Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

හිතේ හැටියට TV බලන්න සිහින් නිමාවකින් යුත් තිරයක් සහිත ආකර්ෂණීය Samsung 32″ HD ස්මාර්ට් TV එකක් අදම ගෙදර ගෙනියන්න

news by news
August 15, 2025
in ව්යාපාරික
0
හිතේ හැටියට TV බලන්න සිහින් නිමාවකින් යුත් තිරයක් සහිත ආකර්ෂණීය Samsung 32″ HD ස්මාර්ට් TV එකක් අදම ගෙදර ගෙනියන්න
7
SHARES
38
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

හිතේ හැටියට TV බලන්න සිහින් නිමාවකින් යුත් තිරයක් සහිත ආකර්ෂණීය Samsung 32″ HD ස්මාර්ට් TV එකක් අදම ගෙදර ගෙනියන්න

අඛණ්ඩව දශක 2කට ආසන්න කාලයක් තිස්සේ ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා වන Samsung, සුවිශේෂී විශේෂාංග රැසකින් හා සිහින් පෙනුමක් සහිත තිරයකින් සැදුම්ලත් 32″ HD රූපවාහිනිය වෙළෙඳපොලට හඳුන්වා දෙමින් පාරිභෝගිකයින් වෙත අසීමිත විනෝදාස්වාදයක් අත්විඳීමේ අවස්ථාව සලසා දී ඇත. රූපවාහිනී නිෂ්පාදනයක් තුලින් විවිධත්වයක් හා නව්‍ය විශේෂාංග අපේක්ෂා කරන පාරිභෝගික අවශ්‍යතා මනාව සපුරාලමින් අසමසම අත්දැකීමක් ඔවුන් වෙත ගෙන ඒමට මෙම නවතම නිෂ්පාදනය සමත් වනු ඇත.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

High Dynamic Range සහ PurColor තාක්ෂණයන්ගෙන් යුත් මෙම රූපවාහිනී නිෂ්පාදනය අඳුරුතම හා දීප්තිමත්ම දර්ශනයන්හි සුපහැදිලි බව මනාව ගෙන ඒම සඳහා පරිපූර්ණ වර්ණාවලියක් ලබා දෙයි. දර්ශනයේ මුල් අන්තර්ගතය විශ්ලේෂණය කරමින් Ultra Clean View තාක්ෂණය හරහා දුර්වලතාවයන් අවම කරමින් උසස් තත්වයේ දර්ශනයක් නෙතු අභියසට ගෙන ඒමට සමත් මෙම HD රූපවාහිනියේ ඇති Contrast Enhancer විශේෂාංගය තුලින් තමන්ටම පින්තූරවල ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීමේ හැකියාවද උදා කර දෙයි.

විශේෂයෙන් ප්‍රමාණයෙන් තරමක් කුඩා කාමර සඳහා නිර්මාණය කර ඇති සිහින් නිමාවෙන් යුත් මෙම රූපවාහිනී නිෂ්පාදන පෙළ PC Mode, Game Mode, Screen Mirroring යනාදී විවිධ හැකියාවන්ගෙන් සපිරි විශේෂාංගයන්ගෙන්ද යුක්ත වේ. ඒ තුලින් පාරිභෝගිකයින්ට තමන්ගේ අවශ්‍යතාවන් සරිලන පරිදි රූපවාහිනි භාවිත කිරීමට හැකියාව උදා වන අතර Universal Guide විශේෂාංගය තුළින් තමන් නැරඹීමට කැමති දේ ඉක්මනින් තීරණය කිරීමේ හැකියාවද ඔවුන්ට හිමිවේ.

Samsung හි සිහින් නිමාවෙන් යුත් 32″ රූපවාහිනිය ස්මාර්ට් රූපවාහිනී කළඹට තවත් සුවිශේෂී එකතු කිරීමක් වන අතරම නිවසට, කාර්යාලයට ආකර්ෂණය එක් කරන ජනප්‍රිය නිෂ්පාදනයක් බවටද පත් වනු ඇත. එපමණක් නොව gaming අත්දැකීමක් ද සිත් දේ ලබා ගත හැකි මෙම සුවිශේෂී නිෂ්පාදනය තමන් සතු කර ගැනීම සඳහා නම්‍යශීලී පහසු ගෙවීමේ සැලසුම් පාරිභෝගිකයින් වෙත ලබා දීමටද Samsung කටයුතු කර තිබීම විශේෂත්වයකි.
එහි ඇති සුවිශේෂී විශේෂාංග

Universal Content Guide
තමන්ට අවශ්‍ය අන්තර්ගතයන් සොයා ගැනීම සඳහා පරිශීලකයින් වැය කරන කාලය අවම කිරීම සඳහා හඳුන්වා දී ඇති Universal Content Guide විශේෂාංගය තුලින් තමන් නැරඹීමට අවශ්‍ය දේ වහාම තීරණය කිරීමට අවස්ථාව උදා කර දෙයි. මේ හේතුවෙන් ජනප්‍රිය චිත්‍රපට හා ටී වී වැඩසටහන් අතුරින් තමන් කැමතිම වැඩසටහන් හා චිත්‍රපට පහසුවෙන් සොයා ගැනීමට හැකි වේ.

PC මාදිලිය
රූපවාහිනියක් ලෙස මෙන්ම පුද්ගලික පරිගණක තිරයක් බවට පරිවර්තනය කර ගැනීමට හැකි වීමද මෙම නවතම රූපවාහිනියෙහි ඇති විශේෂත්වයකි. ලේඛනය සහ අන්තර්ජාලය වෙත පිවිසීම සඳහා පහසුවෙන් භාවිත කළ හැකි මෙය අන්තර්ජාලය භාවිතයකින් තොර රැහැන් රහිත තිරයක් ලෙසද භාවිත කිරීමට හැකියාව ඇත.

Game මාදිලිය
රූපවාහිනිය නැරඹීමේ විනෝදාස්වාදයෙන් ඔබ්බට යමින් පරිශීලකයාගේ විවේකය විනෝදයෙන් ගත කිරීම සඳහා වඩා සුවිසල් තිරයක් ලබා ගැනීමට මෙම රූපවාහිනිය තුළින් අවස්ථාව ලබා දෙයි. එය අසමසම Gaming අත්දැකීමක් ඒ තුලින් උරුම කර දෙනු නිසැකය.

වෙබ් බ්‍රවුසරය
රූපවාහිනිය තුළ අන්තර්ගත බ්‍රවුසරය හරහා තමන් කැමති වෙබ් අඩවි වෙත පිවිසීමට පරිශීලකයින්ට හැකි වේ.

තිර දර්පණය (Screen Mirroring)

මේ තුලින් ජංගම දුරකතනයේ හෝ රූපවාහිනියේ හෝ වෙනත් ඕනෑම උපාංගයක ඇති අන්තර්ගතයන් රූපවාහිනිය තුළින් රස විඳීමේ අවස්ථාව උදා වේ.

එසේම යන HDR, Object Tracking Sound Lite, Samsung Knox Security සහ One UI Tizen විශේෂාංගයන්ගෙන්ද මෙය සමන්විත වේ.

32″ HD සහ ස්මාර්ට් HD රූපවාහිනී සඳහා බාධාවකින් තොරව ආරක්ෂිත අත්දැකීමක් ලබා ගැනීමට වසර 7ක OS upgrades පහසුකමද Samsung වෙතින් ලබා දෙයි.

දැන් 32″ Samsung HD සහ ස්මාර්ට් HD රූපවාහිනී නිෂ්පාදනයක් සිංගර්, සිංහගිරි, දම්රෝ සහ සොෆ්ට්ලොජික් අලෙවිසැල්වලින් මිලදී ගත හැකියි.

Previous Post

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී වෙතින් “ස්කෑන් කසාවා චිප්ස්” රස 4 කින් වෙළඳපලට

Next Post

CCBSL සහ Neptune Recyclers එක්ව ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැඩසටහනක් අරඹයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
CCBSL සහ Neptune Recyclers එක්ව ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැඩසටහනක් අරඹයි

CCBSL සහ Neptune Recyclers එක්ව ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැඩසටහනක් අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

මිචලින්, ඉහළ වටිනාකම් සහිත ඉදිකිරීම් ආශ්රිත නිෂ්පාදනයන් වෙත අවධානය යොමු කරයි

December 7, 2024
Lina, ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලයේ RESPIRE 2025 හි ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එක් වෙයි

April 8, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved