Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Samsung වෙතින් උසස් තාක්ෂණයෙන් යුත් AI විශේෂාංගවලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

news by news
February 22, 2025
in ව්යාපාරික
0
Samsung වෙතින් උසස් තාක්ෂණයෙන් යුත් AI විශේෂාංගවලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Samsung වෙතින් උසස් තාක්ෂණයෙන් යුත් AI විශේෂාංගවලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව පසුගියදා ශ්‍රී ලංකාවට හදුන්වා දුන්නේය. Bespoke නිර්මාණ සැලසුම සහ WiFi සම්බන්ධතාවය, SmartThings AI බලශක්ති මාදිලිය, SmartThings Home Care, Smart Forward සමග Convertible 5-in1, Twin Cooling Plus™ සහ Active Fresh Filter+ වැනි උසස් AI විශේෂාංග සමගින් මෙම නව පෙළගැස්ම ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ වර්ධනය වන අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගෙන ඇත.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

වානේ නිමාවකින් යුතු Bespoke AI දොර දෙකේ ශීතකරණ Elegant Inox සහ Refined Inox යන වර්ණ දෙකෙන් තෝරා ගත හැකිය. වැඩි ගබඩා ධාරිතාවත්, භාවිතයේ පහසුවත්, නම්‍යශීලී බවත් ලබාදෙන මෙම ශීතකරණ මාදිලිය ලංකාවේ මුදලින් රුපියල් 304,999ක ආරම්භක මිලකට මිලි ලීටර 396ක ධාරිතාවයකින් ලබා ගත හැකිය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් Samsung ශ්‍රී ලංකා හි කළමනාකරණ අධ්‍යක්ෂ SangHwa Song මහතා පැවසුවේ ශීතකරණ කාණ්ඩයේ ප්‍රමුඛයා වශයෙන් සිය අවධානය යොමු කර ඇත්තේ සිසිලන ක්‍රියාවලියට එහා ගිය අත්දැකීමක් වෙනුවෙන් බවයි. සිය උපකරණ ලබා ගැනීමේ පහසුකම මෙන්ම ඒවාගේ දර්ශනීය නිමාවත් එදිනෙදා ජීවිතය උසස් මට්ට්මකට ලඟා කරන බව ඔහු පැවසුවේය. තවද එම උපකරණ AI තාක්ෂණයෙන් යුතු බවත් Bespoke හි සැලසුම සහ එහි විශාල ධාරිතාව මගින් එය භාවිතා කරන්නන්ට කාර්යයසාධනයත්, බලක්ශක්ති කා©ක්ෂමතාවත් අත්විඳිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

SmartThings AI බලශක්ති මාදිලිය

AI බලශක්ති මාදිලිය ශීතකරණයේ භාවිත රටාව විශ්ලේෂණය කිරීමෙන් විදුලිය භාවිතය ප්‍රශස්ත කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස විදුලි පරිභෝජනය 10% දක්වා අඩු කරයි. මෙම විශේෂාංගය බලශක්ති කා©ක්ෂමතාව වැඩි කරන බැවින් එය පරිසර හිතකාමී පවුල් සඳහා කදිම තේරීමකි. AI බලශක්ති මාදිලිය මගින් ගෘහ උපකරණයන්හි විදුලි පරිභෝජනය කා©ක්ෂමව කළමනාකරණය කිරීමට ඉඩ සලසන බැවින් සැලකිය යුතු පිරිවැයක් ඉතිරි කරයි. මෙම විශේෂාංගය විදුලි භාවිතය අධීක්ෂණය සහ පාලනය කර ශීතකරණය ඇතුලු උපකරණ උපරිම කාර්යක්ෂමතාවයෙන් ක්‍රියාත්මක වන බව සහතික කරයි.

SmartThings Home Care

Home Care මගින් නැවත නැවත ඇතිවන ගැටලු හඳුනා ගැනීම සඳහා ශීතකරණයේ අතීත සහ වර්තමාන මෙහෙයුම් සංසන්දනය කරයි. එය ශීතකරණය ප්‍රශස්ත තත්වයෙන් පවත්වාගෙන යාම, උපරිම විදුලි කාර්යක්ෂමතාව සහතික කිරීම සහ උපකරණයේ ආයු කාලය දීර්ඝ කිරීම සඳහා ප්‍රායෝගික උපදෙස් සපයයි.

සුහුරු ආලෝකය (Smart Lighting) මෘදු ආලෝකය Gentle Lighting)

මද ආලෝකය ක්‍රමයෙන් ආලෝකය ක්‍රියාත්මක කරන අතර මෘදු ආලෝකය ‘gentle lighting’ SmartThings යෙදවුම හරහා දීප්තිය ගලපා ගනු ලබයි. රාත්‍රී ආලෝක මාදිලිය ස්වයංක්‍රීයව දවසේ කාලය පදනම්ව දීප්තිය සකසා ගනියි. එමගින් භාවිතා කරන්නන්ට පහසුව සලසයි.

Convertible 5-in-1

Convertible 5-in-1විශේෂාංගය නවීන ශ්‍රී ලාංකික ගෘහයක සියලු ශීතකරණ ගබඩා අවශ්‍යතාවයන්ට සරිලන පරිදි පරිවර්තන ක්‍රම පහක් සමගින් අමතර නම්‍යශීලී බවක් ලබා දෙයි. එය වඩා හොඳ ශීතකරණ භාවිතාවක් සහතික කරමින් සිල්ලර බඩු සහ ඉතිරි ද්‍රව්‍ය සඳහා ප්‍රමාණවත් ඉඩක් ලබා දෙයි.

Twin Cooling Plus™

මෙම විශේෂාංගය හරහා ඔබට නැවුම් බවක් ලබා දෙයි. Bespoke AI දොර දෙකේ ශීතකරණ මාලාව වාශ්පීකරණ දෙකක් සහ පංකා භාවිතා කරමින් ශීතකරණය සහ අධිශීතකරණ කොටස් සිසිලනය වෙන් වෙන්ව කළමනාකරණය කරයි. මෙය 70%ක් දක්වා තෙතමනය රඳවා තබා ගැනීම සහතික කරයි. එමෙන්ම සුවඳ මිශ්‍ර වීම වළක්වන අතර දිගු කාලයක් නැවුම් ප්‍රශස්ත බව රඳවා ගනියි.

Active Fresh Filter+

Active Fresh Filter+ මගින් ශීතකරණය තුළ වාතය පිරිසිදුව සෞඛ්‍ය සම්පන්නව තබා ගන්නා අතර 99.99%ක් බැක්ටීරියා ඉවත් කිරීම මගින් ආහාර නරක් වීමේ අවදානම අඩු කරයි. එය ගන්ධයන් උදාසීන කරන අතර, සක්‍රීය කාබන් ෆිල්ටරය හරහා වාතය නිරන්තරයෙන් විෂබීජහරණය කර දුර්ගන්ධය ඉවත් කරයි.

Power Cool සහ Power Freeze

Power Cool සහ Power Freeze ක්‍රියාකාරකම් මගින් වේගවත් සිසිලනය සහ freez කිරීම සිදු කරයි. ඉක්මණින් බීම වර්ග ශීත කිරීම හෝ කෙටි කාලයක් තුළ ආහාර ශීත කිරීම සක්‍රීය කරයි. ඉක්මණින් ශීත කිරීම හෝ අයිස් සෑදීම අවශ්‍ය වන අවස්ථා සඳහා මෙම අංගය ඉතා යෝග්‍ය වේ.

Digital Inverter Compressor

ඩිජිටල් ඉන්වර්ටර් සම්පීඩකය මගින් ස්ථාවර සිසිලනය, විදුලි නාස්තිය අවම කිරීම මෙන්ම බිඳවැටීම් සහ ගෙවීයාම අවම කරයි. වසර 20ක වගකීමක් සහිතව විශ්වාසනීය දිගු කාලීන භාවිතය සහතික කරයි.

නව Bespoke AI දොර දෙකේ ශීතකරණ මාලාව රු. 304,999ක ආරම්භක මිලක සිට Singhagiri, Singer, Softlogic සහ Damro ෘ්පරද වෙතින් මිලදී ගත හැක.

Previous Post

HNB, කලාව, සංස්කෘතිය හා අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් KALA ප්‍රදර්ශනයේ නිල හවුල්කරු ලෙස එක් වෙයි

Next Post

සුව සේවා අංශයේ ශක්තිමත් කාර්යසාධනය හේතුවෙන් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මුල් මාස නවය සඳහා ආදායම රුපියල් බිලියන 45.5ක් දක්වා ඉහළට

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
සුව සේවා අංශයේ ශක්තිමත් කාර්යසාධනය හේතුවෙන් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මුල් මාස නවය සඳහා ආදායම රුපියල් බිලියන 45.5ක් දක්වා ඉහළට

සුව සේවා අංශයේ ශක්තිමත් කාර්යසාධනය හේතුවෙන් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මුල් මාස නවය සඳහා ආදායම රුපියල් බිලියන 45.5ක් දක්වා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි

November 20, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved