Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

First Capital සමාගම උපාධි අපේක්ෂකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම වෙනුවෙන් First Capital investED වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි

news by news
June 27, 2025
in ව්යාපාරික
0
First Capital සමාගම උපාධි අපේක්ෂකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම වෙනුවෙන් First Capital investED වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි
First Capital සමාගම උපාධි අපේක්ෂකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම වෙනුවෙන් First Capital investED වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

First Capital සමාගම උපාධි අපේක්ෂකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම වෙනුවෙන් First Capital investED වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි

කීර්තිමත් ජනශක්ති සමූහයට අනුබද්ධිත, First Capital සමාගම ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම වෙනුවෙන් First Capital investED වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, වර්තමානය වන විට මෙම වැඩසටහන හරහා 1,775කට අධික සංඛ්‍යාවක් ප්‍රතිලාභ ලබා ඇත. සිසු සිසුවියන්ට විවිධ ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුවත්භාවය ලබා ගැනීමට අවස්ථාව ලබා දීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් තරුණ තරුණියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන First Capital investED වැඩසටහන හරහා ඔවුන්ගේ වෘත්තීය ගමනේ ආරම්භයේ පටන් නිවැරදි මූල්‍ය තීරණ ගැනීම සඳහා අවශ්‍ය දැනුම වර්ධනය කිරීමට First Capital සමාගම නිරන්තරයෙන් කැප වෙයි.

First Capital investED වැඩසටහනේ දී මූල්‍ය විනය, මූල්‍ය කළමනාකරණය, දිගු කාලීන ප්‍රතිලාභ නිර්මාණය කිරීම සහ ඉලක්ක සැකසීම වැනි ප්‍රායෝගික සංකල්ප වෙත මූලික අවධානය යොමු කළ අතර, වෙළෙඳපොළ පවතින තත්ත්වයට අනුව ආයෝජන හැසිරවිය යුතු ආකාරය පිළිබඳව ද එහි දී දැනුවත් කෙරිණි. සෑම සැසියක් අවසානයේදීම ප්‍රශ්නාවලියක් හරහා සහභාගි වූ සිසු සිසුවියන්ගේ දැනුම පරීක්ෂා කිරීම ද විශේෂත්වයක් විය.

First Capital investED වැඩසටහන කොළඹ විශ්ව විද්‍යාලය, කැලණිය විශ්ව විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, NSBM හරිත විශ්ව විද්‍යාලය, මොරටුව විශ්ව විද්‍යාලය සහ SLIIT ව්‍යාපාරික පාසල ඇතුළු ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතන රැසක සාර්ථකව දියත් කෙරුණු අතර, ඒ සඳහා ලැබුණු ඉහළ ප්‍රතිචාර මඟින් මෙම වැඩසටහනේ සාර්ථකත්වයට උදාහරණ සපයයි.

First Capital investED වැඩසටහන ඔබගේ විශ්ව විද්‍යාලයේ සංවිධානය කිරීමට අවශ්‍ය නම් 076 960 3083 අංකය ඇමතීමෙන් ඒ පිළිබඳව වැඩි විස්තර ලබා ගත හැකි ය. මෙම වැඩසටහන හරහා මූල්‍ය දැනුවත්භාවයෙන් සපිරි අනාගත පරපුරක් බිහි කිරීම First Capital සමාගමේ අරමුණයි.

First Capital සමාගම පිළිබඳව :
ස්ථාවර, තරඟකාරී මෙන්ම පාරිභෝගික තෘප්තිමභාවයෙන් සපිරි සේවාවක් ලබා දීමට නිරන්තරයෙන් කැප වන First Capital සමාගම, ‘Performance First’ යන තේමාවට අනුකූලව ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමකි. කීර්තිමත් ජනශක්ති සමූහයට අනුබද්ධිත First Capital සමාගම, වෙළෙඳපොළ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින්, මෙරට ජනතාව වෙත සුවිශේෂී සේවාවක් ලබා දෙයි.

ඩිජිටල්කරණය හරහා සිය මෙහෙයුම් කාර්යක්ෂමතාව හා සේවාවන් වෙත ප්‍රවිෂ්ට වීමේ හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් කැප වන First Capital සමාගම, ඒ හරහා ගනුදෙනුකරුවන් වෙත අසම සම අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. ප්‍රාථමික අලෙවි කරුවෙකු, ආයතනික මූල්‍ය උපදේශකයෙකු, ප්‍රාග්ධන කළමනාකරුවෙකු සහ කොටස් තැරැව්කරුවෙකු ලෙස ක්‍රියාත්මක වන First Capital සමූහය, කීර්තිමත් Brand Finance ආයතනය විසින් ආයෝජන බැංකු ක්ෂේත්‍රයේ වටිනාම සන්නාමය ලෙස අඛණ්ඩව වසර 2ක් නම් කරනු ලැබීම විශේෂත්වයකි. ඊට අමතව 2024 SLIM Brand Excellence සම්මාන උළෙලෙහි දී ‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ ට හිමි සම්මානය ඇතුළුව සම්මාන 4ක් දිනා ගැනීමට සමත් වීම ද First Capital සමාගමේ විශිෂ්ටත්වය පිළිබිඹු කරයි. ප්‍රාග්ධන වෙළෙඳපොළ ආශ්‍රිතව විසඳුම් සැපයීම පිළිබඳව දශක 4කට අධික පළපුරුද්දක් සහිත First Capital සමාගම, ශ්‍රී ලංකාවේ ලැයිස්තු ගත පූර්ණ සේවා ආයෝජන ආයතනයක් වන අතර, එම සමාගම, LRA වෙතින් විසින් ‘A’ සිට ‘A+’ දක්වා උසස් කර ඇත.

Previous Post

Magic of Rotary – බලාපොරොත්තුවේ ගමන, කාර්යය සහ පරිවර්තනය

Next Post

ඩේවිඩ් පීරිස් සෝලා මිලදී ගැනීමට සම්පත් බැංකුවෙන් සුවිශේෂී ණය

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ඩේවිඩ් පීරිස් සෝලා මිලදී ගැනීමට සම්පත් බැංකුවෙන් සුවිශේෂී ණය

ඩේවිඩ් පීරිස් සෝලා මිලදී ගැනීමට සම්පත් බැංකුවෙන් සුවිශේෂී ණය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

තිරසාර අනාගතයක් වෙනුවෙන් Alumex PLC නව ESG රාමුව / වාර්තාව වන ‘Elevate’ දියත් කරයි

December 12, 2024
පහසු හා දැරිය හැකි මිලකට වාහන ලීසිං විසඳුම් ලබා දීමට HNB, ටොයොටා ලංකා සමඟ අත්වැල් බැඳගනී

June 17, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved