Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

හැටන් නැෂනල් බැංකුව ඇක්විටි පාට්නර්ස් සමාගම සම්පූර්ණයෙන් අත්පත් කරගනී

news by news
February 8, 2025
in ව්යාපාරික
0
හැටන් නැෂනල් බැංකුව ඇක්විටි පාට්නර්ස් සමාගම සම්පූර්ණයෙන් අත්පත් කරගනී
හැටන් නැෂනල් බැංකුව ඇක්විටි පාට්නර්ස් සමාගම සම්පූර්ණයෙන් අත්පත් කරගනී
හැටන් නැෂනල් බැංකුව ඇක්විටි පාට්නර්ස් සමාගම සම්පූර්ණයෙන් අත්පත් කරගනී
2
SHARES
9
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

හැටන් නැෂනල් බැංකුව ඇක්විටි පාට්නර්ස් සමාගම සම්පූර්ණයෙන් අත්පත් කරගනී

HNB Investment Bank (Pvt) Ltd ලෙස ප්‍රතිසන්නාමකරණය වෙයි

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව Acuity Partners (පුද්) සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සාර්ථකව අත්පත් කරගත් බව නිවේදනය කර ඇත.

මෙම අත්පත් කරගැනීමත් සමඟින්, එම සමාගම HNB Investment Bank (Pvt) Ltd ලෙස ප්‍රතිසන්නාමකරණය කර ඇති අතර එමඟින් ශ්‍රී ලංකාවේ ආයෝජන බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් ලෙස එහි කාර්යභාරය තවදුරටත් ශක්තිමත් වේ.

Acuity Partners මීට පෙර HNB සහ DFCC බැංකුව ඒකාබද්ධ හවුල්කාරීත්වයෙන් පිහිටුවා ගත් සමාගමක් වූ අතර, එය මූල්‍ය සේවා සඳහා විශේෂිත වූ අනුබද්ධිත සමාගම් කිහිපයක් හරහා ක්‍රියාත්මක විය: එනම්,

• ඇක්විටි පාර්ට්නර්ස් (පුද්) සමාගම: ආයතනික මූල්‍ය සහ උපදේශන සේවා සපයයි.

• ඇක්විටි සෙකියුරිටීස් සමාගම: ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ සුරැකුම්පත් සඳහා බලපත්‍රලාභී ප්‍රමුඛ අලෙවිකරුවෙකි.

• ඇක්විටි ස්ටොක්බ්‍රෝකර්ස් (පුද්) සමාගම: කොළඹ කොටස් වෙළෙඳපොලේ සාමාජිකයෙකු මෙන්ම සහ ප්‍රමුඛතම කොටස් තැරැව්කාර සමාගමකි.

• LVL PLC: ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමක් වන අතර, LVEF PLC හි බහුතර කොටස් සතුය.

• LVEF PLC: බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපාර ප්‍රාග්ධන ආයෝජන කෙරෙහි අවධානය යොමු කරන සමාගමකි.

මෙම සමාගම් විවිධ ක්ෂේත්‍ර හරහා ප්‍රවීණත්වය ලබා දීමෙන් සහ වටිනාකමක් නිර්මාණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.

මෙම ප්‍රතිසන්නාමකරණයත් සමඟින්, HNB Investment Bank මගින් ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම්, ණය සහ කොටස් වෙළඳපොළ සේවා සහ මූල්‍ය උපදේශන විසඳුම් ඇතුළු පුළුල් සේවා පරාසයක් ලබා දෙනු ඇත. මෙම අත්පත් කරගැනීම HNB Investment Bank හි දිගුකාලීන වර්ධන ඉලක්ක සමඟ සමපාත වීමට මෙන්ම එහි ශක්තිමත් මූල්‍ය පදනම සහ ප්‍රවීණත්වය උපරිම ලෙස භාවිතා කරමින් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ එහි පැවැත්ම ව්‍යාප්ත කිරීමට HNB විසින් ගනු ලැබූ උපායමාර්ගික පියවරකි.

මෙම විශේෂ අවස්ථාවට එක් වෙමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේි ‘’HNB පවුලේ පූර්ණ හිමිකාරීත්වය සහිත අනුබද්ධිත සමාගමක් ලෙස අපි Acuity Partners සමාගම සාදරයෙන් පිළිගන්නා අතර HNB Investment Bank ලෙස එහි නව අනන්‍යතාව එළිදැක්වීම පිළිබඳව අපි සතුටු වනවා. මෙම අත්පත් කර ගැනීම සහ ප්‍රතිසන්නාමකරණය මගින් අපගේ ගනුදෙනුකාරභවතුන්ට පුළුල් පරාසයක ආයෝජන විසඳුම් රැසක් ඉදිරිපත් කිරීමටත් දේශීය හා ගෝලීය ප්‍රාග්ධන වෙළඳපොළ තුළ අපගේ පැවැත්ම තවදුරටත් පුළුල් කිරීමටත් අපගේ කැපවීම පෙන්නුම් කරනවා.” යනුවෙනි.

HNB Investment Bank වෙත මාරුවීම මඟින් නව ව්‍යාපාර අවස්ථා අත්පත් කර ගැනීමෙන් සහ පුළුල් ගනුදෙනුකාර ප්‍රජාවකට ගැලපෙන සේවාවන් ලබා දීමෙන් HNB හි වෙළඳපල නායකත්වය හා හැකියාවන් ශක්තිමත් කරමින් එහි වර්ධනය වේගවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නව සමාගම HNB හි දිගුකාලීන දැක්ම සමඟ අනුකූල වන නව අවස්ථා සොයා බලන අතරම එහි මූලික සේවාවන් කෙරෙහි අවධානය යොමු කරනු ඇත. තවද උසස්ම තත්ත්වයේ සේවාවක් සහ නව්‍ය මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා HNB හි පුළුල් පාරිභෝගික ජාලය සහ උසස් ඩිජිටල් හැකියාවන් ද උපරිම ලෙස භාවිතා වනු ඇත.

මෙම පියවර මගින් තම සේවාවන් පුළුල් කිරීමට සහ පරිපූර්ණ මූල්‍ය විසඳුම් සැපයුම්කරුවෙකු ලෙස එහි භූමිකාව ශක්තිමත් කිරීමට HNB හි ඇති කැපවීම පෙන්නුම් කරයි. මීට අමතරව නව්‍ය උපාය මාර්ග සහ සැලකිය යුතු මෙන්ම කල් පවත්නා ආයෝජන හරහා කොටස්කරුවන්ට විශාල වටිනාකමක් ලබා දීමට බැංකුව කැපවී සිටියි.

“මෙම ප්‍රතිසන්නාමකරණය HNB සමූහයට ඉතා විශේෂ අවස්ථාවක්. ඒ හරහා අපගේ කොටස්කරුවන්ට සුවිශේෂී වටිනාකමක් ලබා දීමට අපට හැකියාව ලැබෙනවා. අපගේ කුසලතා සහ විශේෂඥතාව ඒකාබද්ධ කිරීමෙන් නවෝත්පාදනයන් මෙහෙයවීමට සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශය නව මානයක් කරා රැගෙන යාමට හැකි බව අපට විශ්වාසයි.” යනුවෙන් HNB Investment Bank කළමනාකාර අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිළධාරී රේ අබේවර්ධන මහතා පැවසුවේය.

Previous Post

ශ්රී ලාංකේය සිනමාව ඔබේ ආලින්දයට රැගෙන එන රූපහල

Next Post

දුමාරයෙන් ය ාර තිරසාරත්වෙ උයෙසා විෙුත් වාහනවල පාරිසරික යමයහවර

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
දුමාරයෙන් ය ාර තිරසාරත්වෙ උයෙසා විෙුත් වාහනවල පාරිසරික යමයහවර

දුමාරයෙන් ය ාර තිරසාරත්වෙ උයෙසා විෙුත් වාහනවල පාරිසරික යමයහවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

July 1, 2025
මිචලින්, ඉහළ වටිනාකම් සහිත ඉදිකිරීම් ආශ්රිත නිෂ්පාදනයන් වෙත අවධානය යොමු කරයි

December 7, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved