Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල ප්‍රදේශයේ නව DIMO CAREHUB ශාඛාවක් විවෘත කරමින් DIMO කලාපීය වර්ධනය සවිමත් කරයි

news by news
January 2, 2025
in ව්යාපාරික
0
පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල ප්‍රදේශයේ නව DIMO CAREHUB ශාඛාවක් විවෘත කරමින් DIMO කලාපීය වර්ධනය සවිමත් කරයි
1
SHARES
8
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල ප්‍රදේශයේ නව DIMO CAREHUB ශාඛාවක් විවෘත කරමින් DIMO කලාපීය වර්ධනය සවිමත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, වයඹ පළාතේ ආර්ථික කටයුතු තවදුරටත් සවිමත් කරමින් පාරිභෝගික ජනතාව වෙත උසස් සේවා විසඳුම් සැපයීම වෙනුවෙන් පසුගියදා පුත්තලම දිස්ත්‍රික්කයේ, මාරවිල, හොරගොල්ල, හලාවත පාරේ පිහිටි නවතම DIMO CAREHUB ශාඛාව විවෘත කරනු ලැබීය. මීගමුව සහ හලාවත ප්‍රදේශයන් මධ්‍යයේ පිහිටා ඇති මෙම නවතම DIMO CAREHUB මෝටර් රථ , කෘෂිකර්මාන්ත සහ ගෘහස්ථ විසඳුම් යන සියලුම අංශ සඳහා පුළුල් සේවාවක් සලසනු ලබයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි Automotive Engineering Solutions හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා මෙසේ සඳහන් කළේය. “මාරවිල සහ ඒ අවට ප්‍රදේශයේ ජනතාව සවිමත් කිරීම අපගේ මෙම ව්‍යාප්තියේ මූලික අරමුණයි. ප්‍රවාහන, කෘෂිකර්මාන්තය මෙන්ම ගෘහස්ථ විසඳුම් පිළිබඳ නවීනතම විසඳුම් සඳහා පහසු ප්‍රවේශයක් ලබා දෙමින් මෙම කලාපයේ ජනතාවගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීමට අපි අපේක්ෂා කරනවා.”

TATA වාහන බෙදාහැරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිතයා ලෙස DIMO වසර ගණනක් පුරා අඛණ්ඩව කටයුතු කරන අතර නවතම මාරවිල DIMO CAREHUB ඔස්සේ ද වාහන අලෙවිය සිදුකරන අතර TATA නියම අමතර කොටස් සහ ලිහිසි තෙල්, TATA වාහනවල අළුත්වැඩියාව, එන්ජින් සහ අනෙකුත් උපාංග අළුත්වැඩියාව , අභ්‍යන්තර සහ බාහිර පිරිසුදු කිරීම වැනි සේවාවන් රැසක් සමඟ අලෙවියෙන් පසු පුළුල් සේවාවක් ද ලබා දෙයි. එමඟින් ප්‍රදේශයේ සිටින TATA පාරිභෝගිකයන්ගේ වාහන සම්බන්ධ සියලුම අවශ්‍යතාවයන් එකම වහලක් යටින් පහසුවෙන් සපුරා ගැනීම සහතික කරයි. එමෙන්ම සේවා කටයුතු සඳහා ඉහළ සුදුසුකම් සහ නිපුණතාවක් සහිත විශේෂඥයන් තෝරා ගැනීම ඔස්සේ පාරිභෝගිකයන්ට ප්‍රමිතිගත සේවයක් ලබාදීම සඳහා DIMO දරන උත්සහයන් මැනවින් පැහැදිලිවේ.

TATA වාහනවලට අමතරව ට්‍රැක්ටර් සහ අස්වනු නෙලන යන්ත්‍ර වැනි කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ද මෙම නවීන CAREHUB මඟින් විසඳුම් ලබාදීම ද තවත් සුවිශේෂී කරුණක් වන අතර DIMO හි පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය මෙම DIMO CAREHUB තුළින් තවදුරටත් සවිබල ගැන්වේ. එමෙන්ම Michelin, Kumho, Sailun සහ MRF ටයර් වැනි ජාත්‍යන්තර සන්නාමයන්ගෙන් යුත් නිෂ්පාදන මෙන්ම DIMO LUMIN බල්බ සහ ස්විච, Black + Decker ගෘහ උපකරණ සහ WD-40 වැනි උසස් තත්ත්වයේ නිෂ්පාදන ද CAREHUB මඟින් පාරිභෝගිකයන්ට ලබා ගත හැකිය. මෙවැනි නවීන ගෝලීය සන්නාමයන් සහ ප්‍රවණතාවන් මෙම ප්‍රදේශයේ ප්‍රජාවට හඳුන්වා දීම ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඉවහල් වනු ඇත.

මෙරට පාරිභෝගික ජනතාව වෙත උසස් තත්ත්වයේ විසඳුම් සහ සේවාවන් පිරිනමන DIMO CAREHUB දේශීය ආර්ථිකයේ අභිවෘද්ධිය වෙනුවෙන් DIMO දක්වන මනා කැපවීම පිළිබඳ කදිම නිදර්ශනයක් වේ.

Previous Post

2025 WEICHAI LOVOL GLOBAL PARTNERS CONFERENCE හිදී DIMO සම්මාන ද්විත්වයක් දිනාගනියි

Next Post

2024 BCCSA සම්මාන උළෙලේදී HNB 15 වසරක ආයතනික තිරසාරත්වයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන ලබයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
2024 BCCSA සම්මාන උළෙලේදී HNB 15 වසරක ආයතනික තිරසාරත්වයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන ලබයි

2024 BCCSA සම්මාන උළෙලේදී HNB 15 වසරක ආයතනික තිරසාරත්වයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන ලබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සියපත ෆිනෑන්ස් 2024 වර්ෂයේ පළමු අර්ධයේ ස්ථාවර වර්ධනයක්

October 1, 2024
දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

July 9, 2026
දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී
අධ්යාපනය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved