Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

අපද්‍රව්‍ය කළමනාකරණයට දායක වන කාන්තාවන් සවිබලගන්වමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

news by news
March 25, 2025
in ව්යාපාරික
0
අපද්‍රව්‍ය කළමනාකරණයට දායක වන කාන්තාවන් සවිබලගන්වමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි
අපද්‍රව්‍ය කළමනාකරණයට දායක වන කාන්තාවන් සවිබලගන්වමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි
අපද්‍රව්‍ය කළමනාකරණයට දායක වන කාන්තාවන් සවිබලගන්වමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

අපද්‍රව්‍ය කළමනාකරණයට දායක වන කාන්තාවන් සවිබලගන්වමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

කොළඹ නාගරික බල ප්‍රදේශය පිරිසිදු කිරීමේ කටයුතුවල නියැලී සිටින කාන්තාවන් සිය දෙනෙකුට උපහාර දැක්වීමේ විශේෂ උත්සවයක් පවත්වමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ආයතනය (CCBSL) පසුගියදා 2025 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීය. කොළඹ ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පැවති මෙම උත්සවයේදී, පාරිසරික තිරසාරභාවය, ප්‍රජා යහපැවැත්ම සහ නගරය පිරිසිදුව පවත්වා ගෙන යාම සඳහා ඔවුන් සිදුකරනු ලබන වැදගත් කාර්යභාරය ඇගයීමට ලක් කරන ලදී. මෙරට ප්‍රතිචක්‍රීකරණ උත්සාහයන් සහ චක්‍රීය ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා මෙම කාන්තාවන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර, වඩාත් තිරසාර අනාගතයකට ද ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය අතිමහත්ය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

නායකත්වය, ව්‍යවසායකත්වය සහ උපදේශනය තුළින් කාන්තාවන් සවිබල ගැන්වීමට කැපවී කටයුතු කරන Women in Management ආයතනයේ සහයෝගය ඇතිව මෙම උත්සවය සංවිධානය කරන ලදී.

පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පත්මා අබේකෝන් මහත්මිය මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විය. අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සම්පත් එකතු කරන්නියන් විසින් ලබා දෙනු ලබන අමිල දායකත්වය ඇය මෙහිදී අගය කළ අතර, පරිසරය පිරිසිදුව තබා ගැනීමේදී සහ මහජන සෞඛ්‍යය වැඩිදියුණු කිරීමේදී ඔවුන්ගේ කාර්යභාරය අවධාරණය කළාය. අන්තර්ගතභාවය සහ තිරසාර සමාජයක් නිර්මාණය කිරීමේදී සවිබලගැන්වීම, ඔරොත්තු දීමේ හැකියාව සහ අඛණ්ඩ වර්ධනයේ වැදගත්කම පෙන්වා දෙමින් ඔවුන්ගේ වෘත්තීය සහ පෞද්ගලික ජීවිතවල නායකත්ව භූමිකාවන් භාර ගැනීමට ඇය ඔවුන් දිරිමත් කළාය.

මෙම උත්සවයට කාන්තාවන්ගේ සෞඛ්‍යය, යහපැවැත්ම සහ සවිබල ගැන්වීම වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාකාරකම් ඇතුළත් විය. CCBSL හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදීප් පාණ්ඩේ මහතා මෙම උත්සවයට සහභාගී වූ සියලු දෙනා ඉතා සුහදව පිළිගත් අතර, මෙම කාන්තාවන්ගේ කැපවීම සහ ඔරොත්තු දීමේ හැකියාව අගය කළේය.

මීට අමතරව එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ නිලධාරී ඩැනියෙල් ජැක්සන් සහ වාණිජ හා ආර්ථික සහකාර තිලෝමා අභයනායක යන මහත්ම මහත්මීන් විශේෂ අමුත්තන් ලෙස සහභාගී වෙමින් මෙම උත්සවයට වටිනාකමක් එක් කළහ.

මෙම උත්සවයේ තවත් විශේෂත්වයක් වූයේ මෙම කාන්තාවන් සඳහා සෞඛ්‍ය කඳවුරක් පැවැත්වීමයි. මෙමගින් ඔවුන් සඳහා මූලික වෛද්‍ය සේවා සපයන ලද අතර සෞඛ්‍ය පරීක්ෂණ මෙන්ම කාන්තා සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව පිළිබඳ වෛද්‍යවරයෙකු විසින් මෙහෙයවන ලද සැසියක් ද මෙයට ඇතුළත් විය. තවද මෙයට සහභාගී වූ සියලු කාන්තාවන්ට වෛද්‍ය වෘත්තිකයන් සමඟ සාකච්ඡා කිරීමටත් පෞද්ගලිකව ඔවුන්ගේ සෞඛ්‍ය ගැටළු සහ ඔවුන්ගේ පවුලේ තොරතුරු සාකච්ඡා කිරීමටත් අවස්ථාව ලැබුණි. මෙම සෞඛ්‍ය කඳවුර සඳහා සහයෝගය දැක්වීම පිළිබඳව CCBSL ආයතනය, හේමාස් රෝහල් සමූහයට සිය ස්තූති පළ කළේය.

පාරිසරික හා සමාජ තිරසාරභාවය සඳහා මෙම කාන්තාවන් ලබා දෙන දායකත්වය අගයමින් ඔවුන්ට මෙහිදී අත්‍යවශ්‍ය වියළි සලාක, සෞඛ්‍ය සේවා සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු තෑගි පාර්සලයක් ද ලබා දෙන ලදී.

මෙම උත්සවය අමතමින් CCBSL හි මහජන කටයුතු, සන්නිවේදන සහ තිරසාරභාවය පිළිබඳ අධ්‍යක්ෂ තමරි සේනානායක මහත්මිය පැවසුවේ “බොහෝ විට සමාජය විසින් නොසලකා හරින ලද වෙහෙස මහන්සි වී වැඩ කරන මෙම කාන්තාවන් ඇගයීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වනවා. අද අපි ඔවුන්ගේ දායකත්වය හඳුනාගෙන ඔවුන්ව අගය කිරීමක් ලෙස සෞඛ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කළා. මෙම උත්සවය කාන්තාවන්ගේ ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම ඔවුන් සවිබල ගැන්වීමේ වැදගත්කම පෙන්නුම් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

මෙම උත්සවය ඉතා සාර්ථකව පැවැත්වුණු අතර අර්ථවත් වැඩසටහන් හරහා තිරසාරභාවය සහ ප්‍රජා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමට කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා අඛණ්ඩව කැපවී සිටී.

Previous Post

Samsung Sri Lanka සිය පාරිභෝගික විදුලි උපකරණ වෙනුවෙන් සුවිශේෂී වට්ටම් ලබා දෙන ‘අවුරුදු වාසි’ දියත් කරයි

Next Post

සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම සිය 21 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) කුරුණෑගල, නක්වත්තාගම දී විවෘත කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම සිය 21 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) කුරුණෑගල, නක්වත්තාගම දී විවෘත කරයි

සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම සිය 21 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) කුරුණෑගල, නක්වත්තාගම දී විවෘත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

First Capital සමාගම උපාධි අපේක්ෂකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම වෙනුවෙන් First Capital investED වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි

June 27, 2025
SLT-MOBITEL වෙතින් උත්සව සමයේ පාරිභෝගික සිත් සතුටින් පුරවන තෑගි එකතුවක්

December 20, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved