Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

නවතම Samsung Galaxy S25 මාදිලිය ගැන සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් හා Samsung STAR සාමාජිකයන් අදහස් බෙදා හදා ගනියි

news by news
March 8, 2025
in ව්යාපාරික
0

1
SHARES
8
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

නවතම Samsung Galaxy S25 මාදිලිය ගැන සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් හා Samsung STAR සාමාජිකයන් අදහස් බෙදා හදා ගනියි

පසුගියදා ශ්‍රී ලාංකිකයින් වෙත සුවිශේෂී අත්දැකීමක් උරුමකර දෙමින් Samsung හි Galaxy S25 නවතම නිෂ්පාදන පෙල පසුගියදා කොළඹ නෙළුම් කුලුණේදී එලිදක්වනු ලැබීය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ජංගම දුරකතන ක්ෂේත්‍රයේ පුරෝගාමීන්, නව තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන්නන්, Samsung සාමාජිකයින් සහ John Keells Office Automation, Singer, Singhagiri, Damro, Softlogic Retail, Softlogic Mobile Distribution වැනි අලෙවි නියෝජිතයන් හා Dialog සහ SLT Mobitel වැනි දුරකතන ජාල නියෝජිතයින් එක්ව සිටියේය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

නිරන්තරයෙන් සිය පාරිභෝගිකයින් වෙත නව්‍යකරණ අත්දැකීමක් ලබා දීමට කැප වෙන Samsung මෙම දියත් කිරීමේ අවස්ථාවේදී Galaxy AI, කැමරා තාක්ෂණය සහ පරිශීලක අත්දැකීම් පිළිබඳ සිය කැපවීම නැවත නැවතත් තහවුරු කිරීමට සමත් විය. ඊට සහභාගී සියලු දෙනාට Samsung Galaxy S25 නවතම නිෂ්පාදන පෙල සජීවීව අත්හදා බැලීමට අවස්ථාව උදා කර දීමටද Samsung කටයුතු කරනු ලැබුවේ ස්මාර්ට්ෆෝන් ක්ෂේත්‍රය තුළ සිය විශිෂ්ටත්වය යළිත් අවධාරණය කරමිනි.

AI මගින් බලගැන්වූ අත්දැකීම් ඉහළ නංවමින් පරිශීලකයින් හට තමන්ගේ දුරකතන සමඟ කටයුතු කිරීමේ සුවිසල් වෙනසක් ඇති කිරීමට නවතම Samsung Galaxy S25 නිෂ්පාදන පෙල සමත්ව සිටියි. සහභාගී වූ සියලු දෙනාට AI මඟින් බලගැන්වූ විශේෂාංග පිළිබඳ වැඩිදුර සොයා බැලීමේ අවස්ථාව හිමි වූ මෙම උත්සවයේදී තමන්ට අත්‍යාවශ්‍ය විශේෂාංග, බහුකාර්ය හැකියාවන් හා නවතම One UI 7 පරිශීලක මුහුණත පිළිබඳ සතුට ප්‍රකාශ කර සිටියහ.

Samsung Member හි දිගුකාලීන සාමාජිකයෙක් වන ෂෙනල් ද සිල්වා මෙම නවතම නිෂ්පාදන පෙලෙහි ඇති වීඩියෝ කිරීමේදී පසුබිමින් ඇසෙන අනවශ්‍ය ශබ්ද ඵලදායී අයුරින් ඉවත් කිරීමට හැකි නවතම Audio Eraser විශේෂාංගය බෙහෙවින් අගය කරන ලදී.

රනෝද් ලක්ෂිත විසින් නවතම One UI 7 හි පරිශීලක මුහුණතෙහි නව හැඩයන්, වර්ණයන් හා පහසු පරිශීලන හැකියාව පෙන්වා දෙන ලදී. ආචාර්ය සදේශ් අබේසිංහ මෙම නිෂ්පාදන පෙලෙහි ඇති බහුකාර්ය හැකියාව හා පුද්ගලික සහකරුවකු ලෙස නිර්දේශයක් ලබා දෙන AI මඟින් ක්‍රියාත්මක විශේෂාංගයන් පිළිබඳ සිය සතුට පල කළේය.

සුවපහසු නවතම හැඩය, වක්‍ර හැඩයෙන් යුත් දාර, සැහැල්ලු ටයිටේනියම් රාමුව හා හොඳින් දර්ශනය වන මුහුණත සමඟින් නවතම නිර්මාණයක් නැවත පාරිභෝගිකයා වෙත ගෙන ඒමට සමත්ව ඇති Samsung Galaxy S25 Ultra ඔවුන්ගේ සිත් සතන් පුබුදුවාලීමට සමත් වූයේ එදිනෙදා පහසුව ඉහළ නංවන ක්‍රියාකාරකම් වර්ධනය කර ගැනීමේ අවස්ථාව සලසා දෙමිනි.

ෂෙනල් ද සිල්වා මේ සම්බන්ධයෙන් පවසා සිටියේ “AI මඟින් ක්‍රියාත්මක විශේෂාංගයන් සැබැවින්ම විශිෂ්ටයි. ශබ්ද ඉවත් කිරීමේ සිට ඉහළ නිර්දේශයන් දක්වා වන අත්දැකීම් පරිශීලකයින්ට අත්‍යාවශ්‍යයි” යනුවෙනි. ආචාර්ය සදේශ් අබේසිංහ මෙහි ඇති පහසුවෙන් හැසිරවීමේ හැකියාව හා මනා සරල නිමාව පිළිබඳ පෙන්වා දුන් අතර දුෂාන් කුමාර ආකර්ෂණීය ටයිටේනියම් රාමුව හා එහි ශක්තිමත් බව පිළිබඳව අදහස් එක් කළේය.

“ශක්තියෙන් මෙන්ම අලංකාරයෙන් පරිපූර්ණ නිෂ්පාදනයක් ලෙස නවතම Samsung Galaxy S25 Ultra සඳහන් කළ හැකියි. මනා පෙනුමකින් යුත් එය හැසිරවීමෙටද ඉතා පහසුයි” ඒ Samsung Galaxy S25 Ultra පිළිබඳව ලක්ෂිතගේ අදහසයි.

සාමාන්‍ය පරිශීලකයින්ට මෙන්ම ඡායාරූපකරණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන නිර්මාණකරුවන් හට අසමසම අත්දැකීමක් ලබා දෙන නවතම Samsung Galaxy S25 Ultra හි ඇති උසස් තත්වයේ කැමරාව ඡායාරූපකරණයේ නව මානයන් සොයා යාමට ඔවුන්ට හැකියාව ලබා දෙයි.

මෙම අවස්ථාවට එක් වූ ඡායාරූපකරණය පිළිබඳව උනන්දුවක් දක්වන්නන් ී්පිමබට Samsung Galaxy S25 Ultra හි ඇති වඩාත් පුලුල් පරාසයක් ආවරණය කරන 50MP Ultra- wide කැමරාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම විශේෂත්වයකි. මැක්‍රෝ ඡායාරූපකරණය පිළිබඳව උනන්දුවක් දක්වන ආචාර්ය සදේෂ් අබේසිංහ මහතා කාචයේ ඇති සුපැහැදිලි බව පිළිබඳව පෙන්වා දුන් අතර නිපුන පෙරේරා රාත්‍රී ඡායාරූපකරණය (Nightography) සඳහා වන වැඩි දියුණු කිරීම් පිළිබඳව අවධාරණය කරන ලදී.

වීඩියෝ නිර්මාණ ශිල්පීන් වෙනුවෙන් මෙහි ඇති වර්ණ පිළිවෙලට සකස් කිරීමේ හා පසු නිෂ්පාදන පහසුව සම්බන්ධ LOG වීඩියෝ පටිගත කිරීමේ විශේෂාංගය දුෂාන් කුමාරගේ පැසසුමට හේතු විය.

මේ අවස්ථාවට එක් වූ නිපුන් පෙරේරා සඳහන් කළේ “වීඩියෝ නිර්මාණකරුවන් විදියට අපගේ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා LOG වීඩියෝ පටිගත කිරීම හා වැඩි දියුණු කළ night mode විශේෂාංගයන් මෙහි ඇතුළත් වනවා. Samsung අපගේ අවශ්‍යතාවන් පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා” යනුවෙනි.

නිර්මාණකරුවන්ගේ පමණක් නොව සංගීතය රසවිඳින්නන්ගේද, සංගීතඥයින්ගේද අවධානය දිනාගෙන ඇති Samsung Galaxy S25 නිෂ්පාදන පෙළ එහි ඇති AI තාක්ෂණය හා නිර්මාණාත්මක මෙවලම් හේතුවෙන් ඔවුන්ගේ නොමඳ ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව සිටියි.

ජනප්‍රිය යූ ටියුබ් නිර්මාණකරුවකු වන ගෙහාන් බ්ලොක් Samsung Galaxy S25 Ultra හි AI විශේෂාංග හඳුන්වා දුන්නේ game-changer ලෙසිනි. ඩිනෝ කොරේරා එහි Gemini AI විශේෂාංගය පිළිබඳව අදහස් දක්වමින් එහි ඇති නිර්මාණශීලීත්වය හා බහුකාර්ය හැකියාවන් ඉහළ නැංවීම පිළිබඳ පැසසුමට පත් කළේය.

වසර 15ක් පුරා Samsung පරිශීලකයකු වන සංගීතවේදිනී රොමේන් විල්ස් මෙම අවස්ථාවට එක්වෙමින් නිර්මාණ හැකියාවන් ඉහළ නංවන නවතම නිෂ්පාදන පෙලෙහි කැමරාව හා AI උපාංග පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි. “මම අවුරුදු 15කට වැඩි කාලයක් Samsung ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරනවා. ඔබ තවමත් Samsung ස්මාර්ට්ෆෝන් වෙත මාරු වුණේ නැත්නම් ඔබට හොඳම දේ භාවිතයට අවස්ථාව ලැබී නැතැයි මට සිතෙනවා”

එසේම Galaxy S2 කාණ්ඩයේ සිට Samsung පරිශීලකයකු ලෙස කටයුතු කරන සනුක වික්‍රමසිංහ සංගීතය සහ වීඩියෝ නිර්මාණය සඳහා Galaxy AI හා කැමරා වැඩි දියුණු කිරීම පිළිබඳ පවසා සිටියේ මහත් උනන්දුවෙනි.

ස්මාර්ට්ෆෝන් භාවිතය හා විනෝදාස්වාදය සඳහා අත්‍යාවශ්‍ය මෙවලමක් වන බවත් Samsung Galaxy S25 Ultra තුළින් එය තව තවත් ඉහළ නංවා ඇති බවත් ගී පද රචක මනුරංග විජේසේකර පවසද්දී ගායන ශිල්පිනී උමාරා සිංහවංශ සැම්සුන් කෙරෙහි තමන්ගේ විශ්වාසය තහවුරු කරමින් එහි ඇති පහසුව පිළිබඳව ස්තුතිය පළ කරන ලදී.

මෙම අවස්ථාවට පැමිණි ප්‍රවීන සංගීතවේදී සන්තුෂ් වීරමන් පුද්ගලික සහායකයකු ලෙස හොඳම දේ සංවිධානය කර ගැනීම හා නිෂ්පාදන හැකියාව පිළිබඳ Samsung Galaxy S25 Ultra පිළිබඳ විශ්වාසය පල කර සිටියේය. පළමු වතාවට Samsung භාවිත කරන භාතිය ජයකොඩි සඳහන් කර සිටියේ Galaxy AI විසින් බල ගන්වන නිර්මාණශීලීත්වය අත්විඳීමට ලැබීම සතුටට කරුණක් බවයි. Galaxy AI තාක්ෂණය කලාකරුවන්ට ඉමහත් සහයෝගයක් හිමිවන බවයි.

ශ්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන Samsung, SLIM ශ්‍රී ලංකා සම්මාන උළෙලේදී අඛණ්ඩව පස්වන වරටත් ‘People’s Youth Choice Brand of the Year’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ මෙරට වටිනාම සන්නාමයන් අතරට එක් වෙමිනි. සෑම වයස් කාණ්ඩයකම පාරිභෝගික පදනමක් සහිත Samsung, Gen Z සහ Millennial වයස් කාණ්ඩයන්ගේ අවශ්‍යතා සපුරාලීමට කැපවී කටයුතු කරන්නේ නව්‍යකරණය, තත්වය හා අසීමිත පරිශීලක අත්දැකීමක් ඔවුන් වෙත උරුම කර දෙමිනි.

Samsung Galaxy S25 නිෂ්පාදන පෙළ අසමසම AI විශේෂාංගයන්, ආකර්ෂණීය නිමාව සහ විශිෂ්ට ඡායාරූපකරණ හැකියාව සමඟින් ස්මාර්ට්ෆෝන් තාක්ෂණයේ නව යුගයක ඇරඹුම සනිටුහන් කිරීමට සමත්ව ඇත. ඒ සමඟින් ස්මාර්ට්ෆෝන් තාක්ෂණයේ අනාගත හැකියාවන් ඉහළ නංවමින් නව මානයන් විවර කිරීමට Samsung කටයුතු කරමින් සිටියි.

Previous Post

ජාත්යන්තර කාන්තා දිනයේදී DIVA සන්නාමය, ‘DIVA දෑතට දිරියක්’ ව්යවසායිකාවන්ට ලෝකයම විවර කරයි

Next Post

වසර පහක නවෝත්පාදන අත්දැකීම් සමඟ Marx Crossboarder Payments ශ්‍රී ලංකාවේ මුදල් රහිත ගනුදෙනු කටයුතු සඳහා මග විවර කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
වසර පහක නවෝත්පාදන අත්දැකීම් සමඟ Marx Crossboarder Payments ශ්‍රී ලංකාවේ මුදල් රහිත ගනුදෙනු කටයුතු සඳහා මග විවර කරයි

වසර පහක නවෝත්පාදන අත්දැකීම් සමඟ Marx Crossboarder Payments ශ්‍රී ලංකාවේ මුදල් රහිත ගනුදෙනු කටයුතු සඳහා මග විවර කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

TikTok ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීම සඳහා වැඩමුළුවක් සංවිධානය කරයි

September 8, 2024
HNB අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් වෙතින් ගෞරවයට පාත්‍ර වෙයි

February 26, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved