Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Coke Kottu රසයෙන් Midlane තාලයට ගාලු මුවදොරම රස ගැන්වෙයි

news by news
July 8, 2025
in ව්යාපාරික
0
Coke Kottu රසයෙන් Midlane තාලයට ගාලු මුවදොරම රස ගැන්වෙයි
Coke Kottu රසයෙන් Midlane තාලයට ගාලු මුවදොරම රස ගැන්වෙයි
Coke Kottu රසයෙන් Midlane තාලයට ගාලු මුවදොරම රස ගැන්වෙයි
Coke Kottu රසයෙන් Midlane තාලයට ගාලු මුවදොරම රස ගැන්වෙයි
Coke Kottu රසයෙන් Midlane තාලයට ගාලු මුවදොරම රස ගැන්වෙයි
2
SHARES
9
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Coke Kottu රසයෙන් Midlane තාලයට ගාලු මුවදොරම රස ගැන්වෙයි

පසුගියදා නිමාව දුටු Coke Kottu Beat සාදය සමඟින් ගාලු මුවදොර පිටිය සැණකෙලි සිරියෙන් පිරී ගියේ සුවහසක් ජනතාව වෙත රසවත් ආහාර පාන වර්ග මෙන්ම මියුරු සංගීත රටාවන් රස විඳීමේ අවස්ථාව සලසා දෙමිනි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

දහස් ගණනකගේ සහභාගීත්වයෙන් ගාලු මුවදොර පිටියේදී පැවති එම සුවිශේෂී සැණකෙළියේදී තමන් කැමතිම රසවත් ප්‍රණීත ආහාරයක් වන කොත්තුවල සිට ඉමිහිරි බෙර වාදනයන් දක්වා සියලු දේ විඳ ගැනීමේ නිදහස ඔවුන්ට හිමි වූ අතර සිය පාරිභෝගිකයින්ගේ රස වින්දනය උදෙසා මෙවන් වැඩසටහන් අඛණ්ඩව සංවිධානය කිරීමට කොකා-කෝලා සමාගම කටයුතු කරමින් සිටියි.

එසේම මෙහිදී නාගරික ආහාරපානවල සිට ග්‍රාමීය ආහාර වර්ග දක්වා එකිනෙකට වෙනස් රසයන්ගෙන් යුත් කොත්තු සමඟ බෙදා ගැනීමට මෙයට සහභාගීවූවන්ට අවස්ථාව ලැබුණු අතර ආප්ප, බාබකියු, බර්ගර්, ෆ්‍රයිඩ් රයිස් මෙන්ම සිසිල් කොකා-කෝලා සමඟ සුවිශේෂී අත්දැකීමක් ශ්‍රී ලාංකේය තාරුණ්‍යය වෙත ගෙන ඒමට කොකා-කෝලා සමත් විය.

මෙහි පැමිණි සිටි සියලු දෙනා ආකර්ෂණය කරගැනීමට හකි වූ විශේෂ සිදු වීමක් වූයේ Coke Kottu Battle තරඟයයි. එහිදී වෙළෙඳුන් 20කට අධික පිරිසක් සජීවීව ආහාර පිසීමට කටයුතු කළ අතර විනිශ්චය මණ්ඩලය විසින් ජයග්‍රාහකයින් දෙදෙනෙකුට තෝරා ගෙන ඔවුන්ට විශේෂ මුදල් ත්‍යාගයක් ප්‍රදානය කරන ලදී.

එදින සන්ධ්‍යාව සංගීතයෙන් රස ගැන්වීම සඳහා මිඩ්ලේන් සංගීත කණ්ඩායම ඇතුළු තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් උමාරියා, කාංචනා, වස්ති, දිනේෂ් ගමගේ සහ කයිසර් කයිස් වැනි ජනප්‍රිය තරු රැසක් එක් වූ අතර ඔවුන් රැප්, EDM, hip-hop ඇතුලු සියලු සංගීත රටාවන් අනුගමනය කරමින් සැබෑ රසයක් රසිකයින් වෙත ගෙන එන අතරේදී නාද්රෝ සංගීත කණ්ඩායම විසින් හිස් කොකා-කෝලා බෝතල් සහ කූඩ භාවිත කරමින් අලංකාර සංගීත රසයක් එක් කිරීමද විශේෂත්වයකි.

මීට අමතරව මෙම අවස්ථාවට ආකර්ෂණීය ක්‍රියාකාරකම් මෙන්ම විවිධ තරඟ සහ ඉවුම්-පිහුම් වැනි විනෝදජනක ක්‍රියාකාරකම් රැසක් ද ඇතුළත් විය. මෙම ක්‍රියාකාරකම් මගින් ජනතාවට කොකා-කෝලා සන්නාමගත වෙළඳ භාණ්ඩ දිනා ගැනීමට ද අවස්ථාවක් ලැබුණි. එමෙන්ම එදින රාත්‍රියට තවත් උද්යෝගයක් එක් කරමින් දිනුම් ඇදීමක් ද පැවැත්වූ අතර, එහිදී වාසනාවන්ත ජයග්‍රාහකයින් තිදෙනෙකුට සුවිශේෂී ත්‍යාග හිමි විය.

මෙම සැණකෙළියට සහභාගී වීම සඳහා ප්‍රවේශපත්‍ර ලෙස කෝක් බෝතලයක ලේබලයක් පෙන්වීම අවශ්‍ය වූ අතර එම ලේබල් ඉදිරිපත් කරමින් ඕනෑම අයෙකුට මෙයට ඇතුළත් වීමේ අවස්ථාව කොකා-කෝලා විසින් සලසා දී තිබිණි.

සංගීත රසාස්වාදය හා ආහාරපාන රස විඳින අතරතුර පරිසරය සුරැකීම වෙනුවෙන් වන සිය කැපවීම ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවද Coke Kottu Beat සාදයේ ‘නැවත ජීවයක් දෙමු’ (Give Back Life) ප්‍රදර්ශන කුටිය තුළින් සපුරා ගැනීමට ද කොකා-කෝලා ශ්‍රී ලංකා කටයුතු කරනු ලැබීය.

‘Give Back Life’ ප්‍රදර්ශන කුටිය PET ප්ලාස්ටික් එකතු කිරීමේ හා ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව Coke Kottu Beat සාදයට පැමිණෙන්නන්ව දැනුවත් කරන ප්‍රධාන අංගයක් වූ අතර PET ප්ලාස්ටික්වලින් නිෂ්පාදනය කළ හැකි බුරුසු, කොසු, නූල්, කමිස ඇතුළු බොහෝ නිෂ්පාදන පිළිබඳව ද පැමිණ සිටි පිරිස දැනුවත් කිරීම විශේෂත්වයකි.

විශේෂයෙන් මීට සහභාගී වූ Gen-Z වයස් කාණඩයේ පසුවන්නන් විසින් මීට ඉමහත් ප්‍රතිචාර දැක්වූ අතර අවසානයේදී සැණකෙලිය පැවති ගාලු මුවදොර භූමිය පිරිසිදු කර භාර දීමටද ඔවුන් කටයුතු කරනු ලැබීය.

ගාලු මුවදොර හුරුපුරුදු පෙනුම වෙනස් කරමින් Midlane සංගීතයෙන් රස ගැන්වුණු Coke Kottu Beat සාදය රසයෙන් හා සංගීතයෙන් පිරුණු ලංකාවේ දැවැන්තම අත්දැකීමයි.

කොත්තු රසය හා coke රසයේ මිහිර විදිමින් සංගීතයෙන් සතුට සපයන මෙවැනි අත්දැකීමක් වරක් ලැබූවෙක් දෙවරක් නොසිතා යලි යලිත් ඒ රසය ඉල්ලනු නොඅනුමානයි. ඒ නිසාම 2025 වසර පුරාම රටේ ප්‍රධාන නගර රැසක් coke මිහිරෙන් නහවන්න අපි සූදානම්.

Previous Post

SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රාහකත්වය

Next Post

ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින් BYD, අම්පාර ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින් BYD, අම්පාර ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින් BYD, අම්පාර ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ටොයොටා ලංකා සමාගම 2025 නවතම වාහන පෙළ Toyota LIFE Grand Reveal හිදී එළිදක්වයි

July 15, 2025
දුම්පානය නිසා සිදුවන සැබෑ බලපෑම හඳුනාගැනීම

March 19, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved