Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

නව ලොවට ගැලපෙන නව බලශක්ති වාහන කාර්මික විශිෂ්ටයින්ට තනන BYD සේවා මධ්‍යස්ථානය

news by news
February 17, 2025
in ව්යාපාරික
0
නව ලොවට ගැලපෙන නව බලශක්ති වාහන කාර්මික විශිෂ්ටයින්ට තනන BYD සේවා මධ්‍යස්ථානය
නව ලොවට ගැලපෙන නව බලශක්ති වාහන කාර්මික විශිෂ්ටයින්ට තනන BYD සේවා මධ්‍යස්ථානය
නව ලොවට ගැලපෙන නව බලශක්ති වාහන කාර්මික විශිෂ්ටයින්ට තනන BYD සේවා මධ්‍යස්ථානය
නව ලොවට ගැලපෙන නව බලශක්ති වාහන කාර්මික විශිෂ්ටයින්ට තනන BYD සේවා මධ්‍යස්ථානය
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

නව ලොවට ගැලපෙන නව බලශක්ති වාහන කාර්මික විශිෂ්ටයින්ට තනන BYD සේවා මධ්‍යස්ථානය

ගමනාගමනයේ ඉතිහාසය ක්‍රි පූ 4500 වසර දක්වා ඈතට දිවෙන නව ශිලා යුගයේදී රෝදය සොයා ගැනීමත් පළමු කාර්මික විප්ලවයේ අති දැවැන්ත ඇරඹුමක් ලෙස ජේම්ස් වොට් විසින් වාෂ්ප එන්ජිම සොයා ගැනීමත් තුළින් ආරම්භ වූ රථ වාහන ක්ෂේත්‍රය අද වන විට අසීමිත නව්‍යකරණයන් හඹා යන තාක්ෂණික විප්ලවයක් බවට පත්ව ඇත. දෙවැනි කාර්මික විප්ලවයේදී ඩීසල් එන්ජිම නිර්මාණය කිරීමත්, 1879 දී ජර්මන් ජාතික කාර්ල් බෙන්ස් විසින් ප්‍රථම මෝටර් රථය නිෂ්පාදනය කිරීමත් එහි තවත් හැරවුම් ලක්ෂයන් විය.
නව ප්‍රවණතා

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

එතැන් සිට කලින් කල නව්‍යකරණයට ලක්වෙමින් හයිබ්‍රිඩ් රථ වාහනවල සිට විදුලියෙන් ක්‍රියාකරන රථ වාහන දක්වා ලෝක ප්‍රවාහන කර්මාන්තය වෙනසකට ලක්ව ඇත්තේ තාක්ෂණයේ විශිෂ්ටත්වය තුළිනි. විශේෂයෙන් තිරසාර පරිසරයක් ලොවට උරුම කර දීම, සම්පත් අරපිරිමැස්ම හා කාර්යක්ෂමතාව පිළිබඳව අවධානය යොමු කරමින් ඉන්ධන හා හයිබි්‍රඩ් එන්ජින්වලින් ධාවනය වන රථ වාහන වෙනුවට විදුලි බලයෙන් ධාවනය වන රථ වාහන නිෂ්පාදනය කෙරෙහි රථවාහන නිෂ්පාදන කරන රටවල විශේෂ අවධානය යොමු විය. එහි නවතම පියවර වන්නේ නව බලශක්ති වාහන හෙවත් NEVsය. අද වනවිට දියුණු රටවල මෙන්ම වෙනත් බොහෝ රටවලද මෙම විදුලියෙන් නව බලශක්ති වාහන වැඩි වැඩියෙන් භාවිතයට ගැනීමට කටයුතු කරමින් සිටින බව පැහැදිලිව දක්නට හැකිය. ඒ එම රථ වාහන භාවිතයේ පහසුව හා වාසිය නිසාවෙනි.

නව බලශක්ති වාහන සඳහා ශ්‍රී ලංකාවේ සූදානම

අද ශ්‍රී ලංකාව තුළ නවතම විප්ලවය බවට පත්ව ඇති නව බලශක්ති වාහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ ලෝකයේ අනෙකුත් රටවල රථ වාහන ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් නව්‍යකරණයට ලක් වෙමින් පවතින යුගයකය. ඒ වන විට එම රටවල් බොහෝ දුර ගොසිනි. ශ්‍රී ලාංකිකයින් හට EV රථ වාහන පිළිබඳව මීට පෙර යම් අවබෝධයක් පවතින අතර එහිදී ඔවුන් වටහා ගත් කරුණු කිහිපයක් වූයේ චාර්ජ් කර ගැනීමේ පහසුකම් හා වාහන සේවාව වෙනුවෙන් වූ සේවා මධ්‍යස්ථානයක අවශ්‍යතාවයයි. එහෙයින් එම අවශ්‍යතාවයන් පාරිභෝගිකයාට හිතකර ආකාරයෙන් ඉටු කර දීම එම NEV ගෙන්වා බෙදා හරින සමාගම්වල වගකීමකි.

අවශ්‍යතාව හඳුනාගත් John Keells CG Auto පුද්ගලික සමාගම

නව ලොවට ගැළපෙන විද්‍යුත් රථවාහන පිළිබඳ කාර්මික දැනුමින් පරිපූර්ණ පරපුරක් බිහි කිරීමට අප කටයුතු කළ යුතු බව මනාව හඳුනාගත් John Keells CG Auto පුද්ගලික සමාගම ඒ සඳහා හැකියාවෙන් පිරිපුන් කාර්මිකයින් පිරිසක් බිහි කිරීමේ සුවිසල් පියවරක් තැබීමට කටයුතු කරන ලදී. චීනයේ නිෂ්පාදිත උසස්ම තාක්ෂණයෙන් යුත් ලොව ප්‍රකට BYD නව බලශක්ති රථ වාහන මෙරටට ගෙන්වා බෙදා හරින John Keells CG Auto පුද්ගලික සමාගම මෙම ඉදිරි පියවර තබමින් සේවා මධ්‍යස්ථානය හරහා පරිපූර්ණ නව බලශක්ති වාහන කාර්මිකයින් නිර්මාණය කිරීමට කැපවී කටයුතු කරන්නේ න්‍යායික මෙන්ම ප්‍රායෝගික දැනුමින් සන්නද්ධ අනාගතයක් නිර්මාණය කිරීමේ අරමුණෙනි.

අපි ශ්‍රී ලංකාවේ එකම NEVs සේවා මධ්‍යස්ථානය ආරම්භ කළා – චතුරංග කහවත්ත මහතා

John Keells CG Auto පුද්ගලික සමාගමේ අලෙවියෙන් පසු සේවා ප්‍රධානී චතුරංග කහවත්ත මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මේ අයුරිනි.

“වර්තමානයේ ශ්‍රී ලංකාව තූල ජනප්‍රිය වෙමින් පවතින විද්‍යුත් රථ වාහන පිළිබඳව මනා දැනුමක් සහිත පරිපූර්ණ කාර්මික ශිල්පීන් ලංකාවෙ සිටියේ නැහැ. ඒ නිසා එම ශිල්පීන් නිර්මාණය කිරීමේ වගකීම අප සතුයි. උසස්ම තත්වයේ ඊශෘ නව බලශක්ති වාහන මෙරටට ගෙන්වා බෙදා හරින අප ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් මෝටර් රථ සඳහා මෙන්ම නව බලශක්ති රථ වාහන New Energy Vehicles පිළිබඳ දැනුම ලබා දීම සඳහා ශ්‍රී ලංකාවේ පළමු සහ එකම සේවා මධ්‍යස්ථානය ආරම්භ කිරීමට කටයුතු කළේ ඒ නිසයි”

විදුලියෙන් ක්‍රියා කරන වාහනයක් යනු සාමාන්‍ය වාහනයකට වඩා සම්පූර්ණයෙන් වෙනස් වූ තාක්ෂණයක් සහිත නිෂ්පාදනයකි. එහෙයින් සාමාන්‍ය වාහනයක් සම්බන්ධයෙන් ඇති දැනුම නව බලශක්ති වාහන සඳහා සේවා සැපයීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන්නේ ඒ සම්බන්ධයෙන් විශේෂ දැනුමක් අත්‍යාවශ්‍ය වන හෙයිනි. සාමාන්‍ය වාහනයක සිට විදුලියෙන් ක්‍රියා කරන වාහනයක් වෙත මාරු වීම කෙතරම් ලාභදායී හා කාර්යක්ෂම වුවත් ඒ වෙනස දරා ගැනීම පාරිභෝගිකයින්ට එතරම් පහසු කටයුත්තක් නොවේ. තාක්ෂණික ශිල්පීන්ටද එසේමය. මීට අදාල උපකරණ හා උපාංගයන් මෙන්ම ආරක්ෂක විධි විධානයන්ද සාමාන්‍ය රථ වාහනයන්ට වඩා වෙනස්ය. එපමණක් නොව වාහනේ ක්‍රියාකාරීත්වයද එසේමය. ඒ නිසා ඒ සියලු දේ පිළිබඳ මනා දැනුමක් තාක්ෂණික ශිල්පීන්ට තිබිය යුතු අතර පාරිභෝගිකයින්ටද ඒ සම්බන්ධ අවබෝධයක් තිබිය යුතුය.

නව බලශක්ති වාහන බැටරි ආරෝපණය, බැටරි හා චාජර් පරීක්ෂා කිරීම සඳහා පහසුකම් සපයන ශ්‍රී ලංකාවේ එකම ස්ථානය වන්නේද මෙම BYD සේවා මධ්‍යස්ථානයයි. එමෙන්ම නව බලශක්ති වාහන සඳහා සේවාවන් ලබා දීමේදී යොදා ගන්නා නවීන තාක්ෂණයේ සියලු තාක්ෂණික උපකරණවලින් සන්නද්ධ මෙම පුහුණු මධ්‍යස්ථානය එම උපකරණ යොදා ගන්නා මෙරට එකම සේවා මධ්‍යස්ථානය ලෙසද නම් කළ හැකිය.

එපමණක් නොව චීනයේ BYD හි ප්‍රධාන කාර්යාලය විසින් මෙම ශ්‍රී ලංකා සේවා මධ්‍යස්ථානයේ පුහුණුකරුවන්ට අවශ්‍ය පුහුණුව ලබා දුන් අතර එමගින් ඔවුන්ට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දීමට කටයුතු කර ඇත්තේ සුදුසුකම්ලත් පුහුණුකරුවකු ලෙස පුහුණුවට සහභාගී වන්නන් දැනුවත් කිරීමේ අවස්ථාව ඔවුන් වෙත සලසා දෙමිනි. ඊට අමතරව වැඩි වශයෙන් නව බලශක්ති වාහන භාවිත කරනු ලබන නේපාලයේ ප්‍රායෝගික පුහුණු වැඩසටහන් සඳහා එක්වීමේ අවස්ථාවද මෙහිදී සහභාගී වන්නන් හට උදා වේ. මේ සියලු දේ තුළින් John Keells CG Auto පුද්ගලික සමාගමේ අරමුණ වන්නේ ජාත්‍යන්තර තත්වයේ නව බලශක්ති වාහන කාර්මික ශිල්පියකු ශ්‍රී ලංකාවට බිහි කිරීමයි.

නවතම දැනුම එකතු කරගැනීම විශාල අභියෝගයක් – ජෙරම් වික්‍රමසේකර

“එහිදී අපි තාක්ෂණික දැනුම අවම වීම, අවශ්‍ය උපකරණයන් සපයා ගැනීමේ දුෂ්කරතා, මෙහෙයුම් වියදම් වගේම හැදෑරීම සඳහා උනන්දුවක් දක්වන පිරිස අවම වීම වැනි අභියෝගවලට මුහුණ දුන්නා. නමුත් පැහැදිලි වැඩපිළිවෙලක් තුළින් එම දැනුම මෙරට තරුණ පරපුර වෙත නොඅඩුව ලබා දීමට අපට හැකි වී තිබෙනවා. ඉදිරියේදී නව බලශක්ති වාහන සම්බන්ධ සේවාවන්හි ඉල්ලුම බොහෝ සෙයින් ඉහළ යනු ඇති බවට අපි විශ්වාස කරනවා. ඒ සඳහා වන එක් පියවරක් ලෙස මෙම සේවා මධ්‍යස්ථානය සඳහන් කළ හැකියි. සහතිකපත්‍ර පාඨමාලාවක් ලෙස ඉදිරියට ගෙන යාමට කටයුතු කරන මෙම පුහුණු වැඩසටහන සඳහා සහභාගී වන සියලු දෙනා හට නව බලශක්ති වාහන සම්බන්ධ සියලු තාක්ෂණික විශේෂතා හා කාර්මීකරණ දැනුම ප්‍රායෝගිකව ලබා දීමට අපි කටයුතු කරනවා. මෙහිදී තාක්ෂණවේදීන් සඳහා වන BYD සහතික පත්‍ර 3ක්ද පුහුණු වන්නන් සඳහා සහතිකපත් 2ක්ද මීට ඇතුළත් වනවා.”

ඒ පුහුණු ආයතනයේ නව බලශක්ති වාහන වාහන තාක්ෂණය හා කාර්මික ශිල්පය පිළිබඳ ඉගැන්වීම් කටයුතු සිදු කරන සහතිකලත් තාක්ෂණික පුහුණුකරු ජෙරම් වික්‍රමසේකර මහතාගේ අදහසයි.

එම ශිල්පීන් පමණක් නොව නව බලශක්ති වාහන මිලදී ගැනීමට බලාපොරොත්තුවන පාරිභෝගිකයින්ද දැනට එම රථවාහන භාවිත කරන පාරිභෝගිකයින්ද ඒවා සම්බන්ධයෙන් දැනුවත් වී සිටීම වැදගත් වේ. ඒ සඳහා සුදුසුකම්ලත් ප්‍රවීණ පුහුණුකරුවන් පිරිසකගේ සේවය මෙම සේවා මධ්‍යස්ථානයට ලබා ගැනීමට හැකි වී තිබේ.

දේශීය මෙන්ම ජාත්‍යන්තර පුහුණුවක් ලබා ගැනීමට හැකි වුණා – සිදත් සඳරුවන්

මෙවන් තත්වයක් තුළ වසර 5කට වැඩි කාලයක් දැනුමින් පසුපසින් සිටිමින් ශ්‍රී ලාංකිකයින්ගෙන් ඈත් වී ගිය කාර්මීකරණ දැනුම හා තාක්ෂණය උකහා ගැනීම වෙනුවෙන් BYD සේවා පුහුණු වැඩසටහන සමඟ සම්බන්ධ වූ පළමු කණ්ඩායමේ සාමාජිකයෙක් වන සිදත් සඳරුවන් එම පුහුණු වැඩසටහන සම්බන්ධයෙන් පවසා සිටියේ මෙවැන්නකි.

“මම මීට පෙර ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රථවාහන ආයතනයක කාර්මික ශිල්පියෙක් විදියට කටයුතු කළා. ඒ අතර තමයි මේ පුහුණු වැඩසටහන පිළිබඳව දැනගත්තේ. මම දෙපාරක් නොහිතා මේ වැඩසටහනට සම්බන්ධ වීමට අයදුම් කළා. ඉදිරයේදී නව බලශක්ති වාහන වෙළෙඳපොල විශාල වශයෙන් ඉහළ යනවා. ඒ නිසා ඒ පිළිබඳව වඩා හොඳ දැනුමක් ලබා ගැනීමට අත්‍යාවශ්‍යයි. ඒ නිසයි මම මේ පුහුණු වැඩසටහන සඳහා යොමු වුණේ.”

පළමු පුහුණු කණ්ඩායමේ සාමාජිකයකු ලෙස සම්බන්ධ වෙමින් අද වනවිට නව බලශක්ති වාහන සම්බන්ධ තාක්ෂණ හා කාර්මික දැනුම දිනෙන් දින ජීවිතයට එකතු කර ගනිමින් සිටින සිදත් මෙම පුහුණු වැඩසටහනේදී දේශීයව මෙන්ම විදේශීයවද පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වීමට අවස්ථාව උදා කර ගැනීමට සමත් විය. විශේෂයෙන් චීනයේ BYD ප්‍රධාන කාර්යාලය මඟින් පවත්වනු ලැබූ පුහුණු වැඩසටහන් සඳහා සම්බන්ධ වූ ඔහුට ඒ තුලින් විශේෂ දැනුමක් මෙරටට ගෙන ඒමට හැකියාව උදා විය.

දැනුම සොයන පරපුරකට ඇරයුම්

එපමණක් නොව ඔහුට නවීන යන්ත්‍රෝපකරණ, කාර්මික උපකරණ, ඩිජිටල් තාක්ෂණය වැනි බොහෝ දේ පිළිබඳව දැනගැනීමට අවස්ථාව සලසා දුන් මෙම පුහුණු මධ්‍යස්ථානය තවත් බොහෝ පිරිසක් වෙත මෙම සුවිශේෂී දැනුම ලබා දෙන්නට සූදානමින් සිටින්නේ අසමසම දැනුමකින් යුත් නවීන කාර්මික ශිල්පීන් මෙරටට දායාද කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමිනි. තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන හා වඩා සාර්ථක හෙට දවසක් අපේක්ෂා කරන, නිර්මාණශීලී ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට තමන් සමඟ එක් වන මෙන් John Keells CG Auto පුද්ගලික සමාගම ඇරයුම් කර සිටියි.

මේ නව බලශක්ති වාහන තාක්ෂණය පිළිබඳ දැනුමින් සන්නද්ධ අනාගත පරපුරක් බිහි කිරීමේ දැවැන්ත ගමනක මුල් පියවර කිහිපයයි. හෙට දවසේ ලෝකයක් පිළිගත් දක්ෂයින් සමඟින් රැකියා දහස් ගණනක් බිහි කරන තෝතැන්නක් බවට මෙම සේවා මධ්‍යස්ථානය පත් වනු ඇති බව නොඅනුමානය.

Previous Post

JAAF හි වාර්ෂික මහ සභා රැස්වීමේදී කර්මාන්තයේ ප්‍රවීණයකු වූ සයිෆුදීන් ජැෆර්ජී මහතා යළි සභාපති ධූරයට තේරී පත් වෙයි

Next Post

කලා ලොව විචිත්‍ර කළ කලා පොළ, 390කට වැඩි කලා ශිල්පීන් සමඟින් 32වන වරටත්

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
කලා ලොව විචිත්‍ර කළ කලා පොළ, 390කට වැඩි කලා ශිල්පීන් සමඟින් 32වන වරටත්

කලා ලොව විචිත්‍ර කළ කලා පොළ, 390කට වැඩි කලා ශිල්පීන් සමඟින් 32වන වරටත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ගාලුමුවදොර පිටියේ තිරසාරත්වය ඉහළ නැංවීමට Varun Beverages සමාගම සහ SLPMCS පෙරමුණ ගනී

October 24, 2024
Samsung වෙතින් උසස් තාක්ෂණයෙන් යුත් AI විශේෂාංගවලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

February 22, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved