Tuesday, August 18, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා 11.6%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කරයි

news by news
August 11, 2025
in ව්යාපාරික
0
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා 11.6%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කරයි
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා 11.6%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් පිරිවැටුමක් සහ බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමූහය FY26 පළමු කාර්තුව සඳහා රු. බිලියන 15.9ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව 11.6%ක වර්ධනයක් වන අතර ඔවුන්ගේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 20.6% කින් රු. බිලියන 1.7 ක් දක්වා වර්ධනය වී ඇත. යහපත් ආර්ථික තත්ත්වයන් සහ පාරිභෝගික ක්‍රියාකාරකම් වැඩිවීම හේතුවෙන් සන්ෂයින් සමූහය එහි ප්‍රධාන අංශ වන සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන අංශවල ධනාත්මක වර්ධනයක් අඛණ්ඩව පෙන්නුම් කර ඇත.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සමූහය ලබා ගත් මෙම ඉහළ වර්ධනයට සුව සේවා අංශය විශාල දායකත්වයක් ලබා දුන් අතර එය මුළු ආදායමෙන් 54.2% කි. මේ අතර පාරිභෝගික අංශය 30.1% ක් ද කෘෂි ව්‍යාපාර අංශය 15.7% ක් ද වශයෙන් සමූහයේ මුළු ආදායමට දායක විය. දළ ලාභය පසුගිය වසරට සාපේක්ෂව 22.3% කින් රුපියල් බිලියන 5.1 ක් දක්වා ඉහළ ගිය අතර දළ ලාභ ආන්තිකය පදනම් ලකුණු 277 (bps) කින් 31.8% ක් දක්වා වර්ධනය විය. කෘෂි ව්‍යාපාර සහ පාරිභෝගික අංශවල ඉහළ ලාභ ආන්තිකය මෙම වර්ධනයට මූලික වශයෙන් හේතු විය.

මෙම මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ “පසුගිය වසරේ සිදු කරන ලද උපායමාර්ගික ආයෝජන මගින් ආදායමෙහි සහ ලාභයේ ඉහළ වර්ධනයක් සමඟින්, 2026 මූල්‍ය වර්ෂය සඳහා අප ශක්තිමත් ආරම්භයක් ලබා ගෙන තිබෙනවා. ආර්ථිකයේ දියුණුව සහ පාරිභෝගික වියදම් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම අපගේ මෙම මූල්‍ය ප්‍රතිඵලවලින් පෙන්නුම් කරනවා. විශේෂයෙන් සුව සේවා අංශය සමූහයේ මෙම මූල්‍ය ප්‍රතිඵල සඳහා විශාල දායකත්වයක් ලබා දෙනු ලැබුවා. ඒවගේම පාරිභෝගික අංශය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කරන බැවින් අප වෙළඳ නාම ප්‍රතිරූපය වැඩිදියුණු කිරීම, නව නිෂ්පාදන හඳුන්වා දීම සහ අපනයන පුළුල් කිරීම වැනි ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ස්ථාවර මිල හා පිරිවැය කළමනාකරණය වැනි සාධක හේතුවෙන් කෘෂි ව්‍යාපාර අංශය ද අඛණ්ඩව ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරනවා. සමස්තයක් වශයෙන් සමූහය උපායමාර්ගික ආයෝජන සිදු කිරීමෙන් සහ මෙහෙයුම් ශක්තිමත්ව පවත්වා ගෙන යාම තුළින් දිගුකාලීන වටිනාකම් ගොඩනැගීමට කැපවී සිටිනවා.” යනුවෙනි.

සුව සේවා අංශය

සමාලෝචනය කරන ලද කාල පරිච්ඡේදය තුළ සමූහයේ සුව සේවා අංශය පළමු කාර්තුවේදී රුපියල් බිලියන 8.6ක ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 14%ක කැපී පෙනෙන වර්ධනයකි. මෙයට ඖෂධ බෙදාහැරීම, වෛද්‍ය උපකරණ, ෆාමසි සහ ඖෂධ නිෂ්පාදනයෙන් ලැබෙන ආදායම ඇතුළත් විය. පසුගිය වසරට සාපේක්ෂව ඖෂධ බෙදා හැරීමේ ව්‍යාපාරය 26.7% ක සහ වෛද්‍ය උපකරණ අංශය 17.2% ක ආදායම් වර්ධනයක් වාර්තා කරමින් මෙම මූල්‍ය ප්‍රතිඵල සඳහා ඉහළ දායකත්වයක් ලබා දුන්නේය. මෙම කාර්තුවේදී Healthguard Distribution හි ව්‍යාපාර ආකෘතියේ සිදු කළ වෙනස්කම් සහ නව උපායමාර්ගික හවුල්කාරීත්වයන් හේතුවෙන් Healthguard Distribution පසුගිය වසරට සාපේක්ෂව 44.5% ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කළේය.

මේ අතර හෙල්ත්ගාර්ඩ් ෆාමසි හි ආදායම සලකා බලනු ලබන කාල පරිච්ඡේදය තුළ 17.4% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. කෙසේ වෙතත් රජයේ බෙදා හැරීම් කාලසටහන්වල ප්‍රමාදයන් හේතුවෙන් සමූහයේ ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය වන ලීනා මැනිෆැක්චරින් පුද්ගලික සමාගමේ ආදායම 19.6%ක පහළ යාමක් අත්විඳින ලදී.

පාරිභෝගික අංශය

දේශීය හා අපනයන වෙළඳපොළවල වර්ධනය හේතුවෙන් FY26 පළමු කාර්තුවේදී පාරිභෝගික අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 3.7% කින් රු. බිලියන 4.8 ක් දක්වා ඉහළ ගියේය. දේශීය පාරිභෝගික ව්‍යාපාරය පසුගිය වසරට සාපේක්ෂව 4.5% ක ආදායම් වර්ධනයක් සමඟින් ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කළ අතර මෙයට ප්‍රධාන වශයෙන් හේතුවූයේ පසුගිය වසරට සාපේක්ෂව රසකැවිලි අංශයේ ආදායම 19.9%කින් ඉහළ යාමයි. සන්නාමගත තේ කාණ්ඩයේ විකුණුම් ප්‍රමාණය හා වටිනාකම අදාල කාර්තුවේදී සුළු වශයෙන් වර්ධනය විය. මීට අමතරව සමූහයේ අපනයන ව්‍යාපාරය FY26 පළමු කාර්තුවේදී හොඳින් ක්‍රියාත්මක වෙමින් පසුගිය වසරට සාපේක්ෂව අපනයන ආදායම 7.2% ක වර්ධනයක් පෙන්නුම් කරයි.

කෘෂි ව්‍යාපාර අංශය

සමූහයේ කෘෂි ව්‍යාපාර අංශය නියෝජනය කරන වටවල වැවිලි සමාගම රු. බිලියන 2.5 ක ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපෙක්ෂව 20.7%ක කැපී පෙනෙන වර්ධනයකි. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පාම් ඔයිල් ව්‍යාපාරයේ ශක්තිමත් කාර්යසාධනයයි. පාම් ඔයිල් සඳහා හොඳ මිලක් හිමි වීම හා විකුණුම් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් එම අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 27.2%කින් වර්ධනය විය. මේ අතර කිරි ආශ්‍රිත ව්‍යාපාරය රු. මිලියන 278.5ක ආදායමක් වාර්තා කළ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 14.6%ක පහළ යාමකි. කෘෂි ව්‍යාපාර අංශයේ ආදායම පහත වැටුණද FY26 පළමු කාර්තුවේදී පොලී සහ බදු පෙර ඉපැයීමේ (EBIT) වෙනස පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයේදී වාර්තා කළ 38.8% ට සාපේක්ෂව 48.8% දක්වා ඉහළ ගියේය. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පාම් ඔයිල් අංශයේ ශක්තිමත් ආදායම් වර්ධනය සහ පාම් ඔයිල් ව්‍යෘපාරයේ පිරිවැය කළමනාකරණයයි.

සන්ෂයින් හෝල්ඩින්ග්ස් යනු ශ්‍රී ලංකා ආර්ථිකයේ සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන අංශවල උපායමාර්ගික ආයෝජන සමඟ වටිනාකමක් ඇති කරමින් “ජාතිය ගොඩනැගීමට” දායකත්වයක් දක්වන සමූහ ව්‍යාපාරයකි.

1967 දී ආරම්භ කරන ලද මෙම සමූහය සේවකයින් 1,900 කට අධික සංඛ්‍යාවකින් සහ FY25 සඳහා රු. බිලියන 59.3ක ආදායමක් සමඟින් මේ වන විට Zesta Tea, Watawala Tea, Ran Kahata, Daintee, Milady, Healthguard Pharmacy සහ Lina Manufacturing වැනි ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකේය සන්නාමවලට නිවහන සපයයි. සමූහයේ ව්‍යාපාරික ඒකකවලට Sunshine Healthcare Lanka, Sunshine Consumer Lanka සහ Watawala Plantations PLC ඇතුළත් වන අතර, ඒවා අදාළ අංශවල පුරෝගාමීන් වේ. ඒවායින් බොහොමයක් ආයතන 2024 දී ද ‘’Great Place to Work” සහතිය හිමි කරගෙන තිබීම විශේෂත්වයකි.

Previous Post

HNB 24/7 පැයේ නව පාරිභෝගික ඒකකයක් City of Dreams Sri Lanka හි විවෘත කරයි

Next Post

පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) අනුග්‍රාහක දායකත්වයෙන් රුක්මිණි කෝදාගොඩ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය 2025 සාර්ථකව පැවැත්විණි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) අනුග්‍රාහක දායකත්වයෙන් රුක්මිණි කෝදාගොඩ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය 2025 සාර්ථකව පැවැත්විණි

පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) අනුග්‍රාහක දායකත්වයෙන් රුක්මිණි කෝදාගොඩ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය 2025 සාර්ථකව පැවැත්විණි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

TikTok හි විශ්මය මවන එරික් සහ මනී

TikTok හි විශ්මය මවන එරික් සහ මනී

December 20, 2024
ෆැෂන් බග් 2025 වසරේ හොඳම ඇඟළුම් විකුණුම් සන්නාමය ලෙස ගෞරව ලබයි

July 6, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved