Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home Uncategorized

news by news
November 13, 2024
in Uncategorized
0
3
SHARES
15
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ශ්‍රී ලංකා වරලත් වෘත්තිය කළමනාකරුවන්ගේ ආයතනය විසින් සංවිධානය කළ “වරලත් වෘත්තීය කළමණාකරු” වෘත්තීය අධ්‍යාපන වැඩසටහනෙහි වාර්තාව.

CPM Sri Lanka විසින් “වරලත් වෘත්තීය කළමනාකරු” වෘත්තීය වැඩසටහන නිල වශයෙන් එලි දක්වන ලදී.

You might also like

SLISA සමාරම්භක පාසල් නායක සමුළුව සාර්ථකව සංවිධානය කරයි

SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රාහකත්වය

ශ්රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM Sri Lanka) විසින් සිය “වරලත් වෘත්තීය කළමණාකරු” වෘත්තීය අධ්යාපන වැඩසටහන හදුන්වා දෙන ලදී. මෙම නව වැඩසටහන නිර්මාණය කර ඇත්තේ කළමනාකරණ වෘත්තිකයන් සඳහා වන අවශ්යයතාවයන් පිළිබද සිදුකරනු ලැබූ අධ්යනයයන් පසුබිම් කරගනිමිනි. ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ විද්වතුන් සහ වෘත්තිකයන් එක්කර ගනිමින් 2024 නොවැම්බර් 07 වැනි බ්රහස්පතින්දා දින සවස 6.00 ට කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටල් පරිශ්රයේදී මෙම වැඩසටහනේ නිල එළිදැක්වීම පැවැත්විණි.

CPM ශ්රී ලංකා හි නිර්මාතෘ සහ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල මහතාගේ පිළිගැනීමේ කතාවෙන් උත්සවය ආරම්භ විය. ඉන් අනතුරුව වැඩසටහනෙහි ප්රධාන ආරාධිත අමුත්තා සහ දේශක ආචාර්ය රවී ප්රනාන්දු මහතා (CEO, Global Strategic Corporate Sustainability and Executive Residence, INSEAD Business School, France) විසින් “වෘත්තීය කළමනාකරණ සුදුසුකමක වැදගත්කම” පිළිබද ප්රධාන දේශනය පවත්වනු ලැබුවේය. නායකත්ව භූමිකාවට සූදානම් කළමණාකරුවන් නිර්මාණය කිරීම සඳහා අධ්යාපනය සහ පුහුණුව තුළින් කළමනාකරණ කුසලතා සහ පළපුරුද්ද ලබා ගැනීමේ වැදගත්කම ආචාර්ය ප්රනාන්දු සිය ඉදිරිපත් කිරීමේදී අවධාරනය කළේය. ආචාර්ය සමන්ත රත්නායක (Chairman, Education, Research and Development Committee and a Member of the Governing Council of CPM Sri Lanka) විසින් ‘වරලත් වෘත්තීය කළමනාකරු’ වෘත්තීය වැඩසටහන පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදී.

තරුණ වෘත්තිකයන්, උපාධිධාරීන් සහ උපාධි අපේක්ෂකයින්ගේ දැනුම යාවත්කාලින කිරීම සහ අනාගත අභියෝගයන් ජය ගත හැකි නිපුණතාවයක් සහිත වෘත්තීකයන් බවට පත් කිරීම අරමුණු කරගනිමින් නිර්මාණය කළ මෙම වෘත්තීය වැඩසටහන තුළින් කළමණාකරණයේ උසස් රැකියාවන් සදහා යොමු වීමට අවශ්යය කුසලතා හා ප්රායෝගික නිපුණතා ලබාදෙනු ඇත.

වසර 15ක් පුරාවට වෘත්තීය කළමණාකරුවන්ගේ දැනුම සහ කුසලතාවය දියුණු කිරීම අරමුණු කරගෙන විවිධ වැඩසටහන් රාශියක් සිදුකරන CPM ශ්රී ලංකා හි ජාත්යන්තර පිළිගැනීම දකුණු ආසියාවේ කීර්තිමත් කළමනාකරණ සංවර්ධන ආයතන සංගමයේ (AMDISA) සහ ඉන්දියානු අහමදාබාද් ආයතනයේ (IIMA) සහ මැලේසියාවේ කළමනාකරණ ආයතනයේ (MIM) ක්රියාකාරී සාමාජිකත්වය හි ජාත්යන්තර පිළිගැනීම පිළිබදව දක්වයි.

ඡායාරූපය 01 (වමේ සිට දකුණට)
ඩිල්ෂාන් අර්සකුලරත්න (අධ්‍යක්ෂක), අසංග හේරත් (පාලක මණ්ඩප සාමාජික), රොෂාන් කොලස් (පාලක මණ්ඩප සාමාජික), බෂීර් ඉස්මයිල් (පාලක මණ්ඩප සාමාජික), හෙන්නායක බණ්ඩාර (පාලක මණ්ඩප සාමාජික), ආචාර්ය සමන්ත රත්නායක (පාලක මණ්ඩප සාමාජික), මහේන්ද්‍ර අමරසූරිය (අනුශාසක), ආචාර්ය රවී ප්‍රනාන්දු (ප්‍රධාන ආරාධිත අමුත්තා), මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල (සභාපති), ජයම්පති බණ්ඩාරනායක (පාලක මණ්ඩප උපදේශක), ටී. සෝමේශ්වරන් (පාලක මණ්ඩප උපදේශක), කෝසල දිසානායක (පාලක මණ්ඩප සාමාජික), ආචාර්ය නිර්මාල් ද සිල්වා (පාලක මණ්ඩප සාමාජික), ගයාන් ගුණවර්ධන (පාලක මණ්ඩප සාමාජික), සහ රුවන් සංජීව (පාලක මණ්ඩප සාමාජික).

ඡායාරූපය 02
සිරස්තලය -ආචාර්ය සමන්ත රත්නායක විසින් සම්භාවනීය අමුත්තන් සඳහා ‘වරලත් වෘත්තීය කළමනාකරු’ වැඩසටහන් මාර්ගෝපදේශ පොත පිළිගැන්වීම.
(වමේ සිට දකුණට) මහේන්ද්‍ර අමරසූරිය (අනුශාසක), ආචාර්ය රවී ප්‍රනාන්දු (ප්‍රධාන ආරාධිත අමුත්තා), මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල (සභාපති), ටී. සෝමේස්වරන් (පාලක මණ්ඩප උපදේශක), ආචාර්ය සමන්ත රත්නායක (පාලක මණ්ඩප සාමාජික), ජයම්පති බණ්ඩාරනායක (පාලක මණ්ඩප උපදේශක)

Previous Post

රසාංජ පෙරේරා CFA, මහතා, TWC Capital සමාගමේ නව ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කෙරේ

Next Post

ප්‍රයිම් ලෑන්ඩ්ස් ‘World Business Outlook Awards 2024’ හිදී ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

news

news

Related Posts

Uncategorized

by news
September 15, 2025
SLISA සමාරම්භක පාසල් නායක සමුළුව සාර්ථකව සංවිධානය කරයි
Uncategorized

SLISA සමාරම්භක පාසල් නායක සමුළුව සාර්ථකව සංවිධානය කරයි

by news
July 23, 2025
SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රාහකත්වය
Uncategorized

SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රාහකත්වය

by news
July 7, 2025
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වන City of Dreams Sri Lanka විවෘත කිරීම අති උත්කර්ෂවත් ලෙස කොළඹදී
Uncategorized

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වන City of Dreams Sri Lanka විවෘත කිරීම අති උත්කර්ෂවත් ලෙස කොළඹදී

by news
July 2, 2025
ABC Aqua Science වෙතින් ශ්‍රී ලාංකිකයින්ට නව්‍යතම ජල හා පාරිසරික විසඳුම්
Uncategorized

ABC Aqua Science වෙතින් ශ්‍රී ලාංකිකයින්ට නව්‍යතම ජල හා පාරිසරික විසඳුම්

by news
March 19, 2025
Next Post
ප්‍රයිම් ලෑන්ඩ්ස් ‘World Business Outlook Awards 2024’ හිදී ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

ප්‍රයිම් ලෑන්ඩ්ස් ‘World Business Outlook Awards 2024’ හිදී ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

FACETS ප්‍රදර්ශනය සඳහා වසර කිහිපයක් පුරාවට සිය සහභාගීත්වය ලබා දුන් අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සුභාශිංෂන

September 30, 2024
ශ්‍රී ලංකාවේ සුව සේවා අංශයේ අලුත් ආරම්භයක් සනිටුහන් කරමින් Lina Manufacturing නව ලාංඡනය එළිදක්වයි

April 25, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved