Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Mahindra Ideal Finance 2025 මූල්‍ය වර්ෂය සඳහා 111%ක ණය ලබා දීම් සහ 41%ක ලාභයේ වර්ධනයක් සමඟින් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

news by news
May 28, 2025
in ව්යාපාරික
0
Mahindra Ideal Finance 2025 මූල්‍ය වර්ෂය සඳහා 111%ක ණය ලබා දීම් සහ 41%ක ලාභයේ වර්ධනයක් සමඟින් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි
7
SHARES
40
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Mahindra Ideal Finance 2025 මූල්‍ය වර්ෂය සඳහා 111%ක ණය ලබා දීම් සහ 41%ක ලාභයේ වර්ධනයක් සමඟින් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන මූල්‍ය සමාගමක් වන Mahindra Ideal Finance Limited (MIFL), 2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් පිරිවැටුමක් සහ ලාභයක් වාර්තා කර ඇත.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ණය දීමේ අංශවල ඉහළ ඉල්ලුම සහ විචක්ෂණශීලිව වියදම් කළමනාකරණය කිරීම හේතුවෙන් Mahindra Ideal Finance 2025 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් මිලියන 146 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කළ අතර එය පසුගිය මූල්‍ය වර්ෂයට සාපේක්ෂව 41% ක වර්ධනයකි. සමාගමේ මුළු ආදායම 19% කින් වර්ධනය වී රුපියල් බිලියන 2.74 ක් බවට පත්ව ඇත. ශුද්ධ පොලී ආදායම 22% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 1.34 ක් වූ අතර අනෙකුත් මෙහෙයුම් ආදායම් 91% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 296 ක් විය. තවද සමාගමේ පුරෝකථනය කළ මෙහෙයුම් ලාභය (PPOP) 79% කින් රුපියල් මිලියන 507ක් දක්වා ඉහළ ගියේය. මේ අතර සමාගමේ මුළු මෙහෙයුම් පිරිවැය 17% කින් ඉහළ ගිය අතර එය සමාගම සිය ශාඛා ජාලය පුළුල් කර වැඩි කාර්ය මණ්ඩලයක් බඳවා ගත්තද ලාභයේ වර්ධනයට සාපේක්ෂව සුළු වැඩිවීමකි. සමාගම 2025 මාර්තු 31 වනදා වන විට ණය සහ අයකිරීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් එහි 1.86% ක ප්‍රශස්ත කඩඉමක් (Gross Stage 3) පවත්වා ගැනීමට හැකි වූ අතර එමගින් සමාගමේ ණය කළඹේ ගුණාත්මකභාවය පෙන්නුම් කරයි.

මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් Mahindra Ideal Finance හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා මහතා පැවසුවේ “පසුගිය වසර තුළ උද්ධමනය පහත වැටී, ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරභාවයක් පෙන්නුම් කර තිබෙනවා. සෑම විටම පාරිභෝගිකයාට මුල් තැන දෙන ශක්තිමත් මූල්‍ය සමාගමක් ගොඩනැගීමේ Mahindra Ideal Finance හි ඉලක්කයේ කොටසක් ලෙස අවදානම් කළමනාකරණය සහ හොඳින් පිරිවැය පාලනය කරමින් සමාගමට අයත් ශාඛා සහ ඩිජිටල් වේදිකා හරහා අපගේ මූල්‍ය සේවාවන් වැඩිදියුණු කිරීමට අප වෙහෙස මහන්සි වී කටයුතු කරනවා- 2025 මූල්‍ය වර්ෂයේ අප ලබා ගත් මූල්‍ය කාර්යසාධනය තුළින් මෙම උත්සාහයන්ගේ ප්‍රතිඵල පෙන්නුම් කරන අතර සමාගම ලබා ඇති Fitch Ratings හි AA- (Outlook Stable) ඉහළ ණය ශ්‍රේණිගත කිරීමෙන් ද එය පිළිබිඹු වනවා.” යනුවෙනි.

“තවද මෑතකදී වාහන ආනයන සීමා ලිහිල් කිරීම අපගේ වර්ධනය තවත් වේගවත් කිරීමට උපකාරී වී ඇති අතර මෙම ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල එයට දායක වී තිබෙනවා. ඉදිරියේදී, අප ලබා ගත් මෙම සාර්ථකත්වය සියලුම ශ්‍රී ලාංකිකයින්ට සේවය කිරීමට සහ කිසිවකුත් නොසලකා නොහරින බවට වගබලා ගනිමින් අපගේ ගනුදෙනුකරුවන්ට, සේවකයින්ට සහ අනෙකුත් කොටස්කරුවන්ට දිගුකාලීන, තිරසාර වටිනාකමක් ලබා දීමට අප වෙහෙස මහන්සි වී කටයුතු කරනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Mahindra Ideal Finance හි මෙම ශක්තිමත් මූල්‍ය කාර්යසාධනය සඳහා රන් ණය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ණය (SME), මෝටර් රථ, SUV, වෑන් රථ, වාණිජ වාහන, යතුරු පැදි, ත්‍රි රෝද රථ සහ ට්‍රැක්ටර් වැනි කෘෂි වාහන සඳහා ලීසිං පහසුකම් ඇතුළු සමාගමේ සියලුම ව්‍යාපාරික අංශවල වර්ධනය හේතු වී ඇත.

Mahindra Ideal Finance Limited (MIFL) යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බලපත්‍රලාභී බැංකු නොවන මූල්‍ය ආයතනයකි (NBFI). එය ආරම්භ කළ දා සිට, ශ්‍රී ලංකාව පුරා ශාඛා 36 ක් සමාගම සතු වන අතර රන් ණය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යාපාර ණය, ස්ථාවර තැන්පතු සහ වාහන සහ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ හා අනෙකුත් මූල්‍ය සේවා සඳහා ලීසිං පහසුකම් සපයයි.

2012 මාර්තු 26 වන දින Ideal Finance ලෙස ආරම්භ කරන ලද සමාගම 2021 ජූලි 8 වන දින මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන ඉන්දියාවේ Mahindra & Mahindra Financial Services Limited විසින් අත්පත් කර ගන්නා ලදී. මෙම සහයෝගය සමාගමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සේවා සපයන්නෙකු බවට පත්වීමට උපකාරී විය.

Mahindra Ideal Finance ෆිච් රේටින්ග්ස් ලංකා වෙතින් AA- (Outlook Stable) ඉහළ ණය ශ්‍රේණිගත කිරීමක් හිමි කරගෙන ඇත. මීට අමතරව සමාගම අඛණ්ඩව වසර පහක් ‘’Great Place to Work” ලෙස පිළිගැනීමට ලක්ව ඇති අතර එමගින් සමාගමේ ධනාත්මක සහ විවෘත සේවා සංස්කෘතිය, ශක්තිය සහ වෙනස් වන වෙළඳපල තත්ත්වයන්ට අනුවර්තනය වීමේ හැකියාව පෙන්නුම් කරයි.

Previous Post

Hayleys Fentons Mobility විසින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ වෙත StarCharge EV Chargers හඳුන්වා දෙයි

Next Post

ඩේවිඩ් පීරිස් සෝලා තවත් ව්‍යාපෘතියක් ලීමා ක්‍රියේෂන්ස් පරිශ්‍රයේ ස්ථාපිත කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ඩේවිඩ් පීරිස් සෝලා තවත් ව්‍යාපෘතියක් ලීමා ක්‍රියේෂන්ස් පරිශ්‍රයේ ස්ථාපිත කරයි

ඩේවිඩ් පීරිස් සෝලා තවත් ව්‍යාපෘතියක් ලීමා ක්‍රියේෂන්ස් පරිශ්‍රයේ ස්ථාපිත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

BYD සිය නවතම ප්‍රදර්ශනාගාරය කුරුණෑගලදී විවෘත කරයි

July 28, 2025
ලිප්ටන් නාමය ලොවට ගෙන ගිය දඹතැන්න වතුයායේ පුරාවෘත්තය

June 7, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved