Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

BYD ශ්‍රී ලංකාවේ ප්‍රථම Plug-In Hybrid Pickup ට්‍රක් රථය SHARK 6 එළිදක්වයි

news by news
June 17, 2025
in ව්යාපාරික
0
BYD ශ්‍රී ලංකාවේ ප්‍රථම Plug-In Hybrid Pickup ට්‍රක් රථය SHARK 6 එළිදක්වයි
BYD ශ්‍රී ලංකාවේ ප්‍රථම Plug-In Hybrid Pickup ට්‍රක් රථය SHARK 6 එළිදක්වයි
BYD ශ්‍රී ලංකාවේ ප්‍රථම Plug-In Hybrid Pickup ට්‍රක් රථය SHARK 6 එළිදක්වයි
BYD ශ්‍රී ලංකාවේ ප්‍රථම Plug-In Hybrid Pickup ට්‍රක් රථය SHARK 6 එළිදක්වයි
BYD ශ්‍රී ලංකාවේ ප්‍රථම Plug-In Hybrid Pickup ට්‍රක් රථය SHARK 6 එළිදක්වයි
1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

BYD ශ්‍රී ලංකාවේ ප්‍රථම Plug-In Hybrid Pickup ට්‍රක් රථය SHARK 6 එළිදක්වයි

BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto එක්ව පසුගියදා ශ්‍රී ලංකාවේදී SHARK 6 රථය නිල වශයෙන් දියත් කළේය. එය දේශීය වෙළඳපොළට හඳුන්වා දුන් පළමු plug-in hybrid තාක්ෂණය සහිත pickup ට්‍රක් රථයයි. කොළඹ පැවති විශේෂ උත්සවයකදී එළිදැක්වුණු BYD SHARK 6 නවීන hybrid තාක්ෂණය සමඟින් රළු, වැලි සහ මඩ මතුපිටක් සහිත මාර්ගවල වුවද පහසුවෙන් ධාවන කළ හැකි වීම සහ උසස් මට්ටමේ SUV රථයක විශේෂාංගවලින් සමන්විත වීම විශේෂත්වයකි-

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ශ්‍රී ලංකාවට BYD SHARK 6 හඳුන්වා දීම සැමරීම වෙනුවෙන් BYD විසින් කොළඹ වරාය නගරයේදී SHARK 6 රථයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අත්දැකීමක් ලබා දීම සඳහා Shark 6 Experience Day නමින් විශේෂ අවස්ථාවක් පැවැත්විණි- මෙහිදී මාධ්‍ය සහ ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වෘත්තීය රියදුරන්ගේ සහාය ඇතිව විශේෂයෙන් සකස් කරන ලද ධාවන පථයක BYD SHARK 6 ධාවනය කිරීමට අවස්ථාව හිමි විය. මෙම test drive ධාවන පථයට බෑවුම් සහිත බිම්, රළු බිම් සහ off-road මාර්ගවල දක්නට ලැබෙන අනෙකුත් අභියෝග ද ඇතුළත් වූ අතර එය BYD SHARK 6 අභියෝගාත්මක රිය පැදවීමේ තත්වයන්ට කොතරම් හොඳින් මුහුණ දිය හැකිද යන්න පෙන්නුම් කිරීමට උපකාරී විය. මේ අතර එහිදී සහභාගීවූවන්ට BYD SHARK 6 හි නිමාව/සැලසුම, එය උසස් තත්ත්වයෙන් නිර්මාණය කර ඇති ආකාරය සහ off-road මාර්ගයක එය කෙතරම් ශක්තිමත් සහ ක්‍රියාකාරීත්වයකින් යුක්තද යන්න පිළිබඳව වඩාත් හොඳ අවබෝධයක් ලබා ගැනීමට ද හැකි විය.

BYD SHARK 6 එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින් BYD ආසියා-පැසිෆික් මෝටර් රථ අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරී Liu Xueliang මහතා පැවසුවේ “ශ්‍රී ලංකාව තුළ BYD මේ දක්වා ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අප සතුටු වනවා. නවෝත්පාදනය සහ තිරසාරභාවය ඒකාබද්ධ කරන BYD SHARK 6 ප්‍රබල හා කාර්යක්ෂම වාහනයක් සොයන ශ්‍රී ලාංකිකයින්ට කදිම වාහනයක් බව අපට විශ්වාසයි. ඉදිරියේදී ශ්‍රී ලංකාවට තවත් අති නවීන වාහන මාදිලි හඳුන්වා දීමට සහ රට පුරා නව බලශක්ති වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීමට BYD හි සැලසුම් කර තිබෙනවා.” යනුවෙනි.

BYD SHARK 6 ට්‍රක් රථය BYD විසින් වැඩිදියුණු කරන ලද DMO (Dual Mode Off-road) Super Hybrid නම් විශේෂයෙන් නිර්මාණය කළ පද්ධතියක් භාවිත කරනු ලබයි. එමගින් එයට ප්‍රබල ක්‍රියාකාරීත්වයක්, ආරක්ෂිතව සහ විවිධ තත්වයන් යටතේ රථය හොඳින් ධාවනය කිරීමට හැකියාව ලබා දෙන අතර උසස් තාක්ෂණයෙන් ද සමන්විත වෙයි. එමෙන්ම එය සම්ප්‍රදායික pickup ට්‍රක් රථ මෙන් නොව විශේෂ hybrid ආකෘතියකින් සහ රළු මාර්ගවල ධාවනයේදී මනා පාලනයක් සහතික කරන ද්විත්ව මෝටර් පද්ධතියකින් ද සමන්විතය. රළු, මඩ සහ බෑවුම් වැනි විවිධ මාර්ගවලට ගැලපෙන පරිදි ස්වයංක්‍රීයව හැඩගැසෙන සහ අවශ්‍ය විටෙක වාහනයේ රෝද හතරටම ස්වයංක්‍රීයව බලය යොදවන smart තාක්ෂණික පද්ධතියක් (intelligent all-wheel drive) BYD SHARK 6 සතු වීම තවත් විශේෂත්වයක් වන අතර එමඟින් රියදුරුට ආරක්ෂිතව වාහනය හැසිරවීමට හැකියාව ලබා දෙයි.

විශේෂ hybrid පද්ධතිය සමඟින් එන BYD SHARK 6 හි ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට සහ ශක්තිය ඉතිරි කර ගැනීමට smart රිය පැදවීමේ ක්‍රම තුනක් ඇතුළත් වේ. එහි ඉලෙක්ටි්‍රක් මාදිලියේදී කිසිඳු කාබන් විමෝචනයකින් තොරව විදුලිය පමණක් භාවිතා කරමින් කිලෝමීටර 100 ක් දක්වා ගමන් කළ හැකි අතර දෛනික ගමන්බිමන් සඳහා වුවද මෙය සුදුසුය.

“BYD SHARK 6 යනු ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන සඳහා වැදගත් ඉදිරි පියවරක්. එය සතු off-road මාර්ගයක ධාවනය කිරීමේ හැකියාව සහ උසස් hybrid තාක්ෂණය මගින් ආරක්ෂිත හා කාර්යක්ෂම ධාවනය කිරීමේ අත්දැකීමක් ලබා දෙනවා. ඒවගේම Intelligent all-wheel drive සහ විවිධ රිය පැදවීමේ ක්‍රම වැනි විශේෂාංග මගින් ඕනෑම මාර්ගයක ගමන්බිමන් යාම සඳහා සුදුසු බව සහතික කරනවා. පරිසර හිතකාමී තාක්ෂණය සහ එදිනෙදා තත්වයන් තුළ හොඳින් ක්‍රියාත්මක වන ප්‍රබල ක්‍රියාකාරිත්වය සහිත pickup ට්‍රක් රථයක් හඳුන්වා දීමට ලැබීම ගැන අප ආඩම්බර වනවා.” යනුවෙන් JKCG Auto සාමාන්‍යාධිකාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කළේය.

BYD SHARK 6 හි මිල රුපියල් මිලියන 25.3 ක් දක්වා අඩු කිරීමෙන් පසු මිලදීගත් පළමු වාහන පහ මෙම දියත් කිරීමේ උත්සවයේදී පාරිභෝගිකයින් වෙත ලබා දෙන ලදී. තවත් පාරිභෝගිකයින් පිරිසකට ඔවුන්ගේ වාහන ඉක්මනින් ලබා දීමට කටයුතු සූදානම් කර ඇත. BYD සහ John Keells CG Auto එක්ව විවිධ රිය පැදවීමේ තත්ත්වයන් හැසිරවීමට සහ විවිධ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට නිර්මාණය කර ඇති නව්‍ය, උසස් මට්ටමේ වාහන ලබා දීමට ඔවුන්ගේ කැපවීම පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාව පරිසර හිතකාමී, නව බලශක්ති වාහන වෙත මාරු වීමට අඛණ්ඩව සහාය දක්වයි.

Previous Post

எம்பிலிபிட்டியவில் புதிய பஜாஜ் முச்சக்கர வண்டி முகவர் கிளையை திறந்து தனது சேவையை விரிவாக்கியது டேவிட் பீரிஸ் நிறுவனம்

Next Post

ස්කැන්ඩිනේවියානු අධ්‍යාපන මාර්ග ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය සවිබල ගන්වන Eduzone Consultants (Pvt) Ltd වසර 15ක් සපුරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ස්කැන්ඩිනේවියානු අධ්‍යාපන මාර්ග ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය සවිබල ගන්වන Eduzone Consultants (Pvt) Ltd වසර 15ක් සපුරයි

ස්කැන්ඩිනේවියානු අධ්‍යාපන මාර්ග ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය සවිබල ගන්වන Eduzone Consultants (Pvt) Ltd වසර 15ක් සපුරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

BYD, ශ්‍රී ලංකාවේ දකුණු කලාපය තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින්

April 3, 2025
Samsung වෙතින් උසස් තාක්ෂණයෙන් යුත් AI විශේෂාංගවලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

February 22, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved