Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා අවස්ථාව ලැබීමත් සමඟින් ශ්‍රී ලංකාව දේශීය කෘෂි නිෂ්පාදන සඳහා ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි

news by news
February 28, 2025
in ව්යාපාරික
0
භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා අවස්ථාව ලැබීමත් සමඟින් ශ්‍රී ලංකාව දේශීය කෘෂි නිෂ්පාදන සඳහා ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි
3
SHARES
14
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා අවස්ථාව ලැබීමත් සමඟින් ශ්‍රී ලංකාව දේශීය කෘෂි නිෂ්පාදන සඳහා ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය (NIPO), විසින් දේශීය භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා ශ්‍රී ලංකාවට නිල වශයෙන් අවස්ථාව ලබා දී ඇත. මෙම වැදගත් පියවර මගින් ශ්‍රී ලංකාවට අනන්‍ය විශේෂිත කෘෂි නිෂ්පාදන ආරක්ෂා කිරීම සහ ගෝලීය වෙළඳපොළ තුළ ඒවායේ ආකර්ෂණය ඉහළ නැංවීම අරමුණු කරයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

2025 පෙබරවාරි 27 වන දින දේශීය භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා ශ්‍රී ලංකාවට නිල වශයෙන් මෙම අවස්ථාව හිමි වීම මෙරට බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකිය. එමගින් නිශ්චිත කලාප හා සම්බන්ධ දේශීය කෘෂි නිෂ්පාදන සඳහා නීතිමය ආරක්ෂාවක් ලබා දීමෙන් ඒවායේ සත්‍යතාව/නිවැරදිබව ආරක්ෂා කර ගැනීමට මෙන්ම වාණිජ වටිනාකම ද වැඩි කිරීමට උපකාරී වේ. සිලෝන් කුරුඳු සහ සිලෝන් තේ වැනි සුප්‍රසිද්ධ දේශීය කෘෂි නිෂ්පාදන මෙමගින් ප්‍රතිලාභ ලබනු ඇත. මීට පෙර සිලෝන් කුරුඳු වැනි දේශීය කෘෂි නිෂ්පාදනවලට යුරෝපීය සංගමයේ GI තත්ත්වය වැනි ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිව තිබුණද, දේශීය වශයෙන් නීතිමය ආරක්ෂාවක් නොතිබුණි.

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය ගරු වසන්ත සමරසිංහ මහතා මෙම ව්‍යාපෘතියේ වැදගත්කම අවධාරණය කරමින් පැවසුවේ “ශ්‍රී ලංකාවේ භූගෝලීය වශයෙන් අත්කර ගෙන සිටින වාසිමය තත්වය ආරක්ෂා කරමින් වෙළඳපල ප්‍රවේශය වැඩි දියුණු කිරීම සහ දේශීය ප්‍රජාවන්ගේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා දේශීය භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා අවස්ථාව හිමි වීම වැදගත් පළමු පියවරක් ලෙස පෙන්වා දිය හැකියි. 2017 වසරේ සිට අමාත්‍යාංශය සහ රජය සමඟින් මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා එක්ව කටයුතු කරන යුරෝපීය සංගමය (EU) සහ එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) විසින් ලබා දුන් දායකත්වය අප අගය කරනවා.”යනුවෙනි.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් කේ. ඒ. විමලේන්දිරරාජා මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වෙනුවෙන් දේශීය භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා අවස්ථාව හිමි වීමේ වැදගත්කම අවධාරණය කරමින් “දේශීය භූගෝලීය දර්ශක (GI) පදනම් කරගත් වැඩසටහන් හරහා අපගේ දේශීය කෘෂි නිෂ්පාදනවල ඉහළ ගුණාත්මක බව වැඩි දියුණු කිරීම තුළින් ඉහළ තිරසාර ආර්ථික සංවර්ධනයක් අත්පත් කර ගැනීමට හැකියාව උදා වනවා. මෙම හැකියාව භාවිත කරමින් සිලෝන් තේ, සිලෝන් කුරුඳු සහ අනෙකුත් දේශීය කෘෂි නිෂ්පාදනවල අන්තර්ජාතික වෙළෙඳපොල තත්වය ඉහළට ඔසවා තැබිය යුතු අතරම ‘සිලෝන්’ නාමය නිකරුණේ භාවිත කිරීමට එරෙහි විය යුතුයි” යනුවෙන් පැවසීය.

2017 – 2021 කාලය තුළ යුරෝපා සංගමය විසින් අරමුදල් සැපයූ Trade-Related Assistance (EU-TRA) ව්‍යාපෘතිය යටතේ UNIDO හි තාක්ෂණික සහයෝගය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ වැඩසටහනක් ලෙස මෙම සහතිකකරණය සඳහන් කළ හැකිය. බුද්ධිමය දේපල පනත සංශෝධනය කිරීම සහ භූගෝලීය දර්ශක ප්‍රමිතිය සඳහා නීති රෙගුලාසි සකස් කිරීම වෙනුවෙන් UNIDO විසින් NIPO වෙත සහයෝගය ලබා දෙනු ලැබීය. මෙම සහයෝගය BESPA-FOOD ව්‍යාපෘතිය හරහා තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි වී ඇති අතර එය ශ්‍රී ලංකාවේ ආහාර ක්ෂේත්‍රයේ වෙළෙඳ සබඳතා ආයතනයන්හි හැකියාවන් ඉහළ නැංවීමටද සමත්ව සිටියි.

NIPO හි අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී ආර්. රණවක මහත්මිය මෙම ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරමින් පැවසුවේ “භූගෝලීය දර්ශක (GI) අපගේ දේශීය කෘෂි නිෂ්පාදනවල සත්‍යතාව/නිවැරදිතාව සහ කීර්ති නාමය ආරක්ෂා කිරීමට උපකාරී වන අතර ගෝලීය වෙළෙඳපොළ තුළ ඔවුන්ගේ සුවිශේෂී අනන්‍යතාවය පවත්වා ගැනීමට සහාය වනවා. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලාංකික නිෂ්පාදකයින්ට අනිසි ලෙස භාවිතා කිරීමට සහ වැරදි ලෙස නිරූපණය කිරීමට එරෙහිව ශක්තිමත් නීතිමය ආරක්ෂාවක් ලබා දෙනවා සේම සාධාරණ ලෙස තරඟ කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙනවා. GI සහතිකකරණය සඳහා අවස්ථාව හිමි කරගැනීමෙන් අපි ගුණාත්මකභාවය සහ සම්ප්‍රදාය ආරක්ෂා කරනවා පමණක් නොව ආර්ථික වර්ධනය සහ සාධාරණ වෙළඳාම සඳහා නව අවස්ථාවන්ද නිර්මාණය කරනවා.” යනුවෙනි.

තවද මෙම දේශීය භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා අවස්ථාව හිමි වීම මෙරට වෙළෙඳ හැකියාවන් ඉහළ නැංවීම හා ගෝලීය වෙළෙඳපොල තරඟකාරීත්වය වැඩි දියුණු කිරීමේදී සුවිසල් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරයි.

වෙළෙඳපොල වෙත පිවිසීමේ අවස්ථා වැඩි කිරීම, නිෂ්පාදන හඳුනාගැනීම ඉහළ නැංවීම සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා භූගෝලීය දර්ශකයන්හි වැදගත්කම පිළිබඳ අවබෝධය ඉහළ නැංවීමට ද මෙම වැඩසටහන දායක වනු ඇත. තවද ශ්‍රී ලංකාවේ වෙළෙඳ ශක්තිය වැඩි දියුණු කිරීම හා ගෝලීය වෙළෙඳපොලේ සුරක්ෂිත බව තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කමද මෙහිදී අවධාරණය කරන ලදී.

වැඩිදුර තොරතුරු සඳහා 0112 – 123456 අමතන්න. නැතිනම් http://www.nipo.gov.lk වෙත පිවිසෙන්න.

ඡායාරෑප විස්තරය
වමේ සිට දකුණට: ජුවාන් පැබ්ලෝ (UNIDO), ගීතාංජලී රණවක (NIPO), මංගල විජේසිංහ (EDB), වසන්ත සමරසිංහ මහතා, කේ.ඒ. විමලේන්දිරරාජා (වෙළඳ අමාත්‍යාංශය) සහ ආචාර්ය ජයිරෝ ඒ විලමිල්-ඩියාස් (UNIDO) යන මහත්ම මහත්මීන්. ගරු වසන්ත සමරසිංහ මහතා ප්‍රථම GI සහතිකකරණය EDB හි සභාපති මංගල විජේසිංහ මහතා වෙත ලබා දෙමින්.

Previous Post

HNB, 2025 SLIM සන්නාම සතියේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එක් වෙයි

Next Post

Sprite විසින් පවත්වනු ලබන ප්‍රථම “Sprite Heat Down Festival” මීගමුව බ්‍රවුන්ස් බීච් හිදී

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
Sprite විසින් පවත්වනු ලබන ප්‍රථම “Sprite Heat Down Festival” මීගමුව බ්‍රවුන්ස් බීච් හිදී

Sprite විසින් පවත්වනු ලබන ප්‍රථම “Sprite Heat Down Festival” මීගමුව බ්‍රවුන්ස් බීච් හිදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ෂෙල් ඉන්ධන සිල්ලර වෙළඳාම RM පාර්ක්ස් සහ ට්‍රයි ස්ටාර් සමාගම් සමූහයේ හවුල්කාරිත්වයෙන් ඇරඹේ

March 1, 2025
සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

June 25, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved