැවැත්ම වෙනුවෙන් කැප වෙමින් සෞඛ්‍ය සම්පන්න හෙට දවසකට දායක වෙයි
8
SHARES
46
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

TikTok මානසික යහපැවැත්ම වෙනුවෙන් කැප වෙමින් සෞඛ්‍ය සම්පන්න හෙට දවසකට දායක වෙයි

සෑම මාසයකම TikTok වෙත එක් වන ග්‍රාහක ප්‍රමාණය බිලියනයකට අධිකය. ඊට එක්වීම තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ට ගැලපෙන සබඳතා වර්ධනය කර ගැනීම හා මිතුරු මිතුරියන් සොයා ගැනීමයි. මෙහිදී #MentalHealth හා #MentalHealthAwareness සම්බන්ධ සංවාදයන්ට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. ඒ සම්බන්ධ වීඩියෝ මිලියන 20කට අධික ප්‍රමාණයක් නරඹා තිබෙන අතර TikTok හි ඉලක්කය වන්නේ මිනිසුන්ට ඔවුන්ගේ මානසික යහපැවැත්ම පිළිබඳව වැඩි අවබෝධයක් ලබා දෙන තොරතුරු හා අදහස් වැඩි වැඩියෙන් ලබා දීමේ වේදිකාවක් නිර්මාණය කිරීමයි. විශේෂයෙන් මිනිසුන්ට අන්තර් ක්‍රියාවන් තුළින් එකිනෙකා සමඟ අදහස් බෙදා ගත හැකි මාධ්‍යක් වන බැවින් TikTok මීට කදිම අවස්ථාවක් නිර්මාණය කරන අතර මානසික සෞඛ්‍යය පිළිබඳව දැනුවත් කිරීමේ මාසය නිමිති කර ගනිමින් එය තවදුරටත් ජනතාව වෙත ගෙන යාමට ඔවුන් බලාපොරොත්තු වේ.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ඩිජිටල් යහපැවැත්ම සමඟ පරිශීලකයින් සවිබල ගැන්වීම

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා අවැසි හුරු පුරුදු ජනතාව වෙත ගෙන යමින් ඒවා සම්බන්ධයෙන් ඔවුන්ව දිරි ගැන්වීමට TikTok කටයුතු කරයි. විශේෂයෙන් ඩිජිටල් යහපැවැත්මේ මෙවලම් හරහා පරිශීලයින්ට ඔවුන්ගේ කාලය, අන්තර්ගතය හා අන්තර්ක්‍රියා කල්පනාකාරී අයුරින් මෙහෙයවීමේ හැකියාව ලබා දී ඇති ආරක්ෂිත අවකාශයක් ලෙස සමබර සබඳතාවක් පවත්වාගෙන යාමේ අවස්ථාව TikTok පරිශීලකයින් හට උදාකර දී ඇත. එහි ඒ සඳහා අවශ්‍ය විශේෂාංග රැසක් ඇතුළත් වේ.

මෙහිදී තරුණ පරිශීලකයින් හට වඩා වැදගත් පුරුදු නිර්මාණය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීම වෙනුාවෙන් දෛනික තිර කාල සීමාවන් ක්‍රියාත්මක කර ඇති TikTok අවුරදු 18ට අඩු පරිශීලකයින් වෙනුවෙන් උපරිම පැයක කාලයක් භාවිත කිරීමට හැකි පරිදි එම සීමාවන් සකස් කර ඇත. තම දරුවන්ගේ ඩිජිටල් අත්දැකීම් ලබා ගැනීමේ නිදහස ලබා දී ඇති මව්පියන් හට දරුවන්ගේ ක්‍රියාකාරකම් පාලනය කිරීමටද මෙහිදී හැකි වේ. මෙම විශේෂාංගයන් තුළින් පරිශීලකයින්ට ගැලපෙන ආකාරයෙන් TikTok වේදිකාව පාලනය කිරීමට හැකියාව උදා වන බව මනාව සහතික කොට ඇත.

තවද මෙහිදී TikTok විසින් ලබා screen time dashboard ද ඉතා වැදගත් වේ. පරිශීලකයින් හට දෛනික ක්‍රියාකාරකම් පිළිබඳව අවබෝධයක් ලබා දෙන එය තමන්ගේ තිර කාලය හා සක්‍රීය වේලාවන් මත අදාළ උපාංග ප්‍රදර්ශනය කිරීමේ හැකියාවද හිමි කර දෙයි. මීට අමතරව පරිශීලකයින්ගේ විරාමයන් දිරි ගැන්වීමට හා මහන්සිය අවම කර ගැනීමට ඔවුන්ට ගැලපෙන ආකාරයේ විවේකය ලබා ගැනීමක් පිළිබඳ මතක් කිරීම් සකස් කළ හැකි custom break reminders තුළින්ද සෞඛ්‍ය සම්පන්න අත්දැකීමක් තිළිණ කිරීමට TikTok සමත්ව සිටියි.

මානසික සෞඛ්‍යය උපදේශකයින් හා විශ්වාසදායක සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම

TikTok හි වඩාත් ශක්තිමත් වැඩසටහනක් ලෙස මානසික සෞඛ්‍යය උපදේශනය සඳහා කැපවී සිටින සංවිධාන හා නිර්මාණකරුවන් සමඟ ඇති හවුල්කාරීත්වය සඳහන් කළ හැකිය. ලෝක සෞඛ්‍යය සංවිධානය, ප්‍රාදේශීය මානසික සෞඛ්‍යය සංවිධානය හා මානසික සෞඛ්‍යය සඳහා බලපෑම් කරන්නන් සමඟ සහයෝගීතාවයෙන් යුත් මෙම වැඩපිළිවෙල තුළින් විශ්වසනීය, නිවැරදි තොරතුරු ප්‍රේක්ෂකයා වෙත ගෙන යාමට TikTok සමත්ව සිටියි.

එසේම විශ්වාසවන්ත විශේෂඥයින් සමඟ එක්ව විවිධ මානසික සෞඛ්‍ය පිළිබඳ මාතෘකා පිළිබඳව පරිශීලකයින් දැනුවත් කිරීමේ අවස්ථාව ඉහළ නැංවීමටද TikTok කටයුතු කරයි. Dr. Sasha Hamdani සහ Joel Bervell වැනි ADHD කළමනාකරණයේ සිට සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රවේශය දක්වා ගැටලු අවබෝධ කර දෙන නිර්මාණකරුවන් බිහි කිරීමටද ඊට හැකි වී තිබේ. ඒවා තුළින් මානසික සෞඛ්‍යය එදිනෙදා සංවාදයන් වෙත එක් කිරීමට, ඒවා සම්බන්ධ දුර්මතයන් බිඳ හෙලීමට මෙන්ම දැනුම ලබා දීමට හැකි වී ඇත.

සෙලීනා ගෝමස් විසින් ආරම්භ කරනු ලැබූ Rare Impact Fund සමඟ එක්ව මානසික සෞඛ්‍යය සඳහා සිය කැපවීම අවධාරණය කරන TikTok මෙම අරමුදල සඳහා ඩොලර් 250,000ක දායකත්වයක් ලබා දීමද විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය.

මානසික සෞඛ්‍යය ඉහළ නැංවීම වෙනුවෙන් hashtag සහ ප්‍රජා අභියෝග දිරි ගැන්වීම

හෑෂ් ටැග් මත පදනම් වූ ව්‍යාපාර මත ප්‍රජා සහභාගීත්වය ඉහළ නංවන TikTok මෙම මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරීමේ මාසයේදී #MentalHealthAwareness: Better Together දියත් කරනු ලැබූ අතර පරිශීලකයින් හට තමනගේ අදහස් බෙදාහදා ගැනීමට, තොරතුරු ලබා දීමට අභියෝගවලට මුහුණ දෙන අය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසනු ලබයි. එසේම මානසික සෞඛ්‍යය අන්තර්ගතයන් සමඟ සම්බන්ධ වීමට හා යහපැවැත්ම ඉහළ නැංවීමට අවශ්‍ය සම්පත් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාවද මේ තුළින් ලබා දෙයි.

මේ වසරේදී විශේෂයෙන් #MentalHealth හැෂ් ටැගය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති TikTok පරිශීලකයින් හට ඒ සම්බන්ධ වීඩියෝ, විශේෂඥ උපදෙස් හා දිරි ගන්වන කතා පුවත් සොයා ගැනීමේ අවස්ථාව උදා කර දෙයි. මෙම අන්තර්ගතයන් තුළින් වැඩි වශයෙන් මානසික සෞඛ්‍යය පිළිබඳ තොරතුරු වලට පහසුවෙන් පිවිසීමේ අවස්ථාව TikTok උදා කර දී ඇත.

නිර්මාණශීලී ඩිජිටල් අවකාශයක් තුළ පරිශීලකයින්ගේ නිර්මාණශීලීත්වය බෙදාහදා ගැනීම තුළින් විනෝදාස්වාදය පමණක් නොව මානසික සෞඛ්‍යය යහපැවැත්ම පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමට මෙන්ම ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමට කැපවී සිටින TikTok මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරීමේ මාසයේදී එය වඩාත් අරුත් ගන්වන්නට කටයුතු කර ඇත.

Previous Post

DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

Next Post

සේව්‍ය සේවක දේපාර්ෂවයේම සුරක්ෂිතබව සඳහා සමාජ ආරක්ෂණ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට සේවය අවසන් කිරීමේ නීති ප්‍රතිසංස්කරණයන් කළ යුතුයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
සේව්‍ය සේවක දේපාර්ෂවයේම සුරක්ෂිතබව සඳහා සමාජ ආරක්ෂණ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට සේවය අවසන් කිරීමේ නීති ප්‍රතිසංස්කරණයන් කළ යුතුයි

සේව්‍ය සේවක දේපාර්ෂවයේම සුරක්ෂිතබව සඳහා සමාජ ආරක්ෂණ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට සේවය අවසන් කිරීමේ නීති ප්‍රතිසංස්කරණයන් කළ යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

තිරසාර අනාගතයක් වෙනුවෙන් Alumex PLC නව ESG රාමුව / වාර්තාව වන ‘Elevate’ දියත් කරයි

December 12, 2024
කොකා-කෝලා පදනම සහ වර්ල්ඩ් විෂන් ලංකා එක්ව ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන් හා ප්‍රතිචක්‍රීයකරණය වෙනුවෙන් ක්‍රියාත්මක කළ ASPIRE ව්‍යාපෘතිය සාර්ථකව අවසන් වෙයි

September 8, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved