Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

SLINTEC, මාස 12 ක් තුළ වාර්තාගත පේටන්ට් සහ නවෝත්පාදන 8 ක් වාණිජකරණය කරයි

news by news
December 13, 2024
in ව්යාපාරික
0
SLINTEC, මාස 12 ක් තුළ වාර්තාගත පේටන්ට් සහ නවෝත්පාදන 8 ක් වාණිජකරණය කරයි
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

SLINTEC, මාස 12 ක් තුළ වාර්තාගත පේටන්ට් සහ නවෝත්පාදන 8 ක් වාණිජකරණය කරයි

● 2024 වසරේදී වාණිජකරණය කෙරුණු වැඩිම පේටන්ට් ප්රමාණය

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

● ග්රැෆයිට් පදනම්කර ගත් SLINTEC පේටන්ට් බලපත්රය මගින් අබුඩාබි සමුද්‍රිය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට නවෝත්පාදනයක්

● SLINTEC ස්වභාවික සායම් පේටන්ට්, ඇඟලුම් කර්මාන්තයේ අපනයන වර්ධනයට දායක වෙයි

දෙසැම්බර් 24, කොළඹ- – පේටන්ට් නිෂ්පාදන 4ක් වාණිජකරණය කරමින් සහ තවත් නවෝත්පාදන 4 ක් උසස් වාණිජකරණයට ලක් කරමින් ශ්රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන්කර ඇත.

2022 සැප්තැම්බර් මස සිට, ආයෝජන බැංකුකරුවෙකු සහ රාජ්ය-පුද්ගලික හවුල්කාරිත්වයන් (Public-Private Partnerships) හෙවත් PPPs පිළිබඳ විශේෂඥයෙකු වන තිලාන් විජේසිංහ මහතා SLINTEC ආයතනයේ සභාපති ධුරයට පත්වූ අතර, ඇමරිකා එක්සත් ජනපදයේ Pfizer Inc., ආයතනයේ හිටපු ජ්යෙෂ්ඨ විද්යාඥයෙකු මෙන්ම MAS සමාගමේ නවෝත්පාදන සෞඛ්ය විද්යා සහ තාක්ෂණ අංශයේ අධ්යක්ෂවරයෙකු ද වූ වෛද්ය තුෂාර වජිර පෙරේරා මහතා ප්රධාන විධායක නිලධාරී ලෙස පත් වූයේය. එතැන් සිට එම ආයතනය, ගෝලීය ඇගයීමට සහ තිරසාර මුල්යමය පදනමක් දක්වා වේගයෙන් ගමන් කරමින් මෙරට කර්මාන්ත නවෝත්පාදනය සඳහා අවශ්ය කැපීපෙනෙන දායකත්වයන් රැසක් ලබා දීමට සමත් වී තිබේ.

2023 වසරේ SLINTEC ආයතනයේ නායකත්වයේ සිදු වූ වෙනස්කම්වලට පෙර, එම ආයතනයේ වසර 16 ක ඉතිහාසය තුළ වාණිජකරණය කර ඇත්තේ පේටන්ට් නිෂ්පාදන සහ නවෝත්පාදන 07 ක් පමණි. එය සාමාන්යයක් ලෙස වසරකට 02 කට ද අඩු ප්රමාණයකි. තවද, 2022 වසර දක්වාම SLINTEC ආයතනය දැවැන්ත අභියෝගය රැසකට මුහුණ දුන්නේය. වසරක් හතරක් වැනි ඉතා කෙටි කාලයක් තුළ විද්යාඥයින් 80 කට අධික ප්රමාණයක් එම ආයතනය හැර ගිය අතර මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට අවශ්ය ප්රතිපාදන සපයා ගැනීමේ අපහසුතා ආදි අභියෝග රැසක් අතර ප්රමුඛ වේ.

අදවන විට, වෛද්ය පෙරේරා මහතාගේ නායකත්වය යටතේ නව විද්යාඥ කණ්ඩායමක්, එම ආයතනය හරහා නවෝත්පාදන නිෂ්පාදන වඩාත් ප්රායෝගික සහ වෙළෙඳපොළට සරිලන නිෂ්පාදන ලෙස සකස් කිරීමේ කාර්යයෙහි නිරතව සිටිති.

“2024 වසරේදී SLINTEC ආයතනය වාර්තාගත ආදායමක් ඉපයීමට සමත් වූ අතර, 2025 වසරේදී එය තවදුරටත් ඉහළ යාමට නියමිතයි. වර්තමානයවන විට, පුනරාවර්තන වියදම් සඳහා රජයේ මුදල් මත නොයැපෙන එකම ආයතනය SLINTEC ආයතනයයි. ජාතික විද්යා පදනම 50% ක කොටස් හිමිකාරිත්වය ද, MAS, LOLC, බ්රැන්ඩික්ස් සහ හේලීස් වැනි පුද්ගලික සමාගම් ඉතිරි 50% ක කොටස් හිමිකාරිත්වය ද දරන ආයතනයක් ලෙස SLINTEC ආයතනය, මෙරට විද්යාත්මක නවෝත්පාදන වැඩිදියුණු කිරීම සඳහා රාජ්ය සහ පුද්ගලික හවුල්කාරිත්ව (PPPs) වල වැදගත්කම මනාව විදහා පානවා,” යනුවෙන් SLINTEC ආයතනයේ සභාපති තිලාන් විජේසිංහ මහතා සඳහන් කළේය.

ස්වභාවික සායම් නිෂ්පාදනය වෙනුවෙන් සිදු කෙරුණු පර්යේෂණ සහ සංවර්ධන කටයුතු මගින් ආයතනය තිරසාරත්වය වෙනුවෙන් දක්වන කැපවීම පිළිබිඹු කරයි. එය, SLINTEC ආයතනය එම ක්ෂේත්රය තුළ ගෝලීය ප්රමුඛයෙකු ලෙස ස්ථානගත කිරීමත්, මෙරට ඇඟලුම් කර්මාන්තයේ වර්ධනයට සහ නවෝත්පාදනයට සහයෝගය ලබා දීමත් ඉලක්කකර ගත් ක්රමෝපායකි. මෙම ක්ෂේත්රය යටතේ, පොල් ලෙලි සහ පාම් තෙල් අපද්රව්ය පදනම්කර ගත් සායම් සඳහා පේටන්ට් බලපත්ර දෙකක් ද, ඉරිඟු ලෙලි ආදී කෘෂි අපද්රව්ය භාවිතයෙන් නිමැවෙන ඇසුරුම්කරණ අමුද්රව්ය සඳහා එක් පේටන්ට් බලපත්රයක් ද වාණිජකරණය කිරීමට එම ආයතනය සමත්ව සිටී.

SLINTEC ආයතනයේ සාර්ථකත්වය පිළිබඳ අදහස් පළ කරමින් එම ආයතනයේ ප්රධාන විධායක නිලධාරී වෛද්ය තුෂාර පෙරේරා මහතා ප්රකාශ කළේ, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු ක්රමවත්ව වාණිජකරණය කරමින් SLINTEC ආයතනය ශ්රී ලංකාවේ වටිනාම විද්යා ආයතනය බවට පත් කිරීම අපගේ දැක්මයි. “ඛනිජ සම්පත්, කෘෂිකර්මාන්තය සහ අපනයන නිෂ්පාදනය ආදී විවිධ අංශ ආවරණ කරමින්, කර්මාන්ත, දෙස්-විදෙස් විශ්වවිද්යාල සහ පර්යේෂණ හා සංවර්ධන ආයතන සමග ඵලදායී හවුල්කාරිත්වවලට එළඹෙමින් SLINTEC ආයතනය නවීන පර්යේෂණ සහ තිරසර නවෝත්පාදන සඳහා කේන්ද්රයක් බවට පත් කිරීමට අප බලාපොරොත්තු වනවා,” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සේයාරූ සටහන්:
1. SLINTEC ආයතනයේ සභාපති තිලාන් විජේසිංහ මහතා

2. SLINTEC ආයතනයේ ප්රධාන විධායක නිලධාරී වෛද්ය තුෂාර පෙරේරා මහතා

SLINTEC පිළිබඳ
ශ්රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC), ශ්රී ලංකාවේ නැනෝ සහ උසස් තාක්ෂණික පර්යේෂණ අංශයේ පුරෝගාමී ආයතනයකි. බලශක්ති ගබඩාකරණය, නැනෝ/උසස් තාක්ෂණ අමුද්රව්ය සහ ඛනිජ සම්පත්, මුද්රණ ඉලෙක්ට්රොනික සහ සංවේදක, ස්වභාවික නිෂ්පාදන සහ පෝෂණ ඖෂධ, තිරසර සහ ක්රියාකාරී රෙදිපිළි, උසස් කෘෂි තාක්ෂණය සහ ග්රැෆයිට්/ග්රැෆීන් වැඩසටහන් කෙරෙහි එම පර්යේෂණ මූලික අවධානය යොමු කරයි. ශ්රී ලංකාවේ ප්රථම රාජ්ය-පුද්ගලික හවුල්කාරිත්ව පර්යේෂණ ආයතනයවන SLINTEC ආයතනය, දශකයකට අධික කාලයක පටන් විද්යා ක්ෂේත්රය වෙනස් කිරීමේ ගාමක බලවේගයක් බවට පත්වීම සඳහා කැපීපෙනෙන ප්රගතියක් අත්කරගෙන තිබේ.

Previous Post

Next Post

උත්සව සමයේ ත්‍යාග ලබාදීමේ TikTok හි Doodle ක්‍රියාන්විතය

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
උත්සව සමයේ ත්‍යාග ලබාදීමේ TikTok හි Doodle ක්‍රියාන්විතය

උත්සව සමයේ ත්‍යාග ලබාදීමේ TikTok හි Doodle ක්‍රියාන්විතය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) අනුග්‍රාහක දායකත්වයෙන් රුක්මිණි කෝදාගොඩ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය 2025 සාර්ථකව පැවැත්විණි

August 11, 2025
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) නිවේදනය

May 31, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved