Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Samsung Sri Lanka සිය පාරිභෝගික විදුලි උපකරණ වෙනුවෙන් සුවිශේෂී වට්ටම් ලබා දෙන ‘අවුරුදු වාසි’ දියත් කරයි

news by news
March 24, 2025
in ව්යාපාරික
0
Samsung Sri Lanka සිය පාරිභෝගික විදුලි උපකරණ වෙනුවෙන් සුවිශේෂී වට්ටම් ලබා දෙන ‘අවුරුදු වාසි’ දියත් කරයි
1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Samsung Sri Lanka සිය පාරිභෝගික විදුලි උපකරණ වෙනුවෙන් සුවිශේෂී වට්ටම් ලබා දෙන ‘අවුරුදු වාසි’ දියත් කරයි

Samsung Sri Lanka උදා වන සිංහල හින්දු අලුත් අවුරුදු සමය නිමිති කරගනිමින් සිය පාරිභෝගිකයින් වෙත ඉහල ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් සුවිශේෂී ‘සැම්සුන් අවුරුදු වාසි’ ප්‍රවර්ධන වැඩසටහන දියත් කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබීය. ඉහළම තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති රූපවාහිනී, වායුසමීකරණ යන්ත්‍ර, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර හා මයික්‍රොවේව් උදුන් ඇතුලු Samsung හි ගෘහ උපකරණ මිලදී ගැනීමේදී අසමසම වට්ටම් හිමි කරදෙන මෙම ප්‍රවර්ධන වැඩසටහන මාර්තු 1 වන දින සිට අප්‍රේල් 30 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය. දිවයින පුරා පිහිටි Singer, Damro, Singhagiri සහ Softlogic අලෙවිසැල් තුළින් මෙම සුවිශේෂී දීමනා පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව දැන් පාරිභෝගිකයින් වෙත උදා කර දී තිබේ.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ශ්‍රී ලාංකිකයින් බහුතරයක් සමරනු ලබන සිංහල හින්දු අලුත් අවුරුදු සමය සතුටින්, විනෝදයෙන් ගත කිරීම වෙනුවෙන් පහසුවෙන් Samsung ගෘහ විදුලි උපකරණ මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයා වෙත සලසා දී ඇති මෙම වැඩසටහන තුලින් ජාත්‍යන්තරව පිළිගත් උසස් තත්වයේ නිෂ්පාදනයක් අඩුම මිලකට ලබා ගනිමින් සැලකිය යුතු ඉතිරියක් අත්විඳීමට හැකි වනු ඇත. එහිදී රුපියල් 229,999ක් වටිනා Samsung 43-inch Crystal UHD රූපවාහිනිය රුපියල් 144,999ක මිලකට ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට උදා වන අතර අඟල් 43 ක Full HD Smart TV මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයින් හට රුපියල් 149,999ක අවම මුදලකට එම අත්දැකීම විඳ ගැනීමේ අවස්ථාව උදා කර දී තිබේ. අඟල් 43 ක Full HD Smart TV හි සාමාන්‍ය මිල රු. 159,999 කි. තවද උත්සව සමය වෙනුවෙන් ශීතකරණ මිලදී ගැනීමේදී රුපියල් 159,999ක් වටිනා ලීටර් 253ක දොර දෙකේ ශීතකරණයක් රුපියල් 149,999ක මිලකට මිලදී ගත හැකිය. එසේම රුපියල් 619,999ක් වටිනා side-by-side ශීතකරණයක් රුපියල් 574,999කට තමන් සතු කර ගැනීමට ද මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළින් පාරිභෝගිකයින් වෙත අවස්ථාව හිමි වේ.

එපමණක් නොව ඉහළම කාර්යක්ෂමතාවක් හා දිගු කාලීන කාර්ය සාධනයක් සහතික කරන Samsung රෙදි සෝදන යන්ත්‍ර මිලදී ගැනීමේදීද මෙම සුවිශේෂී වට්ටම් අත්විඳීමේ අවස්ථාව පාරිභෝගිකයින් වෙත උදා කර දී තිබීම විශේෂත්වයකි. එහිදී රුපියල් 114,999ක් වටිනා කිලෝ ග්‍රෑම් 11ක Top-loading රෙදි සෝදන යන්ත්‍රයක් රුපියල් 99,999 කට මිලදී ගැනීමේ අවස්ථාව ලබා දී ඇති Samsung කිලෝ ග්‍රෑම් 124,999 ක් කිලෝ ග්‍රෑම් 13ක රෙදි සෝදන යන්ත්‍රයක්ද රුපියල් 114,999කට මිලදී ගැනීමේ අවස්ථාවද හිමි වේ. එසේම මයික්‍රොවේව් උඳුන් මිලදී ගැනීමේදීද මෙම සුවිශේෂී වට්ටම් පාරිභෝගිකයින් වෙත හිමි කර දීමට Samsung කටයුතු කර ඇත්තේ රුපියල් 44,999ක් වටිනා 23L Solo Microwave රුපියල් 43,999 කටද, රුපියල් 74,999ක් වටිනා 28L Convection Microwave රුපියල් 69,999 කටද මිලදී ගැනීමේ අවස්ථාව සලසා දෙමිනි. උත්සව සමයේ නිවසේ සිසිලස සුරකිමින් සුව පහසුවෙන් කාලය ගත කිරීම සඳහා කාමර සඳහා වන නවතම වායු සමීකරණ යන්ත්‍ර රුපියල් 229,999 සිට මිලදී ගැනීමේ හැකියාවද දැන් පාරිභෝගිකයින් වෙත උදා වී ඇත.

ජාත්‍යන්තර ඇගයීම් හා සම්මානවලින් නිරන්තරයෙන් පිදුම් ලබමින් සිය විශිෂ්ටත්වය සනිටුහන් කර ඇති Samsung අඛණ්ඩව වසර 19ක් තිස්සේ ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා ලෙස පිළිගැනීමට ලක්ව ඇත්තේ නව්‍ය රූපවාහිනී තාක්ෂණයේ මහිමය පාරිභෝගිකයා වෙත ගෙන එමිනි. වසර කිහිපයක් ශ්‍රී ලංකාවේ People’s Youth Choice Brand of the Year ලෙස සම්මානයට පාත්‍ර වෙමින් ශ්‍රී ලංකාව තුළ තමන් අත්පත් කරගත් පිළිගැනීම ප්‍රදර්ශනය කිරීමට සමත්ව සිටියි. එපමණක් ද නොව වසර ගණනාවක් LMD හි Most Loved Home Appliance Brand බවට පත් වෙමින් වර්තමානය වන විටත් එම විශිෂ්ටත්වය ඉදිරියට පවත්වාගෙන යාමට Samsung සන්නාමයට හැකිව තිබේ. මේ සියලු දේ තුලින් ප්‍රකට කරනු ලබන්නේ Samsung හි ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය හා නවෝත්පාදනය කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසයයි.

නිරන්තරයෙන් පාරිභෝගික කේන්ද්‍රීය ව්‍යාපාරික ප්‍රවේශයක් තුලින් සිය නිෂ්පාදන සඳහා සුවිශේෂී වගකීමක් ලබා දීමට Samsung කටයුතු කර ඇත්තේ ශීතකරණ හා රෙදි සෝදන යන්ත්‍ර සඳහා වසර 20ක අසමසම වගකීමක් හිමිකර දෙමිනි. එපමණක් නොව අලෙවියෙන් පසු සේවාව වෙනුවෙන් කැපවී කටයුතු කරන Samsung සෑම විටම දිගුකාලීන වගකීමක් පාරිභෝගිකයින් වෙත ලබා දීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

අප්‍රේල් 30 වන දින දක්වා ක්‍රියාත්මක ‘අවුරුදු වාසි’ ප්‍රවර්ධන වැඩසටහන යටතේ Singer, Damro, Singhagiri හා Softlogic ඇතුලු බලයලත් අලෙවිසැල් හා බෙදාහරින්නන් වෙතින් මෙම සියලු නිෂ්පාදන මිලදී ගැනීමේ අවකාශ උදා වේ. එසේම මේ උත්සව සමයේදී Samsung නිෂ්පාදන සඳහා ලබා දෙන සුවිශේෂී වට්ටම් පිළිබඳව Samsung හි ළඟම ඇති හවුල්කාර අලෙවිසැලට යාමෙන් හෝ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් දැනගත හැකිය. පාරිභෝගිකයින්ගේ නොමඳ විශ්වාසය දිනාගෙන ඇති Samsung නිෂ්පාදන සඳහා මේ උත්සව සමයේදීද ඉහළ ඉල්ලුමක් පවතිනු ඇති බැවින් ඔබට අවශ්‍ය සියලු නිෂ්පාදන කලින්ම වෙන්කර ගන්නා ලෙස ී්පිමබට සමාගම මතක් කර සිටියි.

පාරිභෝගික ඉලෙක්ට්‍රොනික් හා නව්‍යකරණ තාක්ෂණික විසඳුම් ක්ෂේත්‍රයේ පුරෝගාමියකු වන Samsung Sri Lanka අති නවීන නිමාවන් හා විශිෂ්ට ක්‍රියාකාරීත්වය සහිත භාණ්ඩ නිෂ්පාදනය හා පාරිභෝගිකයාගේ එදිනෙදා ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා කැපවී කටයුතු කරයි. තිරසාරත්වය, පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගත් නව්‍යකරණය හා කර්මාන්ත නායකත්වය කෙරෙහි අවධානය යොමු කර ඇති එය නවීන තාක්ෂණික ලෝකය හා උසස් තත්වයේ මිනුම් නැවත අර්ථ දැක්වීමට කටයුතු කරමින් සිටියි.

Previous Post

Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

Next Post

අපද්‍රව්‍ය කළමනාකරණයට දායක වන කාන්තාවන් සවිබලගන්වමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
අපද්‍රව්‍ය කළමනාකරණයට දායක වන කාන්තාවන් සවිබලගන්වමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

අපද්‍රව්‍ය කළමනාකරණයට දායක වන කාන්තාවන් සවිබලගන්වමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

City of Dreams Sri Lanka සමාරම්භයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වෙයි

August 7, 2025
Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

March 24, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved