Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Cinnamon Hotels & Resorts, ශ්‍රී ලංකාව සිනමාවේ තෝතැන්නක් බවට පත් කිරීම වෙනුවෙන් SLTPB සහ ජාතික චිත්‍රපට සංස්ථාව සමඟින් එක් වෙයි

news by news
May 30, 2025
in ව්යාපාරික
0

2
SHARES
9
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Cinnamon Hotels & Resorts, ශ්‍රී ලංකාව සිනමාවේ තෝතැන්නක් බවට පත් කිරීම වෙනුවෙන් SLTPB සහ ජාතික චිත්‍රපට සංස්ථාව සමඟින් එක් වෙයි

ආකර්ෂණීය බව හා විවිධත්වය තුළින් නව මංපෙත් සොයා යන ගෝලීය චිත්‍රපට කර්මාන්තයේ තෝතැනනක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ ප්‍රයත්නය තව දුරටත් ඉදිරියට ගෙන යාමට Cinnamon Hotels & Resorts කැපවී කටයුතු කරයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය (SLTPB) සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයක් ඇති කර ගැනීමට Cinnamon Hotels & Resorts පසුගියදා කටයුතු කරනු ලැබීය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය, පාරිසරික විවිධත්වය ඇතුලු බොහෝ සාදක එය සිනමාකරණයේ සුවිශේෂී ස්ථානයක් බවට පත් කිරීමට සුවිසල් අවස්ථාවක් නිර්මාණය කර දී ඇති අතර මෙම හවුල්කාරීත්වය තුළින් ජාත්‍යන්තර චිත්‍රපට නිෂ්පාදකයින් වෙත එම අවස්ථාව විවර කිරීමට කටයුතු කරනු ලබයි. Cinnamon Hotels & Resorts හි මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් සිනමාව සම්බන්ධයෙන් වගකියන මෙරට ජාතික ආයතනය වන ජාතික චිත්‍රපට සංස්ථාව චිත්‍රපට යටිතල පහසුකම් හා ප්‍රතිපත්ති නිර්මාණය වෙනුවෙන් සිය විශ්වසනීය දායකත්වය ලබා දෙයි.

එමෙන්ම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය Cinnamon Hotels & Resorts හි අරමුණට ශක්තියක් වෙමින් මෙරට සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා සිනමාව සතු හැකියාව පිළිබඳව අවධානය යොමු කරමින් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලාංකේය සංස්කෘතික පොහොසත් බව, ස්වභාව සෞන්දර්යය හා අලංකාරත්වය පිළිබඳව බොහෝ දේ බෙදාහදා ගැනීමට කටයුතු කරනු ලබයි.

මෙම හවුල්කාරීත්වයේ ශක්තිය හා ක්‍රියාකාරීත්වය තුළින් ශ්‍රී ලංකාව සිනමා නිර්මාණකරණයේ පාරාදීසයක් බවට පත් වන අතරම සංචාරක ආකර්ෂණය ඉහළ යාම හේතුවෙන් ආර්ථික ඉලක්ක ජය ගැනීමටද සුවිසල් අවස්ථාවක් නිර්මාණය වේ.

මෙම දැවැන්ත වැඩපිළිවෙලහි සමාරම්භය සනිටහුන් කරමින් ඔස්කාර් සම්මාන සඳහා තේරුණු චිත්‍රපට නිෂ්පාදිකා දීපා මෙහෙතා සහ දිගු කාලීන නිෂ්පාදන හවුල්කරු ඩේවිඩ් හැමිල්ටන් ගේ සහභාගීත්වයෙන් 2025 මැයි 30 වන දින සිට ජූනි 01 වැනි දින දක්වා Signature Weekend සංවිධානය කරනු ලැබීය. ලොව ජයගත් ශ්‍රී ලංකාවේ රූගත කළ ඔවුන්ගේ Midnight’s Children, Water හා Funny Boy චිත්‍රපට පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙැණේ ඒවා රස විඳීමේ අවස්ථාවද ප්‍රේක්ෂකයින් වෙත ලබා දෙමිනි.

Cinnamon Hotels & Resorts හි මෙම සුවිසල් අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ගෝලීය සන්නාමයන් වන HSBC Sri Lanka සහ Mastercard Sri Lanka එක්ව සිටියි. එහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම විසින් ලබා දෙන අතර විද්‍යුත් මාධ්‍ය අනුගහය ලබා දෙන්නේ කැපිටල් මහරාජා සමූහයේ MBC/MTV ආයතනයයි.

Signature Weekend හි තවත් විශේෂත්වයක් වන්නේ Cinnamon Bentota Beach – Signature Selection සහ කොළඹ Cinnamon Life at City of Dreams යන විචිත්‍රවත් පරිශ්‍රයන් දෙකෙහිදීම වැඩසටහන් පැවැත්වීමට කටයුතු කර තිබීමයි. චිත්‍රපට නැරඹීම පමණක් නොව ඒ පිළිබඳව නිර්මාණකරුවන් සමඟ සිදුකරන කතා බහ සහභාගී වන්නන් හට වින්දනීය හා අවබෝධාත්මක අත්දැකීමක් හිමිකර දෙනු නොඅනුමානය.

ශ්‍රී ලංකාව, ලෝක සිනමාවේ ආකර්ෂණීය තෝතැන්නක් බවට පත් කිරීම උදෙසා Cinnamon Hotels & Resorts හි මෙම ප්‍රයත්නය තුළින් මෙරට සංස්කෘතික පෝෂණය වෙනුවෙන් ඔවුන් සිදු කරන අඛණ්ඩ කැපවීම මනාව පිළිබිඹු වේ. අද මෙන්ම හෙට දවසේද ශ්‍රී ලංකාවේ විවිධත්වය හා සුන්දරත්වය ගවේෂණය කරන නිර්මාණකරුවන්, කලාකරුවන් හා සුවහසක් සංචාරකයින් ගේ සොඳුරු නවාතැන ලෙස සිය සත්කාරය ලබා දීමට Cinnamon Hotels & Resorts සූදානමින් සිටියි.

Previous Post

මානසික යහපැවැත්ම වෙනුවෙන් TikTok වෙතින් නව විශේෂාංගයක්

Next Post

සෙලාන් බැංකුවේ සහයෝගය අඛණ්ඩව 13 වන වරටත් හිමි වූ ‘කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනය සාර්ථක ලෙස නිමාව දකී

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
සෙලාන් බැංකුවේ සහයෝගය අඛණ්ඩව 13 වන වරටත් හිමි වූ ‘කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනය සාර්ථක ලෙස නිමාව දකී

සෙලාන් බැංකුවේ සහයෝගය අඛණ්ඩව 13 වන වරටත් හිමි වූ ‘කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනය සාර්ථක ලෙස නිමාව දකී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

BYD හි නවතම ප්‍රදර්ශනාගාරයක් සහ සේවා මධ්‍යස්ථානයක් ගාලු පුරවරයට

December 5, 2024
GreenFix Consultancy : කාබන් විමෝචනය අවම කිරීම සදහා රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයන්ට පරිසර හිතකාමී උපදේශන සේවා සපයයි

November 8, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved