Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සාම්ප්‍රදායික තායි ආහාර ඔබවෙත ගෙන එන Siam House සිය 32වැනි වසර අභිමානයෙන් සමරයි

news by news
May 30, 2025
in ව්යාපාරික
0
සාම්ප්‍රදායික තායි ආහාර ඔබවෙත ගෙන එන Siam House සිය 32වැනි වසර අභිමානයෙන් සමරයි
0
SHARES
2
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සාම්ප්‍රදායික තායි ආහාර ඔබවෙත ගෙන එන Siam House සිය 32වැනි වසර අභිමානයෙන් සමරයි

දශක තුනකට අධික කාලයක් පුරාවට සැබෑ සාම්ප්‍රදායික තායි ආහාර රස දේශීය සහ විදේශීය පාරිභෝගිකයින් වෙත ගෙන ආ Siam House, සිය 32වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සමරන ලදී. කොළඹ නගරයට තායි ආහාර හඳුන්වා දුන් මුල්ම ආයතනවලින් එකක් වන Siam House, සිය නොවෙනස්වන ගුණාත්මකභාවය, විශිෂ්ටත්වය සහ සැබෑ තායි රසයම ලබා දීමට දරන කැපවීම නිසා ඉමහත් කීර්තියට පත්ව ඇත.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

අතීතයේ ඉතා කුඩාවට ආරම්භ වී සූපශාස්ත්‍රවේදයේ සන්ධිස්ථානයක් බවට පත්වීම සඳහා මෙතෙක් පැමිණි ගමන්මඟ තුළ, සාම්ප්‍රදායික තායි ඉවුම් පිහුම් මූලයන්ට අනුකූල වෙමින් ආහාර පිසීමට Siam House කිසිවිටකටත් අමතක නොකළේය. මෙහි වූ සියලුම ආහාර වර්ග පරම්පරා ගණනාවක් පුරා පැවත එන ශිල්පීය ක්‍රම භාවිතා කරමින් පළපුරුදු තායි සූපවේදීන්ගේ දෑතින් නිමවී ඇත. Siam House හි මුළුතැන්ගෙයි වූ සුවිශේෂිත්වය නම් තායිලන්තයේ සැබෑ රසසාරය ග්‍රහණය කර ගැනීම සඳහා උසස් අමුද්‍රව්‍ය වලින් නැවුම් ලෙස සකස් කරන ලද ගෘහස්ථ කරි පේස්ට් භාවිත කිරීමයි.

සැබෑ තායි රසය ඔබවෙත ගෙන ඒම සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය තායිලන්තයෙන් සෘජුවම ගෙන ඒමට Siam House කටයුතු කරන අතර Thai noodles, rice vermicelli, bean vermicelli, සහ fragrant jasmine rice එලෙස ගෙන්වන අමුද්‍රව්‍ය වලින් කිහිපයකි. ඉතා සියුම් දේ පිළිබඳ පවා මෙලෙස අවධානය යොමු කිරීම තුළින් අමුත්තන් අපේක්ෂා කරන උසස් ප්‍රමිතීන් පවත්වා ගැනීමටත් අසමසම භෝජන අත්දැකීමක් ලබා දීමටත් Siam House සමත්ව ඇත.

සාම්ප්‍රදායික තායි ආහාර සැබෑ තායි රසයෙන් ලබාදීමට Siam House දරන උත්සාහය අගයමින්, තායි වාණිජ හා වෙළඳ අමාත්‍යාංශය විසින් තායිලන්තයෙන් පිටත ක්‍රියාත්මක වන තායි අවන්හල් සඳහා පිරිනමන විශිෂ්ටතම සම්මානය වන “තායි සිලෙක්ට් සිග්නේචර් සහතිකය” Siam House වෙත පිරිනමන ලදී. මීට අමතරව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් A-ශ්‍රේණියේ ශ්‍රේණිගත කිරීමක්ද හිමිකරගැනීම, ඉහළ ගුණත්වයෙන් යුත් අවන්හලක් ලෙස Siam House හි විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරයි.

“Siam House හි 32වැනි සංවත්සරය සමරන මේ මොහොතේදී පවා, අපගේ මෙහෙවරට අනුව සැබෑ තායි රසය රැකගනිමින් අමුත්තන් හට විශිෂ්ට ආහාර අත්දැකීමක් ලබාදීමට අපි අඛණ්ඩව කටයුතු කරනවා.” Siam House හි සභාපති ලයනල් ප්‍රනාන්දු මහතා පැවසීය. “මෙම ජයග්‍රහණය, නිරන්තරයෙන් කැපවෙන අපේ කණ්ඩායමේ, උද්‍යෝගිමත් සූපවේදීන්ගේ සහ වසර ගණනාවක් පුරා අපත් සමඟ සිටිමින් අපට සහයක් වන ප්‍රජාවගේ නොසැලෙන කැපවීමේ ප්‍රතිඵලයක්.” ඔහු තවදුරටත් පැවසීය.

Siam House අවන්හල් අංක 16, මෙල්බර්න් මාවත, කොළඹ 4 (කලින් අංක 17, මෙල්බර්න් මාවත, කොළඹ 4 හි පිහිටා තිබුණි) සහ අංක 98, හෝර්ටන් පෙදෙස, කොළඹ 7 යන ස්ථානයන්හි තායි ආහාර ලෝලීන් වෙනුවෙන්ම විවෘතව පවතී.

0112595944/66 යන අංකය ඇමැතීමෙන් කොළඹ 04 අවන්හලේ හෝ 0112664955/59 යන අංකය ඇමැතීමෙන් කොළඹ 07 අවන්හලේ වෙන්කරවා ගැනීම් දැන් සිදුකළ හැක.

මෙම සැමරුමට එක්ව සැබෑ සාම්ප්‍රදායික තායි ආහාර අත්විඳින ලෙස Siam House ඔබ සැමට ආරාධනා කරයි.

Previous Post

ඩේවිඩ් පීරිස් සෝලා තවත් ව්‍යාපෘතියක් ලීමා ක්‍රියේෂන්ස් පරිශ්‍රයේ ස්ථාපිත කරයි

Next Post

මානසික යහපැවැත්ම වෙනුවෙන් TikTok වෙතින් නව විශේෂාංගයක්

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
මානසික යහපැවැත්ම වෙනුවෙන් TikTok වෙතින් නව විශේෂාංගයක්

මානසික යහපැවැත්ම වෙනුවෙන් TikTok වෙතින් නව විශේෂාංගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

2025 WEICHAI LOVOL GLOBAL PARTNERS CONFERENCE හිදී DIMO සම්මාන ද්විත්වයක් දිනාගනියි

January 2, 2025
පහසු හා දැරිය හැකි මිලකට වාහන ලීසිං විසඳුම් ලබා දීමට HNB, ටොයොටා ලංකා සමඟ අත්වැල් බැඳගනී

June 17, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved