Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

නවලෝක හොස්පිටල්ස් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයේදී නොමිලේ පියයුරු පරික්ෂා කිරීම් සමඟින් මැමෝග්‍රෑම්ස් සඳහා 25%ක වට්ටම් හිමිකර දෙයි

news by news
October 28, 2024
in ව්යාපාරික
0
නවලෝක හොස්පිටල්ස් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයේදී නොමිලේ පියයුරු පරික්ෂා කිරීම් සමඟින් මැමෝග්‍රෑම්ස් සඳහා 25%ක වට්ටම් හිමිකර දෙයි
2
SHARES
10
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

නවලෝක හොස්පිටල්ස් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයේදී නොමිලේ පියයුරු පරික්ෂා කිරීම් සමඟින් මැමෝග්‍රෑම්ස් සඳහා 25%ක වට්ටම් හිමිකර දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම AI මත පදනම් වූ සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක හොස්පිටල්ස් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය නිමිත්තෙන් පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීම දිරිමත් කිරීම හා දැනුවත් කිරීම සඳහා වැඩසටහන් මාලාවක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව ඔක්තෝබර් මාසය පුරා නොමිලේ පියයුරු පරීක්ෂණ සමඟින් මැමෝග්‍රෑම් සඳහා 25%ක වට්ටම් හිමි කර දීමට නවලෝක හොස්පිටල්ස් කටයුතු කර ඇත්තේ මෙරට කාන්තාවන්ගේ සෞඛ්‍ය යහපැවැත්ම පිළිබඳ අවධානය යොමු කරමිනි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

පියයුරු පිළිකා වැළැක්වීමේදී කල්තබා හඳුනාගැනීම ඉතා වැදගත් වන අතර නවලෝක හොස්පිටල්ස් ඒ වෙනුවෙන් කැපවී ඇත්තේ අති දක්ෂ වෛද්‍ය කණ්ඩායමකගේ සේවාව පාරිභෝගිකයා වෙත හිමි කර දෙමිනි. ඒ සඳහා නිවැරදි ආකාරයෙන් විෂමතා හඳුනා ගැනීමේ හැකියාව සහිත අති නවීන තාක්ෂණයෙන් යුත් AI ස්කෑන් කිරීම් සේවාව නවලෝක හොස්පිටල් සතු වේ. ඉහළම තාක්ෂණය හා විශේෂඥ සේවාව තුළින් තමන්ගේ පියයුරුවල සෞඛ්‍යය පිළිබඳ කාන්තාවන්ගේ විශ්වාසය සහතික කිරීමට මෙන්ම දැනුවත් කිරීමට ඔවුන් කටයුතු කරනු ඇත.

නවීනතම AI තාක්ෂණය භාවිතයෙන් වැඩිදියුණු කළ විකිරණවේද උපකරණ තුළින් රෝගීන්ට උපරිම ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර ඇති නවලෝක හොස්පිටල්ස්හි වෛද්‍ය කාර්ය මණ්ඩලය රෝගීන් වෙනුවෙන් සුවිසල් සහයෝගයක් ලබා දීමට කටයුතු කර ඇත්තේ පරීක්ෂණ ක්‍රියාවලියේ සෑම පියවරක් තුළින්ම ඔවුන්ට නිවැරදි මඟ පෙන්වීම් සිදු කරමිනි. සෞඛ්‍ය සේවයේ විශිෂ්ටත්වය හා නවලෝක හොස්පිටල්ස්හි කැපවීම සමඟින් පිළිකා රෝග විනිශ්චය හා අනෙකුක් සේවාවන් සළසා ගැනීම සඳහා එක් අවස්ථාවක් වෙන් කර ගැනීම ප්‍රමාණවත් වේ.

ඔබේ හෙට දවසේ සෞඛ්‍යය පිළිබඳව අද අවධානය යොමු කරන්න. නොමිලේ පියයුරු පිළිකා පරීක්ෂාවක් සඳහා ඔබේ අවස්ථාව වෙන් කර ගැනීමට හෝ මැමෝග්‍රෑම් සඳහා 25%ක වට්ටමක් ලබා ගැනීමට 076 304 9156 හෝ 077 35 99 223 අමතන්න.

ඔබේ යහ පැවැත්ම අපේ ප්‍රමුඛ අරමුණයි. අපි එක්ව පියයුරු පිළිකාවට එරෙහි සටනට සවියක් වෙමු.

Previous Post

Emerald International, OrphanCare

Next Post

Lina Manufacturing, ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලය සමඟින් එක්ව 2024 ලෝක පෙනහළු දිනය සමරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post

Lina Manufacturing, ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලය සමඟින් එක්ව 2024 ලෝක පෙනහළු දිනය සමරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

නවතම Samsung Galaxy S25 මාදිලිය ගැන සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් හා Samsung STAR සාමාජිකයන් අදහස් බෙදා හදා ගනියි

March 8, 2025
JAAF මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා වෙනුවෙන් ආබාධිත පුද්ගලයින් සවිබල ගැන්වීම සඳහා Inclusive Threads වෙත ශක්තියක් වෙයි

January 22, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved