Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ශ්‍රී ලංකාවේ දැවැන්තම ආහාර සැකසුම්, ඇසුරුම් හා කෘෂි කාර්මික ප්‍රදර්ශනය Profood Propack & Agbiz 2025 අතිසාර්ථකව අවසන් වේ!

news by news
August 25, 2025
in ව්යාපාරික
0
ශ්‍රී ලංකාවේ දැවැන්තම ආහාර සැකසුම්, ඇසුරුම් හා කෘෂි කාර්මික ප්‍රදර්ශනය Profood Propack & Agbiz 2025 අතිසාර්ථකව අවසන් වේ!
1
SHARES
8
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ශ්‍රී ලංකාවේ දැවැන්තම ආහාර සැකසුම්, ඇසුරුම් හා කෘෂි කාර්මික ප්‍රදර්ශනය Profood Propack & Agbiz 2025 අතිසාර්ථකව අවසන් වේ!

ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) විසින් ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවා ආයතනය (LECS) සමග එක්ව 22 වැනි වරටත් සංවිධානය කළ Profood Propack & Agbiz 2025 ශ්‍රී ලංකාවේ දැවැන්තම ආහාර සැකසුම්, ඇසුරුම් හා කෘෂි කාර්මික ප්‍රදර්ශනය කොළඹ 07 BMICH පරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණ.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අතින් Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනයේ පළමු දින විවෘත වූයේ ප්‍රදර්ශනය සාර්ථක කරගැනීම උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය, ජාතික කෘෂි ව්‍යවසායකත්ව කවුන්සිලය, ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය (IFSTSL) සහ ජාතික කෘෂි ව්‍යාපාර කවුන්සිලය (National Agribusiness Council) යන රාජ්‍ය ආයතනයන්ගේ සහයෝගීත්වය ලබාදීම සංකේතවත් කරමිනි.

ආහාර පාන සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි නියැලි ශ්‍රී ලාංකීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ අරමුණෙන් එම ක්ෂේත්‍රයන්හි විද්වතුන්, ව්‍යාපාරික දැවැන්තයන්, ආයෝජකයන්, නවක ව්‍යවසායකයන් හා පාරිභෝගික ප්‍රජාව යනාදී සියළු පාර්ශ්වයන් එකමුතු කරමින් පැවැති Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනය නැරඹීමට 35, 000 කට අධික පිරිසක් සිරිමාවෝ බණ්ඩාරනායක පරීශ්‍රයට එක් රැස් වූහ.

ආහාර සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි නව ප්‍රවණතා සොයා යමින් දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගනිමින් සහභාගී වූ සියළු පාර්ශ්වයන්ගේ දැනුම වැඩිදියුණු කිරීමෙහිලා ක්‍රියාත්මක වූ Knowledge Hub සමග පාරිභෝගික සහය වෙනුවෙන් සුවිශේෂී සහය සේවාවක් ලෙස පැවැති Consumer Assistance Desk, පැමිණි සියළුදෙනාගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් විය.

1000 කට අධික නිෂ්පාදන සන්නාම රැසක් සමග ප්‍රදර්ශන කුටි රැසක් ප්‍රදර්ශනයට එක්කොට තිබිණ. බොහෝ ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කළ ව්‍යවසායකයන් අතිරේක ප්‍රදර්ශන කුටිද වෙන් කරගනිමින් ප්‍රදර්ශනය වෙත අනුග්‍රාහකත්වය එක් කරමින් හා නව නිෂ්පාදන හඳුන්වාදෙමින් Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනය වෙත සහභාගී වූ සියළු දෙනාට සදා නොමැකෙන වටිනා අත්දැකීම් රැසක් ලබාදීමට සමත් වූහ.

ආහාර පාන සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තමාගේ නව නිෂ්පාදන හඳුන්වාදීමටත් නව වෙළෙඳපොළ ප්‍රවණතා හඳුනාගනිමින් සාර්ථකත්වය උදෙසා තම ව්‍යාපාර මෙහෙයවීමටත් මෙම ප්‍රදර්ශනය මහඟු අත්වැලක් විය. Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනයේ අතිසාර්ථකත්වය හේතුකොටගෙන මෙවර සහභාගී වූ ව්‍යවසායකයන් රැසක් මීලඟ ප්‍රදර්ශනය වෙනුවෙන් මේවනවිටත් අලෙවිකුටි වෙන්කරවාගැනීමට අයදුම්කොට තිබීම විශේෂත්වයකි.

ආහාර පාන සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි නියැලි ශ්‍රී ලාංකීය ව්‍යවසායකයන්ට ක්ෂේත්‍රයේ ගෝලීය නව ප්‍රවණතා සහ තාක්ෂණික නවෝත්පාදන හඳුනාගැනීමට අවස්ථාව හිමිකර දෙමින් චීනය, ජර්මනිය, ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව යන රටවල් නියෝජනය කරමින් ව්‍යවසායකයන් හා ව්‍යවසායකත්ව උපදේශකයන් රැසක් මෙවර Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනය වෙත සහභාගී වූහ.

දෙස් විදෙස් ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන එළිදැක්වීම්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ සමග දෙස් විදෙස් ව්‍යවසායකයන් අතර ව්‍යාපාර සහයෝගීතාව ගොඩනැගීමෙහිලා මෙවර ප්‍රදර්ශනය අඩිතාලමක් සකස් කොට තිබිණ.

Profood Propack සහ Agbiz වසර 25 කට අධික කාලයක් තිස්සේ SLFPA හි සුවිශේෂී මාධ්‍යයක් ලෙස ශ්‍රී ලාංකීය ආහාර සැකසුම් හා ඇසුරුම් ක්ෂේත්‍රයේ වර්ධනය කෙරෙහි සහ දේශීය ආර්ථික සංවර්ධනය කෙරෙහි අනගි දායකත්වයක් ලබාදෙයි. කෘෂිකර්මාන්තය, ආහාර සැකසුම, ඇසුරුම්කරණය හා සමගාමී සේවාවන් රැසක වෙළෙඳපොල දැවැන්තයන් එකමුතු කරමින් නවෝත්පාදන හඳුන්වාදෙමින් උපක්‍රමික සබඳතා ගොඩනගමින්, දැනුම් හුවමාරු අවස්ථා නිර්මාණය කරමින් සියල්ලන්ට යහපත් ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමට මෙම එකමුතුව දායක වී ඇත.

මෙවර Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනය සඳහා ප්ලැටිනම් අනුග්‍රාහක දායකත්වය මැලිබන් බිස්කට් මැනුෆැක්චරීස් පුද්ගලික සමාගම, කාගීල්ස් සිලෝන් පීඑල්සී සහ Pakona Engineers (India) Pvt. Ltd විසින් ලබාදී ඇත.

ස්වර්ණමය අනුග්‍රාහකත්වයන් Aussee Oats Milling (Pvt) Ltd, ඩයමන්ඩ් බෙස්ට් ෆුඩ්ස් පුද්ගලික සමාගම සහ MULTIVAC LARON India Pvt. Ltd විසින් ද රජතමය අනුග්‍රාහකත්වයන් Goma Engineering (Pvt) Ltd, FPT Food Process Technology Co. Ltd, CMC Engineering Export GmbH, CBL කන්වීනියන්ස් ෆුඩ්ස් ලංකා පීඑල්සී, කන්ට්‍රි ස්ටයිල් ෆුඩ්ස් පුද්ගලික සමාගම, Rancrisp Marketing (Pvt) Ltd, නෙල්නා ෆාම් පුද්ගලික සමාගම, ඇල්ලී පුද්ගලික සමාගම, මැලිබන් මිල්ක් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම, මැලිබන් ඩේරි ඇන්ඩ් ඇග්‍රි ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම, ෆ්‍රීලන් එන්ටප්‍රයිසස්, FMJ Plastics (Pvt) Ltd, Akhtari Trades (Pvt) Ltd, නිකිණි ඔටෝමේෂන් පුද්ගලික සමාගම සහ ඩයනා ට්‍රේඩින් පුද්ගලික සමාගම විසින් ලබාදී ඇත

Previous Post

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ සේවා සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ‘Smart Life Challenge’ වැඩසටහන සාර්ථකව අවසන් කරයි

Next Post

Asia Securities විසින් ඔන්ලයින් ආයෝජකයින් සඳහා ‘Athena’ වේදිකාව හඳුන්වාදෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
Asia Securities විසින් ඔන්ලයින් ආයෝජකයින් සඳහා ‘Athena’ වේදිකාව හඳුන්වාදෙයි

Asia Securities විසින් ඔන්ලයින් ආයෝජකයින් සඳහා ‘Athena’ වේදිකාව හඳුන්වාදෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

2025 WEICHAI LOVOL GLOBAL PARTNERS CONFERENCE හිදී DIMO සම්මාන ද්විත්වයක් දිනාගනියි

January 2, 2025
අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට JAAF සුබ පැතුම් එක් කරයි

September 23, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved