Friday, April 17, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

CoinCeylon x Intersect ශ්‍රී ලංකාවේ පළමු වාර්ෂික සාමාජික රැස්වීම

news by news
October 14, 2024
in ව්යාපාරික
0
CoinCeylon x Intersect ශ්‍රී ලංකාවේ පළමු වාර්ෂික සාමාජික රැස්වීම
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

CoinCeylon x Intersect ශ්‍රී ලංකාවේ පළමු වාර්ෂික සාමාජික රැස්වීම

දකුණු ආසියාවේ බ්ලොක්චේන් පරිපාලනය සඳහා මුඛ්‍ය පියවරක් ලෙස, CoinCeylon Intersect සමඟ සහයෝගයෙන්, කොළඹ හිල්ටන් හෝටලයේදී සමාරම්භක වාර්ෂික සාමාජිකයින්ගේ රැස්වීම සාර්ථකව පවත්වන ලදී. මෙම අවස්ථාවට ව්‍යාපාරික නායකයන්, මාධ්‍ය නියෝජිතයින් සහ බ්ලොක්චේන් පිළිබඳ උනන්දුව දක්වන්නන් ඇතුළු 100කට අධික පිරිසක් සහභාගී වුණා. ජපානය, ඇමරිකා එක්සත් ජනපදය, පෘතුගාලය, ඝානාව සහ මෙක්සිකෝව යන රටවල පවත්වන ලද අනෙකුත් ගෝලීය වැඩසටහන් 5ට සමගාමී ව දකුණු ආසියාවේ එවැනි ආකාරයේ පළමු සිදුවීම සනිටුහන් කරමිනුයි මෙය පැවැත්වුණේ. ගෝලීය Cardano ජාලය සමඟ සම්බන්ධ වීමට ශ්‍රී ලාංකික බ්ලොක්චේන් ප‍්‍රජාවට එය සුවිශේෂී අවස්ථාවක් බවට ද පත්වුණා. 2025 සඳහා Intersectහි පුළුල් දැක්මෙහි කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ වාර්ෂික සාමාජික රැස්වීම යනු Cardano බ්ලොක්චේන් ජාලය තුළ පාලනය, විනිවිදභාවය සහ නවෝත්පාදනය ප‍්‍රවර්ධනය කිරීමේ විශාල පිටුබලයකි. මෙම අවස්ථාවෙහි පැවති සාකච්ඡුා මගින් වඩාත් ශක්තිමත් ප‍්‍රජා සහභාගීත්වයක අවශ්‍යතාවය අවධාරණය කෙරිණ. ශ්‍රී ලංකාව වැනි නැගී එන වෙළෙඳපොළවල බ්ලොක්චේන් තාක්‍ෂණික අධ්‍යාපනය සහ එය ප‍්‍රවර්ධනය කිරීමට සැලසුම් සකස් කිරීම ද එහිදී සිදු විය.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

CoinCeylon හි නිර්මාතෘ/ප‍්‍රධාන විධායක නිලධාරී, Intersect Sri Lanka Hub කළමනාකාර කාවින්ද කාරියප්පෙරුම මහතා මෙම උත්සවයේ වැදගත්කම අවධාරණය කරමින් සඳහන් කළේ, ලංකාවේ CoinCeylon x Intersect Hub හි වාර්ෂික සාමාජික රැස්වීම බ්ලොක්චේන් පාලනය සහ නවෝත්පාදනය පෝෂණය කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවයි. බ්ලොක්චේන් ජාලය තුළ විනිවිදභාවය, ක‍්‍රියාකාරී සහභාගීත්වය ප‍්‍රවර්ධනය කිරීම සඳහා ප‍්‍රජා කේන්ද්‍රස්ථාන අත්‍යවශ්‍ය බව තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළා. සංවර්ධකයන්ට, ව්‍යවසායකයන්ට සහ බ්ලොක්චේන් ගැන උනන්දුව දක්වන අයට ගෝලීය කාඩනෝ ප‍්‍රජාවට දායක වීමට,මෙම බ්ලොක්චේන් කේන්ද්‍රස්ථානය වේදිකාවක් වනු ඇති බව ද ඔහු සිහිපත් කළා. බ්ලොක්චේන් අධ්‍යාපනය ප‍්‍රවර්ධනය කිරීමට දේශීය විශ්වවිද්‍යාල සමඟ සාකච්ඡුා කිරීම සම්බන්ධයෙන් ද කාරියප්පෙරුම මහතා මෙහි සඳහන් කළා.

Intersect යනු විමධ්‍යගත පාලනය සහ බ්ලොක්චේන් තාක්‍ෂණයේ අනාගත සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන Cardano ජාලය සඳහා වූ සාමාජික-පාදක සංවිධානයකි. Intersect හි සාමාජිකත්ව ප‍්‍රජා මෙහෙයුම් ප‍්‍රධානී Nick Cook, Intersect හි ගෝලීය කාර්යභාරය සහ CoinCeylon සමඟ එහි සහයෝගීතාවය ඉස්මතු කරමින් අදහස් පළ කළා. Intersect Cardano විවෘත මූලාශ‍්‍ර ව්‍යාපෘති සහ පාලනයට දායක වන සංවර්ධකයින්, සමාගම් සහ පුද්ගලයින් එ්කරාශි කරන බවයි ඔහු සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ සිය හවුල්කරු වන CoinCeylon, Cardano සඳහා උනන්දුවක් ඇති කිරීමට සහ බ්ලොක්චේන් වෘත්තිකයන් ඉහළ නැංවීමට ප‍්‍රශස්ත කාර්යයක් සිදු කරන බව ද ඔහු එහිදී පැවසුවා.

Intersect මෙහෙයුම් ප‍්‍රධානී Lawrence Clark – ලෝරන්ස් ක්ලාක් මහතා ද CoinCeylon කණ්ඩායමේ උත්සාහය අගය කරමින් අදහස් පළ කරනු ලැබුවා.

වාර්ෂික සාමාජික රැස්වීමට සහභාගී වීමට සහ CoinCeylon Sri Lanka Hub විසින් සිදු කරනු ලබන ඇදහිය නොහැකි කාර්යය දැක බලා ගැනීමට ලැබීම සතුටට කරුණක් බවයි, ඔහු එහිදී පැවසුවේ.

වාර්ෂික සාමාජිකයින්ගේ රැස්වීමේදී Intersect හි ඉදිරි නිලවරණ ගැන ද සාකච්ඡුාවට ලක් විය. මෙම නිලවරණ සාමාජිකයින්ට Cardano අනාගතයට මඟ පෙන්වීමට උපකාර කරයි. ශ්‍රී ලංකාවේ බ්ලොක්චේන් ප‍්‍රජාව වේගයෙන් වර්ධනය වන අතර වැඩි පිරිසක් Cardano ගැන උනන්දු වෙති. CoinCeylon සහ Intersect හට මෙම වර්ධනය පවත්වා ගැනීමට අවශ්‍ය වන්නේ සාමාජිකයින්ට ඉගෙනීමට, එකට වැඩ කිරීමට සහ ගෝලීය බ්ලොක්චේන් ලෝකයේ කොටස්කරුවන් වීමට අවස්ථාව ලබා දීමෙනි.

Previous Post

ආරම්භයේ සිටම ශක්තිමත් සන්නාම අනන්‍යතාවයක්  ගොඩනැගීමේ සමාජ මාධ්‍යයේ උපාය මාර්ගික භූමිකාව

Next Post

HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

“සෞඛ්‍ය හා නිෂ්පාදන සම්මාන 2025” දියත් කෙරේ”

August 14, 2025
First Capital විසින් Scale Up Sri Lanka 2025 හිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කේන්ද්‍ර කරගත් උපදේශන සේවා දියත් කරයි

June 10, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved