Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Lina Manufacturing, ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලය සමඟින් එක්ව 2024 ලෝක පෙනහළු දිනය සමරයි

news by news
October 28, 2024
in ව්යාපාරික
0
Lina Manufacturing, ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලය සමඟින් එක්ව 2024 ලෝක පෙනහළු දිනය සමරයි
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Lina Manufacturing, ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලය සමඟින් එක්ව 2024 ලෝක පෙනහළු දිනය සමරයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing, 2024 ලෝක පෙනහළු දිනය සහ ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලයේ පළමු නිර්මාතෘ දිනය සැමරීම සඳහා එම විද්‍යාලය සමඟින් පසුගියදා අත්වැල් බැඳගත්තේය- ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලයේ මෙවර තේමාව වූ ‘ශ්වසන සෞඛ්‍යයේ වැදගත්කමඃ නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය උදෙසා’ යටතේ පසුගියදා කොළඹදී පැවති මෙම උත්සවයට එම විද්‍යාලයේ කවුන්සිල සාමාජිකයින්, හිටපු සභාපතිවරුන් සහ සාමාජිකයින් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් 75කට අධික පිරිසක් සහභාගී විය.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

මේ වසරේ ලෝක පෙනහළු දිනය සඳහා වන තේමාව වන “සැමට සුපිරිසිදු වාතය සහ නිරෝගිමත් පෙනහළු” යන්නෙන් නිරෝගිමත් පෙනහළු පවත්වා ගැනීම සඳහා පිරිසිදු වාතය කෙතරම් වැදගත් ද යන්න අවධාරණය කරන අතර Lina Manufacturing ඒ සඳහා උපකාරී වන නව්‍ය ශ්වසනය ආශ්‍රිත නිෂ්පාදන සංවර්ධනය කිරීමෙන් නිරන්තරයෙන් සහාය දක්වයි. ජාත්‍යන්තර ශ්වසන සමාජ සංසදය (FIRS) විසින් මෙහෙයවනු ලැබූ මෙවර වැඩසටහන මගින් සෑම වසරකම මිලියන 7 ක පමණ මරණ සඳහා හේතු වන සහ ඇදුම සහ නිදන්ගත බාධාකාරී පෙනහළු රෝග (COPD), පෙනහළු පිළිකා සහ ශ්වසන ආසාදන වැනි රෝග සඳහා හේතු වන වායු දූෂණයේ බලපෑම පිළිබඳව දැනුවත් කරන ලදී.

මෙම උත්සවය අමතමින් අදහස් දැක් වූ Lina Manufacturing හි ප්‍රධාන විධායක නිළධාරී ආචාර්ය ටී. සයාන්ධන් මහතා පැවසුවේ “මෙම වැදගත් අවස්ථාවට සහහභාගී වීම සහ නිරෝගිමත් ශ්වසන සෞඛ්‍යයක් පවත්වා ගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලය සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම අප ගෞරවයක් කොට සලකනවා. වායු දූෂණය නිසා මහජන සෞඛ්‍යයට ඇති කරනු ලබන සැලකිය යුතු බලපෑම්වලට විසඳුම් ලබා දීමටත් සියලු ශ්‍රී ලාංකිකයන්ට සුපිරිසිදු වාතය සහ වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උදාකර දීම සඳහාත් අප අඛණ්ඩව කැපවනවා.” යනුවෙනි.

මෙම උත්සවයේදී ශ්‍රී ලංකාවේ ශ්වසන වෛද්‍ය විද්‍යාව වැඩිදියුණු කිරීම සඳහා මෙරට ජ්‍යෙෂ්ඨ පෙනහළු ආශ්‍රිත විශේෂඥ වෛද්‍යවරුන් දක්වන දායකත්වය ඇගයීමට ලක් කෙරිණි. මෙම ඇගයීම තුළින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා ඔවුන්ගේ දශක ගණනාවක කැපවීම සහ ශ්වසන වෛද්‍ය විද්‍යාව පිළිබඳ තරුණ වෛද්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමට සහාය වීම අවධාරණය කරන ලදී. මීට අමතරව ශ්‍රී ලංකාවේ ශ්වසන වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය පිළිබඳ දේශනා සහ වත්මන් අභියෝග, විශේෂයෙන් ඉහළ යන වායු දූෂණය පෙනහළු සෞඛ්‍යයට ඇති කරන බලපෑම පිළිබඳ විද්වත් මණ්ඩල සාකච්ඡාවක් ද මෙහිදී පැවැත්විණි.

මෙම අවස්ථාවට Lina Manufacturing හි අලෙවිකරණ කණ්ඩායම ද සහභාගී වූ අතර ශ්‍රී ලංකාව පුරා නිරෝගිමත් ශ්වසන සෞඛ්‍යයක් පවත්වා ගැනීමේ ඔවුන්ගේ ඉලක්කයට ගැලපෙන සහ ඊට සහය වන ක්‍රියාකාරකම්වලට ඔවුන්ගේ නොසැලෙන කැපවීම මෙයින් මැනවින් පෙන්නුම් කරන ලදී.

2021 දී ආරම්භ කරන ලද Lina Manufacturing යනු සන්ෂයින් හෝල්ඩින්ග්ස් යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සුව සේවා සමාගම වන Sunshine Healthcare Lanka හි නිෂ්පාදන අංශයයි. Lina Manufacturing ප්‍රධාන වශයෙන් ශ්වසන උපකරණ සහ පේටන්ට් බලපත්‍ර හිමි dry-powder inhalers (DPIs) සඳහා විශේෂීකරණය වී ඇති අතර අද වන විට දේශීය වෙළඳපොලේ ඇති එකම metered dose inhalers (MDIs) නිෂ්පාදකයා ද වේ. සමාගම විසින් රජයේ සහ පෞද්ගලික අංශයට ස්වසන නිෂ්පාදන පෙළක් සපයනු ලබන අතර දැනට ඇදුම රෝගයට ප්‍රතිකාර කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නිෂ්පාදන හයක් වෙළඳපල වෙත ඉදිරිපත් කරයි. දේශීය වෙළඳපොළට dry powder capsules, පෙති, nasal sprays, devices, metered dose inhalers සහ ක්‍රීම් වැනි නවීන නිෂ්පාදන හඳුන්වා දීම සඳහා සමාගම පර්යේෂණ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරයි. දැනට, Lina Manufacturing නිෂ්පාදන කර්මාන්තශාලාව ශ්‍රී ලංකාවේ දේශීයව සකස් කරන ලද MDI නිෂ්පාදන සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ හොඳම නිෂ්පාදන පිළිවෙත් (Good Manufacturing Practices – GMP) සහතික කළ එකම නිෂ්පාදන කර්මාන්තශාලාව වේ.

ඡායාරූපය
2024 ලෝක පෙනහළු දින සැමරුම් උත්සවයේ විශේෂ අවස්ථා

Previous Post

නවලෝක හොස්පිටල්ස් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයේදී නොමිලේ පියයුරු පරික්ෂා කිරීම් සමඟින් මැමෝග්‍රෑම්ස් සඳහා 25%ක වට්ටම් හිමිකර දෙයි

Next Post

ගොවිජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් කෘෂියාන්ත්රීකරණය ප්රවර්ධනය කිරීමට DIMO “මහට වහින වාසි වැස්ස” හදුන්වා දෙයි

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
ගොවිජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් කෘෂියාන්ත්රීකරණය ප්රවර්ධනය කිරීමට DIMO “මහට වහින වාසි වැස්ස” හදුන්වා දෙයි

ගොවිජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් කෘෂියාන්ත්රීකරණය ප්රවර්ධනය කිරීමට DIMO “මහට වහින වාසි වැස්ස” හදුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

යූනියන් ඇෂුවරන්ස්, ක්ෂේත්‍රය තුළ ප්‍රථම වරට ‘Blog It Symposium 2025’ පවත්වයි

April 3, 2025
සමාගම්වලින් අඩකඩ වැඩි ප්‍රමාණයක් ඩොලර් මිලියනයක කප්පම් ගෙවා ඇති බව Sophos අනාවරණය කරයි

July 6, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved