Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

2024 TAGS සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවන වරටත් සමස්ත විශිෂ්ටත්වය සඳහා සම්මානය හේලීස් හිමි කරගනී

news by news
December 24, 2024
in ව්යාපාරික
0
2024 TAGS සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවන වරටත් සමස්ත විශිෂ්ටත්වය සඳහා සම්මානය හේලීස් හිමි කරගනී
1
SHARES
8
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

2024 TAGS සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවන වරටත් සමස්ත විශිෂ්ටත්වය සඳහා සම්මානය හේලීස් හිමි කරගනී

වාර්ෂික වාර්තාකාරණයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

හේලීස් PLC මෙරට ආයතනික වාර්තාකරණයේ ඉහළම ජයග්‍රහණය ලබා ගැනීමට පසුගියදා සමත් විය. ඒ 2024 CA Sri Lanka TAGS සම්මාන උළෙලේ වාර්ෂික වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වය සඳහා වූ ‘සිරිල් ගාර්ඩිනර් අනුස්මරණ කුසලාන’ රන් සම්මානයෙන් පිදුම් ලබමිනි.

මෙරට මූල්‍ය හා තිරසාර වාර්තාකරණයේ අඛණ්ඩ විශිෂ්ටත්වයක් පවත්වාගෙන යමින් 2022 වසරේ TAGS සම්මාන උළෙල ආරම්භයේ සිටම එම සම්මාන උළෙලේ ඉහළම ගෞරවය දිනා ගැනීමට හේලීස් සමත් විය. ගතවූ මූල්‍ය වර්ෂය තුලදීද ආයතනික වාර්තාකරණයේ විශ්වසනීයත්වය, විනිවිදභාවය මෙන්ම අදාලත්වය වෙනුවෙන් සිය කැපවීම මනාව ප්‍රදර්ශනය කළ හේලීස් සමූහය මෙම උළෙලේදී සම්මාන 20ක් තමන් සතු කර ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් හේලීස් සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා සඳහන් කර සිටියේ “ ආයතනික විනිවිදභාවය, වගවීම, පාලනය හා තිරසරභාවය යන ප්‍රමුඛ සාධක වෙනුවෙන් ඉටු කරන කැපවීම පෙන්නුම් කරමින් නැවතත් මෙම ජයග්‍රහණය හිමි කර ගැනීමට හේලීස් සමත්වීම පිළිබඳව අප ඉතාමත් සතුටට පත් වෙනවා. අපගේ ව්‍යාපාරය පරිපාලනය කිරීමේදී ඉහත දැක්වූ ආයතනික මූලධර්මවලට අනුව කටයුතු කරන අතර එය අපගේ වාර්ෂික වාර්තාවන්හි විශිෂ්ටත්වය තුළින් මනාව පිළිබිඹු වනවා” යනුවෙනි.

මෙම සම්මාන උළෙලේ ඉහළම සම්මානය දිනා ගැනීමට අමතරව තිරසාරත්ව වාර්තාකරණය (Sustainability Reporting), ඒකාබද්ධ වාර්තාකරණය (Integrated Reporting), ආයතනික පරිපාලන වාර්තාකරණය – මූල්‍ය නොවන සේවා (Corporate Governance disclosures – Non financial services) සහ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාර (රුපියල් බිලියන 100ට වැඩි ආදායමක් සහිත) යන අංශ සඳහා වන රන් සම්මානවලින් පිදුම් ලැබීමට හේලීස් PLC සමත් විය. එසේම හේලීස් සමූහයට අයත් ඇලුමෙක්ස් PLC, හේකාබ් PLC, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ්, හොරණ ප්ලාන්ටේෂන් PLC සහ කැලණිවැලි ප්ලාන්ටේෂන් PLC මෙන්ම සිංගර් (ශ්‍රී ලංකා) PLC හා සිංගර් ෆිනෑන්ස් (ලංකා) PLC යන සමාගම් මෙහිදී රන් සම්මාන 13ක් දිනා ගැනීමට සමත් විය.

ඇල්මැති පාර්ශවකරුවන්ගේ තොරතුරු අවශ්‍යතාවන්හි සංකීර්ණත්වය ඉහළ යාම හා ආයතනික වාර්තාකරණයේ මෑත කාලීනව සිදුවූ සුවිශේෂී වෙනස්කම් සමඟින් සිය වාර්තාකරණයේදී විද්‍යුත් ප්‍රවේශයන් භාවිතය ඉහළ නැංවීමට හේලීස් කටයුතු කර ඇත. එසේම වාර්තාකරණ ක්‍රියාවලීන් වැඩි දියුණු කිරීම, විශ්වසනීයත්වය තහවුරු කොට ශක්තිමත් කිරීම කෙරෙහිද හේලීස් වැඩි අවධානයක් යොමු කොට ඇත. තිරසාර වාර්තාකරණයේ නවතම ගෝලීය ප්‍රවණතාවන් වන SLFRS S1 සහ S2 යන වාර්තාකරණ ප්‍රමිතීන් වෙත පූර්ව අනුගත වීමට හේලීස් සමත් විය.

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ශ්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන හේලීස් ව්‍යාපාරික ක්ෂේත්‍ර 16කට අධික සංඛ්‍යාවක් තුළින් ලොව පුරා රටවල් 80කට පමණ සිය සේවාවන් සපයනු ලබයි. එහිදී හේලීස් හි ගෝලීය මෙහෙයුම් කලාප 5ක රටවල් 18ක් පුරා විහිදී ඇත. Fitch ශ්‍රේණිගත කිරීම්හි ‘AAA (lka)’ ණය ශ්‍රේණිගත කිරීමක් හිමි කරගෙන ඇති සමාගම LMD 100 හි 2024 වසරේ මෙරට අංක 1 ආයතනය ලෙසද නැවත වරක් පිළිගැනීමට ලක්ව ඇත. එසේම තිරසාර නව්‍යකරණයේ විශිෂ්ටයකු වන හේලීස් සමූහය මෙරට ව්‍යාපාරික සාර්ථකත්වයේ ප්‍රබල සංධිස්ථානයක් සනිටුහන් කළ පුරෝගාමී සමාගමකි.

Previous Post

TAGS 2024 සම්මාන උළෙලේදී DIMO සමස්ත රිදී සම්මානය දිනා ගනියි

Next Post

LK නැවත විකුණුම්කරුවන්ගේ පත්වීම් මාධ්‍ය නිවේදනය

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ආකර්ෂණීය හා ආරක්ෂිත TikTok අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා වන සුවිශේෂී විශේෂාංග

LK නැවත විකුණුම්කරුවන්ගේ පත්වීම් මාධ්‍ය නිවේදනය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ෆැෂන් බග් 2025 වසරේ හොඳම ඇඟළුම් විකුණුම් සන්නාමය ලෙස ගෞරව ලබයි

July 6, 2025
එක්සත් ජනපද අපනයනයන් සඳහා 20%ක තීරුබදු සහනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය රජයට ස්තුතිය පල කරයි

August 14, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved