Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

IT Gallery Computers (Pvt) Ltd නවතම Lenovo Commercial නිෂ්පාදන ද්විත්වයක් ශ්‍රී ලංකාවේ වෙළෙඳපලට හඳුන්වාදෙයි

news by news
April 2, 2025
in ව්යාපාරික
0
IT Gallery Computers (Pvt) Ltd නවතම Lenovo Commercial නිෂ්පාදන ද්විත්වයක් ශ්‍රී ලංකාවේ වෙළෙඳපලට හඳුන්වාදෙයි
5
SHARES
30
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

IT Gallery Computers (Pvt) Ltd නවතම Lenovo Commercial නිෂ්පාදන ද්විත්වයක් ශ්‍රී ලංකාවේ වෙළෙඳපලට හඳුන්වාදෙයි

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන IT Gallery Computers (Pvt) Ltd විසින් නව්‍ය තාක්ෂණික විසඳුම් ලබා දීමේ ප්‍රමුඛතම ගෝලීය සන්නාමයක් වන Lenovo හි නවතම නිෂ්පාදන ද්විත්වය පසුගිය දා මෙරට වෙළෙඳපල වෙත හඳුන්වාදෙන ලදී. ඒ අනුව වසර 05ක් දක්වා වගකීමක් සහිත ThinkCentre Neo 50t Gen 5 Desktop පරිගනකය සහ Thinkbook G7 ලැප්ටොප් පරිගනකය මෙහිදී එළිදැක්විණි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

නවීන ව්‍යාපාර කටයුතු වෙනුවෙන්ම නිර්මාණය කර ඇති ThinkCentre Neo 50t Gen 5 , 13 වන සහ 14 වන Gen Intel® Core™ i7 හෝ Intel® 300 ප්‍රොසෙසරවලින් බලගැන්වෙන අතර, එමඟින් Intel UHD ග්‍රැෆික්ස් (710, 730, හෝ 770) සහ 64GB DDR5-5600ක මතක ධාරිතාවක් දක්වා ඉහළ කාර්යසාධන හැකියාවක් ලබාදෙයි. මෙහි අන්තර්ගත ස්වාධීන සංදර්ශක (Independent Displays) ත්‍රිත්වය සහ විකල්ප Intel Arc A310 GPU හරහා බාධාවකින් තොරව බහුකාර්ය හැකියාව සමඟ සුවිශේෂී දෘශ්‍යමය අත්දැකීමක් වෘත්තිකයන්ට ලබා ගත හැකිය. Smart Power On සහ Smart Connect විශේෂාංගයන් තුළින් මෙහි උපාංග එකිනෙක ඒකාබද්ධ කරමින්, සුමටව වැඩ කටයුතු කිරීමට අවස්ථාව සලසන අතර එමඟින් කාර්යක්ෂමතාව තවදුරටත් වැඩි දියුණු කරයි.

මෙහි ප්‍රධාන වශයෙන් අන්තර්ගත වන සුවිශේෂී පහසුකම් පහත දැක්වේ.

• ප්‍රොසෙසරය (Processors) : 14 වන පරම්පරාවේ (14th Generation) Intel Core i3 / i5 / i7 හෝ Intel 300 ප්‍රොසෙසරය

• ග්‍රැෆික්ස්: Intel UHD ග්‍රැෆික්ස් 710 / 730 / 770 හෝ Intel Arc A310 LP

• මතක ධාරිතාවය (Memory) : 64GB DDR5-5600 දක්වා (dual-channel)

• ස්ටොරේජ් (Storage): 1TB M.2 SSD දක්වා සහ විකල්ප HDD 2TB දක්වා

• සම්බන්ධතාවය (Connectivity): HDMI, DisplayPort, VGA, USB-C සමඟ 15W ආරෝපණය, Wi-Fi 6, සහ Bluetooth 5.3

• Design: Smart Power On සහ 13.6L Compact tower සහ විකල්ප පසුපස පද්ධති විදුලි පංකාවක් සහිත වැඩි දියුණු කළ සිසිලනය

තවද, පාරිභෝගික තෘප්තිය තවදුරටත් ඉහළ නැංවීමේ පියවරක් ලෙස, Lenovo සිය සේවාවන් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර තිබේ.ඒ අනුව වසර 1 සිට 5 දක්වා වූ කාලය තුළදී සියලුම Commercial නිෂ්පාදනවල නඩත්තු කටයුතු බලයලත් Lenovo ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ පාරිභෝගිකයන් වෙතටම පැමිණ සිදු කිරීම සඳහා Onsite වගකීමක් ප්‍රකාශයට පත් කර ඇත.පාරිභෝගික විශ්වාසය හා අලෙවියෙන් පසු සේවා සහාය ඉහළ නැංවීම වෙනුවෙන් දියත් කරනු ලැබූ මෙම සුවිශේෂී වගකීම් සහතිකය ඔස්සේ Lenovo හි නොසැලෙන කැපවීම මැනවින් පිළිබිඹු වේ.මින් වඩාත් කාර්යක්ෂම විසඳුම් බාධාවකින් තොරව පිරිනැමීම සහතික කරයි.

Lenovo ආයතනයේ විදේශ ව්‍යාපාර අධ්‍යක්ෂ, නවීන් කෙජ්රිවාල් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “නවතම ThinkCentre Neo 50t Gen 5 ශ්‍රී ලංකාවේ අපගේ පාර්ශවකරුවන්ට සහ ගනුදෙනුකරුවන්ට ගෙන ඒමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත්වෙනවා. පරිණාමය වෙමින් පවතින ඩිජිටල් පරිසරයක ව්‍යාපාරවලට සහය වෙමින් නව පරපුරේ මෙම ThinkCentre Neo 50t Gen 5 විශිෂ්ට කාර්ය සාධනය, ආරක්ෂාව හා තිරසාරභාවය පිළිබඳව අසමසම සංයෝජනයක් ලබා දෙනවා. ඒ වගේම අලුතින් හඳුන්වා දුන් Onsite වගකීම් සහතිකය තුළින් අපගේ ගනුදෙනුකරුවන්ට විශ්වාසදායක සහ දිගු කාලීන සහ‍යෝගය ලබා දීම සඳහා අපගේ කැපවීම අවධාරණය කරනවා.”

මේ සම්බන්ධයෙන් IT Gallery Computers Pvt Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත පෙරේරා මහතා සිය අදහස් මෙසේ එකතු කළේය. ” ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත විශිෂ්ට ගණයේ තාක්ෂණික විසඳුම් ලබා දීම සඳහා Lenovo සමඟ අපගේ සහයෝගීත්වය තුළින් සෑමවිටම අවධානය යොමු කරනවා.වැඩිදියුණු කළ වගකීම් සහතිකය සමඟින් එන ThinkCentre Neo 50t Gen 5 ඔස්සේ ව්‍යාපාරවලට උසස් සේවාවක් සහිත අති නවීන උපාංග සැපයීමේ ශක්තිමත් ඉදිරි පියවරක් ප්‍රදර්ශනය කරනවා. Lenovo සහ අපගේ සහයෝගීතාවය තවදුරටත් සවිමත් කර ගැනීමට මෙන්ම නව්‍ය තොරතුරු තාක්ෂණ විසඳුම් සමඟ ගනුදෙනුකරුවන් වෙත ඉහළ දායකත්වයක් සැපයීමට අපි නිරන්තරයෙන් අපේක්ෂා කරනවා”

තිරසාරභාවය සඳහා Lenovo දක්වන කැපවීම මෙම හඳුන්වාදීම ඔස්සේ මැනවින් ඉස්මතු කරන අතර, ThinkCentre Neo 50t Gen 5 පරිගණකයේ චැසිය සහ ඇසුරුමෙන් 85%ක් ප්‍රතිචක්‍රීකරණය කළ ද්‍රව්‍යයන්ගෙන් නිර්මාණය කර තිබේ. උසස් කළමනාකරණ හැකියාව, ආරක්ෂක විශේෂාංග සහ පාරිභෝගික කැමැත්ත අනුව සකසා ගැනීමේ හැකියාව සමඟින්, මෙම Desktop පරිගනකය ව්‍යවසාය මට්ටමේ කාර්ය සාධනයන් කාර්යක්ෂමව හා ප්‍රශස්ත අන්දමින් සිදු කිරීම සඳහා නිර්මාණය කර ඇත.

Previous Post

John Keells CG Auto ශ්‍රී ලංකාවට ආනයනය කළ ප්‍රථම BYD රථවාහන පෙල බෙදාහැරීම අරඹයි

Next Post

ස්වදේශී කොහොඹ වෙතින් පැය ගණනක් නැවුම් සුවඳෙන් ඔබේ ගත ප්‍රබෝධමත් කරන ස්වදේශී කොහොඹ ලෙමන්ග්‍රාස් සබන් හඳුන්වා දෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ස්වදේශී කොහොඹ වෙතින් පැය ගණනක් නැවුම් සුවඳෙන් ඔබේ ගත ප්‍රබෝධමත් කරන ස්වදේශී කොහොඹ ලෙමන්ග්‍රාස් සබන් හඳුන්වා දෙයි

ස්වදේශී කොහොඹ වෙතින් පැය ගණනක් නැවුම් සුවඳෙන් ඔබේ ගත ප්‍රබෝධමත් කරන ස්වදේශී කොහොඹ ලෙමන්ග්‍රාස් සබන් හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ජනාධිපතිවරණය සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහි ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට TikTok පියවර ගනියි

TikTok 2024 දෙවන කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බල ගැන්වීමේ වාර්තාව නිකුත් කරයි

October 25, 2024
HNB හි වටිනාකම් දාම මූල්‍යකරණය වැඩසටහන Wonrich සමඟ එක් වෙමින් කිරි ගොවිතැන නඟා සිටුවීමට කැප වෙයි

September 11, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved