Thursday, September 24, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී වෙතින් “ස්කෑන් කසාවා චිප්ස්” රස 4 කින් වෙළඳපලට

news by news
August 15, 2025
in ව්යාපාරික
0
සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී වෙතින් “ස්කෑන් කසාවා චිප්ස්” රස 4 කින් වෙළඳපලට
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී වෙතින් “ස්කෑන් කසාවා චිප්ස්” රස 4 කින් වෙළඳපලට

ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය දිනූ ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සතු ජනප්‍රියතම ආහාර පාන සන්නාමය වන ස්කෑන් වෙළෙඳනාමය යටතේ නවතම “කසාවා චිප්ස්” රස රැසකින් වෙළඳපලට නිකුත්කොට තිබේ.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

හොට් ඇන්ඩ් ස්පයිසි, ලුණු සහිත (Salted), චීස් ඇන්ඩ් අනියන් රසයන්ගෙන් සහ අලුතෙන්ම හඳුන්වාදුන් කොච්චි රසයෙන් පිරි “ස්කෑන් කසාවා චිප්ස් (Scan Cassava Chips)” 50g ප්‍රමාණයෙන්ම සහ පාරිභෝගිකයන් අතර ජනප්‍රියතම 30g පැකැට්ටු වශයෙන් වෙළඳපලට නිකුත් කෙරේ.

උසස්ම තත්ත්වයේ කසාවා චිප්ස් රසයක් සොයන පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් “ස්කෑන් කසාවා චිප්ස්” දිවයින පුරා ප්‍රමුඛ සුපිරි වෙළෙඳසැල් ජාලයන්ගෙන් හා ඔබට ලඟම පිහිටි වෙළෙඳසැලෙන් පහසු මිලට දැන් මිලදී ගත හැකිය.

ශ්‍රී ලාංකීය ස්නැක් වෙළෙඳපොලේ ජම්බෝ පීනට් නිෂ්පාදන අංශයේ 70% කට අධික වෙළෙඳපොළ ප්‍රතිශතයකට හිමිකම් කියන ස්කෑන් ජම්බෝ පීනට් අත්කරගෙන ඇති සාර්ථකත්වය මෙන්ම පසුගිය කාලයේ සිට දේශීය ස්නැක් නිෂ්පාදන සඳහා වර්ධනය වෙමින් පවතින ඉහළ ඉල්ලුම සලකා බලා සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් රස වර්ග 4 කින් “ස්කෑන් කසාවා චිප්ස්” වෙළඳපලට හඳුන්වා දී තිබේ.

ලොව ප්‍රකට ප්‍රමුඛතම ජාත්‍යන්තර පළතුරු යුෂ සන්නාමයක් වන “සන්කුවික්” නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව දේශීය වශයෙන් නිෂ්පාදනය කොට ශ්‍රී ලාංකීය වෙළඳපලට නිකුත්වන්නේ සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී වෙතිනි.

දේශීය කෘෂිකර්මාන්තය ශක්තිමත් කරමින් අප රටේ වගා කෙරෙන උසස්ම තත්ත්වයේ ජම්බෝ පීනට්, ප්‍රමාණය අනුව ඉතා සැලකිල්ලෙන් තෝරාගෙන හොරණ ප්‍රදේශයේ ස්ථාපිත කොට ඇති අති නවීන යන්ත්‍ර සූත්‍ර තාක්ෂණයෙන් යුතු ස්නැක් නිෂ්පාදනාගාරයේදී ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කෙරෙන “ස්කෑන් ජම්බෝ පීනට්” දේශීය සන්නාමය ශ්‍රී ලාංකිකයන් අතර අතිශය ජනප්‍රියතාවයක් හිමිකර ගැනීමට සමත්ව ඇත. සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සතුව ඇති ආහාර පාන නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍රයේ ඇති හසල අත්දැකීම් සමග නවතම “ස්කෑන් කසාවා චිප්ස්” රස රැස වෙළඳපලට නිකුත් කෙරේ. ස්කෑන් සන්නාමයේ නිෂ්පාදනයන්ගේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීමෙහිලා ජාතික හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පළපුරුදු විශේෂඥයන්ගේ අධීක්ෂණයෙන් අති නවීන රසායනාගාර තුලදී නිරන්තරයෙන් පර්යේෂණ හා සංවර්ධන කටයුතු කරනු ලබයි.

ස්කෑන් සන්නාමයේ නිෂ්පාදන පාරිභෝගිකයන් අතර වඩාත් ජනප්‍රියවන්නේ සහ විශ්වාසය දිනා ඇත්තේද පාරිභෝගික අවශ්‍යතාවයන්ට සරිලන ආකාරයෙන් මෙන්ම උසස්ම තත්ත්වයෙන් හා සෞඛ්‍යාරක්ෂිතව නිපදවා අද්විතීය රසයක් හිමිකරදෙන නිසාවෙනි.

ස්කෑන් කසාවා චිප්ස් නවතම හඳුන්වාදීම පිළිබඳ සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මංගල පෙරේරා මහතා අදහස් දක්වමින් “ස්කෑන් ජම්බෝ පීනට්ස් සහ කසාවා ස්නැක් නිෂ්පාදන පෙළ හරහා අපේ රටේ තිරසර කෘෂිකර්මාන්තය දිරිගන්වමින් දේශීය ආර්ථිකයේ කෘෂි ආර්ථික දායකත්වය වැඩිදියුණු කිරීමට හැකිවීම ගැන දේශීය සමාගමක් විදිහට අප නිහතමානීව ආඩම්බර වෙනවා. අපේ ගොවි ජනතාවත් නිෂ්පාදන සැපයුම් දාමයට සම්බන්ධ සියළුදෙනාත් ශක්තිමත් කිරීම අපගේ අරමුණයි “යනුවෙන් පැවසීය.

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී වෙනුවෙන් එහි සභාපති / ප්‍රධාන විධායක නිලධාරී හේමක අමරසූරිය මහතා අදහස් දක්වමින් “ස්කෑන් කසාවා චිප්ස් දක්වා අපගේ නිෂ්පාදන පෙළ රැගෙන එන්නට අප දිරිගැන්වූ සුවහසක් පාරිභෝගික ජනතාවට මා හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සාර්ථකත්වයට ඔසවා තැබූ පාරිභෝගික ජනතාවට ඉදිරියේදීත් උසස්ම තත්ත්වයේ නිෂ්පාදන හඳුන්වාදෙන්නට අප බලාපොරොත්තු වෙනවා,” යැයි පැවසීය.

“ස්කෑන් කසාවා චිප්ස්” අනගි නිෂ්පාදනයේ හිමිකාරීත්වය දරණ සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී වසර 125 කට අධික කීර්තිමත් ඉතිහාසයක් සහිත කොළඹ කොටස් වෙළඳපොළෙහි (CSE) ලැයිස්තුගත සමාගමකි. තම සමාගම හා සබැඳුනු සියළු පාර්ශ්වකරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කරගත් උසස් තත්ත්වයේ නිෂ්පාදන සිදුකිරීම, ඒවා අපනයනය කරමින් මෙරටට විදේශ විනිමය රැගෙන ඒම සහ ලොව හොඳම නිපැයුම් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත හඳුන්වාදීමෙහිලා ආනයනය කිරීම සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සිදුකරනු ලබයි.

විවිධාංගීකරණය වූ සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහයේ FMCG අංශය ලෙස ක්‍රියාත්මක Scan Products Division විසින් සාම්ප්‍රදායික හා නවීන කර්මාන්ත, ආගන්තුක සත්කාරක සේවා හෙවත් HORECA (Hotel, Restaurant, and Catering) ක්ෂේත්‍රය සහ ආයතනික බෙදාහැරීම් කටයුතු සිදුකරනු ලබයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයන් ලෙස ඒ ඒ නිෂ්පාදන සඳහා වන වෙළඳපල ප්‍රමුඛත්වයට පත්ව සිටින සන්ක්වික්, ස්කෑන් ජම්බෝ පීනට්, Scan Snacks, කොටගල කහට, Delish Jelly, ස්කෑන් බෝතල් කළ පානීය ජලය, KVC සැකසූ එළවළු හා පළතුරු ආශ්‍රිත නිෂ්පාදන, N-Joy පොල්තෙල්, Star Brand එසන්ස් සහ කලරින් නිෂ්පාදන පෙළ යන විශිෂ්ඨ සන්නාම හිමිකාරීත්වය සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගමේ කීර්තිය ඔප්නැංවීමට සමත්ව තිබේ.

ඡායාරූප විස්තරය:
ස්කෑන් වෙළෙඳ නාමයේ වෙළෙඳපොල ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරන නවතම නිෂ්පාදනය “ස්කෑන් කසාවා කොච්චි පැකැට්ටුව” අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මංගල පෙරේරා මහතා විසින් නිල වශයෙන් සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සභාපති / ප්‍රධාන විධායක නිලධාරී හේමක අමරසූරිය මහතා වෙත පිරිනැමීම

Previous Post

එක්සත් ජනපද අපනයනයන් සඳහා 20%ක තීරුබදු සහනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය රජයට ස්තුතිය පල කරයි

Next Post

හිතේ හැටියට TV බලන්න සිහින් නිමාවකින් යුත් තිරයක් සහිත ආකර්ෂණීය Samsung 32″ HD ස්මාර්ට් TV එකක් අදම ගෙදර ගෙනියන්න

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
හිතේ හැටියට TV බලන්න සිහින් නිමාවකින් යුත් තිරයක් සහිත ආකර්ෂණීය Samsung 32″ HD ස්මාර්ට් TV එකක් අදම ගෙදර ගෙනියන්න

හිතේ හැටියට TV බලන්න සිහින් නිමාවකින් යුත් තිරයක් සහිත ආකර්ෂණීය Samsung 32″ HD ස්මාර්ට් TV එකක් අදම ගෙදර ගෙනියන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Cinnamon Life සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ විශිෂ්ට ජයග්‍රහණයක් සමඟින් Chefs Guild තරඟාවලියේදී වාර්තා අලුත් කරයි

July 5, 2025
ජාතික විකුණුම් සම්මාන 2025 – විකුණුම් ක්ෂේත්‍රයේ සංඛ්‍යාත්මක අගයන් සම්පුර්ණ කරන ලද විකුණුම් ප්‍රමුඛයන් අගයමින් 2025 ජාතික විකුණුම් සම්මාන උළෙල සාර්ථකව ආරම්භ කරයි

June 13, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved