Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Diva සන්නාමය Diva Fresh නිල් මානෙල් මල් දන්සල සමගින් වෙසක් උත්සවය අර්ථවත්ව සමරයි.

news by news
May 31, 2025
in ව්යාපාරික
0
Diva සන්නාමය Diva Fresh නිල් මානෙල් මල් දන්සල සමගින් වෙසක් උත්සවය අර්ථවත්ව සමරයි.
1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Diva සන්නාමය Diva Fresh නිල් මානෙල් මල් දන්සල සමගින් වෙසක් උත්සවය අර්ථවත්ව සමරයි.

ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම හා ප්‍රමුඛතම රෙදි සේදුම් සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි Diva සන්නාමය විසින්, වෙසක් පොහොය නිමිති කර ගනිමින් කැලණිය රජ මහා විහාරයේ දී, Diva Fresh නිල් මානෙල් මල් දන්සල සංවිධානය කරන ලදී. පාරිශුද්ධත්වය හා භක්තිය සංකේතවත් කරන මෙන්ම ගැඹුරු සංස්කෘතික අර්ථයක් දරන ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන පූජනීය නිල් මානෙල් මල පූජා කිරීම සඳහා බැතිමතුන් හට මින් අවස්ථාව සලසන ලදී.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ශ්‍රී ලාංකිකයන් සහ බෞද්ධයන් අතර නිල් මානෙල් මල විශේෂ වැදගත්කමක් උසුලයි. එය සතු අලංකාරත්වය, සුගන්ධය පමණක් නොව අධ්‍යාත්මික වශයෙන් ඇති වටිනාකම නිසා ද අගයනු ලබයි. පාරිශුද්ධත්වයේ සංකේතයක් ලෙස දිවයින පුරා විහාරස්ථානවලට මෙම නිල් මානෙල් මල් බොහෝ විට පූජා කරනු ලබයි. බෞද්ධයන්ගේ විශ්වාසය අනුව තම මනස පිරිසිදු කර භක්තිය පෙන්වනු වස් විහාරය වෙත නිල් මානෙල් මල් පූජා කිරීමට Diva Fresh නිල් මානෙල් මල් දන්සල ඔස්සේ බැතිමතුන් අවස්ථාව සලසා දෙන ලදී.

Diva Fresh නිල් මානෙල් මල් දන්සල, පිරිසිදුබව සඳහා Divaහි කැපවීමට සාක්ෂි දරන්නේ Diva නිෂ්පාදනවල ක්‍රියාකාරීත්වය පිළිබඳව ද අවධාරණය කරමිනි. Diva Fresh රෙදි සේදුම් කුඩු උසස් පිරිසිදු කිරීමක් සහ නැවුම් සුවඳක් ලබා දෙන්නා සේ, නිල් මානෙල් මල අධ්‍යාත්මික වශයෙන් පවිත්‍ර වීම හා යහපත්බවෙහි ගුණ සුවඳ පැතිරවීම පිළිබඳව මතක් කිරීමක් සිදු කරයි.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි, ගෘහ සත්කාර කාණ්ඩ කළමනාකාරු, නාමල් ප්‍රනාන්දු, මේ පිළිබඳව සිය අදහස් දක්වමින්, “මෙම අර්ථවත් වෙසක් උත්සව සමයේ දී, අපගේම ප්‍රජාව වෙනුවෙන් පෙරළා යමක් සිදු කිරීම වෙනුවෙන් Diva Fresh නිල් මානෙල් මල් දන්සල අපි සංවිධානය කළා. විශාල බැතිමතුන් සංඛ්‍යාවක් වෙතින් මේ දන්සල වෙනුවෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාරයන් පිළිබඳව අපි බෙහෙවින් කෘතඥ වෙනවා වගේම එය අපට නිහතමානී සතුටක්” යනුවෙන් ප්‍රකාශ කළේය.

Diva Fresh නිල් මානෙල් මල් දන්සල වෙතින් Diva Fresh නිල් මානෙල් සුවඳ සහිත රෙදි සේදුම් කුඩු ඉස්මතු කරන ලදී. දේශීය අවශ්‍යතාවන්ට ගැලපෙන සේ රෙදි සේදුම් සත්කාර නිෂ්පාදන සපයමින්, දේශීය සම්ප්‍රදාය සමඟ සන්නාමයේ ඇති බැඳීම සහ සන්නාමය විසින් ශ්‍රී ලාංකික සිරිත් වීරිත් අගයන අයුරු මින් පිළිබිඹු කරයි. සන්නාමය හා දේශීය ප්‍රජාව අතර ඇති සබඳතාව ශක්තිමත් කිරීම සඳහා මෙම Diva Fresh නිල් මානෙල් මල් දන්සල වැනි සන්නාමයේ මුලපිරීම් උපකාරී වේ. ශ්‍රී ලාංකේය සම්ප්‍රදාය, පාරිශුද්ධත්වය සහ රැකවරණය තුළ ගැඹුරින් මුල් බැසගත් අත්දැකීම් සමඟින්, Diva සන්නාමය වසර 20කට අධික කාලයක් පුරා හුදෙක් රෙදි සේදුම් නිෂ්පාදනවලට වඩා බොහෝ දේ පාරීභෝගිකයාට ලබා දෙයි.

Hemas Consumer Brands පිළිබඳව

60 වසරක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands, යහපත් හෙට දිනයක් අපේක්ෂා කරමින් පවුල් සවිබල ගැන්වීම වෙත අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාව තුළ අපගේ අරමුණු මූලික කර ගත් සන්නාම, දේශීය දැනුම භාවිතයෙන් නව්‍යකරණයට සහ සංවර්ධනයට ලක් කරමින්, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් විශ්වසනීය ගෘහ සන්නාමයන් ලෙස ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව Hemas, අප නිහතමානීව ආඩම්බර වේ. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා පිළිබඳ මනාව අවබෝධ කර ගන්නා Hemas Consumer Brands උසස් ගුණාත්මක බවින් සහ වටිනාකමින් යුත් තම නිෂ්පාදන ලබා දීමේ සිය නොසැලෙන කැපවීම පෙරදැරිව රට පුරා සිටින ජනතාවගේ ජීවිත පොහොසත් කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.

Previous Post

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) නිවේදනය

Next Post

ශ්රී ලංකා දුම්රිය සේවය සතු දුම්රිය ස්ථාන නවීකරණයට ෆැෂන් බග් අනුග්රාහකත්වය දෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post

ශ්රී ලංකා දුම්රිය සේවය සතු දුම්රිය ස්ථාන නවීකරණයට ෆැෂන් බග් අනුග්රාහකත්වය දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Alumex PLC විසින් Aluminum Stewardship Initiative ( ASI ) සහතිකය හිමි කරගනියි.

July 14, 2025
GenAI හි තාක්ෂණික දෝෂ ආයතනික සයිබර් ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව බහුතරයක් තොරතුරු තාක්ෂණ නායකයින් පෙන්වා දෙයි

March 5, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved