Friday, April 17, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ශ්රී ලංකා දුම්රිය සේවය සතු දුම්රිය ස්ථාන නවීකරණයට ෆැෂන් බග් අනුග්රාහකත්වය දෙයි

news by news
May 31, 2025
in ව්යාපාරික
0
ශ්රී ලංකා දුම්රිය සේවය සතු දුම්රිය ස්ථාන නවීකරණයට ෆැෂන් බග් අනුග්රාහකත්වය දෙයි
1
SHARES
3
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ශ්රී ලංකා දුම්රිය සේවය සතු දුම්රිය ස්ථාන නවීකරණයට ෆැෂන් බග් අනුග්රාහකත්වය දෙයි

2025 මැයි 26 ශ්රී ලංකාවේ කොළඹ දීය: කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය සඳහා අනුග්රාහකත්වය මෙරට ප්රමුඛතම විලාසිතා සන්නාමය වන ෆැෂන් බග් ආයතනය මෙවරත් ලබා දී තිබේ. කොළඹ කොටුව දුම්ර්ය ස්ථානය නවීකරණය 2013 වසරේ සිටම ක්රියාත්මක වෙන්නේ ෆැෂන් බග් හී ආයතනික සමාජ සත්කාරයක් (CSR) ලෙසයි.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

මේ අනුව මඟීන් දහස් ගණනක් උදෙසා එදිනෙදා අපහසුතාවන් ඉවත් කරමින්, පැහැදිලි කාලසටහන්, වේදිකා අංක හා මඟ පෙන්වීමේ පුවරු මෙන්ම, සංඥා පුවරු නවීකරණය කර නැවත ස්ථාපිත කොට තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ෆැෂන් බග් හී අධ්යක්ෂ ෂබීර් සුබියන් මහතා පැවසුවේ “අපි මේ කාර්යයන් ආරම්භ කළේ 2013 දීයි. මේ වසරේදී රජයේ ‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ දුම්රිය ස්ථාන නවීකරණයේ ඉදිරි කාර්යයන් සඳහා සම්බන්ධ වීමට ලැබීම අපලත් වරප්රසාදයක් ලෙසයි සලකන්නේ. අප විසින් මූලිකම වටිනාකමක් ලෙස සලකන සමාජ සත්කාර ක්රියාවන්, රජයේ දැක්ම හා සමපාත කිරීමට හැකියාව ලැබීමක් ලෙසයි අපි මෙය දකින්නේ,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

නවීකරණය කළ දුම්රිය ස්ථාන භාරදීමේ උත්සවය, ෆැෂන් බග් සහ ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්රධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සිදුවිණි. ඒ සඳහා, සහකාර සාමාන්යාධිකාරී මෙහෙයුම් වී. එස්. පොල්වත්තගේ නියෝජ්ය අධිකාරී (විකුණුම් සහ අලෙවිකරණ) ඩබ්ලිව්. එස්. චන්දන, හා කොළඹ කොටුව දුම්රිය ස්ථානාධිපති අධිකාරී එස්. එම්. එල්. සිරිවර්ධන, සහ දුම්රිය ස්ථානාධිපති බී. එස්. පී. මෙන්ඩිස් යන මහත්වරුන් ද ඇතුළත් විය.

ෆැෂන් බග් වසර ගණනාවක් පුරා අගනුවර රෝහල් වාට්ටු ප්රතිසංස්කරණය ඇතුළු ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් බොහොමයක් සඳහා ක්රියාකාරීව දායකවී තිබේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණය කරන ලද සංඥා පුවරු සවි කිරීම වැනි ව්යාපෘති සඳහා සමාගම අඛණ්ඩව දායක වීමෙන් මෙම උත්සාහයන් තවදුරටත් වර්ධනය විය.

ඡායාරූපය:
ෆැෂන් බග් හි අධ්යක්ෂ ෂබීර් සුබියන් මහතා විසින් ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහකාර සාමාන්යාධිකාරී (මෙහෙයුම්) වී. එස්. පොල්වත්තගේ මහතා හට අනුග්රාහකත්වය ලබා දීම

Previous Post

Diva සන්නාමය Diva Fresh නිල් මානෙල් මල් දන්සල සමගින් වෙසක් උත්සවය අර්ථවත්ව සමරයි.

Next Post

යුරෝපා සංගමයේ මූල්‍යමය ආධාරය සහිත SEDR ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ලක්ෂ 5කට

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
යුරෝපා සංගමයේ මූල්‍යමය ආධාරය සහිත SEDR ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ලක්ෂ 5කට

යුරෝපා සංගමයේ මූල්‍යමය ආධාරය සහිත SEDR ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ලක්ෂ 5කට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය “ශ්‍රී ලංකා තාරුණ්‍ය නව මානයක් කරා ගෙනයෑම” යන මැයෙන් පර්යේෂණාත්මක විවරණයක් දියත් කරයි

September 13, 2024
ඩේවිඩ් පීරිස් සෝලා තවත් ව්‍යාපෘතියක් ලීමා ක්‍රියේෂන්ස් පරිශ්‍රයේ ස්ථාපිත කරයි

May 30, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved