Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

මිචලින්, ඉහළ වටිනාකම් සහිත ඉදිකිරීම් ආශ්රිත නිෂ්පාදනයන් වෙත අවධානය යොමු කරයි

news by news
December 7, 2024
in ව්යාපාරික
0
මිචලින්, ඉහළ වටිනාකම් සහිත ඉදිකිරීම් ආශ්රිත නිෂ්පාදනයන් වෙත අවධානය යොමු කරයි
2
SHARES
13
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Colombo / New Delhi – 06, December 2024

මිචලින්, ඉහළ වටිනාකම් සහිත ඉදිකිරීම් ආශ්රිත නිෂ්පාදනයන් වෙත අවධානය යොමු කරයි

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

■ සියලු රැකියා හා ව්යාපාර අඛණ්ඩතාවය සුරක්ෂිත තහවුරු කරමින් ශ්රී ලංකාවේ කර්මාන්ත ශාලා 2ක් සියැට් (CEAT) වෙත අලෙවි කරයි

■ සමූහයේ ඉහළ වටිනාකම් සහිත ඉදිකිරීම් නිෂ්පාදනයන් වෙනුවෙන් අවධානය යොමු කරයි

■ බලපෑමට ලක් වූ සියලු දෙනා වෙත සුහද හුවමාරුවක් ලබා දීමට මිචලින් හා සියැට් (CEAT) එක්ව සහතික වෙයි

■ ශ්රී ලංකාව තුළ සිය නිෂ්පාදන කටයුතුවල වැදගත් බව අවධාරණය කරන මිචලින් අනෙකුත් නිෂ්පාදන අඛණ්ඩව ක්රියාත්මක කරයි

මිචලින් තම සාමාජික සාමාජිකාවන්ගේ රැකියා අවස්ථාවන් සුරක්ෂිත කරමින් හා ව්යාපාර හා පාරිභෝගික සේවාවන් එලෙසින්ම පවත්වාගෙන යමින් සිය කර්මාන්තශාලා දෙකක් වන මිදිගම ටයර් කර්මාන්තශාලාව හා ඒකල Casting නිෂ්පාදන කර්මාන්තශාලාව ක්ෂේත්රයේ පිළිගත් නිෂ්පාදකයකු වෙත අලෙවි කිරීමට කටයුතු කරන ලදී.

ඒ අනුව මිචලින් විසින් bias ටයර් හා ට්රැක් නිෂ්පාදනය කරනු ලබන ශ්රී ලංකාවේ කර්මාන්තශාලා දෙකක් එම කර්මාන්තයේ පිළිගත් නිෂ්පාදකයකු වන ශ්රී ලංකාවේ සියැට් (CEAT) සමූහය වෙත අලෙවි කළ බව නිවේදනය කරන ලදී. ඒ සමඟම වසර 3ක බලපත්ර කාල සීමාවක් අවසානයේදී නිෂ්පාදන පහසුකම්වලට අමතරව මිචලින්හි ජනප්රිය සන්නාමයක් වන Camso සන්නාමයේ හිමිකරුවන් බවට පත්වීමටද එම සමූහයට හැකියාව උදා වනු ඇත. මෙම ගනුදෙනුව සාර්ථක කර ගැනීම සඳහා සේවක සාමාජික සාමාජිකාවන් විසින් ඉටු කළ කැපවීම හා ඉහළ කාර්ය සාධනය , නිෂ්පාදන පහසුකම්වල ගුණාත්මකභාවය ඉතා වැදගත් විය. ඒ නිසාම මෙම ගනුදෙනුව තුලදී තම සාමාජිකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව අවධානයක් යොමු කළ මිචලින්, ඒ වෙනුවෙන් සියැට් (CEAT) සමඟ පූර්ණ එකඟතාවයකට පැමිණීමටද කටයුතු කරන ලදීග ඊට අමතරව ලොව පුරා සිටින මිචලින් පාරිභෝගිකයින් සඳහා අඛණ්ඩව සිය නිෂ්පාදන ලබා දීමටද සමාගම කටයුතු කර ඇතග මෙම ගනුදෙනුවට අදාල සියලු කටයුතු බලයලත් නියාමන ආයතනයන්හි අනුමැතියන්ට අනුව සිදු කර ඇත.

මෙම ගනුදෙනුවේදී සියලු සේවක සාමාජික සාමාජිකාවන් වෙත මෙන්ම පාරිභෝගිකයින් හා සැපයුම්කරුවන් සඳහා සුහදශීලී හුවමාරුවක් සනිටුහන් කිරීම සඳහා මිචලින් හා සියැට් (CEAT) කැපවී සිටියි.

ශ්රී ලංකාව හා ඉදිකිරීම් වෙළෙඳපොල අභිවෘද්ධිය වෙනුවෙන් මිචලින්හි කැපවීම තව දුරටත් ඉදිරියට

මේ වන විට ඉදිකිරීම් ආශ්රිත නිෂ්පාදනයන් සඳහා වන රේඩියල් ටයර් (radial tires ) සොලිඩ් ටයර් (solid tires) සහ එකලස් කිරීම (assemblies) වැනි ඉහළ වටිනාකමින් යුත් නිෂ්පාදන පිළිබඳව අවධානය යොමු කර ඇති මිචලින් දැනට සිදු කරන Compact Line bias ටයර් හා ඉදිරිකිරීම් ට්රැක් නිෂ්පාදනයෙන් ඉවත් වීමට තීරණය කොට ඇත.

එහෙත් සිය අනෙකුත් සියලු නිෂ්පාදනයන් ශ්රී ලංකාව තුළ අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් කර ඇති මිචලින් සිය කර්මාන්තශාලාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙන්ම නිෂ්පාදන පහසුකම් නවීකරණය කිරීමටත් සැලසුම් කොට ඇත්තේ සිය ව්යාපාර වෙනුවෙන් ශ්රී ලංකාවෙහි ඇති විශේෂත්වය අවධාරණය කරමිනි.

ගනුදෙනුවට අදාල කර්මාන්තශාලාවන්හි සියලු සාමාජිකයින් සුහද හුවමාරුවක් යටතේ සියැට් (CEAT) හි සාමාජිකයකු ලෙස පිළිගැනේ

මෙම ගනුදෙනුවේදී පවරා දෙනු ලබන කර්මාන්ත ශාලාවන් දෙකෙහි කිසිඳු සාමාජිකයකුගේ සේවය අහිමි කිරීමක් සිදු නොවන බව මිචලින් සමාගමේ අදහසයි.

මේ වන විට මිදිගම ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාවේ සහ Casting නිෂ්පාදන අංශයේ සේවය කරන සාමාජික සාමාජිකාවන් සහ ඊට අදාල සේවා සපයන කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 1,587ක පමණ පිරිසක් සේවය කරනු ලබන අතර ඔවුන් මෙම ගනුදෙනුවත් සමඟ මිචලින් සමාගම විසින් සියැට් (CEAT) වෙත භාර දීමට කටයුතු කරයි. තම ව්යාපාර කණ්ඩායම්හි තරඟකාරීත්වයට අවශ්ය සහයෝගය ලබා දීමටද මිචලින් අවධානය යොමු කර ඇත.

පාරිභෝගිකයින් හා සැපයුම්කරුවන් කෙරෙහි විශේෂ අවධානය

පාරිභෝගිකයින් හා සැපයුම්කරුවන් සඳහා අඛණ්ඩව සිය සේවාවන් ක්රියාත්මක කිරීමට ශක්තිය ලබාදෙන මිචලින් සහ සියැට් (CEAT) තමන්ගේ සියලු පාර්ශවකරුවන් සඳහා අවශ්ය සහයෝගය ලබා දීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මිචලින් Beyond Road Business Line හි ජ්යෙෂ්ඨ උප සභාපති Nour Bouhassoun මහතා ‘ සමූහයේ තිරසාර සංවර්ධන උපාය මාර්ග අනුව යමින් වැඩි වටිනාකම් සහිත ඉදිකිරීම් නිෂ්පාදන සඳහා අවධානය යොමු කර ඇති මිචලින් සමාගමේ bias ටයර් සහ ට්රැක් කර්මාන්ත ශාලා ඉදිරියට පවත්වාගෙන යාමේ අවස්ථාව සියැට් (CEAT) වෙත ලබා දීමට කටයුතු කළා. මෙහිදී එම ආයතනයන්හි සේවයේ නියුතු අපගේ සියලු සේවක සාමාජික සාමාජිකාවන් සුහද හුවමාරුවක් තුළින් සියැට් (CEAT) වෙත ලබා දීමට අපි කැපවී කටයුතු කරනවා. ඒ වගේම අපගේ ගනුදෙනුකරුවන් හා සැපයුම්කරුවන් වෙත අඛණ්ඩ සේවාවක් සහතික කිරීමට ද අපි කැපවී කටයුතු කරනවා. ” යනුවෙන් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ සියැට් (CEAT) හි කළමනාකාර අධ්යක්ෂ හා ප්රධාන විධායක නිලධාරී Arnab Banerjee මහතා සඳහන් කර සිටියේ ‘‘අපගේ ටයර් ව්යාපාරයේ සාර්ථකත්වය වෙනුවෙන් වඩාත් ගැළපෙන Camso සන්නාමය සමඟ අපගේ ලාභදායීත්වය ඉහළ නංවා ගැනීමටත් හැකියාව තිබෙනවා. මෙහිදී අප අත්පත් කර ගත් වැදගත්ම දේ වන්නේ හැකියාවන්ගෙන් පරිපූර්ණ ශ්රම බලකායයි. ඒ වගේම සුවිශේෂී පාරිභෝගික ප්රජාව හා සැපයුම්කරුවන්ද මෙහිදී ඉතා වැදගත් වනවා. තාක්ෂණික වශයෙන් ඉහළ මට්ටමක පවතින ට්රැක් ක්ෂේත්රයේ නියැලී සිටින නිෂ්පාදකයින් ප්රමාණය ඉතා සීමිතයි. එබැවින් සියැට් (CEAT) සහ Camso යන සන්නාම අතර ඉහළ සහයෝගීතාවක් පවත්වාගෙන යාම තුළින් මෙම කර්මාන්ත ශාලාවන් වෙත සුවිසල් ප්රතිලාභ හිමිවනු ඇතැයි අප බලාපොරොත්තු වනවා” යනුවෙනි.

මිචලින් පිළිබඳව

මිචලින් යනු ජීවන රටාවන් වෙනස් කිරීමට සමත් සංයෝග (composites) සහ අත්දැකීම් නිර්මාණය කිරීමේ ලොව ප්රමුඛතම නිෂ්පාදකයෙකිග වසර 130කට වැඩි කාලයක් පුරා ඉංජිනේරු සේවා නිෂ්පාදන සිදු කරන පුරෝගාමියකු ලෙස කටයුතු කරන මිචලින් මානව සංවර්ධනය හා තිරසාර ලෝකයක් නිර්මාණය කිරීම සඳහා සුවිසල් දායකත්වයක් දක්වන සන්නාමයක් ලෙස සඳහන් කළ හැකිය. ප්රවාහන, ඉදිකිරීම්, ගුවන් යානා, අවම කාබන් බලශක්ති සහ සෞඛ්ය සේවා වැනි විවිධ ක්ෂේත්රයන්හි සුවිශේෂී භාණ්ඩ හා සේවා සපයනු ලබයි. ඒ සඳහා උසස් තත්වයේ ටයර් හා අමතර කොටස් නිෂ්පාදනය තුළින් නව්යකරණය වෙත ගෙන යාමට සමත්ව ඇති මිචලින් පාරිභෝගිකයින් වෙත අසමසම අත්දැකීමක් ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. දත්ත හා AI පදනම් කරගත් සම්බන්ධිත විසඳුම් වාහන සමූහයන් වෙත ලබා දෙන අතරම තුළින් හොඳම ආපනශාලා සහ හෝටල් නිර්දේශ කරමින් නව්ය අත්දැකීම් නිර්මාණය කිරීමට සමත්ව සිටියි.^www.michelin.com/en&

Contact – Hiyal – 0779 195 042

MICHELIN GROUP MEDIA RELATIONS
+33 (0) 1 45 66 22 22
7 days a week

www.michelin.com

@MichelinNews

112, avenue Kléber – 75116 Paris

Previous Post

HNB කාඩ්පත්හිමියන්ට මේ උත්සව සමයේ අසමසම ප්‍රතිලාභ සමඟින්

Next Post

තිරසාර අනාගතයක් වෙනුවෙන් Alumex PLC නව ESG රාමුව / වාර්තාව වන ‘Elevate’ දියත් කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
තිරසාර අනාගතයක් වෙනුවෙන් Alumex PLC නව ESG රාමුව / වාර්තාව වන ‘Elevate’ දියත් කරයි

තිරසාර අනාගතයක් වෙනුවෙන් Alumex PLC නව ESG රාමුව / වාර්තාව වන 'Elevate' දියත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Cinnamon Life, LMD හි නවතම සන්නාම වාර්ෂික ශ්‍රේණිගත කිරීම්හි හොඳම තිදෙනා අතරට එක් වෙයි

June 17, 2025
HNB, දැරිය හැකි වාහන ලීසිං විසඳුම් ලබා දීම සඳහා Micro Cars සමඟ අත්වැල් බැඳගනී

July 13, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved