Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සෙලාන් බැංකුවේ සහයෝගය අඛණ්ඩව 13 වන වරටත් හිමි වූ ‘කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනය සාර්ථක ලෙස නිමාව දකී

news by news
May 30, 2025
in ව්යාපාරික
0
සෙලාන් බැංකුවේ සහයෝගය අඛණ්ඩව 13 වන වරටත් හිමි වූ ‘කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනය සාර්ථක ලෙස නිමාව දකී
2
SHARES
11
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සෙලාන් බැංකුවේ සහයෝගය අඛණ්ඩව 13 වන වරටත් හිමි වූ ‘කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනය සාර්ථක ලෙස නිමාව දකී

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 13 වැනි වරටත් තේමා සහ නිල බැංකු සහකරු (Title and Official Banking Partner) ලෙස කටයුතු කළ ‘කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙම ප්‍රදර්ශනය 2025 මාර්තු 28 සිට මාර්තු 30 දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. Asia Exhibition and Conventions මගින් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනයේදී නරඹන්නන්ට නිවාස ඉදිකිරීම හා අලංකරණය සම්බන්ධ නිෂ්පාදන හා සේවා රාශියක් දැකබලා ගැනීමට අවස්ථාව හිමි විය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙහි ප්‍රදර්ශන කුටි අතරට සෙලාන් බැංකුවේ ප්‍රදර්ශන කුටියක්ද ඇතුළත් වූ අතර, ඒ හරහා නිවාස හිමිකරුවන්ට, ගැනුම්කරුවන්ට සහ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට වැදගත් වන නිවාස ණය, පුද්ගලික ණය, ලීසිං පහසුකම්, ක්‍රෙඩිට් කාඩ්පත්, ජංගම ගිණුම් සහ ඉතුරුම් ගිණුම් මෙන්ම ආයෝජන සේවා ඇතුළු සේවාවන් රැසක් පිරිනැමීමට සෙලාන් බැංකුව කටයුතු කළේය.

කැදැල්ල ප්‍රදර්ශනයේ සෙලාන් බැංකු කුටියේ විශේෂත්වය වූයේ එහි සිටි නිවාස ණය විශේෂඥයන් විසින් නරඹන්නන් වෙත ලබා දුන් සේවයයි. ආකර්ෂණීය පොලී අනුපාත යටතේ සෙලාන් නිවාස ණය සහ පුද්ගලික ණය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය සහය ලබාදීමට අමතරව එම ක්‍රියාවලිය පුරාම ඔවුන්ට අවශ්‍ය දැනුවත් කිරීම් හා මගපෙන්වීම් සිදුකිරීමටද මෙම නිවාස ණය විශේෂඥයෝ කටයුතු කළහ. මෙම සුවිශේෂී සේවාව හේතුවෙන් ණය පහසුකම් ලබාගැනීමේදී වරින් වර බැංකුවේ විවිධ අංශවල නිලධාරීන් හමුවීමට යාමෙන් තොරව, වඩාත් ඉක්මනින් තම අවශ්‍යතාව ඉටු කර ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව හිමි විය.

එමෙන්ම වැඩි වන විදුලි බිලට විසඳුමක් වශයෙන් සෙලාන් සූර්ය බලශක්ති ණය පහසුකම් සඳහා අයදුම් කිරීමටද කැදැල්ල ප්‍රදර්ශනය නරඹන්නන්ට අවස්ථාව හිමි විය. මේ සඳහා සෙලාන් බැංකුව විසින් රටේ ප්‍රමුඛ පෙළේ සූර්ය බලශක්ති සමාගම් 35 කට අධික සංඛ්‍යාවක් සමග අත්වැල් බැඳගෙන, සහනදායී පොලී අනුපාත යටතේ සූර්ය බලශක්ති ණය පහසුකම් පිරිනමන ලදී.

“කැදැල්ල ඉදිකිරීම් ප්‍රදර්ශනය යනු අපට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. මේ හරහා නිවසක් ඉදිකරන, මිලදී ගන්නා සහ අලුත්වැඩියා කරන ඕනෑම කෙනෙකුට මුල සිටම ප්‍රායෝගිකව අත්වැලක් වීමට අපට හැකියාව ලැබෙනවා. ඉදිරියටත් මෙම ප්‍රදර්ශනය සමග මෙලෙස අත්වැල් බැඳගැනීමට අප බලාපොරොත්තු වනවා.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා පැවසීය.

මෙවර කැදැල්ල ප්‍රදර්ශනයට ප්‍රදර්ශන කුටි 200 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වී තිබිණි. නිවාස හිමියන්ට පමණක් නොව දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරවලටද තමන්ට අවශ්‍ය ඉදිකිරීම් ද්‍රව්‍ය, ගෘහභාණ්ඩ, ගෘහ අලංකරණ කටයුතු, වහළ සෙවිලි කිරීමේ නිෂ්පාදන, ආරක්ෂක පද්ධති, ගෘහ නිර්මාණ හා ඉංජිනේරු සේවා සහ රක්ෂණ සේවා ඇතුළු තවත් භාණ්ඩ හා සේවා වර්ග රාශියක් මෙහිදී දැකබලාගත හැකි විය.

Previous Post

Cinnamon Hotels & Resorts, ශ්‍රී ලංකාව සිනමාවේ තෝතැන්නක් බවට පත් කිරීම වෙනුවෙන් SLTPB සහ ජාතික චිත්‍රපට සංස්ථාව සමඟින් එක් වෙයි

Next Post

ශ්රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ශ්රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

ශ්රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

December 12, 2024
ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ අනුමත SLINTEC හි ආහාර පරීක්ෂණ සේවාවන් ශ්‍රී ලාංකේය අපනයන හැකියාවන් ඉහළ නංවයි

August 16, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved