Tuesday, August 18, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

HNB සහ Ideal Motors වෙතින් මහින්ද්‍රා වාණිජ වාහන සඳහා විශේෂ ලීසිං විසඳුම්

news by news
July 26, 2025
in ව්යාපාරික
0
HNB සහ Ideal Motors වෙතින් මහින්ද්‍රා වාණිජ වාහන සඳහා විශේෂ ලීසිං විසඳුම්
2
SHARES
11
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

HNB සහ Ideal Motors වෙතින් මහින්ද්‍රා වාණිජ වාහන සඳහා විශේෂ ලීසිං විසඳුම්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෝටර් රථ වාහන කර්මාන්තයේ ප්‍රධානතම සමාගමක් වන අයිඩියල් මෝටර්ස් (Ideal Motors) පුද්ගලික සමාගම සමඟ වන සිය හවුල්කාරීත්වය නැවතත් අලුත් කළේය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම හවුල්කාරීත්වයේ අරමුණ වන්නේ මහින්ද්‍රා Bolero City Pickups රථ, ALFA Plus Load රථ සහ KUV AMT ඇතුළු මහින්ද්‍රා වාහන සහ Mahindra Powerol ජෙනරේටර යන්ත්‍ර සඳහා පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ප්‍රවර්ධනය කිරීමයි. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවය විසින් පසුගියදා අත්සන් කරන ලදී. තවද මේ හරහා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSMEs) වලට අවශ්‍ය වාහන සහ ජෙනරේටර්ස් වෙත ප්‍රවේශය පහසු කිරීම මගින් ඔවුන්ව සවිබල ගැන්වීමට අපේක්ෂිතය.

HNB සහ Ideal Motors අතර වන මෙම හවුල්කාරිත්වය මෙරට ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබා දෙන ව්‍යාපාරවලට සහාය වීම සඳහා HNB කැපවීම පෙන්නුම් කරයි.

මෙමගින් ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද පහසු හා දැරිය හැකි මූල්‍ය විසඳුම් ලබා දෙයි. තවද ඉහළ ඉල්ලුමක් ඇති වාහන සහ ජෙනරේටර්ස්වලට මෙම ලීසිං විකල්ප සඳහා පහසු ප්‍රවේශයක් ලබා දීමෙන් ව්‍යාපාරවලට ඔවුන්ගේ ඵලදායිතාව හා මෙහෙයුම් හැකියාව වැඩිදියුණු කිරීමට ද උපකාර කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ සිල්ලර බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ “මෙම හවුල්කාරිත්වය මගින් දැරිය හැකි මූල්‍ය විසඳුම් සමඟ ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා HNB හි කැපවීම පෙන්නුම් කරනවා.

Ideal Motors හි මහින්ද්‍රා වාහන සහ ජෙනරේටර්ස් පරාසය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSMEs) සාර්ථකව පවත්වාගෙන යාමට සහ වර්ධනය වීමට උපකාර කිරීමේදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. Ideal Motors සමඟ වන හවුල්කාරීත්වය සහ ඔවුන්ගේ විශ්වාසදායක නිෂ්පාදන භාවිතා කිරීමෙන් HNB අපගේ ඉලක්කය වන්නේ ව්‍යාපාරවලට හොඳින් සැලසුම් කරන ලද ලීසිං විසඳුම් ලබා දෙන අතරම විශේෂයෙන් පිරිවැය සහ විශ්වසනීයත්වය පිළිබඳව සැලකිලිමත් වෙමින් ඔවුන්ට වර්ධනය වීමට සහ සාර්ථක වීමට අවශ්‍ය සම්පත් ද සැපයීමයි.” යනුවෙනි

“අපගේ මහින්ද්‍රා වාහන පරාසය සහ බලශක්ති විසඳුම් වෙළඳපොළේ පුළුල් කොටසකට ප්‍රවේශ වීම ව්‍යාප්ත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වසනීය මූල්‍ය ආයතනයක් වන HNB සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම ගැන අපි ආඩම්බර වනවා. එමෙන්ම මෙම හවුල්කාරිත්වය උසස් තත්ත්වයේ වාණිජ වාහන සහ බලශක්ති විසඳුම් සැපයීමට අපට උපකාරී වන අතරම ව්‍යාපාරවලට ඔවුන්ගේ මෙහෙයුම් වර්ධනය කර පවත්වා ගැනීමට අවශ්‍ය පහසු මූල්‍ය විසඳුම් ද ලබා දෙනවා. අපගේ නිෂ්පාදන දැනුම, HNB හි ලීසිං සහ මූල්‍යකරණ විසඳුම් සමඟ ඒකාබද්ධ කිරීමෙන් රට පුරා සිටින ව්‍යවසායකයින්ට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට මෙන්ම ප්‍රවාහන හා සැපයුම් සේවා ක්‍රියාකරුවන්ට උපකාර කිරීමටත් වඩාත් තරඟකාරී වෙළඳපොළක් තුළ ඔවුන්ගේ වර්ධනය වන ප්‍රවාහන සහ මෙහෙයුම් අවශ්‍යතා සඳහා සහාය වීමත් අපගේ අරමුණයි.” යනුවෙන් Ideal Motors නීති, අලෙවිකරණ සහ ආයතනික කටයුතු අධ්‍යක්ෂ නිමිෂා වෙල්ගම මහත්මිය සඳහන් කළාය.

මෙම හවුල්කාරීත්වය සමඟින් දේශීය ව්‍යාපාරවලට ඔවුන්ගේ ප්‍රවාහන සහ බලශක්ති අවශ්‍යතා සඳහා උපකාර කිරීමෙන් ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා HNB වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. තවද ව්‍යාපාරවලට දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීමට උපකාර කිරීම සඳහා පාරිභෝගික හිතකාමී, තාක්ෂණය මත පදනම් වූ මූල්‍ය නිෂ්පාදන පිරිනැමීම කෙරෙහි ද බැංකුව අවධානය යොමු කරයි.

Previous Post

‘Know Your Neethi’ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර- බදුල්ල

Next Post

DIMO Mega Fiesta 2025 යාපනයේ දී දියත් කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
DIMO Mega Fiesta 2025 යාපනයේ දී දියත් කරයි

DIMO Mega Fiesta 2025 යාපනයේ දී දියත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Mahindra Ideal Finance විවිධ වාහන සන්නාම ආනයනකරුවන්ට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට චක්‍රීය ණය පහසුකමක් හඳුන්වා දෙයි

August 21, 2025
Kaspersky, 2024 පළමු අර්ධයේදී යාන්ත්‍රික ඉගෙනුම සමඟ APT හඳුනාගැනීමේ 25%ක ඉහළ යාමක් සනිටුහන් කරයි

October 14, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved