Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home උණුසුම් පුවත්

පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) අනුග්‍රාහක දායකත්වයෙන් රුක්මිණි කෝදාගොඩ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය 2025 සාර්ථකව පැවැත්විණි

news by news
August 11, 2025
in උණුසුම් පුවත්
0
පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) අනුග්‍රාහක දායකත්වයෙන් රුක්මිණි කෝදාගොඩ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය 2025 සාර්ථකව පැවැත්විණි
පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) අනුග්‍රාහක දායකත්වයෙන් රුක්මිණි කෝදාගොඩ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය 2025 සාර්ථකව පැවැත්විණි
පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) අනුග්‍රාහක දායකත්වයෙන් රුක්මිණි කෝදාගොඩ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය 2025 සාර්ථකව පැවැත්විණි
5
SHARES
27
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) අනුග්‍රාහක දායකත්වයෙන් රුක්මිණි කෝදාගොඩ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය 2025 සාර්ථකව පැවැත්විණි

දේශීය ක්‍රීඩාවේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S)හි අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වූ රුක්මිණි කෝදාගොඩ කුසලානය සඳහා වූ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය 2025, පසුගිය දා සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකා ගොල්ෆ් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සහ කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ සත්කාරකත්වය දරන මෙම ශූරතාවලිය අගෝස්තු 04 සිට 08වන දා තෙක් පැවැත්විණි. 2014 වසරේ දී ආරම්භ කළ මෙම ජාතික මට්ටමේ තරඟාවලිය සඳහා ආරම්භක වසරේ පටන් ශූරතා අනුග්‍රාහකයා ලෙස පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) කටයුතු කර ඇත. මෙම වසරේ රුක්මිණි කෝදාගොඩ කුසලානය සඳහා වූ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශුරතාවලියේ බාලක ශූරතාව රේෂාන් අල්ගම විසින් ද, බාලිකා ශූරතාව කායා දළුවත්ත විසින් ද දිනා ගනු ලැබිණි.ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩා කුසලතා පෝෂණය කිරීම සඳහා සන්නාමයේ නොසැලෙන කැපවීම මෙමගින් අවධාරණය කරයි.

You might also like

කුමාරිකා හිස නිවන ගිමන්හල නැවත වරක් මිහින්තලයේ දී

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) නිවේදනය

TikTok ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීම සඳහා වැඩමුළුවක් සංවිධානය කරයි

කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය ක්‍රීඩා දක්ෂතාවන් ඔප් නැංවීමේ වේදිකාවක් ලෙස කටයුතු කරන රුක්මණී කෝදාගොඩ ගොල්ෆ් ශූරතාවලිය ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ ඉදිරි අනාගතය වෙනුවෙන් කරන ක්‍රියාකාරී ආයෝජනයකි. ව්‍යාපාරික අරමුණුවලින් ඔබ්බට යමින් සිය ආයතනික සමාජ මෙහෙවරෙහි වැදගත්කම අවබෝධ කර ගනිමින් පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) වසර 11ක් පුරා ශුරතාවලියේ අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කරයි. ගොල්ෆ්, ටෙනිස් ,බැඩ්මින්ටන් ඇතුළු ක්‍රීඩාවන් රැසක් වෙනුවෙන් සහය දැක්වීමේ ඉතිහාසයක් P&S සතු අතර පාසැල් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා සමාගමේ මෙහෙවර මින් තවදුරටත් සනාථ වේ.

රුක්මිණි කෝදාගොඩ 1979 දී ශ්‍රී ලංකා ආධුනික ශූරතාව හා තවත් ක්‍රීඩා රැසකින් ජාතික මට්ටමේ ජයග්‍රහණ දිනා ගනිමින් සිය දක්ෂතා ප්‍රදර්ශනය කළාය. මීට අමතරව, 1990 සහ 1991 දී ශ්‍රී ලංකා කාන්තා ගොල්ෆ් සංගමයේ සභාපතිනිය ලෙසත්, කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ කාන්තා අංශයේ නායිකාව ලෙසත් ඇය කටයුතු කළාය. ඇය කළ සේවයට ගෞරව දැක්වීමක් ලෙස රුක්මිණි කෝදාගොඩ ජූනියර් මැච් ප්ලේ ශූරතාවලිය වාර්ෂිකව පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව පුරා නැගී එන ගොල්ෆ් ක්‍රීඩා කුසලතා පෝෂණය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් මින් ඉටු කරයි.

පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) හි කළමනාකාර අධ්‍යක්ෂ, ගිහාන් පෙරේරා මහතා, “අපගේ හිටපු සභාපතිනි රුක්මිණි කෝදාගොඩ මහත්මියට ගෞරවයක් වශයෙන් මෙම ශූරතාවලියට අනුග්‍රහය දැක්වීමට ලැබීම ගැන අපි සැබවින්ම ආඩම්බර වෙනවා. මෙම තරඟාවලිය ඇය විසින් ගොල්ෆ් ක්‍රීඩාව වෙනුවෙන් සිදු කළ කාර්යභාරයට උපහාර දැක්වීමක් පමණක් නොව, දිවයින පුරා තරුණ ගොල්ෆ් ක්‍රීඩකයින් සඳහා ගමන්මග සකස් කිරීම වෙනුවෙන් ද වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. (P&S) හි අපි, බිම් මට්ටමේ සිටම ක්‍රීඩාව නඟා සිටුවීමට මහත් ලෙස කැප වී සිටිනවා. එසේම නැගී එන දක්ෂතා හඳුනා ගනිමින්, ඒවා දියුණු කිරීමටත්, ඒ ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩාවේ අනාගතයට දායක වීම සඳහාත් අවස්ථාවන් අපි නිර්මාණය කරනවා.” යනුවෙන් සිය අදහස් දැක්වීය.

ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් වඩාත් තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම උදෙසා පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) සිය මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙන යනු ලැබේ.

Previous Post

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා 11.6%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කරයි

Next Post

“සෞඛ්‍ය හා නිෂ්පාදන සම්මාන 2025” දියත් කෙරේ”

news

news

Related Posts

කුමාරිකා හිස නිවන ගිමන්හල නැවත වරක් මිහින්තලයේ දී
උණුසුම් පුවත්

by news
June 25, 2025
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) නිවේදනය
උණුසුම් පුවත්

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) නිවේදනය

by news
May 31, 2025
TikTok ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීම සඳහා වැඩමුළුවක් සංවිධානය කරයි
උණුසුම් පුවත්

TikTok ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීම සඳහා වැඩමුළුවක් සංවිධානය කරයි

by news
September 8, 2024
Next Post
“සෞඛ්‍ය හා නිෂ්පාදන සම්මාන 2025” දියත් කෙරේ”

"සෞඛ්‍ය හා නිෂ්පාදන සම්මාන 2025" දියත් කෙරේ”

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සෙලාන් බැංකුව සම්බුදු තෙමගුල සමරයි

සෙලාන් බැංකුව සම්බුදු තෙමගුල සමරයි

July 1, 2025
සමුධි ටේ්‍රඩිං සහ AMARON ශ්‍රී ලංකාව බලගැන්වීමේ 20 වසරක අභිමානය සනිටුහන් කරයි

June 23, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved