Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

අති සුඛෝපභෝගී හෝටල් සේවාවේ නව යුගයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka හි NÜWA සුඛෝපභෝගී හෝටල් සන්නාමය එළි දක්වයි

news by news
July 28, 2025
in ව්යාපාරික
0

1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

අති සුඛෝපභෝගී හෝටල් සේවාවේ නව යුගයක් සනිටුහන් කරමින්
City of Dreams Sri Lanka හි NÜWA සුඛෝපභෝගී හෝටල් සන්නාමය එළි දක්වයි

ශ්‍රී ලාංකේය සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Melco Resorts & Entertainment හට අයත් ජාත්‍යන්තරව පිළිගත් NÜWA සුඛෝපභෝගී හෝටල් සන්නාමය City of Dreams Sri Lanka හිදී පසුගියදා ඉතා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. Melco සහ ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත විශාලතම සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි (JKH) ශක්තිමත් හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඉතිහාසයට එක් වන මෙම සමාරම්භය ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අති සුඛෝපභෝගී සංචාරක ගමනාන්තය බවට පත් කිරීමේ සුවිසල් ඉදිරි පියවරක් ලෙසද පෙන්වා දිය හැකිය.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

2018 වසරේදී මැකාවු සහ මැනිලා යන නගරවලදී ප්‍රථම වරට හඳුන්වා දුන් NÜWA සන්නාමය නවීනත්වය, නවෝත්පාදනය හා සංස්කෘතික විවිධත්වය සමඟින් Melco හි විශිෂ්ටත්වය නියෝජනය කරනු ලබයි. NÜWA හි අනන්‍යතාව දකුණු ආසියාවට හඳුන්වා දෙමින් සුන්දර කොළඹ නගරය තවතවත් අලංකාර කර ඇත්තේ චීන සුරංගනා කතාවන්හි දේවතාවියකගේ ආභාෂය ලබමිනි. ශ්‍රී ලාංකේය උරුමය සමඟින් තමන් කැමති ආකාරයෙන් රස විඳිය හැකි මනා සබඳතාවක් මේ තුලින් පාරිභෝගිකයින් වෙත උදා කර දීමට NÜWA කටයුතු කර ඇත.

ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන City of Dreams Sri Lanka ව්‍යාපෘතිය තුළ පිහිටා ඇති NÜWA සුඛෝපභෝගී හෝටලය කාමර 113කින් සමන්විතය. සාගරයට මුහුණලා ඇති කාමර, නගරය වඩා හොඳින් දර්ශනය වන සුඛෝපභෝගී කාමර, සුවපහසු හා විධායක ශ්‍රේණියේ කාමර මෙන්ම රාජ්‍ය නායකයන් හෝ වෙනත් සුවිශේෂී අමුත්තන් සඳහා වන කාමර ඊට අයත් වේ. මෙහි විශේෂත්වය වන්නේ සෑම කාමරයක්ම දර්ශනීය ඉන්දියන් සාගරයේ චමත්කාරය මෙන්ම කොළඹ නගරයේ සුන්දරත්වය රිසි සේ අත්විඳීමට හැකි අයුරින් නිර්මාණය කර තිබීමයි.

තවද අති නවීන පුද්ගලික විවේකාගාරයක් වන The Vault, ප්‍රණීත බටහිර ආහාර හා අතින් සාදන ලද පාන වර්ග සහිත Crystal Lounge, ජෑස් සංගීතය සමඟින් තමන් කැමති පාන වර්ගයක් රස විඳිමින් නගරය සිත් සේ දැක ගැනීමට හැකි Pool Bar තුලින්ද අමුත්තන්ට ආහාර හා විනෝදාස්වාදය නොඅඩුව භුක්ති විඳීමට මෙහිදී පහසුකම් සැලසේ. තවද අධි සුඛෝපභෝගී කාමර භාවිත කරන අමුත්තන්ට තමන්ටම වෙන් වූ කාමර කොටසක ආහාර රස බැලීමේ අවස්ථාව මෙන්ම තමන් කැමති පරිදි විනෝද වීමේ අවස්ථාවද මෙහිදී සලසා දී ඇත. එමෙන්ම La Bottega විසින් නිර්මාණය කරන ලද ඉතාලි නිර්මාණ මෙන්ම පරිසර හිතකාමී සුවය විඳීමේ පහසුකම්ද NÜWA විසින් අමුත්තන් හට ලබා දෙන්නේ සිය සුඛෝපභෝගී හා තිරසාර සේවාව වෙනුවෙන් වන කැපවීම තව තවත් ශක්තිමත් කරමිනි.

වර්ග අඩි මිලියන 4.5ක් පුරා විහිදෙන ඇමරිකානු ඩොලර් බිලියන 1.3ක ආයෝජනයක් මෙන්ම ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ආයෝජනද වන City of Dreams Sri Lanka, Melco සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි පුළුල් දැක්මෙහි එක් පියවරක් ලෙස සඳහන් කළ හැකිය. සුඛෝපභෝගී මහල් නිවාස, මහල් 40ක කාර්යාල ගොඩනැගිල්ල, සුපිරි වෙළෙඳසැල සහ දකුණු ආසියාවේ නවීනතම කැසිනෝ ශාලාවද මීට ඇතුළත් වේ. ඍජු හා වක්‍ර රැකියා 20,000කට අධික සංඛ්‍යාවක් බිහි කරනු ඇති බවට බලාපොරොත්තු වන මෙම සුවිසල් ව්‍යාපෘතිය ව්‍යාපාර, විනෝදාස්වාද හා සංචාරක කේන්ද්‍රයක් ලෙස කොළඹ නගරයට සුවිසල් ශක්තියක් එක් කරනු නිසැකය.

යළි පිබිදෙමින් පවතින ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි වන විශ්වාසය නැවත නැවතත් අලුත් කරන සුඛෝපභෝගී NÜWA විවෘත කිරීම තුලින් City of Dreams Sri Lanka කලාපයේ සංචාරක ක්ෂේත්‍රය පරිවර්තනය කිරීමට කටයුතු කර ඇත්තේ Melco සහ ජෝන් කීල්ස් හොල්ඩින්ග්ස්හි විශිෂ්ටත්වය සමඟිනි.

මේ පිළිබඳව වැඩි විස්තර සඳහා www.cityofdreamssrilanka.com//en/stay/nuwa වෙත පිවිසෙන්න.

Previous Post

‘Diva පවුලේ වාසනාව’ දියත් කරමින් Diva සන්නාමය රෙදි සේදුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසර 20කට වැඩි විශිෂ්ටත්වය සමරයි

Next Post

ළමා පරිකල්පන ශක්තිය බල ගන්වන ජනශක්ති ලයිෆ් “නිදහස් අදහස්” චිත්‍ර තරගාවලිය සඳහා 20,000කට අධික අයදුම්පත්‍ ප්‍රමාණයක්

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
ළමා පරිකල්පන ශක්තිය බල ගන්වන ජනශක්ති ලයිෆ් “නිදහස් අදහස්” චිත්‍ර තරගාවලිය සඳහා 20,000කට අධික අයදුම්පත්‍ ප්‍රමාණයක්

ළමා පරිකල්පන ශක්තිය බල ගන්වන ජනශක්ති ලයිෆ් "නිදහස් අදහස්” චිත්‍ර තරගාවලිය සඳහා 20,000කට අධික අයදුම්පත්‍ ප්‍රමාණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සෑම ශ්‍රී ලාංකිකයකුටම පහසුවෙන් Galaxy ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීම සඳහා

August 2, 2025
ප්‍රයිම් ලෑන්ඩ්ස් ‘World Business Outlook Awards 2024’ හිදී ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

November 13, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved