Sunday, August 9, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

‘Diva පවුලේ වාසනාව’ දියත් කරමින් Diva සන්නාමය රෙදි සේදුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසර 20කට වැඩි විශිෂ්ටත්වය සමරයි

news by news
July 28, 2025
in ව්යාපාරික
0
‘Diva පවුලේ වාසනාව’ දියත් කරමින් Diva සන්නාමය රෙදි සේදුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසර 20කට වැඩි විශිෂ්ටත්වය සමරයි
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

‘Diva පවුලේ වාසනාව’ දියත් කරමින් Diva සන්නාමය රෙදි සේදුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසර 20කට වැඩි විශිෂ්ටත්වය සමරයි

ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය රෙදි සේදුම් සන්නාමයක් වන Hemas Consumer Brandsහි Diva සන්නාමය විසින් වසර 20කට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරා මෙරට රෙදි සේදුම් නිෂ්පාදන අංශය තුළ හිමිකර ගත් ඉහළම පාරිභෝගික විශ්වාසය, පක්ෂපාතිත්වය සහ සිය නවෝත්පාදනයන් සමරමින් නවතම පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන වන “Diva පවුලේ වාසනාව” දියත් කරයි. සිය විශ්වසනීය පාරිභෝගික ජනතාවගේ පවුලේ සියලුම සාමාජිකයන් වෙනුවෙන් වටිනා ප්‍රතිලාභ රැසක් පිරිනැමීම මෙහි මූලික අරමුණයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

හුදෙක් ප්‍රවර්ධන වැඩසටහනකින් ඔබ්බට විහිදෙන ‘Diva පවුලේ වාසනාව’ ඔස්සේ ශ්‍රී ලාංකික පවුල් අගයමින් එහි සෑම සාමාජිකයෙකුටම ගැළපෙන ත්‍යාග පිරිනැමීමට අපේක්ෂා කරයි.මෙහි සුපිරි ත්‍යාගය වශයෙන් TOYOTA Wigo මෝටර් රථයක් පිරිනැමීමට සැලසුම් කර ඇති අතර ඊට අමතරව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා උපකාරී වන ලැප්ටොප් පරිගණක, පවුලේ සියලුදෙනාගේ විනෝදාස්වාදය වෙනුවෙන් රූපවාහිනි මෙන්ම ඩේ අවුට් පැකේජ ද , නිවසේ වැඩ කටයුතු පහසු කිරීම සඳහා ස්මාර්ට් ජංගම දුරකථන, රෙදි සෝදන යන්ත්‍ර සහ විදුලි ස්ත්‍රික්ක සහ තවත් ත්‍යාග රාශියක් ද පිළිගැන්වීමට නියමිතය. Diva Fresh කිලෝග්‍රෑම් 1ක හිස් දවටනයක් හෝ Diva Fresh සැෂේ හිස් දවටන 05ක් පාරිභෝගික ඔබගේ නම, දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය සහ මිලදී ගත් වෙළඳසැලේ නම, ‘තැපැල් පෙට්ටිය 1289, කොළඹ’ යන ලිපිනය වෙත යොමු කළ යුතු අතර ඔබ සැමට ජයග්‍රාහකයෙකු වීමේ අවස්ථාව හිමි කරදෙමින් දිනපතා, සතිපතා සහ මාසික දිනුම් ඇදීම් හරහා ජයග්‍රාහකයින් රැසක් තෝරා ගනු ලැබේ.

දිනපතා දිනුම් ඇදීම් ඔස්සේ රීලෝඩ් දිනා ගැනීමට හැකි අතර සතිපතා දිනුම් ඇදීම් හරහා Diva Fresh සැෂේ දවටන යොමුකරන පාරිභෝගිකයන්ට ජංගම දුරකථන, විදුලි ස්ත්‍රික්ක සහ ඩේ අවුට් පැකේජ දිනා ගැනීමට හැකිය. එමෙන්ම Diva Fresh කිලෝග්‍රෑම් 1 ක දවටන යොමු කරන තරඟකරුවන්ට මාසික දිනුම් ඇදීම ඔස්සේ රෙදි සෝදන යන්ත්‍ර, රූපවාහිනී සහ ලැප්ටොප් පරිගණක දිනා ගැනීමට මෙන්ම විනෝදයෙන් සහ පහසුවෙන් පවුලේ ගමන් බිමන් යෑම සඳහා නවතම TOYOTA Wigo රථයක සුපිරි ත්‍යාගයක් ද දිනා ගැනීමටත් අවස්ථාව ලැබේ.

රෙදි සේදුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වාසවන්ත දේශීය පුරෝගාමි සන්නාමයක් වන Diva සන්නාමය සහ ගෝලීය වශයෙන් ඉහළ ප්‍රමිතියක් දිනා ගත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන TOYOTA සමාගම එක් කරන මෙම ‘Diva පවුලේ වාසනාව’ වැඩසටහන ඔස්සේ Diva සහ TOYOTA අතර ඓතිහාසික සහයෝගීතාවයක් ද සනිටුහන් කෙරේ. වෙළෙඳපල වෙත Diva විසින් පිරිනමන විශ්වසනීයත්වය මෙන්ම උරුමය ද මෙම හවුල්කාරිත්වයෙන් ප්‍රදර්ශනය වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Hemas Consumer Brandsහි ගෘහ සත්කාර අංශයේ කාණ්ඩ කළමනාකරු නාමල් ප්‍රනාන්දු මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ශ්‍රී ලංකාවේ රෙදි සේදුම් නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ දශක දෙකකට වැඩි දිගු කාලයක් පුරාවට Diva සන්නාමය පෙරමුණ ගෙන සිටිනවා. අපගේ පාරිභෝගික ජනතාවගේ හදවතට සමීපව කටයුතු කිරීම සහ ඔවුන් සමඟම පරිණාමය වෙමින් අපගේ නිෂ්පාදන ගොඩනැගීම එම ප්‍රමුඛස්ථානය කෙරෙහි බෙහෙවින් ඉවහල් වී තිබෙනවා. Diva සන්නාමය කෙරෙහි විශ්වාසයෙන් අත්වැල් බැඳගනිමින් Diva සන්නාමය ඉහළටම ඔසවා තැබූ අපගේම පාරිභෝගික ජනතාව වෙනුවෙන් ප්‍රණාමය පළ කරමින් එම වටිනාකම ඔවුන්ගේ පවුල්වලට නැවත පිරිනැමීම සඳහා දියත් කළ වැඩසටහනක් ලෙස ‘Diva පවුලේ වාසනාව’ හැඳින්විය හැකියි.”

රෙදි සේදුම් නිෂ්පාදනයක් ලෙස පමණක් නොව ශ්‍රී ලාංකික පවුල්වල ඉහළම විශ්වාසයක් දිනා ගත් සන්නාමයක් ලෙස Diva විසින් දිනා ඇති උරුමයන් මෙම ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ තවදුරටත් සවිමත් කරන අතර මෙමඟින් ජයග්‍රාහකයන් 1,000කට අධික සංඛ්‍යාවක් බිහි කිරීමට අපේක්ෂා කෙරේ. අඛණ්ඩ නවෝත්පාදනයන් සහ ගුණාත්මකභාවය කෙරෙහි දක්වන නොසැලෙන කැපවීම තුළින් Diva අවිවාදයෙන්ම දේශීය රෙදි සේදුම් නිෂ්පාදන අංශයේ ප්‍රමුඛයා බවට පත් වී තිබේ.

Hemas Consumer Brands පිළිබඳව

60 වසරක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands, යහපත් හෙට දිනයක් අපේක්ෂා කරමින් පවුල් සවිබල ගැන්වීම වෙත අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාව තුළ අපගේ අරමුණු මූලික කර ගත් සන්නාම, දේශීය දැනුම භාවිතයෙන් නව්‍යකරණයට සහ සංවර්ධනයට ලක් කරමින්, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් විශ්වසනීය ගෘහ සන්නාමයන් ලෙස ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව Hemas, අප නිහතමානීව ආඩම්බර වේ. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා පිළිබඳ මනාව අවබෝධ කර ගන්නා Hemas Consumer Brands උසස් ගුණාත්මක බවින් සහ වටිනාකමින් යුත් තම නිෂ්පාදන ලබා දීමේ සිය නොසැලෙන කැපවීම පෙරදැරිව රට පුරා සිටින ජනතාවගේ ජීවිත පොහොසත් කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.

Previous Post

BYD සිය නවතම ප්‍රදර්ශනාගාරය කුරුණෑගලදී විවෘත කරයි

Next Post

අති සුඛෝපභෝගී හෝටල් සේවාවේ නව යුගයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka හි NÜWA සුඛෝපභෝගී හෝටල් සන්නාමය එළි දක්වයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
අති සුඛෝපභෝගී හෝටල් සේවාවේ නව යුගයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka හි NÜWA සුඛෝපභෝගී හෝටල් සන්නාමය එළි දක්වයි

අති සුඛෝපභෝගී හෝටල් සේවාවේ නව යුගයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka හි NÜWA සුඛෝපභෝගී හෝටල් සන්නාමය එළි දක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ආහාර ජෛව විවිධත්වයේ කොටසක් ලෙස නොසිතන්නේ ඇයි?

March 14, 2025
මිචලින්, ඉහළ වටිනාකම් සහිත ඉදිකිරීම් ආශ්රිත නිෂ්පාදනයන් වෙත අවධානය යොමු කරයි

December 7, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved