Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

2025 WEICHAI LOVOL GLOBAL PARTNERS CONFERENCE හිදී DIMO සම්මාන ද්විත්වයක් දිනාගනියි

news by news
January 2, 2025
in ව්යාපාරික
0
2025 WEICHAI LOVOL GLOBAL PARTNERS CONFERENCE හිදී DIMO සම්මාන ද්විත්වයක් දිනාගනියි
9
SHARES
51
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

2025 WEICHAI LOVOL GLOBAL PARTNERS CONFERENCE හිදී DIMO සම්මාන ද්විත්වයක් දිනාගනියි

LOVOL හාවස්ටර් සඳහා ලංකාවේ බලයලත් එකම බෙදාහරින්නා වන DIMO හි දිගුකාලීන හවුල්කාරිත්වය සහ කැපවීම වෙනුවෙන් මෙන්ම, කලාපය තුළ LOVOL සන්නාමය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ නව්‍ය අලෙවිකරණය වෙනුවෙන් සම්මාන ද්විත්වයක්ම හිමි කරගැනීමට DIMO ආයතනය පසුගියදා චීනයේ LOVOL මධ්‍යස්ථානයේදී පැවැත්වුණු 2025 WEICHAI LOVOL GLOBAL PARTNERS CONFERENCE හිදී සමත් විය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙහිදී Loyal Partner සහ Outstanding Marketing Activity Planning Award යන සම්මානයන් LOVOL ආයතනය DIMO වෙත ප්‍රදානය කරන ලදී. මෙම සමුළුව සඳහා රටවල් 70කට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් 400කට වැඩි පිරිසක් සහභාගී වී සිටියහ. මෙම සම්මාන ද්විත්වය මෙරට කෘෂිකර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් DIMO සිදුකරන මෙහෙය මනාව පෙන්නුම් කරයි.

DIMO නියෝජනය කරමින් මෙම සුවිශේෂී අවස්ථාව සඳහා DIMO හි කෘෂි යන්ත්‍රෝපකරණ අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අමිල ද සිල්වා මහතා සහ සහකාර අලෙවි කළමනාකරු මලිත් රුද්‍රිගෝ මහතා සහභාගි වූහ.

මේ පිළිබඳ අදහස් දක්වමින් DIMO ආයතනයේ කෘෂි යන්ත්‍රෝපකරණ අංශය භාරව කටයුතු කරන විධායක අධ්‍යක්ෂක රජීව් පණ්ඩිතගේ මහතා මෙසේ සඳහන් කළේය. “මෙරට කෘෂිකර්මාන්තයේ දියුණුව වෙනුවෙන් අප ගනු ලැබූ උත්සහයන් අගයමින් ජාත්‍යන්තර තලයේ මෙවැනි සම්මානයන් දිනාගැනීමට ලැබීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි ජාත්‍යන්තර මට්ටමේ උසස් කෘෂි යන්ත්‍රෝපකරණ ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. එමෙන්ම ගොවි ජනතාවට ගුණාත්මක සේවයක් පිරිනැමීමට මෙන්ම ඒ ඔස්සේ තවදුරටත් ඔවුන්ගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීමට අපි බලාපොරොත්තු වෙනවා.”

මූලිකවම LOVOL හාවස්ටර් සදහා ඉහළ කාර්මික ශිල්පීන් සහ සේවා නියෝජිතයන් හරහා දිවයිනම ආවරණය වන පරිදි අලෙවියෙන් පසු අසමසම සේවාවක් සැපයීමට DIMO නිරන්තරයෙන් කටයුතු කර ඇති අතර සේවා කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් අඛණ්ඩව සැපයීමට ද කටයුතු කරන ලදී.

DIMO පෞද්ගලිකව ගොවීන් සමීපයට ගොස් LOVOL හාවස්ටර් යන්ත්‍ර සඳහා නොමිලේ පරීක්ෂාවන් සිදුකරමින් උපදෙස් ලබාදෙමින් නිරතුරුවම ගොවින් සමඟම සිටිමින් ඔවුන්ට මහත් අත්වැලක් විය. ඒ ඔස්සේ අස්වැන්න නෙළන කාලය ආසන්න වන විට සිය යන්ත්‍රෝපකරණවල උපරිම ක්‍රියාකාරිත්වය තහවුරු කර ගැනීමේ අවස්ථාව DIMO ගොවි ප්‍රජාව වෙත පිරිනමා තිබේ. මීට අමතරව දිවයින පුරා LOVOL හාවස්ටර් හිමිකරුවන් සහ ක්‍රියාකරුවන් ඒකරාශී කරමින් හාවස්ටර් නිවැරදිව භාවිතා කිරීම සහ ඵලදායී නඩත්තු ක්‍රමවේදයන් පිළිබඳව දැනුවත් කිරීම පමණක් නොව සමස්ත ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා අනුගමනය කළ යුතු ගුණාත්මක කෘෂිකාර්මික ක්‍රමවේදයන් පිළිබඳව ද දැනුවත් කිරීමට DIMO ආයතනය පියවර ගනු ලැබුවා.

තවද, LOVOL හාවස්ටර් මඟින් කාර්යක්ෂම ලෙස අස්වනු නෙළන ආකාරය පිළිබඳ සජීවී අත්දැකීම් ගොවිජනතාව වෙත ලබාදීම සහ වගාවේ ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා LOVOL හාවස්ටර්වල හැකියාවන් තවදුරටත් ඉහළ නැංවිය හැකි ආකාරය පිළිබඳව දැනුවත් කිරීම මඟින් DIMO ගොවි ප්‍රජාවට මහත් පිටුවහලක් වී ඇත. මෙම සේවාවන් LOVOL මෙරට විශ්වසනීය සන්නාමයක් ලෙස ස්ථාපිත කිරීම කෙරෙහි බෙහෙවින් ඉවහල් විය.

ඒ වගේම DIMO, සමාජ මාධ්‍ය ඔස්සේ නූතන පාරිභෝගික අත්දැකීම් පිළිබඳ සැබෑ කරුණු ඉදිරිපත් කරමින් LOVOL හාවස්ටර්හි ප්‍රතිලාභයන් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබා දෙයි.

ශ්‍රී ලංකාව තුළ LOVOL හාවස්ටර් බෙදා හැරීමේ ක්‍රියාවලියේදී බලයලත් වෙළඳ නියෝජිතයන් විශාල කාර්යභාරයක් සිදුකරනවා. මෙය මැනවින් හඳුනාගනිමින් ලංකාව පුරා විසිර සිටින LOVOL හාවස්ටර් සඳහා බලයලත් අලෙවි නියෝජිතයන් දිරිගැන්වීමේ වැඩසටහන් ද DIMO ක්‍රියාත්මක කරනවා.

සෑමවිටම වඩාත් ගුණාත්මක, ප්‍රවර්ධන වැඩසටහන් තුළින් දේශීය ගොවිජනතාව සවිබල ගැන්වීම වෙනුවෙන් DIMO ලබාදෙන දැවැන්ත සහයෝගය මෙම සම්මාන ඔස්සේ තවදුරටත් මැනවින් ප්‍රදර්ශනය වේ.

Previous Post

Prime Lands Residencies PLC සමාගම රන් සම්මානයෙන් පිදුම් ලබයි

Next Post

පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල ප්‍රදේශයේ නව DIMO CAREHUB ශාඛාවක් විවෘත කරමින් DIMO කලාපීය වර්ධනය සවිමත් කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල ප්‍රදේශයේ නව DIMO CAREHUB ශාඛාවක් විවෘත කරමින් DIMO කලාපීය වර්ධනය සවිමත් කරයි

පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල ප්‍රදේශයේ නව DIMO CAREHUB ශාඛාවක් විවෘත කරමින් DIMO කලාපීය වර්ධනය සවිමත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි මහා සභා රැස්වීමේදී තිරසාර අනාගතයකට සැලසුම් ඉදිරිපත් කරයි

September 29, 2024
John Keells CG Auto ශ්‍රී ලංකාවට ආනයනය කළ ප්‍රථම BYD රථවාහන පෙල බෙදාහැරීම අරඹයි

March 29, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved