Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

FACETS ප්‍රදර්ශනය සඳහා වසර කිහිපයක් පුරාවට සිය සහභාගීත්වය ලබා දුන් අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සුභාශිංෂන

news by news
September 30, 2024
in ව්යාපාරික
0
FACETS ප්‍රදර්ශනය සඳහා වසර කිහිපයක් පුරාවට සිය සහභාගීත්වය ලබා දුන් අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සුභාශිංෂන
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

FACETS ප්‍රදර්ශනය සඳහා වසර කිහිපයක් පුරාවට සිය සහභාගීත්වය ලබා දුන් අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සුභාශිංෂන

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අතිගරු ජනාධිපතිතුමාට මහත්  ගෞරවයෙන් හෘදයාංගම සුභාශිංෂන පිරිනමයි.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

අනාගත පරපුර වෙනුවෙන් පොහොසත් උරුමයන් රැකගනිමින්, ගෝලීය වශයෙන් මනා පිළිගැනීමක් ගොඩනගමින් නවෝත්පාදන සහ උසස් තිරසාරභාවය තුළින් ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සවිබල ගැන්වීම  SLGJA හි දැක්ම වේ.එමෙන්ම සදාචාරාත්මක පිළිවෙත් ඔස්සේ ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය කෙරෙහි දායකත්වය සැපයීම/ සමනය කිරීම, වෙළෙඳපල ප්‍රවේශය පහසු කිරීම, කර්මාන්තයේ අඛණ්ඩ වර්ධනය වෙනුවෙන් කුසලතා පෝෂණය කිරීම සහ තිරසාර මූලාශ්‍රකරණය වැනි දැවැන්ත මෙහෙවරක් මෙමඟින් සිදුකෙරේ. SLGJA ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ අංශයේ පුරෝගාමියා ලෙස කටයුතු කරමින් කර්මාන්තය ආශ්‍රිත ගැටලු සම්බන්ධයෙන් රාජ්‍ය සහ අනෙකුත් අදාළ ආයතන වෙත බලපෑම් සිදු කරනු ලැබේ. වසර 31කට නොඅඩු කාලයක් පුරාවට FACETS Sri Lanka ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සංවිධායකවරයා ලෙස ද  SLGJA කටයුතු කරන අතර  එය සහයෝගීතාවය, නවෝත්පාදනය සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් පෝෂණය කරමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ සාමාජිකයන් සඳහා  මූලික පදනම සපයයි.

නව ජනාධිපතිතුමන්ගේ දූරදර්ශී නායකත්වය යටතේ අපේ රට අඛණ්ඩව දියුණුවෙමින් සෞභාග්‍යයේ නව මාවත වෙත ළඟා වනු ඇතැයි ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමයේ සහ සවිමත් ආර්ථිකයේ  දීර්ඝ කාලීන අංගයක් වූ  කර්මාන්තයක් ලෙස  අපි විශ්වාස කරන්නෙමු. සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම සහ ප්‍රගතිය මෙන්ම ජාතික සමගිය සඳහා ඔහු දක්වන කැපවීම, මෙරට අනන්‍යතාවයේ සහ එහි ආර්ථිකයේ වැදගත් සාධකයක් වන මැණික් හා ස්වර්ණාභරණ අංශයේ වටිනාකම් සහ අභිලාෂයන් සමඟ මැනවින් සමපාත වේ.

මැතිවරණයට පෙර අතිගරු ජනාධිපතිතුමා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ පවත්වන ලද  සාකච්ඡාවේදී  මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය මුහුණ දෙන සුවිශේෂී අභියෝග සහ අවස්ථාවන් පිළිබඳව ඔවුන්  මැනවින් අවබෝධ කරගත් අතර එබැවින් එතුමන්ගේ නායකත්වය සහ මැණික් හා ස්වර්ණාභරණ අංශයේ  දීප්තිමත් අනාගතය පිළිබඳ සුවිශාල   විශ්වාසයක්  අපට තිබේ.

ගෝලීය වශයෙන් ශ්‍රි ලංකාවේ කීර්තිය ඉහළ නැංවීම සඳහා වැදගත් කාර්යභාරයක් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මගින් ඉටු කරයි.  මෙම කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා එතුමන්ගේ පරිපාලනය සමඟ සමීපව කටයුතු කිරීමට SLGJA මහත් උනන්දුවෙන් පසුවේ.සහයෝගයෙන් කටයුතු කිරීම ඔස්සේ තිරසාර වර්ධනය සඳහා වැඩි අවස්ථාවක් නිර්මාණය කිරීමට සහ ජාත්‍යන්තර තරඟකාරිත්වය ඉහළ නැංවීමට මෙන්ම අනාගත පරම්පරාව වෙනුවෙන් කර්මාන්තයේ දිගුකාලීන සාර්ථකත්වය සහතික කිරීමට ද හැකියාව ලැබෙනු ඇත.

එතුමන්ගේ පරිපාලනය විසින් අඛණ්ඩව ජාතික ආර්ථිකය කෙරෙහි සැලකිය යුතු දායකත්වයක් සපයන කර්මාන්ත සඳහා සහය දැක්වීමටත් එම කර්මාන්ත සවිමත් කිරීමටත්   ප්‍රගතිශීලී පියවර අනුගමනය කරනු ඇතැයි SLGJA  විශ්වාස කරයි. එමෙන්ම ආර්ථික සංවර්ධනය, අපනයන ප්‍රවර්ධනය සහ මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳාම පිළිබඳ  ගෝලීය ප්‍රමුඛයා වශයෙන්  ශ්‍රී ලංකාවේ  ස්ථාවරය ඉහළ නංවන ඕනෑම පියවරක් සඳහා දායකත්වය සැපයීමට  SLGJA අපේක්ෂාවෙන් සිටියි.

අතිගරු ජනාධිපතිතුමන් ලැබූ ජයග්‍රහණය සඳහා නැවත වරක් අපගේ සුභාශිංෂන පිරිනමන අතර  ඔහුගේ පළමු ධූර කාලයේ  සියලුම කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.  එතුමාගේ නායකත්වය ඔස්සේ සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත සාමය සහ සෞභාග්‍යය උදාවේවා !.

Previous Post

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි වාර්ෂික මහ සභා රැස්වීම අභිමානයෙන් සමරයි

Next Post

HNB, එතෙර කාසියෙන් රට බබලන්නට වෙහෙසෙන ඔබගේ, මෙතෙර කැපවෙන දරුවන් උදෙසා රට පුරා දියත් කළ “රට දිනනා සිඟිත්තෝ” වැඩසටහනේ ජයග්‍රාහකයින් අගයයි

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
HNB, එතෙර කාසියෙන් රට බබලන්නට වෙහෙසෙන ඔබගේ, මෙතෙර කැපවෙන දරුවන් උදෙසා රට පුරා දියත් කළ “රට දිනනා සිඟිත්තෝ” වැඩසටහනේ ජයග්‍රාහකයින් අගයයි

HNB, එතෙර කාසියෙන් රට බබලන්නට වෙහෙසෙන ඔබගේ, මෙතෙර කැපවෙන දරුවන් උදෙසා රට පුරා දියත් කළ “රට දිනනා සිඟිත්තෝ” වැඩසටහනේ ජයග්‍රාහකයින් අගයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සොෆ්ට්ලොජික් ලයිෆ්, 2024 Microsoft Global Hackathon හිදී සම්මානයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකේය ආයතනය බවට පත් වෙයි

February 13, 2025
2025 Bocuse d’Or Sri Lanka හිදී සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින්

September 2, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved