Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ඩේවිඩ් පීරිස් සෝලා තවත් ව්‍යාපෘතියක් ලීමා ක්‍රියේෂන්ස් පරිශ්‍රයේ ස්ථාපිත කරයි

news by news
May 30, 2025
in ව්යාපාරික
0
ඩේවිඩ් පීරිස් සෝලා තවත් ව්‍යාපෘතියක් ලීමා ක්‍රියේෂන්ස් පරිශ්‍රයේ ස්ථාපිත කරයි
ඩේවිඩ් පීරිස් සෝලා තවත් ව්‍යාපෘතියක් ලීමා ක්‍රියේෂන්ස් පරිශ්‍රයේ ස්ථාපිත කරයි
ඩේවිඩ් පීරිස් සෝලා තවත් ව්‍යාපෘතියක් ලීමා ක්‍රියේෂන්ස් පරිශ්‍රයේ ස්ථාපිත කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ඩේවිඩ් පීරිස් සෝලා තවත් ව්‍යාපෘතියක් ලීමා ක්‍රියේෂන්ස් පරිශ්‍රයේ ස්ථාපිත කරයි

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයන්ට විසඳුම් ලබාදීමේ ප්‍රමුඛයෙකු වන ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ්හි විශ්වසනීය සන්නාමය වන ඩේවිඩ් පීරිස් සෝලා එනජි විසින් ලීමා ක්‍රියේෂන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්හි කර්මාන්තශාලා පරිශ්‍රයේ වහලයේ අති දැවැන්ත සෝලා ව්‍යාපෘතියක් පසුගියදා සාර්ථකව සම්පූර්ණ කළේය. ලීමා ක්‍රියේෂන්ස් යනු ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගෘහ අලංකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ට නමක් දිනු ආයතනයකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කාර්මික හා වාණිජ ආයතන සඳහා මහා පරිමාණ සූර්ය බලශක්ති විසඳුම් ලබාදීමට ඩේවිඩ් පීරිස් සෝලා එනර්ජි සතු හැකියාව සදහා තවත් එක් උදාහරණයක් ලෙස මෙම ව්‍යාපෘතිය හැදින්විය හැකිය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වූයේ විදුලිය සඳහා මාසිකව දැරීමට සිදුවන පිරිවැය සම්පුර්ණයෙන්ම ඉවත් කොට වඩාත් තිරසාර හා පරිසර හිතකාමී ක්‍රමවේදයකට යොමු වීමයි. මෙහි 590W Jinko N වර්ගයේ PV සෝලා මොඩියුල 848ක් භාවිත කර ඇති අතර එය කිලෝවොට් පැය 500ක ධාරිතාවයෙන් යුක්ත වේ. තවද මෙය Huawei 100kW ඉන්වර්ටර් හතරකින් බලගැන්වෙන නිසා උපරිම කාර්ය සාධනයක් සහ බලශක්ති කාර්යක්ෂමතාවක් සහතික කරයි. මෙම පද්ධතිය වාර්ෂිකව කිලෝවොට් පැය 660,422ක පමණ විදුලිය නිපදවනු ඇතැයි අපේක්ෂා කරන අතර එමඟින් හරිතාගාර වායු විමෝචනය වාර්ෂිකව 429.27 tCO₂e කින් පමණ අඩු වනු ඇත.

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ගීත් සමරනායක මහතා මෙසේ පැවසුවේය. “ලීමා ක්‍රියේෂන්ස් කර්මාන්තශාලා පරිශ්‍රයේ මහා පරිමාණ හා නවීන සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සාර්ථකව නිම කිරීමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙනවා. ඒ වගේම මෙවැනි දැවැන්ත ව්‍යාපෘති සිදු කිරීමට අවශ්‍ය ධාරිතාව, විශේෂඥතාව සහ තාක්ෂණය අප සතු වනවා. මෙවැනි ව්‍යාපෘති කිහිපයක් නුදුරු අනාගතයේදීත් දියත් කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඩේවිඩ් පීරිස් සමූහයේ 40 වසරක විශ්වාසය රැගත් අලෙවියෙන් පසු සේවය සමග පාරිභෝගිකයින්ට දිගුකාලීන වටිනාකමකින් යුතු විශ්වසනීය සේවාවක් අපෙන් ලබාගන්න පුළුවන්.”

සූර්ය බලශක්ති පද්ධතියක ආයෝජනය කිරීම තුළින් බලශක්ති පිරිවැය ගැන කිසිඳු වදවීමකින් තොරව ඕනෑම විදුලි උපකරණයක් භාවිත කිරීමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදාවේ. එපමණක් නොව බලශක්ති ඉතිරිය සහ එය ජාතික පද්ධතියට ලබා දීම හරහා අමතර ආදායමක්ද හිමිකරගත හැකිය. එමනිසා මෙය පාරිභෝගිකයින් සිය අනාගතය උදෙසා ගනු ලබන බුද්ධිමත් සහ තිරසාර තීරණයක් බවට පත්වනු නිසැකයි.

ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි ඔබේ බලශක්ති අවශ්‍යතා සඳහා ලබාදෙන තිරසාර විසඳුම් පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට www.dpre.lk වෙත පිවිසෙන්න. එසේ නැතහොත් 0114700440 සහ 0114700444 යන ක්ෂණික දුරකථන අංක ඔස්සේ විකුණුම් සහ තාක්ෂණික අංශයන්හි සහාය ලබාගන්න.

Previous Post

Mahindra Ideal Finance 2025 මූල්‍ය වර්ෂය සඳහා 111%ක ණය ලබා දීම් සහ 41%ක ලාභයේ වර්ධනයක් සමඟින් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

Next Post

සාම්ප්‍රදායික තායි ආහාර ඔබවෙත ගෙන එන Siam House සිය 32වැනි වසර අභිමානයෙන් සමරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
සාම්ප්‍රදායික තායි ආහාර ඔබවෙත ගෙන එන Siam House සිය 32වැනි වසර අභිමානයෙන් සමරයි

සාම්ප්‍රදායික තායි ආහාර ඔබවෙත ගෙන එන Siam House සිය 32වැනි වසර අභිමානයෙන් සමරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

February 26, 2026
TikTok, අපයෝජන පිළිබඳ දැනුවත් කිරීම හා ඊට උපකාර කිරීම සඳහා සෙවුම් මාර්ගෝපදේශය දියත් කරයි

August 2, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved